Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහම්මද් නබි තුමාණන්..

අද බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් නම් මුහම්මද් නබි තුමාණන් විවාහ කිහිපයක් කර ගැනීමයි. එතුමන් වයස 25 දී පලමුව විවාහ වුයේ වයස 40 වියේ සිටි කදීජා තුමිය සමගයි. ඇය මිය යන තුරුම වෙනත් කිසිදු විවාහයකට නොගිය එතුමා ඉන්පසුව විවාහයන් කිහිපයක් සිදුකරගෙන ඇත. මේ නිසා සමහරුන්ට ප්රශ්නය නම් එතුමන් විවාහයන් කිහිපයක් (බහු විවාහ) කරගත්තේ ඇයි? සිදුහත් බෝසතුන්ට සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර බිරියන් (ඉබ්නු මන්සුර්ගේ ලිපිය බලන්න http://www.ibnumansoor.com/189/) ලෙස ඊට අමතරව යසෝදරා දේවීන් සිටි බව ප්‍රශ්ණයක් ඔවුන්ට නැත. ඒ සිදුහත් බෝසතුන් ඒ සියල්ල අත්හැරීම නිසාය. අතහැරීම යනු අනාථ කිරීම බව මේ අය නොදන්නේද? එක සංස්කෘතියකට යහපත්ව පෙනෙන දෙය තවත් සංස්කෘතියකට අයහපත්ව පෙනේ. ස්වභාවය එයයි.

ආයිෂා තුමිය කුඩා කාලයේදී පලමුව විවාහ වන්නට ගිවිස සිටියේ මුහම්මද් නබි තුමාණන් සමග නොවේ. එතුමියව පලමුවෙන් ආවාහ තීන්දු කොට තිබුණේ ජුබයිර් ඉබ්නු මූතී’ම් Jubayr ibn Mut’im නම් තැනැත්තාටයි. නමුත් ආයිෂා තුමියගේ පවුලම ඉස්ලාමය වැලඳගත් බව ආරංචි වු පසු ඔහු විසින් ආයිෂා තුමිය හා විවාහ වීමට ගත් තීරණය අවලංගු කරන ලදී. දැරියක කුඩා කලම ඇගේ විවාහය තීන්දු කිරීම එකල බෙදුයින් වරුන් අතර පැවති සිරිතයි. වර්තමාන කාලයේද මෙම සිරිත බොහෝ ජන සමාජ තුල දක්නට ඇත. නමුත් ආගම්බේධ වාදීන් විසින් නගන ප්රශ්නය නම් වයස අවුරුදු 9 දී විවාහ වීම බලහත්කාරකමක් බවයි.

අප විසින් මෑතකදී ජීවත් වුණු මහත්මා ගාන්ධිගේ චරිතය කියවන කල දක්නට ලැබෙන්නේ මහත්මා ගාන්ධි වයස 13 දී විවාහ වන්නේ වයස 14ක දැරියක වන කස්තුර්බා මාඛන්ජි සමගයි. ඔවුන්ට දාව ඉපදෙන පුත්‍රයා මිය යන්නේ ඇයගේ වයස 16 දීයි. මේ මෑතක බිහිවු මහත්මා ගාන්ධිගේ සංස්කෘතිය මෙසේ වී නම් මීට වසර 1400 කට පමණදී කෙසේ විය හැකිද? හැරත් මහත්මා ගාන්ධිගේ පියාද උගත් වැදගත් පවුලක කෙනෙකි. ඔහු පෝබන්දර් ප්‍රදේශයේ සිටි ආන්ඩුකාරයායි. එවකට බ්‍රිතාන්‍ය පාලනය තුල වැදගත් රැකියාවක යෙදුනු ඔහු ද තම පුතු අඩු වයසින් විවාහ කර දුන්නේ සංස්කෘතිය නිසා නොවේද?

මීට වසර 800 කට පමණ පෙර එනම් ක්‍රි.ව. 1275 දී බ්‍රිතාන්‍යයේ විවාහ වන වයස ලෙස නීතිගතව තිබුණේ වයස අවුරුදු 12 බව Sir Edward Coke නැමැත්තා පවසා ඇත. ඉබ්නු මන්සුර් මහතා සිය ලිපිය මගින් පවසන්නේ දැනටත් ලංකාවේ උඩරට විවාහ සහ දික්කසාද නීතිය අනුව ස්ත්‍රියගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 12 බවයි. (http://www.ibnumansoor.com/189/) දොලොස් වැනි සියවසේ නීති අත්පොතක් වන Gratian හි සඳහන් වන්නේ දෙදෙනෙකු අතර විවාහය අර්ථ ගැන්වෙන්නට නම් වයස අවුරුදු 7ට වඩා වැඩි විය යුතු බවයි. එහි සඳහන්වු තවත් කරුණක් නම් අවුරුදු 2 හෝ 3 දී සිදුවු විවාහයන්ද එකල වාර්තා වු බවයි. ඇමරිකාවේ සුදු ජාතික කොලණි ව්‍යාප්ත වු මුල් කාලයේද අඩු වයස් විවාහයන් සිදුවී ඇත. නිදසුනක් ලෙස Mary Hathaway (Virginia, 1689) නැමැත්තිය විවාහ වී තිබුණේ වයස අවුරුද 9 දීය.

විවාහයේ වයස් කාලය වැඩි වීම සිදුවුයේ සංස්කෘතිමය පරිණාමයත් සමග බව දැන් ඔබටද වැටහී ඇති බැව් නොඅනුමානය. මැදපෙරදිග උශ්ණාධික දේශගුණික තත්වයක් යටතේ එහි දැරියන් අඩු වයසින් මෝරා වැඩි වියට පැමිණේ. එකල පමණක් නොව දැන්ද එය ඒ ආකාරයෙන්ම සිදුවේ. මීට වසර 1400 කට පමණ පෙර දැරියන් පාසැල් ගියේ නැත. ඔවුන් ඉපදුනු බාල කාලයේදීම දෙමව්පියන්ගේ ඊලඟ ඉලක්කය වුයේ ඔවුන් යහපත් කෙනෙකුට විවාහ කරදීමයි. මෙහිදී වයස් සීමාවන් බලපෑවේ නැත. බලපෑවේ එම පුද්ගලයාගේ යහපත් බව සහ සමාජ වටිනාකම වැනි ගුණාංගයන්ය. ආයිෂා තුමිය කලින් විවාහ ගිවිස සිටි තැනැත්තා විසින් ඔවුන් ඉස්ලාම් වැලඳ ගැනීමෙන් පසුව විවාහය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇගේ දෙමව්පියන් මහත් අසීරුතාවයකට පත් වන්නට ඇත.

අප මුහම්මද් නබි තුමන්ට මෙම විවාහය සඳහා යෝජනාව ඉදිරිපත් වන්නේද ආයිෂා තුමියගේ පාර්ශවයෙන්ම වීම එයට තවත් සාක්ෂියකි. ඒ නිසා ආයිෂා තුමියගේ මාපියන් තම ආදරණීය දියණියව අප නබිතුමාණන්ට විවාහ කරදී බලාපොරොත්තු වන්නට ඇත්තේ තම දියණියට යහපත් අනාගතයකි. ආයිෂා තුමිය වසර 9 ක් පමණ අප මුහම්මද් නබි තුමාණන් සමග විවාහ දිවිය ගතකොට ඇත. එතුමන්ගේ ඇවෑමෙන් පසුව තවත් වසර 50කට ආසන්න කාලයක් එතුමිය මුස්ලිම් සමාජයට නබි ආදර්ශය ගැන සමාජය දැනුවත් කොට ඇත. කාන්තාවක වශයෙන් සිටියද ඇය විසින් මුහම්මද් නබි ආදර්ශය හෙවත් සුන්නාහ්ව ලොව වෙත හෙළි කිරීම පිණිස කළ ක්‍රියාවන් අදද ලොව පුරා මුස්ලිම් සමාජය විසින් සිහිපත් කරන්නේ හදපිරි ආදරයෙනි.

වසර නමයක් වැනි කෙටි කාලයක් වුවද මුහම්මද් නබි තුමාණන් සහ ආයිෂා තුමිය ගතකළ ජීවිතය ගැන එතුමිය විසින් පලකළ අදහසක් සරාගොයියා බ්ලොග් අඩවියද පලකර තිබුණි. එනම් ඇයගේ(අයිෂා තුමියගේ) ජීවිතය අප නබිතුමාත් සමග ඉතාමත් තෘප්තිමත් ඒ බව ඇය විසින්ම පවසා අවසානයි .”යා රසුරුල්ලාහ් මට ඔබේ ලංවීම ප්‍රියයි …..”. එසේම ඇය අප නබි තුමාගේ මෘත ශරීරය එතුමියගේ නිවසේ එතුමියගේ කාමරයේම භුම දානය කළේය. එතරම් එතුමිය අප නබි තුමාණන්ට ආදරය කල නිසාවෙනි .

ඉතිහාසය පුරා මේසා විශාල ජනප්‍රියත්වයක් එතුමියට ලබන්නට හැකිවුයේ දෙමව්පියන් විසින් එදා ගත් තීරණය නිසා නොවේද?

[QUOTE="sirajstc, post: 14139833, member: 91140"] [b]මුහම්මද් නබි තුමාණන්..[/b] [SIZE=3][B]අද බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් නම් මුහම්මද් නබි තුමාණන් විවාහ කිහිපයක් කර ගැනීමයි. එතුමන් වයස 25 දී පලමුව විවාහ වුයේ වයස 40 වියේ සිටි කදීජා තුමිය සමගයි. ඇය මිය යන තුරුම වෙනත් කිසිදු විවාහයකට නොගිය එතුමා ඉන්පසුව විවාහයන් කිහිපයක් සිදුකරගෙන ඇත. මේ නිසා සමහරුන්ට ප්රශ්නය නම් එතුමන් විවාහයන් කිහිපයක් (බහු විවාහ) කරගත්තේ ඇයි? සිදුහත් බෝසතුන්ට සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර බිරියන් (ඉබ්නු මන්සුර්ගේ ලිපිය බලන්න [URL]http://www.ibnumansoor.com/189/[/URL]) ලෙස ඊට අමතරව යසෝදරා දේවීන් සිටි බව ප්‍රශ්ණයක් ඔවුන්ට නැත. ඒ සිදුහත් බෝසතුන් ඒ සියල්ල අත්හැරීම නිසාය. අතහැරීම යනු අනාථ කිරීම බව මේ අය නොදන්නේද? එක සංස්කෘතියකට යහපත්ව පෙනෙන දෙය තවත් සංස්කෘතියකට අයහපත්ව පෙනේ. ස්වභාවය එයයි.[/B] [B]ආයිෂා තුමිය කුඩා කාලයේදී පලමුව විවාහ වන්නට ගිවිස සිටියේ මුහම්මද් නබි තුමාණන් සමග නොවේ. එතුමියව පලමුවෙන් ආවාහ තීන්දු කොට තිබුණේ ජුබයිර් ඉබ්නු මූතී’ම් Jubayr ibn Mut’im නම් තැනැත්තාටයි. නමුත් ආයිෂා තුමියගේ පවුලම ඉස්ලාමය වැලඳගත් බව ආරංචි වු පසු ඔහු විසින් ආයිෂා තුමිය හා විවාහ වීමට ගත් තීරණය අවලංගු කරන ලදී. දැරියක කුඩා කලම ඇගේ විවාහය තීන්දු කිරීම එකල බෙදුයින් වරුන් අතර පැවති සිරිතයි. වර්තමාන කාලයේද මෙම සිරිත බොහෝ ජන සමාජ තුල දක්නට ඇත. නමුත් ආගම්බේධ වාදීන් විසින් නගන ප්රශ්නය නම් වයස අවුරුදු 9 දී විවාහ වීම බලහත්කාරකමක් බවයි.[/B][/SIZE] [SIZE=3] [B]අප විසින් මෑතකදී ජීවත් වුණු මහත්මා ගාන්ධිගේ චරිතය කියවන කල දක්නට ලැබෙන්නේ මහත්මා ගාන්ධි වයස 13 දී විවාහ වන්නේ වයස 14ක දැරියක වන කස්තුර්බා මාඛන්ජි සමගයි. ඔවුන්ට දාව ඉපදෙන පුත්‍රයා මිය යන්නේ ඇයගේ වයස 16 දීයි. මේ මෑතක බිහිවු මහත්මා ගාන්ධිගේ සංස්කෘතිය මෙසේ වී නම් මීට වසර 1400 කට පමණදී කෙසේ විය හැකිද? හැරත් මහත්මා ගාන්ධිගේ පියාද උගත් වැදගත් පවුලක කෙනෙකි. ඔහු පෝබන්දර් ප්‍රදේශයේ සිටි ආන්ඩුකාරයායි. එවකට බ්‍රිතාන්‍ය පාලනය තුල වැදගත් රැකියාවක යෙදුනු ඔහු ද තම පුතු අඩු වයසින් විවාහ කර දුන්නේ සංස්කෘතිය නිසා නොවේද?[/B][/SIZE] [SIZE=3] [B]මීට වසර 800 කට පමණ පෙර එනම් ක්‍රි.ව. 1275 දී බ්‍රිතාන්‍යයේ විවාහ වන වයස ලෙස නීතිගතව තිබුණේ වයස අවුරුදු 12 බව Sir Edward Coke නැමැත්තා පවසා ඇත. ඉබ්නු මන්සුර් මහතා සිය ලිපිය මගින් පවසන්නේ දැනටත් ලංකාවේ උඩරට විවාහ සහ දික්කසාද නීතිය අනුව ස්ත්‍රියගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 12 බවයි. ([URL]http://www.ibnumansoor.com/189/[/URL]) දොලොස් වැනි සියවසේ නීති අත්පොතක් වන [URL="http://en.wikipedia.org/wiki/Gratian_%28jurist%29"]Gratian[/URL] හි සඳහන් වන්නේ දෙදෙනෙකු අතර විවාහය අර්ථ ගැන්වෙන්නට නම් වයස අවුරුදු 7ට වඩා වැඩි විය යුතු බවයි. එහි සඳහන්වු තවත් කරුණක් නම් අවුරුදු 2 හෝ 3 දී සිදුවු විවාහයන්ද එකල වාර්තා වු බවයි. ඇමරිකාවේ සුදු ජාතික කොලණි ව්‍යාප්ත වු මුල් කාලයේද අඩු වයස් විවාහයන් සිදුවී ඇත. නිදසුනක් ලෙස Mary Hathaway (Virginia, 1689) නැමැත්තිය විවාහ වී තිබුණේ වයස අවුරුද 9 දීය.[/B][/SIZE] [SIZE=3] [B]විවාහයේ වයස් කාලය වැඩි වීම සිදුවුයේ සංස්කෘතිමය පරිණාමයත් සමග බව දැන් ඔබටද වැටහී ඇති බැව් නොඅනුමානය. මැදපෙරදිග උශ්ණාධික දේශගුණික තත්වයක් යටතේ එහි දැරියන් අඩු වයසින් මෝරා වැඩි වියට පැමිණේ. එකල පමණක් නොව දැන්ද එය ඒ ආකාරයෙන්ම සිදුවේ. මීට වසර 1400 කට පමණ පෙර දැරියන් පාසැල් ගියේ නැත. ඔවුන් ඉපදුනු බාල කාලයේදීම දෙමව්පියන්ගේ ඊලඟ ඉලක්කය වුයේ ඔවුන් යහපත් කෙනෙකුට විවාහ කරදීමයි. මෙහිදී වයස් සීමාවන් බලපෑවේ නැත. බලපෑවේ එම පුද්ගලයාගේ යහපත් බව සහ සමාජ වටිනාකම වැනි ගුණාංගයන්ය. ආයිෂා තුමිය කලින් විවාහ ගිවිස සිටි තැනැත්තා විසින් ඔවුන් ඉස්ලාම් වැලඳ ගැනීමෙන් පසුව විවාහය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇගේ දෙමව්පියන් මහත් අසීරුතාවයකට පත් වන්නට ඇත.[/B][/SIZE] [SIZE=3] [B][COLOR=Red]අප මුහම්මද් නබි තුමන්ට මෙම විවාහය සඳහා යෝජනාව ඉදිරිපත් වන්නේද ආයිෂා තුමියගේ පාර්ශවයෙන්ම වීම එයට තවත් සාක්ෂියකි[/COLOR]. ඒ නිසා ආයිෂා තුමියගේ මාපියන් තම ආදරණීය දියණියව අප නබිතුමාණන්ට විවාහ කරදී බලාපොරොත්තු වන්නට ඇත්තේ තම දියණියට යහපත් අනාගතයකි. ආයිෂා තුමිය වසර 9 ක් පමණ අප මුහම්මද් නබි තුමාණන් සමග විවාහ දිවිය ගතකොට ඇත. එතුමන්ගේ ඇවෑමෙන් පසුව තවත් වසර 50කට ආසන්න කාලයක් [COLOR=Red]එතුමිය මුස්ලිම් සමාජයට නබි ආදර්ශය ගැන සමාජය දැනුවත් කොට ඇත. කාන්තාවක වශයෙන් සිටියද ඇය විසින් මුහම්මද් නබි ආදර්ශය හෙවත් සුන්නාහ්ව ලොව වෙත හෙළි කිරීම පිණිස කළ ක්‍රියාවන් අදද ලොව පුරා මුස්ලිම් සමාජය විසින් සිහිපත් කරන්නේ හදපිරි ආදරයෙනි.[/COLOR][/B][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=3] [B]වසර නමයක් වැනි කෙටි කාලයක් වුවද මුහම්මද් නබි තුමාණන් සහ ආයිෂා තුමිය ගතකළ ජීවිතය ගැන එතුමිය විසින් පලකළ අදහසක් සරාගොයියා බ්ලොග් අඩවියද පලකර තිබුණි. එනම් ඇයගේ(අයිෂා තුමියගේ) ජීවිතය අප නබිතුමාත් සමග ඉතාමත් තෘප්තිමත් ඒ බව ඇය විසින්ම පවසා අවසානයි .”[COLOR=Red]යා රසුරුල්ලාහ් මට ඔබේ ලංවීම ප්‍රියයි …..”.[/COLOR] එසේම ඇය අප නබි තුමාගේ මෘත ශරීරය එතුමියගේ නිවසේ එතුමියගේ කාමරයේම භුම දානය කළේය. එතරම් එතුමිය අප නබි තුමාණන්ට ආදරය කල නිසාවෙනි .[/B][/SIZE] [SIZE=3] [B]ඉතිහාසය පුරා මේසා විශාල ජනප්‍රියත්වයක් එතුමියට ලබන්නට හැකිවුයේ දෙමව්පියන් විසින් එදා ගත් තීරණය නිසා නොවේද? [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom