Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන් !

is this true ?

if this is true ...

unbelievable ..

මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව !

මේ තියෙන්නේ අඟහරුවාදා සිද්ධියේ එක වීඩ්යෝවක්. තව තියෙනවා. අමුතුවෙන් පොලිසි යන්න ඕන නැහැ . මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ?

කිසිම news එකක පොඩියටවත් මේක වාර්තා උනේ නැහැ . මේ සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ? මොන ජාතිවාදයත් කලුයි,කැතයි , ගඳයි ! ඒක මුස්ලිම් කියල වෙනසක් නෑ !

පහල මුල් කමෙන්ට් වල තියෙන්නේ ගුරුවරුන්ට නිර්නාමිකව ලැබුණු ලියුම්. ඔය සිංහල එක උඹලට කියවන්න පුළුවන්නේ .මේ ලියුම එන්නේ පාසල් අබිවුර්දී සංගමේ කියල එකකින් ඒකෙ අත්සනක් නැහැ. මේක අගමැතිටවත් අද්යාපන ඇමතිටවත් ලියපු එකක් නෙමෙයි .මේක එවන්නේ සිංහල ගුරුවරුන්ට විතරයි.''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්‍යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං.

දෙමල ලියුම තර්ජනයක්. මාස 6ක් ඇතුලත අනිත් ගුරුවරුන්ට යන්න කියල. මේ ලියුම මුස්ලිම් නොවන සියලු ගුරුවරුන්ට ලැබුණා. මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ.

ලින්ක් එක #madawalanews කියන site එකක මේක එදාම දාපු හැටි.

හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ...........

ආයිත් කියන්න ඕන

''මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.

එසේ සිටීමට මේ මොහොතේත් උත්සහ කරමි.. .''

Video

https://www.facebook.com/arpanangala/videos/1167621476603052/

මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.

එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .!

මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය.

ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය." මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !"ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි.

ඊයේ එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ''දෙමාපියන්'' නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි ." අපේ ඉස්කෝලෙන් පලයල්ලා !"

මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි .

මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය.

මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි!

කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ?

https://www.facebook.com/arpanangala?fref=nf

[QUOTE="mano3989, post: 20197030, member: 348050"] [SIZE="4"]ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන් ! is this true ? if this is true ... unbelievable .. මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව ! මේ තියෙන්නේ අඟහරුවාදා සිද්ධියේ එක වීඩ්යෝවක්. තව තියෙනවා. අමුතුවෙන් පොලිසි යන්න ඕන නැහැ . මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ? කිසිම news එකක පොඩියටවත් මේක වාර්තා උනේ නැහැ . මේ සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ? මොන ජාතිවාදයත් කලුයි,කැතයි , ගඳයි ! ඒක මුස්ලිම් කියල වෙනසක් නෑ ! පහල මුල් කමෙන්ට් වල තියෙන්නේ ගුරුවරුන්ට නිර්නාමිකව ලැබුණු ලියුම්. ඔය සිංහල එක උඹලට කියවන්න පුළුවන්නේ .මේ ලියුම එන්නේ පාසල් අබිවුර්දී සංගමේ කියල එකකින් ඒකෙ අත්සනක් නැහැ. මේක අගමැතිටවත් අද්යාපන ඇමතිටවත් ලියපු එකක් නෙමෙයි .මේක එවන්නේ සිංහල ගුරුවරුන්ට විතරයි.''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්‍යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං. දෙමල ලියුම තර්ජනයක්. මාස 6ක් ඇතුලත අනිත් ගුරුවරුන්ට යන්න කියල. මේ ලියුම මුස්ලිම් නොවන සියලු ගුරුවරුන්ට ලැබුණා. මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ. ලින්ක් එක #madawalanews කියන site එකක මේක එදාම දාපු හැටි. හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ........... ආයිත් කියන්න ඕන ''මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි. එසේ සිටීමට මේ මොහොතේත් උත්සහ කරමි.. .''[/SIZE] [SIZE="4"]Video[/SIZE] [URL="https://www.facebook.com/arpanangala/videos/1167621476603052/"]https://www.facebook.com/arpanangala/videos/1167621476603052/[/URL] [SIZE="4"]මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි. එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .! මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය. ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය." මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !"ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි. ඊයේ එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ''දෙමාපියන්'' නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි ." අපේ ඉස්කෝලෙන් පලයල්ලා !" මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි . මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය. මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන [/SIZE]ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි! කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ? [URL="https://www.facebook.com/arpanangala?fref=nf"]https://www.facebook.com/arpanangala?fref=nf[/URL] [IMG]https://scontent-amt2-1.xx.fbcdn.net/v/t1.0-9/13254069_1167623086602891_7825925056259794952_n.jpg?oh=a0041f66f3aa9636ce05ab3126fadc20&oe=57D717F1[/IMG] [IMG]https://scontent-amt2-1.xx.fbcdn.net/v/t1.0-9/13239991_1167623186602881_7492812438801162684_n.jpg?oh=ccd6da081504b2bb4dc853f5439f8dab&oe=57E3ABA2[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom