Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාති ද්‍රෝහීන්ට හක්ක පනින පහරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාති ද්‍රෝහීන්ට හක්ක පනින පහරක්

ජාති ද්‍රෝහීන්ට හක්ක පනින පහරක්

Posted on 08 October 2012.

Rating: 0.0/7 (0 votes cast)

අධ්කරණ ආමත්‍යාංශයේ ලේකම්වරයාගේ කට කපන්නට උත්සහා කිරීම සම්බන්ධයෙන් ආන්දොලනාත්මක කරුණු රාශියක් මේ වන විටත් හෙළිදරව් වෙමින් පවති. අද දින මීට එරෙහිව අධිකරණයේ විනිසුරන් නඩු ඇසීමෙන් වැලකී සිටින්නට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යපන ඇමති එස්.බී දිසානායක සහ නිවාස සහ පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා පවසන්නේ වෙනත්ම අදහසකි. එනම් මෙය අධිකරණයේ ස්වාධීනතාවය සම්බන්ධයෙන් වන ගැටලුවක් නොව අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර කුමණ්ත්‍රනයක් වන බවයි.

මහින්ද රාජපක්ෂ රජයට ද්වේශ සහගතව මඩ ප්‍රචාරයන් කරන්නට ඉදිරිපත් වූ දේශද්‍රෝහීන්ට දැන් මේ දේශහිතයිෂී ජන නායකයන් දෙදෙනො විසින් කදිම පිළිතුරක් ලබා දී ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම පිටුපස සංවිධානාත්මක වූ ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අවධාරණය කර සිටියි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීම පිළිබඳව අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසිය.

” අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා ප්‍රකාශයක් කර තිබුණා අධිකරණයට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා, ආණ්ඩුව, අපි සියලු දෙනා සැලුණා.

ජනාධිපතිතුමා ඉදිරියට ඇවිත් කිව්වා අධිකරණයට අපි කිසිසේත් අතගහන්න සූදානම් නෑ. මම නීතීඥයෙක් හැටියට රටේ ජනාධිපතිවරයා හැටියට අධිකරණයේ ස්වාධීනත්වය, උත්තරීත්වය හා ගෞරවය ඉහළින් ම රකිනවා, අධිකරණය සමඟ කිසිදු ගැටලුවක් ඇති කරගන්න සූදානම් නෑ කිව්වා.

ඒ නිසා එම ප්‍රකාශය සමඟ රට තුළ, ආණ්ඩුව තුළ ඇතිවෙන්න ගිය මහා සංවාදය, ගිනි අවුළුවන්න බලාගෙන සිටි විශාල පිරිසකට මොකක්වත් කරගන්න බැරිව නිහඬ වුණා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ප්‍රහාරයක් දීමෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නේ. මෙය ආණ්ඩුව පැත්තට හරවන්නද? කවුද මේක කළේ? පැහැදිලිව මංජුල තිලකරත්නට පහර දීම හරහා ක්‍රියාත්මක වන කුමන්ත්රණයක බරපතළ ක්‍රියාමාර්ගයක් ලෙස දකිනවා.

මහාචාර්යවරු පිටුපස පැහැදිලිව ම එන්.ජී.ඕ. සිටියා. සමහර එන්.ජී.ඕ. යුද්දය පැවති කාලේ මේ රටින් එලවපු අයයි. සමහර විදේශ රටවල බලවතුන්, නියෝජිත ආයතන ඒ මහාචාර්යවරු පිටුපස සිටිය බව අපි දැක්කා. ඩොලර් එන බව අපි දැක්කා. මේක අවසන් වෙන්න යනකොට අධිකරණය අවුස්සා ගන්න, නීතීඥයෝ අවුස්සා ගන්න, පකිස්තාන් රැල්ල ගන්න කරපු බලවත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම මම දකිනවා.

ඒ නිසා මේ රටේ සියලු දෙනා ප්‍රවේශම් විය යුතුයි. වර්ල්ඩ් කප් එක රටේ තියෙන වෙලාවේ මුළු ලෝකෙම ඇහැ අපේ රටට එල්ල වෙලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය යනවා. ඒ තුළ අපට විරුද්ධව යෝජනා සම්මත වෙලා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීලා තිබෙනවා. මේ සියල්ල පිටූපස සංවිධානත්මක ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙනවා.

මෙම ප්‍රහාරය ඉතාම දැඩි ලෙස රජය ලෙස හෙළා දකිනවා. ඒ පිළිබඳව වහා ම පරීක්ෂණ කරලා මෙම කුමන්ත්‍රණ කරුවන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතු ” යයිද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍ය විමල් විරවංශ මහතාද පසුගිය දා කියා සිටියේ රජය හා අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බවයි.

රට අස්ථාවර කිරීම සඳහා විධායකය, ව්‍යවස්ථාධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන බවත්, මේ සඳහා බටහිර බලවේග, ඇතැම් තානාපති කාර්යාල හා බෙදුම්වාදී බලවේග කිහිපයක් එක්වී සිටින බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “ඩෙනවර්වත්ත” ජනසෙවණ රණවිරු නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසිය.

” මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් නිදහස්කරගත් රට ගෞරවනීය සාමයක් යටතේ ඉදිරියට ගමන් කරනවා. මේ ගමන වළක්වන්න බටහිර බලවේග, බෙදුම්වාදී සංවිධාන හා විපක්ෂය නොගත් උත්සාහයක් නෑ. දැන් ඔවුන් අලුතෙන්ම ආරම්භකර තිබෙන කුමන්ත්‍රණය රට තුළ දේශපාලන අස්ථාවරයක් ඇති කිරීම සඳහා විධායකය, ව්යයස්ථාධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇතිකිරීමටයි.

දිවිනැගුම පනත හරහා රට තුළ දේශපාලන අස්ථාවර භාවයක් ඇති කිරීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍යවෙලා තියෙනවා. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් 2/3 ක පැහැදිලි බහුතරයක් තිබෙනවා. නමුත් 13 වෙනි සංශෝධනයේ සමගාමී ලැයිස්තුවට අයිතිවෙන කුමක් හෝ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එනවා නම් ඒ සඳහා පළාත් සභාවල අනුමැතිය ලබාගත යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකියි. පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය වුවත් නැතත් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් තිබුණත් පළාත් සභාවලට දිවි නැගුම පනත යැවීමට තීරණය කළේ වගකිවයුතු ආණ්ඩුවක් විදිහට ජනතා පරමාධිපත්‍ය බලයට ගරුකරමින්.

පළාත් සභාවලට යවපු දිවි නැගුම පනත සම්මතවෙලා පළාත් සභා වලින් එවලා තියෙනවා. නමුත් උතුරේ තාම පළාත් සභාවක් පිහිටවලා නෑ. ඒකනිසා උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වන්නේ උතුරේ ආණ්ඩුකාරවරයා යටතේ. එවිට දිවි නැගුම පනත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කළ යුතු වන්නේ උතුරේ ආණ්ඩුකාරවරයායි. මොකද පළාත් සභාව නොමැති විට එහි බලතල පැවරෙන්නේ අදාළ පළාතේ ආණ්ඩුකාරවරයාටයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා දිවි නැගුම පනත සම්බන්ධයෙන් උතුරේ ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය පළාත් සභාවේ ස්ථාවරයමද කියලා අර්ථ නිරූපණයක් ලබාගන්න. අධිකරණය කුමන තීන්දුවක් ලබාදුන්නත් අප බාරගත යුතුයි. ඒ ගැන විවාදයක් නෑ.

යම් විදියකින් උතුරේ පළාත් සභාව පිහිටවන තුරු දිවි නැගුම පනත පාර්ලිමේන්තුවේදී සම්මතකර ගැනීමට නොහැකි වුනොත් රට තුළ විශාල ව්‍යාකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. මෙම ව්‍යාකූලතාවය ඇති කිරීම සඳහා බටහිර තානාපති කාර්යාලවල සමහර නිලධාරීන්, බෙදුම්වාදී බලවේග දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍යවෙලා තියෙන්නේ කෙසේ හෝ ව්‍යාකූලතාවයක් ඇතිකර රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමටයි.

ඒ වගේම මෙම බලවේගවලට අවශ්‍යයි රටේ වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිත ඔවුන්ගේ ක්‍රියාවලීන් සඳහා යොදාගැනීමට. හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඒ ආකාරයෙන් යොදාගත් චරිතයක්. සරත් ෆොන්සේකා මහතාට මේ රටේ ඉතා හොඳ ගෞරවයෙන් ඉන්න පුළුවන් අවස්ථාව නැතිකළේ මෙම බලවේග. ඔහු ජනාධිපති පුටුවට ගේනවා කියලා හොඳ හැටි ලණු කැව්වා. අඩුගාණේ හමුදා ඇඳුම ගලවලා අවුරුද්දක් දෙකක්වත් සිවිල් පුරවැසියෙක් හැටියට ඔහුට ඉන්න ඉඩ දුන්නේ නැහැ. සරත් ෆොන්සේකා මහතාට කරපුම දේ තවත් කිහිපදෙනෙකුට කරන්න බටහිර තානාපති කාර්යාල හා ඇතැම් බෙදුම්වාදී බලවේග ඉතා සූක්ෂම ලෙස ක්රියාත්මකවෙමින් පවතිනවා.

එමඟින් රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමටයි ඔවුන්ට අවශ්‍යවෙලා තියෙන්නේ. රාජ්‍ය තන්ත්රයේ විවිධ කොටස්වල එවැනි අස්ථාවරභාවයන් ඇතිකරලා ඒ රටවල් විනාශ කිරීමේ මෙහෙයුමක් දැනට හොඳින් ක්‍රියාත්මක වෙනවා.

පාකිස්ථානයේ අගවිනිසුරුතුමා වෙනම පාලන තන්ත්රයක් නිර්මාණය කරලා. එය ඒ රටේ වෙනම බල සාධකයක් බවට පත්වෙලා. දේශපාලන වශයෙන් ඇතිවූ මෙම අස්ථාවරභාවය නිසා ඒ රට අරාජිකවීමට පුළුවන්.” යයි ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

[QUOTE="obama2, post: 13593354, member: 399563"] [b]ජාති ද්‍රෝහීන්ට හක්ක පනින පහරක්[/b] [B][SIZE=4][URL="http://3mana.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92-%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%92/"]ජාති ද්‍රෝහීන්ට හක්ක පනින පහරක්[/URL][/SIZE][/B] [CENTER][SIZE=4]Posted on 08 October 2012. [/SIZE][/CENTER] [CENTER][SIZE=4][URL="http://www.gophoto.it/view.php?i=http://3mana.com/wp/wp-content/woo_custom/1789-justice.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1789-justice.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER][SIZE=4]Rating: 0.0/[B]7[/B] (0 votes cast)[/SIZE] [SIZE=4] අධ්කරණ ආමත්‍යාංශයේ ලේකම්වරයාගේ කට කපන්නට උත්සහා කිරීම සම්බන්ධයෙන් ආන්දොලනාත්මක කරුණු රාශියක් මේ වන විටත් හෙළිදරව් වෙමින් පවති. අද දින මීට එරෙහිව අධිකරණයේ විනිසුරන් නඩු ඇසීමෙන් වැලකී සිටින්නට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යපන ඇමති එස්.බී දිසානායක සහ නිවාස සහ පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා පවසන්නේ වෙනත්ම අදහසකි. එනම් මෙය අධිකරණයේ ස්වාධීනතාවය සම්බන්ධයෙන් වන ගැටලුවක් නොව අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර කුමණ්ත්‍රනයක් වන බවයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=4] මහින්ද රාජපක්ෂ රජයට ද්වේශ සහගතව මඩ ප්‍රචාරයන් කරන්නට ඉදිරිපත් වූ දේශද්‍රෝහීන්ට දැන් මේ දේශහිතයිෂී ජන නායකයන් දෙදෙනො විසින් කදිම පිළිතුරක් ලබා දී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම පිටුපස සංවිධානාත්මක වූ ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අවධාරණය කර සිටියි. [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීම පිළිබඳව අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසිය.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]” අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා ප්‍රකාශයක් කර තිබුණා අධිකරණයට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා, ආණ්ඩුව, අපි සියලු දෙනා සැලුණා.[/SIZE][/CENTER] [CENTER][SIZE=4]ජනාධිපතිතුමා ඉදිරියට ඇවිත් කිව්වා අධිකරණයට අපි කිසිසේත් අතගහන්න සූදානම් නෑ. මම නීතීඥයෙක් හැටියට රටේ ජනාධිපතිවරයා හැටියට අධිකරණයේ ස්වාධීනත්වය, උත්තරීත්වය හා ගෞරවය ඉහළින් ම රකිනවා, අධිකරණය සමඟ කිසිදු ගැටලුවක් ඇති කරගන්න සූදානම් නෑ කිව්වා.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]ඒ නිසා එම ප්‍රකාශය සමඟ රට තුළ, ආණ්ඩුව තුළ ඇතිවෙන්න ගිය මහා සංවාදය, ගිනි අවුළුවන්න බලාගෙන සිටි විශාල පිරිසකට මොකක්වත් කරගන්න බැරිව නිහඬ වුණා.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ප්‍රහාරයක් දීමෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නේ. මෙය ආණ්ඩුව පැත්තට හරවන්නද? කවුද මේක කළේ? පැහැදිලිව මංජුල තිලකරත්නට පහර දීම හරහා ක්‍රියාත්මක වන කුමන්ත්රණයක බරපතළ ක්‍රියාමාර්ගයක් ලෙස දකිනවා.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]මහාචාර්යවරු පිටුපස පැහැදිලිව ම එන්.ජී.ඕ. සිටියා. සමහර එන්.ජී.ඕ. යුද්දය පැවති කාලේ මේ රටින් එලවපු අයයි. සමහර විදේශ රටවල බලවතුන්, නියෝජිත ආයතන ඒ මහාචාර්යවරු පිටුපස සිටිය බව අපි දැක්කා. ඩොලර් එන බව අපි දැක්කා. මේක අවසන් වෙන්න යනකොට අධිකරණය අවුස්සා ගන්න, නීතීඥයෝ අවුස්සා ගන්න, පකිස්තාන් රැල්ල ගන්න කරපු බලවත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම මම දකිනවා.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]ඒ නිසා මේ රටේ සියලු දෙනා ප්‍රවේශම් විය යුතුයි. වර්ල්ඩ් කප් එක රටේ තියෙන වෙලාවේ මුළු ලෝකෙම ඇහැ අපේ රටට එල්ල වෙලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය යනවා. ඒ තුළ අපට විරුද්ධව යෝජනා සම්මත වෙලා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීලා තිබෙනවා. මේ සියල්ල පිටූපස සංවිධානත්මක ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]මෙම ප්‍රහාරය ඉතාම දැඩි ලෙස රජය ලෙස හෙළා දකිනවා. ඒ පිළිබඳව වහා ම පරීක්ෂණ කරලා මෙම කුමන්ත්‍රණ කරුවන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතු ” යයිද අමාත්‍යවරයා පැවසී ය.[/SIZE][/CENTER] [CENTER][SIZE=4]අමාත්‍ය විමල් විරවංශ මහතාද පසුගිය දා කියා සිටියේ රජය හා අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]රට අස්ථාවර කිරීම සඳහා විධායකය, ව්‍යවස්ථාධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන බවත්, මේ සඳහා බටහිර බලවේග, ඇතැම් තානාපති කාර්යාල හා බෙදුම්වාදී බලවේග කිහිපයක් එක්වී සිටින බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “ඩෙනවර්වත්ත” ජනසෙවණ රණවිරු නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසිය.[/SIZE][/CENTER] [CENTER][SIZE=4]” මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් නිදහස්කරගත් රට ගෞරවනීය සාමයක් යටතේ ඉදිරියට ගමන් කරනවා. මේ ගමන වළක්වන්න බටහිර බලවේග, බෙදුම්වාදී සංවිධාන හා විපක්ෂය නොගත් උත්සාහයක් නෑ. දැන් ඔවුන් අලුතෙන්ම ආරම්භකර තිබෙන කුමන්ත්‍රණය රට තුළ දේශපාලන අස්ථාවරයක් ඇති කිරීම සඳහා විධායකය, ව්යයස්ථාධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇතිකිරීමටයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=4]දිවිනැගුම පනත හරහා රට තුළ දේශපාලන අස්ථාවර භාවයක් ඇති කිරීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍යවෙලා තියෙනවා. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් 2/3 ක පැහැදිලි බහුතරයක් තිබෙනවා. නමුත් 13 වෙනි සංශෝධනයේ සමගාමී ලැයිස්තුවට අයිතිවෙන කුමක් හෝ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එනවා නම් ඒ සඳහා පළාත් සභාවල අනුමැතිය ලබාගත යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකියි. පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය වුවත් නැතත් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් තිබුණත් පළාත් සභාවලට දිවි නැගුම පනත යැවීමට තීරණය කළේ වගකිවයුතු ආණ්ඩුවක් විදිහට ජනතා පරමාධිපත්‍ය බලයට ගරුකරමින්.[/SIZE][/CENTER] [CENTER][SIZE=4]පළාත් සභාවලට යවපු දිවි නැගුම පනත සම්මතවෙලා පළාත් සභා වලින් එවලා තියෙනවා. නමුත් උතුරේ තාම පළාත් සභාවක් පිහිටවලා නෑ. ඒකනිසා උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වන්නේ උතුරේ ආණ්ඩුකාරවරයා යටතේ. එවිට දිවි නැගුම පනත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කළ යුතු වන්නේ උතුරේ ආණ්ඩුකාරවරයායි. මොකද පළාත් සභාව නොමැති විට එහි බලතල පැවරෙන්නේ අදාළ පළාතේ ආණ්ඩුකාරවරයාටයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා දිවි නැගුම පනත සම්බන්ධයෙන් උතුරේ ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය පළාත් සභාවේ ස්ථාවරයමද කියලා අර්ථ නිරූපණයක් ලබාගන්න. අධිකරණය කුමන තීන්දුවක් ලබාදුන්නත් අප බාරගත යුතුයි. ඒ ගැන විවාදයක් නෑ.[/SIZE][/CENTER] [CENTER][SIZE=4]යම් විදියකින් උතුරේ පළාත් සභාව පිහිටවන තුරු දිවි නැගුම පනත පාර්ලිමේන්තුවේදී සම්මතකර ගැනීමට නොහැකි වුනොත් රට තුළ විශාල ව්‍යාකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. මෙම ව්‍යාකූලතාවය ඇති කිරීම සඳහා බටහිර තානාපති කාර්යාලවල සමහර නිලධාරීන්, බෙදුම්වාදී බලවේග දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍යවෙලා තියෙන්නේ කෙසේ හෝ ව්‍යාකූලතාවයක් ඇතිකර රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමටයි.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]ඒ වගේම මෙම බලවේගවලට අවශ්‍යයි රටේ වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිත ඔවුන්ගේ ක්‍රියාවලීන් සඳහා යොදාගැනීමට. හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඒ ආකාරයෙන් යොදාගත් චරිතයක්. සරත් ෆොන්සේකා මහතාට මේ රටේ ඉතා හොඳ ගෞරවයෙන් ඉන්න පුළුවන් අවස්ථාව නැතිකළේ මෙම බලවේග. ඔහු ජනාධිපති පුටුවට ගේනවා කියලා හොඳ හැටි ලණු කැව්වා. අඩුගාණේ හමුදා ඇඳුම ගලවලා අවුරුද්දක් දෙකක්වත් සිවිල් පුරවැසියෙක් හැටියට ඔහුට ඉන්න ඉඩ දුන්නේ නැහැ. සරත් ෆොන්සේකා මහතාට කරපුම දේ තවත් කිහිපදෙනෙකුට කරන්න බටහිර තානාපති කාර්යාල හා ඇතැම් බෙදුම්වාදී බලවේග ඉතා සූක්ෂම ලෙස ක්රියාත්මකවෙමින් පවතිනවා.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]එමඟින් රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමටයි ඔවුන්ට අවශ්‍යවෙලා තියෙන්නේ. රාජ්‍ය තන්ත්රයේ විවිධ කොටස්වල එවැනි අස්ථාවරභාවයන් ඇතිකරලා ඒ රටවල් විනාශ කිරීමේ මෙහෙයුමක් දැනට හොඳින් ක්‍රියාත්මක වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]පාකිස්ථානයේ අගවිනිසුරුතුමා වෙනම පාලන තන්ත්රයක් නිර්මාණය කරලා. එය ඒ රටේ වෙනම බල සාධකයක් බවට පත්වෙලා. දේශපාලන වශයෙන් ඇතිවූ මෙම අස්ථාවරභාවය නිසා ඒ රට අරාජිකවීමට පුළුවන්.” යයි ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom