Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාති භෙදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දශක 3කට අධික කාලයක් පැවති ජනවාර්ගික අර්බුදය යුධමය වශයෙන් දැන් අවසන් වී ඇත.එසේ වුවද අපගෙ සිත් තුලින්ද එය තුරන් කල යුතුය.

අමිල සඳරුවන් දරුවාගෙ මරණයෙන් පවා ආගමික හා දෙශපාලනික වශයෙන් වාසි ලබා ගැනීමට තරම් කුහක පුද්ගලයන් අප අතර සිටින බව නොරහසකි.එමෙන්ම එක thread එකක සුලු ජාතීන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කර තවත් තැනකදි ජාති වාදය අවුස්සන පුද්ගලයන්ද සිටිති.

ඔව්න් කවුදැයි පැවසීමට හො අදාල post, quote කර දක්වීමට මට උවමනා නැත.ඔව්න් එතරම් ප්‍රසිද්ධ ID නොවෙතත් මා කතා කරන්නේ කවුරුන් ගැනදැයි ඔව්න් වටහා ගනු ඇත.

මෙම ගැටලුව ඇති වීමට ප්‍රධානම හෙතුවක් fake ID යයි සිතමි.විශේෂයෙන්ම religious section එකේ ආගම් සම්බන්ධව නිතරම සුළු සුළු ගැටලු ඇති වන අවස්ථා ඇත.fake ID ඇතිවීමට එය හේතුවකි.තවද ප්‍රසිද්දියේ ආගම් වලට නිගරු කරන්නෝද සිටිති.

කෙසේ උවද අප නොදන්නා සත්‍යක් ඇත.එනම් අපගේ ජාතිය සිංහල,දෙමළ හෝ මුස්ලිම් නොව ශ්‍රි ලාංකික යන්නයි.

සිංහල යනු මගේ ජාතිය නොව ජන වර්ගයයි.

ඔබ අන් ජනවර්ගයක කෙනෙකු සමග විවාහ වෙනවාට ඔබගේ පවුලේ කිසිවෙකු කැමති වන්නේ නැත.එයට හේතුව ලේ වල පාට වෙනස් වීම වන්නට ඇත.සුළු ජාතීන්ට අසාධාරන කම් වෙනවා යයි කෑ ගසමින් දේශපලනයට දොස් පැවරීමෙන් පලක් නැත.මෙය නිදහස් අධ්‍යාපනයෙ පියාද දේශපලනයෙන් පැරදුන රටකි.

කෙසේ උවද අන් ආගම් ජාතීන්ට නිගරු කිරීම බෞද්ධයෙක් වශයෙන් මම නොකරමි.මා මෙය ලියන්නේ සුළු ජාතීන්ට අසාධාරනකම් වෙනවා යයි පැවසීමට හෝ ඊට විරුද්ධ වීමට නොව එක් පුද්ගලයෙක් වරද්දක් කල පමනින් සියලු දෙනා දෙස වපරැසින් බැලිය යුතු නොවන බව පැවසීමටය.

මා කියන්නේ කුමක් ගැනදැයි අටුවාටිකා අවශ්‍ය නැත.එමෙන්ම කිසිවෙක් මා සමග අමනාප නොවනු ඇතයි සිතමි.

At last I think Admin should take an action to filter such posts.I think both sides are wrong in this problem.

ඔබට ජය

[QUOTE="Elcid, post: 7081531, member: 257071"] [B][SIZE=5]දශක 3කට අධික කාලයක් පැවති ජනවාර්ගික අර්බුදය යුධමය වශයෙන් දැන් අවසන් වී ඇත.එසේ වුවද අපගෙ සිත් තුලින්ද එය තුරන් කල යුතුය. අමිල සඳරුවන් දරුවාගෙ මරණයෙන් පවා ආගමික හා දෙශපාලනික වශයෙන් වාසි ලබා ගැනීමට තරම් කුහක පුද්ගලයන් අප අතර සිටින බව නොරහසකි.එමෙන්ම එක thread එකක සුලු ජාතීන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කර තවත් තැනකදි ජාති වාදය අවුස්සන පුද්ගලයන්ද සිටිති. ඔව්න් කවුදැයි පැවසීමට හො අදාල post, quote කර දක්වීමට මට උවමනා නැත.ඔව්න් එතරම් ප්‍රසිද්ධ ID නොවෙතත් මා කතා කරන්නේ කවුරුන් ගැනදැයි ඔව්න් වටහා ගනු ඇත. මෙම ගැටලුව ඇති වීමට ප්‍රධානම හෙතුවක් fake ID යයි සිතමි.විශේෂයෙන්ම religious section එකේ ආගම් සම්බන්ධව නිතරම සුළු සුළු ගැටලු ඇති වන අවස්ථා ඇත.fake ID ඇතිවීමට එය හේතුවකි.තවද ප්‍රසිද්දියේ ආගම් වලට නිගරු කරන්නෝද සිටිති. කෙසේ උවද අප නොදන්නා සත්‍යක් ඇත.එනම් අපගේ ජාතිය සිංහල,දෙමළ හෝ මුස්ලිම් නොව ශ්‍රි ලාංකික යන්නයි. සිංහල යනු මගේ ජාතිය නොව ජන වර්ගයයි. ඔබ අන් ජනවර්ගයක කෙනෙකු සමග විවාහ වෙනවාට ඔබගේ පවුලේ කිසිවෙකු කැමති වන්නේ නැත.එයට හේතුව ලේ වල පාට වෙනස් වීම වන්නට ඇත.සුළු ජාතීන්ට අසාධාරන කම් වෙනවා යයි කෑ ගසමින් දේශපලනයට දොස් පැවරීමෙන් පලක් නැත.මෙය නිදහස් අධ්‍යාපනයෙ පියාද දේශපලනයෙන් පැරදුන රටකි. කෙසේ උවද අන් ආගම් ජාතීන්ට නිගරු කිරීම බෞද්ධයෙක් වශයෙන් මම නොකරමි.මා මෙය ලියන්නේ සුළු ජාතීන්ට අසාධාරනකම් වෙනවා යයි පැවසීමට හෝ ඊට විරුද්ධ වීමට නොව එක් පුද්ගලයෙක් වරද්දක් කල පමනින් සියලු දෙනා දෙස වපරැසින් බැලිය යුතු නොවන බව පැවසීමටය. මා කියන්නේ කුමක් ගැනදැයි අටුවාටිකා අවශ්‍ය නැත.එමෙන්ම කිසිවෙක් මා සමග අමනාප නොවනු ඇතයි සිතමි.:) [SIZE=3]At last I think Admin should take an action to filter such posts.I think both sides are wrong in this problem.[/SIZE] [/SIZE][SIZE=5]ඔබට ජය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom