Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාති_වාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="doggy10000" data-source="post: 16239162" data-attributes="member: 42520"><p><span style="font-size: 18px">ලංකාවේ කිසි දිනක ජාතිවාදයක් තිබුනේ නැත. අතිත ලංකාවේ දෙමල රජවරුන් සිටියෝය. ඔවුන් යහපත්ව රට පාලනය කලතාක් ඔවුන්ට සියලුදෙනා සහය දැක්විය. අපේ රටට ජාති වාදය වපුරා ගියේ සුද්දන්ය. එය කලේ racism නැති තැනක no racism යන්න මාකට් කිරීමෙනි. ජාති වාදයෙන් තොරව සිටි ජනතාවට ජාතිවාදයකින් තොරව ජීවත් වෙන්නයැයි පුන පුනා කීමෙන් නැති ජාතිවාදයක් ඇතිවුනි. යම් කිසි ජන කොටසක් තවත් ජනකොටසකට විරුද්ධව නැගීසිටින විට අමෙරිකාව වැනි රටවල් ඔවුන්ට ආයුධ ලබා දෙමින් එම ජාතීන් සදා කාලික වෛරක්කාරයන් බවට පත් කරමින් කරන විනාෂය සුලුපටු නොවේ. ඇමරිකාව වැනි රටවල දන්න දා සිටම racism යන්න ගැටලුවකි. එයට හේතුව එවකට ඇමර්කාවේ සිටි රතු ඉන්දියානුවන්ගෙන් රට අල්ලා ගැනිමත් සමගම මෙම වර්න භේදය ඇති වීමය. එයින් පසුව එන අභ්‍යන්තර ගැටලු නැති කිරීමට උන් ගෙනාවේ no racism කතන්දරයය. පිට රටවලට ගොස් සුද්දන්ගේ ගැත්තන් වූ එවුන්ට නම් සුද්දාගේ මේ මොඩලය මාර ආතල් එකක් ගෙනදෙයි. ලංකාවේ සංස්කෘතිය යනු දෙමාපියන්ට වැඳිම පමනක් ලෙස දකින්නන්ට එම ආතල් එක වැඩියෙන් දැනෙන එක නම් පුදුමයක් නොවේ. ඇමරිකාවට තමන්ට කියා රකින්නට සංස්කෘතියක් හා හර පද්ධතියක් නැත. පුරාන ඇමරිකාවේ තිබූ සංස්කෘතිය හා හර පද්ධතිය රතු ඉන්දියානු සංහාරය සමග විනාෂ විය.ඇමරිකාව යන්නේ බලය සොයාගෙනය. ඒ නිසා යහතින් තිබු සෝවියට සමුහාන්ඩුව කෑලි කලේය. එය කලේද racism වැපිරීමෙනි. ලංකාව් අදද ජාතිවාදී ගැටලුවක් නැත ඇත්තේ යම් ජාතියකට අයත් පිරිසකගෙනුත් යම් කොටසක ක්‍රියාවන් නිසා සිදුවන හංස්කෘතික සංහාරයට විරුද්ධ වීමක් පමනි. නමුත් මෙය ජාති වාදී අරගලයක් ලෙස දකින්නේ සුද්දාය, එහෙමත් නැත්තන් ලංකාවේ උපන් කලු සුද්දන්ය. උන්ගේ ඇසින් ලංකාවේ සිංහල හා බෞද්ධ සංස්කෘතිය අගයන රකින හැම එකෙක්ම racist කෙනෙකි.</span></p></blockquote><p></p>
[QUOTE="doggy10000, post: 16239162, member: 42520"] [SIZE="5"]ලංකාවේ කිසි දිනක ජාතිවාදයක් තිබුනේ නැත. අතිත ලංකාවේ දෙමල රජවරුන් සිටියෝය. ඔවුන් යහපත්ව රට පාලනය කලතාක් ඔවුන්ට සියලුදෙනා සහය දැක්විය. අපේ රටට ජාති වාදය වපුරා ගියේ සුද්දන්ය. එය කලේ racism නැති තැනක no racism යන්න මාකට් කිරීමෙනි. ජාති වාදයෙන් තොරව සිටි ජනතාවට ජාතිවාදයකින් තොරව ජීවත් වෙන්නයැයි පුන පුනා කීමෙන් නැති ජාතිවාදයක් ඇතිවුනි. යම් කිසි ජන කොටසක් තවත් ජනකොටසකට විරුද්ධව නැගීසිටින විට අමෙරිකාව වැනි රටවල් ඔවුන්ට ආයුධ ලබා දෙමින් එම ජාතීන් සදා කාලික වෛරක්කාරයන් බවට පත් කරමින් කරන විනාෂය සුලුපටු නොවේ. ඇමරිකාව වැනි රටවල දන්න දා සිටම racism යන්න ගැටලුවකි. එයට හේතුව එවකට ඇමර්කාවේ සිටි රතු ඉන්දියානුවන්ගෙන් රට අල්ලා ගැනිමත් සමගම මෙම වර්න භේදය ඇති වීමය. එයින් පසුව එන අභ්‍යන්තර ගැටලු නැති කිරීමට උන් ගෙනාවේ no racism කතන්දරයය. පිට රටවලට ගොස් සුද්දන්ගේ ගැත්තන් වූ එවුන්ට නම් සුද්දාගේ මේ මොඩලය මාර ආතල් එකක් ගෙනදෙයි. ලංකාවේ සංස්කෘතිය යනු දෙමාපියන්ට වැඳිම පමනක් ලෙස දකින්නන්ට එම ආතල් එක වැඩියෙන් දැනෙන එක නම් පුදුමයක් නොවේ. ඇමරිකාවට තමන්ට කියා රකින්නට සංස්කෘතියක් හා හර පද්ධතියක් නැත. පුරාන ඇමරිකාවේ තිබූ සංස්කෘතිය හා හර පද්ධතිය රතු ඉන්දියානු සංහාරය සමග විනාෂ විය.ඇමරිකාව යන්නේ බලය සොයාගෙනය. ඒ නිසා යහතින් තිබු සෝවියට සමුහාන්ඩුව කෑලි කලේය. එය කලේද racism වැපිරීමෙනි. ලංකාව් අදද ජාතිවාදී ගැටලුවක් නැත ඇත්තේ යම් ජාතියකට අයත් පිරිසකගෙනුත් යම් කොටසක ක්‍රියාවන් නිසා සිදුවන හංස්කෘතික සංහාරයට විරුද්ධ වීමක් පමනි. නමුත් මෙය ජාති වාදී අරගලයක් ලෙස දකින්නේ සුද්දාය, එහෙමත් නැත්තන් ලංකාවේ උපන් කලු සුද්දන්ය. උන්ගේ ඇසින් ලංකාවේ සිංහල හා බෞද්ධ සංස්කෘතිය අගයන රකින හැම එකෙක්ම racist කෙනෙකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom