Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාති_වාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමුත් මම දකින විදිහට ලංකාවේ වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නේ මහ ජාතිය වුනු සිංහලයා. ඒක තමයි සත්‍යය. ඒකට උදාහරණ ඕනෙ තරම් දෙන්න පුලුවන්. මම මේ රටේ යුද්ධ තිබ්බ කාලෙත් පසුවත් සහන සේවා වැඩ වලට උතුරැ පලාතේ නැගෙනහිර පලාතේ සහභාගි වෙලා තියෙනවා. එහෙ ජීවත් වෙන බහුතරයක් සිංහල ජනතාවට උඹලා කියන ඔය සුලු ජන කොටස් කියන අයගෙන් සිදුවන අකටයුතුකම් කවදාවත් කොළඹ ජීවත් වෙන සුලු ජන කොටස් වලට සිද්ධ වෙන්නේ නෑ.

සමහර සිංහල සහ බෙෘද්ධ කණ්ඩායම් ප්‍රසිද්ධියේ ප්රචණ්ඩත්වය පතුරන නිසා හැමෝටම පේන්නේ ඒ දේවල් පමණයි. නමුත් ඊටත් වඩා බරපතල ලෙස සුලු ජාතීන් මේ රටේ ප්රචණ්ඩත්වය පතුරනවා. හැබැයි හොර රහසේ. කාටවත් ඒක පේනනේ නෑ. ඉතින් මේ ප්‍රසිද්ධියේ සිද්ධ වෙන දේවල් විතරක් දකින හැමෝම ප්‍රහාර එල්ල කරන්නේ ඒ සිංහල හෝ බෙෘද්ධ කණ්ඩායම් වලට පමණයි. ඒවා දකිනකොට සමහර සුලු ජාතීන්ටත් සිංහල්ලු කෙරෙහි වෛරයක් ඇති වෙනවා ඒකත් සත්‍යයක්. නමුත් එලෙස ක්‍රියා කිරීම දක්වා තත්වයකට එම පිරිස් නිතැතින්ම යොමු කලේ ඒ සුලු ජාතීන්ම තමයි. ඒකටත් ඕනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්. මේ රට තරම් සුලු ජාතීන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් කොහේවත් නෑ. ඒ වගේම සිංහල්ලු තරම් උදාසීනව තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න ජාතියකුත් වෙන ලෝකේ නෑ. නමුත් එයින් අයුතු සහ අසාධාරණ ලෙස ප්‍රයෝජන ගන්න යෑමෙන් සමහරැ ප්රචණ්ඩව හැසිරෙන්න පුලුවන්.

උඹ කියන ජාතීන් අතර මිශ්‍ර වීම වැඩියෙන්ම තියෙන්නෙත් සිංහල මිනිස්සු අතර. සත්‍යය වහන්න යන්න එපා. අද මේ රටේ ඉන්න හුගක් කතෝලිකයින්ගේ මුල් සම්භවය සිංහල බෙෘද්ධයින්, ඒ වගේම ඉස්ලාමය වැළදගෙන පරපුර බිහිකරන සිංහල මිනිස්සුත් ඕනේ තරම් ඉන්නවා. නමුත් සැබෑ ප්රශ්නය ඒක නෙවෙයි ජාතීන් අතර සැබෑ මිශ්රවීම කරන්නනම් සිංහල්ලු විතරක් ඒක කරලා හරියන්නේ නෑ. අනිත් ජාතීන් සහ ආගම් ඒක අවංකව පිළිපැදිය යුතුයි. නැතුව වෘක හම පොරවගත්තු සත්තු වෙන්නේ නැතුව. නමුත් අභාග්‍යයකට වැඩි පුර ඉන්නේ ඒ සත්තු තමයි. අන්න ඒකයි ඔය මිශ්‍ර වීමේ සාධරණත්වයක් වගේම ප්‍රායෝගිකත්වයක් නැත්තේ.

[QUOTE="sanjeeme, post: 16350263, member: 86590"] [SIZE=4][COLOR=DarkRed] නමුත් මම දකින විදිහට ලංකාවේ වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නේ මහ ජාතිය වුනු සිංහලයා. ඒක තමයි සත්‍යය. ඒකට උදාහරණ ඕනෙ තරම් දෙන්න පුලුවන්. මම මේ රටේ යුද්ධ තිබ්බ කාලෙත් පසුවත් සහන සේවා වැඩ වලට උතුරැ පලාතේ නැගෙනහිර පලාතේ සහභාගි වෙලා තියෙනවා. එහෙ ජීවත් වෙන බහුතරයක් සිංහල ජනතාවට උඹලා කියන ඔය සුලු ජන කොටස් කියන අයගෙන් සිදුවන අකටයුතුකම් කවදාවත් කොළඹ ජීවත් වෙන සුලු ජන කොටස් වලට සිද්ධ වෙන්නේ නෑ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]සමහර සිංහල සහ බෙෘද්ධ කණ්ඩායම් ප්‍රසිද්ධියේ ප්රචණ්ඩත්වය පතුරන නිසා හැමෝටම පේන්නේ ඒ දේවල් පමණයි. නමුත් ඊටත් වඩා බරපතල ලෙස සුලු ජාතීන් මේ රටේ ප්රචණ්ඩත්වය පතුරනවා. හැබැයි හොර රහසේ. [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]කාටවත් ඒක පේනනේ නෑ. [/COLOR][/SIZE]ඉතින් මේ ප්‍රසිද්ධියේ සිද්ධ වෙන දේවල් විතරක් දකින හැමෝම ප්‍රහාර එල්ල කරන්නේ ඒ සිංහල හෝ බෙෘද්ධ කණ්ඩායම් වලට පමණයි. ඒවා දකිනකොට සමහර සුලු ජාතීන්ටත් සිංහල්ලු කෙරෙහි වෛරයක් ඇති වෙනවා ඒකත් සත්‍යයක්. නමුත් එලෙස ක්‍රියා කිරීම දක්වා තත්වයකට එම පිරිස් නිතැතින්ම යොමු කලේ ඒ සුලු ජාතීන්ම තමයි. ඒකටත් ඕනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්. මේ රට තරම් සුලු ජාතීන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් කොහේවත් නෑ. ඒ වගේම සිංහල්ලු තරම් උදාසීනව තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න ජාතියකුත් වෙන ලෝකේ නෑ. නමුත් එයින් අයුතු සහ අසාධාරණ ලෙස ප්‍රයෝජන ගන්න යෑමෙන් සමහරැ ප්රචණ්ඩව හැසිරෙන්න පුලුවන්. උඹ කියන ජාතීන් අතර මිශ්‍ර වීම වැඩියෙන්ම තියෙන්නෙත් සිංහල මිනිස්සු අතර. සත්‍යය වහන්න යන්න එපා. අද මේ රටේ ඉන්න හුගක් කතෝලිකයින්ගේ මුල් සම්භවය සිංහල බෙෘද්ධයින්, ඒ වගේම ඉස්ලාමය වැළදගෙන පරපුර බිහිකරන සිංහල මිනිස්සුත් ඕනේ තරම් ඉන්නවා. නමුත් සැබෑ ප්රශ්නය ඒක නෙවෙයි ජාතීන් අතර සැබෑ මිශ්රවීම කරන්නනම් සිංහල්ලු විතරක් ඒක කරලා හරියන්නේ නෑ. අනිත් ජාතීන් සහ ආගම් ඒක අවංකව පිළිපැදිය යුතුයි. නැතුව වෘක හම පොරවගත්තු සත්තු වෙන්නේ නැතුව. නමුත් අභාග්‍යයකට වැඩි පුර ඉන්නේ ඒ සත්තු තමයි. අන්න ඒකයි ඔය මිශ්‍ර වීමේ සාධරණත්වයක් වගේම ප්‍රායෝගිකත්වයක් නැත්තේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom