Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතීන් අතර සමගිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතීන් අතර සමගිය

එක එක ජාතිවලට ආගම්වලට අයිති මිනිස්සු සහයෝගයෙන්, සමාදනෙන් ඉන්නවා දැකල තියේද? මම දැකල තියෙනවා. මම පුංචිකාලේ හිටපු පැත්තේ පන්සලයි, කෝවිලයි තිබ්බේ එක වැටෙන් වෙන් වෙලා.  අපි පන්සල් යද්දී මුලින්ම යන්නේ කෝවිලට. ගිහින් ඒකෙ පූජාවට ඉඳලා, නළලේ මොට්ටු තියන් යන්නේ පන්සලට. දෙමල මිනිස්සුත් එහෙමයි. ඒ මිනිස්සු කෝවිලට ගිහින් පන්සලටත් එනවා. මේ කියන්නේ බොරු නෙමෙයි මචන්. ඇත්තම ඇත්ත.

ඒ කාලේ මම සෙල්ලම් කලේ දෙමල ළමයි එක්ක. සමහර මිනිස්සු ගොඩාක් දුප්පත්. ලැයිම් වල ඉන්නේ ගොඩක් අය. ඒත් එහෙම කියලා නෑ. හැමෝම සමගියෙන් හිටියා.මිනිස්සු අතර ප්රශ්න තිබ්බ. ඒත් ඒ ප්රශ්නවලට ජාතිය හේතුවක් වුණේ නෑ. සමහර දෙමල මිනිස්සු කඩ කළා. අපේ අම්මල තාත්තලා බුලත්, පුවක්, දුම්කොළ, ගන්න යන්නේ දෙමල කඩවලට මයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගාන අඩුයි.

ඒ කාලේ කෝවිලේ පූජාව තියෙන දවසට මාත් කෝවිලේ මයි. මට තාම මතකයි අපේ තාත්තගේ බයික් එකේ රෝදයක් පන්නපු දවසක ඒක අරන් මමයි තව දෙමල කොල්ලෙකුයි කෝවිල් වත්තෙයි, පන්සල් වත්තෙයි ඕක පද්දපු හැටි.

අපේ වත්තේ දළු කඩන්න ආවා සුප්පම්මා කියලා ගෑනු කෙනෙක්.ඒ මනුස්සයා ගිය අවුරුද්දේ නැති වුනා කියල දැන ගත්තේ. මට තාම සුප්පම්මා කියද්දී මතක් වෙන්නේ මගේම අම්ම කෙනෙක් වගේ. එයා හිටියෙත් ලැයිමක. එයාගේ පුතා දම් කඩන්න කැලේ යද්දී current කම්බියක් පෑගිලා මැරුණා.

ඒ මනුස්සයා මට තමන්ගේ දරුවෙක්ට වගේ සැලකුවා. දළු කඩලා ඉවර වෙලා හවස මාත් එක්කන් ගඟට ගිහින් මාවත් නාවල, මගේ රෙදිත් හෝදනවා. ඒ දවස්වලවත් අම්මලා ඉස්සරහ කලිසමක්වත් මාරු කරන්නේ නැති මම ඒ මනුස්සයා ගාවදී ඇඟේ නූල් පොටක් නැතුව අමු හෙළුවෙන් නානවා. ඒ මනුස්සයා තමන්ගේ දරුවෙක්ගේ වගේ මගේ ඇඟේ සබන් ගාල කුණු අතුල්ලනවා. නාල ඉවර වෙලා හෙම්බිරිස්සාව හැදෙයි කියලා විනාඩි 20ක් විතර ඔලුව පිහිදානවා. අපේ අම්මලත් ඒ මනුස්සයා ගැන විශ්වාසෙ තිබ්බ.මම 5 ශිෂ්යත්වේ ලියනකනුත් ඒ මනුස්සයා මාව බලා ගත්තා. මට මගේ තවත් අම්ම කෙනෙක් කියල දැනිච්ච මනුස්සයෙක් එයා.

කෝවිල කියන්නේ අපි නිතරම යන තැනක්. දේවාලේ පූජාවට සින්හල මිනිස්සු හැමෝම වගේ යනවා. ඒ මිනිස්සුන්ගේ එක පූජාවක් දවසට පෙරහරෙන් සල්ලි එකතු කර කර ගම පුරාම යනවා. ඒ යන්නේ ඔක්කොම සිංහල ගෙවල් වලට. අපි නිදි මරන් ලැස්ති වෙලා ඉන්නවා පූජාවට සල්ලි දීල මොට්ටුවක් තියා ගන්න. ඒක මාර සුන්දර මතකයක් බන්. මේ ඔක්කොම වුනේ උතුරේ යුද්දේ තියෙන දවස්වල.

දැන් මොකද බන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? ජාති, ආගම් අල්ලගෙන මැරෙන්න හදනවා. දැන් මිනිස්සු වෙනත් ජාතියක මිනිහෙක් දිහා බලන්නේ හෙන අමුතු විදියට. ලංකාව සර්වාගමික රටක් නෙමෙයි. ඒත් හැම ආගමකම මිනිස්සුන්ට සහයෝගයෙන් ඉන්න පුළුවන් ජාතියක් තමයි සිංහල කියන්නේ.

වෙනස් ජාතිවල, වෙනස් සංස්කෘතීන් ඇති මිනිස්සු සහයෝගයෙන් ඉන්න එක තරම් ලස්සන දෙයක් තවත් නෑ බන්. උඹලට මතකද ඉස්සර දොරමඩලාවට ආපු කවි කියපු මව්ලවිතුමා ? එතුමා හැම ආගමික නායකයෙක් එක්කම සාමයෙන් සමාදනෙන් කතා කළා. මම පට්ටම කැමති පුද්ගලයෙක්. අපි සහයෝගයෙන් ඉන්න නම් අපේ මතවාද සමාන වෙන්න ඕනේම නෑ. හොඳ හදවතක් තමයි තියෙන්න ඕනේ. වෙනස් මතවාද, අදහස්, තියෙන මිනිස්සුනට වුනත් හොඳ හදවතක් තියෙනවා නම් සහයෝගයෙන් ඉන්න පුළුවන් බන්. එහෙම වෙනස් ජාතීන්වල, ආගම්වල මිනිස්සු සහයෝගයෙන්, බැඳීමෙන් ඉන්න එක මාර සුන්දර දෙයක් බන්.

මිනිස්සු මෙහෙම සමාදානෙන් ජීවත් වෙනවට දේශපාලනය කරන එවුන් කැමති නෑ. ඒකයි අංක එක. අනිත් එක සල්ලි තියෙන ආගමික අන්තවාදීන් එකතු වෙලා රට උන්ගේ ජාතියේ බූදලයක් කරන්න හදනවා.

[QUOTE="JesonRulez, post: 15897552, member: 482203"] [b]ජාතීන් අතර සමගිය[/b] [SIZE="4"][COLOR="DarkRed"]එක එක ජාතිවලට ආගම්වලට අයිති මිනිස්සු සහයෝගයෙන්, සමාදනෙන් ඉන්නවා දැකල තියේද? මම දැකල තියෙනවා. මම පුංචිකාලේ හිටපු පැත්තේ පන්සලයි, කෝවිලයි තිබ්බේ එක වැටෙන් වෙන් වෙලා. :yes: අපි පන්සල් යද්දී මුලින්ම යන්නේ කෝවිලට. ගිහින් ඒකෙ පූජාවට ඉඳලා, නළලේ මොට්ටු තියන් යන්නේ පන්සලට. දෙමල මිනිස්සුත් එහෙමයි. ඒ මිනිස්සු කෝවිලට ගිහින් පන්සලටත් එනවා. මේ කියන්නේ බොරු නෙමෙයි මචන්. ඇත්තම ඇත්ත. ඒ කාලේ මම සෙල්ලම් කලේ දෙමල ළමයි එක්ක. සමහර මිනිස්සු ගොඩාක් දුප්පත්. ලැයිම් වල ඉන්නේ ගොඩක් අය. ඒත් එහෙම කියලා නෑ. හැමෝම සමගියෙන් හිටියා.මිනිස්සු අතර ප්රශ්න තිබ්බ. ඒත් ඒ ප්රශ්නවලට ජාතිය හේතුවක් වුණේ නෑ. සමහර දෙමල මිනිස්සු කඩ කළා. අපේ අම්මල තාත්තලා බුලත්, පුවක්, දුම්කොළ, ගන්න යන්නේ දෙමල කඩවලට මයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගාන අඩුයි. ඒ කාලේ කෝවිලේ පූජාව තියෙන දවසට මාත් කෝවිලේ මයි. මට තාම මතකයි අපේ තාත්තගේ බයික් එකේ රෝදයක් පන්නපු දවසක ඒක අරන් මමයි තව දෙමල කොල්ලෙකුයි කෝවිල් වත්තෙයි, පන්සල් වත්තෙයි ඕක පද්දපු හැටි. අපේ වත්තේ දළු කඩන්න ආවා සුප්පම්මා කියලා ගෑනු කෙනෙක්.ඒ මනුස්සයා ගිය අවුරුද්දේ නැති වුනා කියල දැන ගත්තේ. මට තාම සුප්පම්මා කියද්දී මතක් වෙන්නේ මගේම අම්ම කෙනෙක් වගේ. එයා හිටියෙත් ලැයිමක. එයාගේ පුතා දම් කඩන්න කැලේ යද්දී current කම්බියක් පෑගිලා මැරුණා. :sorry::sorry::sorry::sorry: ඒ මනුස්සයා මට තමන්ගේ දරුවෙක්ට වගේ සැලකුවා. දළු කඩලා ඉවර වෙලා හවස මාත් එක්කන් ගඟට ගිහින් මාවත් නාවල, මගේ රෙදිත් හෝදනවා. ඒ දවස්වලවත් අම්මලා ඉස්සරහ කලිසමක්වත් මාරු කරන්නේ නැති මම ඒ මනුස්සයා ගාවදී ඇඟේ නූල් පොටක් නැතුව අමු හෙළුවෙන් නානවා. ඒ මනුස්සයා තමන්ගේ දරුවෙක්ගේ වගේ මගේ ඇඟේ සබන් ගාල කුණු අතුල්ලනවා. නාල ඉවර වෙලා හෙම්බිරිස්සාව හැදෙයි කියලා විනාඩි 20ක් විතර ඔලුව පිහිදානවා. අපේ අම්මලත් ඒ මනුස්සයා ගැන විශ්වාසෙ තිබ්බ.මම 5 ශිෂ්යත්වේ ලියනකනුත් ඒ මනුස්සයා මාව බලා ගත්තා. මට මගේ තවත් අම්ම කෙනෙක් කියල දැනිච්ච මනුස්සයෙක් එයා. :( කෝවිල කියන්නේ අපි නිතරම යන තැනක්. දේවාලේ පූජාවට සින්හල මිනිස්සු හැමෝම වගේ යනවා. ඒ මිනිස්සුන්ගේ එක පූජාවක් දවසට පෙරහරෙන් සල්ලි එකතු කර කර ගම පුරාම යනවා. ඒ යන්නේ ඔක්කොම සිංහල ගෙවල් වලට. අපි නිදි මරන් ලැස්ති වෙලා ඉන්නවා පූජාවට සල්ලි දීල මොට්ටුවක් තියා ගන්න. ඒක මාර සුන්දර මතකයක් බන්. මේ ඔක්කොම වුනේ උතුරේ යුද්දේ තියෙන දවස්වල. දැන් මොකද බන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? ජාති, ආගම් අල්ලගෙන මැරෙන්න හදනවා. දැන් මිනිස්සු වෙනත් ජාතියක මිනිහෙක් දිහා බලන්නේ හෙන අමුතු විදියට. ලංකාව සර්වාගමික රටක් නෙමෙයි. ඒත් හැම ආගමකම මිනිස්සුන්ට සහයෝගයෙන් ඉන්න පුළුවන් ජාතියක් තමයි සිංහල කියන්නේ. වෙනස් ජාතිවල, වෙනස් සංස්කෘතීන් ඇති මිනිස්සු සහයෝගයෙන් ඉන්න එක තරම් ලස්සන දෙයක් තවත් නෑ බන්. උඹලට මතකද ඉස්සර දොරමඩලාවට ආපු කවි කියපු මව්ලවිතුමා ? එතුමා හැම ආගමික නායකයෙක් එක්කම සාමයෙන් සමාදනෙන් කතා කළා. මම පට්ටම කැමති පුද්ගලයෙක්. අපි සහයෝගයෙන් ඉන්න නම් අපේ මතවාද සමාන වෙන්න ඕනේම නෑ. හොඳ හදවතක් තමයි තියෙන්න ඕනේ. වෙනස් මතවාද, අදහස්, තියෙන මිනිස්සුනට වුනත් හොඳ හදවතක් තියෙනවා නම් සහයෝගයෙන් ඉන්න පුළුවන් බන්. එහෙම වෙනස් ජාතීන්වල, ආගම්වල මිනිස්සු සහයෝගයෙන්, බැඳීමෙන් ඉන්න එක මාර සුන්දර දෙයක් බන්. මිනිස්සු මෙහෙම සමාදානෙන් ජීවත් වෙනවට දේශපාලනය කරන එවුන් කැමති නෑ. ඒකයි අංක එක. අනිත් එක සල්ලි තියෙන ආගමික අන්තවාදීන් එකතු වෙලා රට උන්ගේ ජාතියේ බූදලයක් කරන්න හදනවා. [/COLOR][/SIZE]:yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom