Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාවා වලින් හදවත් රෝග සුවකිරීමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාවා වලින් හදවත් රෝග සුවකිරීමද?

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය:

මේ දිනවල කලාකරුවෝ ඇතුලු බොහෝ දෙනෙක් හදවත් රෝග වලින් මිය ගියා. ලංකාවේ දිනපතා මිය යන අය අතරේ වැඩි දෙනෙක් මිය යන්නේ හදවත් රෝග වලින් බව ඔබ දන්නවාද? ඒත් හදවත් රෝග සෑහෙන ප්‍රතිශතයක් බයිපාස් සැත්කම් ස්ටෙන්ට් දැමීමෙන් තොරව හොදකිරීමේ හැකියාවක් නූතන වෛද්‍ය විදාවට අනුව දැන් ලෝකෙ පුරා ඇතිබව ඔබ දන්නවා ද? ඒත් කණගාටුවට කරුණක් නම් ශරීරයට ඇල්පෙනෙත්ති තුඩකවත් හානියක් නොකර ලොකෙ පුරා ප්‍රසිද්ධ හදවත් සුවකිරීමේ මේ ක්‍රමය ගැන අද ලංකාවේ 95% වඩා නොදැනීමයි. ඒ නිසා බේරා ගැනීමට හැකිවී තිබූ බොහෝ ජීවිත අද අකාලයේ මිය යයි. සාම්ප්‍රදායි ක්‍රමයට බයිපාස් හෝ ස්ටෙන්ට් දැමීමට පෙර කරන ඇන්ජියෝග්රැම් පරීක්ෂණය කරන විටද එයට යොදන ඩයි එක නිසා මිනිස් ජීවිත අහිමි වන බව ඔබ දන්නවාද. මේ පිලිබද පහත දැක්වෙන නොමිලයේ කෙරෙන සම්මන්ත්රනයට ඔබද සහභාගී වී අනාගතයේ ඔබේ ජිවිතය මෙන්ම ඔබේ නෑදෑ හිත මිතුරන්ගේ ජීවිත ද බේරා ගන්නට ඔබත් උතසහ දරන්න.

පපුවේ වේදනාව සමඟ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවිට හඳවත් සැත්කම් කිරීමෙන්, ස්ටෙන්ට් දැමීමෙන් හා ඇන්ජියෝග්රැම් ගැනිමෙන් වැලකීමේ ක්‍රමය කියාදෙන නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය මේ ඉරිදා 9.30 සිට 12.30දක්වා පැවැත්වේ. පහත දුරකථන අංක වලට ඇමතුමක් දී ආසනයක් කලින් වෙන් කරවා ගන්න.

මේ සම්මන්ත්‍රණයට සහභාගී වීමෙන් ඔබට බෙහෙත් වලින් සහ ආහාර වලින් පමණක් සුව කරගත හැකි අයට එය කෙසේද කරන්නේ, නිවැරදි ඇවදීමකින් සුව කර ගත හැකි අයට එය කරන්නේ කෙසෙද, නවීණ විද්‍යාණු කූලව හොද කර ගන්නේ කෙසේද ආදි සම්පූර්ණ විස්තරයක්/දැනුමක් මෙහිදී ලබා ගත හැක.

Date : This Sunday

Venue : Java Institute for Advanced Technology,

3B 1/4, Havelock Road, Colombo 05.

Time : 9.30am to 12.30pm

0778420736, 0786500045

Please share අන් අයටත් දැනගැනීම සඳහා හැකි පමණ Share කරන්න

EECP ප්‍රතිකාරය සිදුකරන ආකාරය වීඩියෝවකින්

VIDEO PRESENTATION OF EECP TREATMENT

This video has been done under the authority of Dr. Ramasamy Subramanian.

Dr. Ramasamy is a physician who has a PhD in Cardiology and a Fellowship in Clinical Cardiology.

He is an international expert in EECP cardiac treatment and is the pioneer and leader in India for EECP Treatment Technology. Currently, more than 25 EECP treatment centres in India are operating under him.

Dr. Ishantha Siribaddana

Certified Counsellor - EECP Treatment and Technology

Chairman of Java Institute for Advanced Technology, Sri Lanka is an IT Specialist and a Medical Researcher.

Former Board Member - Former Board Member - Vocational Training Authority and National Apprentice and Industrial Training Authority (NAITA)

වැඩිදුර කියවන්න:

http://www.acc.org/…/clinical-trials/2017/11/02/08/26/orbita

Video Discussion:

https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2073724846206461/

EECP ගැන සම්පූර්ණයෙන් දැනුවත් වීමට සිංහල භාෂාවෙන්

https://www.facebook.com/crc.EECP.Sri.Lanka/posts/2087901368122142

THENURI'S PERSONAL EXPERIECNE ABOUT EECP TREATMENT

https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2084989365080009/ ---------------

EECP CAN CURE MANY CRITICAL ILLNESSES CAUSED BY HIGH BLOOD PRESSURE - Sihalese Medium

https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086315911614021/

EECP Can Cure Brain Damage Caused by a Stroke

https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2085542141691398/

NO USE OF STENT FOR STABLE ANGINA - ORBITA TRIAL PROVES

https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086429928269286/

[QUOTE="keshan, post: 23951784, member: 1509"] [b]ජාවා වලින් හදවත් රෝග සුවකිරීමද?[/b] :P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය: මේ දිනවල කලාකරුවෝ ඇතුලු බොහෝ දෙනෙක් හදවත් රෝග වලින් මිය ගියා. ලංකාවේ දිනපතා මිය යන අය අතරේ වැඩි දෙනෙක් මිය යන්නේ හදවත් රෝග වලින් බව ඔබ දන්නවාද? ඒත් හදවත් රෝග සෑහෙන ප්‍රතිශතයක් බයිපාස් සැත්කම් ස්ටෙන්ට් දැමීමෙන් තොරව හොදකිරීමේ හැකියාවක් නූතන වෛද්‍ය විදාවට අනුව දැන් ලෝකෙ පුරා ඇතිබව ඔබ දන්නවා ද? ඒත් කණගාටුවට කරුණක් නම් ශරීරයට ඇල්පෙනෙත්ති තුඩකවත් හානියක් නොකර ලොකෙ පුරා ප්‍රසිද්ධ හදවත් සුවකිරීමේ මේ ක්‍රමය ගැන අද ලංකාවේ 95% වඩා නොදැනීමයි. ඒ නිසා බේරා ගැනීමට හැකිවී තිබූ බොහෝ ජීවිත අද අකාලයේ මිය යයි. සාම්ප්‍රදායි ක්‍රමයට බයිපාස් හෝ ස්ටෙන්ට් දැමීමට පෙර කරන ඇන්ජියෝග්රැම් පරීක්ෂණය කරන විටද එයට යොදන ඩයි එක නිසා මිනිස් ජීවිත අහිමි වන බව ඔබ දන්නවාද. මේ පිලිබද පහත දැක්වෙන නොමිලයේ කෙරෙන සම්මන්ත්රනයට ඔබද සහභාගී වී අනාගතයේ ඔබේ ජිවිතය මෙන්ම ඔබේ නෑදෑ හිත මිතුරන්ගේ ජීවිත ද බේරා ගන්නට ඔබත් උතසහ දරන්න. පපුවේ වේදනාව සමඟ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවිට හඳවත් සැත්කම් කිරීමෙන්, ස්ටෙන්ට් දැමීමෙන් හා ඇන්ජියෝග්රැම් ගැනිමෙන් වැලකීමේ ක්‍රමය කියාදෙන නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය මේ ඉරිදා 9.30 සිට 12.30දක්වා පැවැත්වේ. පහත දුරකථන අංක වලට ඇමතුමක් දී ආසනයක් කලින් වෙන් කරවා ගන්න. මේ සම්මන්ත්‍රණයට සහභාගී වීමෙන් ඔබට බෙහෙත් වලින් සහ ආහාර වලින් පමණක් සුව කරගත හැකි අයට එය කෙසේද කරන්නේ, නිවැරදි ඇවදීමකින් සුව කර ගත හැකි අයට එය කරන්නේ කෙසෙද, නවීණ විද්‍යාණු කූලව හොද කර ගන්නේ කෙසේද ආදි සම්පූර්ණ විස්තරයක්/දැනුමක් මෙහිදී ලබා ගත හැක. Date : This Sunday Venue : Java Institute for Advanced Technology, 3B 1/4, Havelock Road, Colombo 05. Time : 9.30am to 12.30pm 0778420736, 0786500045 Please share අන් අයටත් දැනගැනීම සඳහා හැකි පමණ Share කරන්න ----------------------------------------------------------------------------------------------- EECP ප්‍රතිකාරය සිදුකරන ආකාරය වීඩියෝවකින් VIDEO PRESENTATION OF EECP TREATMENT This video has been done under the authority of Dr. Ramasamy Subramanian. Dr. Ramasamy is a physician who has a PhD in Cardiology and a Fellowship in Clinical Cardiology. He is an international expert in EECP cardiac treatment and is the pioneer and leader in India for EECP Treatment Technology. Currently, more than 25 EECP treatment centres in India are operating under him. Dr. Ishantha Siribaddana Certified Counsellor - EECP Treatment and Technology Chairman of Java Institute for Advanced Technology, Sri Lanka is an IT Specialist and a Medical Researcher. Former Board Member - Former Board Member - Vocational Training Authority and National Apprentice and Industrial Training Authority (NAITA) වැඩිදුර කියවන්න: [url]http://www.acc.org/…/clinical-trials/2017/11/02/08/26/orbita[/url] Video Discussion: [url]https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2073724846206461/[/url] ------------------- EECP ගැන සම්පූර්ණයෙන් දැනුවත් වීමට සිංහල භාෂාවෙන් [url]https://www.facebook.com/crc.EECP.Sri.Lanka/posts/2087901368122142[/url] ------------------ THENURI'S PERSONAL EXPERIECNE ABOUT EECP TREATMENT [url]https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2084989365080009/[/url] --------------- EECP CAN CURE MANY CRITICAL ILLNESSES CAUSED BY HIGH BLOOD PRESSURE - Sihalese Medium [url]https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086315911614021/[/url] ------------------- EECP Can Cure Brain Damage Caused by a Stroke [url]https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2085542141691398/[/url] ---------------- NO USE OF STENT FOR STABLE ANGINA - ORBITA TRIAL PROVES [url]https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086429928269286/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom