Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජැක්සන්ගේ ට්‍රොලි ප්රශ්නය ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජැක්සන්ගේ ට්‍රොලි ප්රශ්නය ...

ආචාරධර්ම හෙවත් ethics සම්බන්ධ ප්රශ්නයකි මෙය;

ඉදිරියේ ඇත්තේ දුම්රිය(ට්‍රොලිය මග හලෙමි) මග බෙදුමකි, ඔබ ලීවරය ඇද දුම්රිය යා යුතු මග තීරණය කරන්නා ය. කතන්දරයේ දුශ්ඨයා එක මගක එක මිනිසෙකු ද තවත් මගක තවත් මිනිසුන් පස් දෙනෙකු ද ගැට ගසා ඇත. දුම්රිය වේගයෙන් ඇදී එන්නේ මග හරහට ගැට ගසා ඇති මිනිසුන් පස් දෙනා වෙතය. ඔබට ඕනෑ නම් ලීවරය ඇද දුම්රිය තනි මිනිසා වෙත හරවා යැවිය හැක. මිනිස් ජීවිත 5ක් ද 1ක් ද යන්න ඔබේ තෝරාගැනීම ය. හොඳ මිනිසෙකු ලෙස ඔබට 5ක් බේරාගනු වස් 1 මිනිසෙකු මෙවන් ඉරණමකට ලක්කළ හැකි ද? ඔහුගේ වේදනාව ඔබට දැනේ ද?

ඔබ වෛද්‍යවරයෙකු නම්, පාතාල සාමාජිකයින් 5කගේ අවයව බද්ධ කොට (ඉන් ඔවුන් මර$ණයට පත් වේ) එක තාරකා විද්‍යාඥයෙකු බේරා ගන්නවා ද? එසේ නම්, ඒ මියයන කසලමුල්ලේ සුධීර නම් පාතාල සාමාජිකයා මෙසේ ඇසුවහොත් ඔබ සතුව ඇති පිළිතුර කුමක් ද?

'මා දිවි තොර කිරීමට නුඹට ඇති අයිතිය කුමක් ද?'

මෙම ප්‍රසිද්ධ Trolley Problem එකට 'අර පාර නෙවෙයි මේ පාර' යනුවෙන් පිළිතුරු දිය හැකි අයෙකු වේනම් ඒ ඔහු/ඇය ප්රශ්නය වටහාගත්තෝ නොවෙති, ප්රශ්නයේ හිර වූ අසරණයෝ වෙති. මේ ප්‍රශ්නයට විසඳුමක් නැත!

විසඳුමක් නැති ප්‍රශ්නයකට ඔබ හිර කොට ඔබේ ආධ්‍යාත්මය ප්‍රශ්න කරන්නේ කවුද? ඔබේ වරදකාරී හැඟීම අවුස්සන්නේ කවුද? ප්රශ්නය අසන්නා ය!

වඩා දිගු විස්තර කිරීම් අවැසි නැත. බුකියේ වෙන්ටිලේටරයේ ස්විචය ඕෆ් කරන්නට කියන ඔබ, එය එසේ කළ නොහැකි වෛද්‍යවරයා අභිබවා ගොස් ඒ තීරණය අතට ගන්නේ ද? හැකි නම් ප්රශ්නය අසන්න, නොමැති නම් නොඅසා ඉන්න. මන්ද, ඔබ 'ගලවා අනෙකාට දෙන්න' පෝස්ටුවලින් ගන්නේ 'ඉමෝෂනල් බ්ලැක් මේල්' එකක් මිස වෙන යමක් නොවේ. මේ කියන 'යමේ' යමක් නොතේරේ නම් Dark Knight හි ferry scene එක බලනු, එහි 'තීරණයක් නොගැනීම නිවැරදි ම තීරණය වේ,' එනම්, එම ඉමෝෂනල් බ්ලැක් මේල් එකෙන් ගැලවීමට ඇති හොඳම පිළිතුර ප්‍රශ්නයට මැනිපියුලේට් නොවී 'තීරණයක් නොගෙන සිටීම ය,' ...

එසේ නම්, අපි බොරු වැඩ නොකර සිටිමු. තාර්කික ප්‍රතිපත්ති සම්පාදනය වන්නට ඉඩ දී, අ$ළුගෝ@සුවකු වීමේ, හොඳ නරක තීරණය කිරීමේ උමතු විලන් කෙනෙකු වීමේ විකාරයෙන් ගැළවෙමු.

දුෂ්ඨයා Joker මිස ferry එකේ සිරවූ තැඹිළි පැහැ අපරාධකරුවන් නොවේ ...

ගුඩ් ලක්!

Copied from Tharaka eranda Cabral

https://www.facebook.com/tharaka.caldera

[QUOTE="හෙළයෙක්, post: 28770024, member: 503645"] ජැක්සන්ගේ ට්‍රොලි ප්රශ්නය ... ආචාරධර්ම හෙවත් ethics සම්බන්ධ ප්රශ්නයකි මෙය; ඉදිරියේ ඇත්තේ දුම්රිය(ට්‍රොලිය මග හලෙමි) මග බෙදුමකි, ඔබ ලීවරය ඇද දුම්රිය යා යුතු මග තීරණය කරන්නා ය. කතන්දරයේ දුශ්ඨයා එක මගක එක මිනිසෙකු ද තවත් මගක තවත් මිනිසුන් පස් දෙනෙකු ද ගැට ගසා ඇත. දුම්රිය වේගයෙන් ඇදී එන්නේ මග හරහට ගැට ගසා ඇති මිනිසුන් පස් දෙනා වෙතය. ඔබට ඕනෑ නම් ලීවරය ඇද දුම්රිය තනි මිනිසා වෙත හරවා යැවිය හැක. මිනිස් ජීවිත 5ක් ද 1ක් ද යන්න ඔබේ තෝරාගැනීම ය. හොඳ මිනිසෙකු ලෙස ඔබට 5ක් බේරාගනු වස් 1 මිනිසෙකු මෙවන් ඉරණමකට ලක්කළ හැකි ද? ඔහුගේ වේදනාව ඔබට දැනේ ද? ඔබ වෛද්‍යවරයෙකු නම්, පාතාල සාමාජිකයින් 5කගේ අවයව බද්ධ කොට (ඉන් ඔවුන් මර$ණයට පත් වේ) එක තාරකා විද්‍යාඥයෙකු බේරා ගන්නවා ද? එසේ නම්, ඒ මියයන කසලමුල්ලේ සුධීර නම් පාතාල සාමාජිකයා මෙසේ ඇසුවහොත් ඔබ සතුව ඇති පිළිතුර කුමක් ද? 'මා දිවි තොර කිරීමට නුඹට ඇති අයිතිය කුමක් ද?' මෙම ප්‍රසිද්ධ Trolley Problem එකට 'අර පාර නෙවෙයි මේ පාර' යනුවෙන් පිළිතුරු දිය හැකි අයෙකු වේනම් ඒ ඔහු/ඇය ප්රශ්නය වටහාගත්තෝ නොවෙති, ප්රශ්නයේ හිර වූ අසරණයෝ වෙති. මේ ප්‍රශ්නයට විසඳුමක් නැත! විසඳුමක් නැති ප්‍රශ්නයකට ඔබ හිර කොට ඔබේ ආධ්‍යාත්මය ප්‍රශ්න කරන්නේ කවුද? ඔබේ වරදකාරී හැඟීම අවුස්සන්නේ කවුද? ප්රශ්නය අසන්නා ය! වඩා දිගු විස්තර කිරීම් අවැසි නැත. බුකියේ වෙන්ටිලේටරයේ ස්විචය ඕෆ් කරන්නට කියන ඔබ, එය එසේ කළ නොහැකි වෛද්‍යවරයා අභිබවා ගොස් ඒ තීරණය අතට ගන්නේ ද? හැකි නම් ප්රශ්නය අසන්න, නොමැති නම් නොඅසා ඉන්න. මන්ද, ඔබ 'ගලවා අනෙකාට දෙන්න' පෝස්ටුවලින් ගන්නේ 'ඉමෝෂනල් බ්ලැක් මේල්' එකක් මිස වෙන යමක් නොවේ. මේ කියන 'යමේ' යමක් නොතේරේ නම් Dark Knight හි ferry scene එක බලනු, එහි 'තීරණයක් නොගැනීම නිවැරදි ම තීරණය වේ,' එනම්, එම ඉමෝෂනල් බ්ලැක් මේල් එකෙන් ගැලවීමට ඇති හොඳම පිළිතුර ප්‍රශ්නයට මැනිපියුලේට් නොවී 'තීරණයක් නොගෙන සිටීම ය,' ... එසේ නම්, අපි බොරු වැඩ නොකර සිටිමු. තාර්කික ප්‍රතිපත්ති සම්පාදනය වන්නට ඉඩ දී, අ$ළුගෝ@සුවකු වීමේ, හොඳ නරක තීරණය කිරීමේ උමතු විලන් කෙනෙකු වීමේ විකාරයෙන් ගැළවෙමු. දුෂ්ඨයා Joker මිස ferry එකේ සිරවූ තැඹිළි පැහැ අපරාධකරුවන් නොවේ ... ගුඩ් ලක්! Copied from Tharaka eranda Cabral [URL]https://www.facebook.com/tharaka.caldera[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom