Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජැක්සන්ගේ අමුතු ප්‍රේම ප්‍රාර්ථනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජැක්සන්ගේ අමුතු ප්‍රේම ප්‍රාර්ථනා

මෙතෙක් හෙළි නොවූ ජැක්සන්ගේ අමුතු ප්‍රේම ප්‍රාර්ථනා

හැරී පොටර්හි එමා වොට්සන් දැරිය ගැන ජැක්සන්ගේ උමතුව!

මයිකල් ජැක්සන් යනු බටහිර පොප් සංගීත ලොව රජු ලෙස ලොව වැඩිම රසික උමතුවකට හිමිකම් කියූ අති දක්ෂ ගායන ශිල්පියෙක් බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය කරුණක් නොවේ. 2009 වර්ෂයේ සිය පනස් වැනි වියේදී ප්රොෆොaල් නමැති ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත කර ගැනීම හේතුවෙන් මෙලොවින් සමුගත් ඔහුගේ මරණයට වගකිවයුතු තැනැත්තා බවට පත්වූයේ එවකට ඔහුගේ This is it සංගීත චාරිකාවන්හිදී වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කොන්රට් මරේ නමැති වෛද්‍යවරයායි. එහිදී ඔහුට වසර හතරක සිරදඬුවමක් හිමිවනවා. මේ වන විට නිදහස් පුද්ගලයකු වන මරේ, තමන් හා ජැක්සන් අතර තිබූ රහස් සියල්ල "Tell All" නමැති සිය නවතම කෘතිය ඔස්සේ ලොවට හෙළිකර තිබෙනවා. ඒ අනුව ජැක්සන්ගේ ජීවිතයේ අදහාගත නොහැකි තරම් බරපතළ රහස් කීපයක්ම මෙසේ ඔහු විසින් අනාවරණය කරනු ලැබුවා.

මරේ පවසන අන්දමට මයිකල් ජැක්සන් යනු තමාට වඩා විසි තිස් ගුණයක් ළාබාල ගැහැනු ළමුන් කෙරේ දැඩි රුචිකත්වයක් දැරූ පුද්ගලයෙක්. ඔහු විසින් ඔහුගේ බ්‍රිතාන්‍ය කැපකරු දියණිය වන හැරියට් නමැති දැරිය කෙරෙහිද ඊට පසු කාලයකදී එවකට ළාබාල වියේ පසුවන දැරියකව සිටි හැරී පොටර්හී "හ(ර්)මායිනි ගේ්රන්ජර්" චරිතයට පණ පොවන එමා වොට්සන් කෙරේද දැඩි ඇල්මක් දක්වා තිබෙනවා. මෙහි පුදුමය නම් හැරියට් කෙරෙහි ජැක්සන්ට ආදරයක් හටගෙන තිබෙන්නේ ඇය වයස අවුරුදු පහක තරම් කුඩා දැරියක්ව සිටි අවධියකයි. එම ආදරය තමා සතුකර ගැනීමට තරම් දැඩි ඇල්මක් ඔහුගේ සිතේ ඇතිවී ඇත්තේ කුඩා හැරියට්ට වයස 12 ක් සම්පූර්ණ වූ විටයි.

මරේ පවසන ලෙසට ජැක්සන්ට හැරියට්ගේ පියා හමුවී ඔහුගේ හා හැරියට්ගේ විවාහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පවා අවශ්‍ය වී තිබුණා. ඒ සඳහා ඔහුට මරේගේද සහාය අවශ්‍ය වූවා. මෙම පුදුමසහගත විවාහය පිළිබඳව ඔහු විසින් සැලසුම්කර තිබුණේ සිය ලන්ඩන් This is it ප්‍රසංගය අතරවාරයේදීයි. හැරියට්ගේ පියා වන මාක් ලෙස් තමන්ගේ ඉතා සමීප මිතුරකු වන බවද ජැක්සන් විසින් මරේ හට පවසා තිබුණි නමුත් නීත්‍යනුකූල ලෙස විවාහයකට තරම් නොවූ ඉතාමත් ලාබාල වියක පසුවූ හැරියට් සමඟ ජැක්සන් සිදුකිරීමට අපේක්ෂා කළ මෙම විවාහය පිළිබඳව මරේ සිට ඇත්තේ අවිනිශ්චිතභාවයකින්. "මම ඔහුගෙන් ඇසුවා ඇයට වයස කොපමණ පමණ වනවාද කියා. එවිට ඔහු ප්‍රකාශ කළේ ඔහුට ඒ ගැන හරි වැටහීමක් නැහැ, නමුත් අවුරුදු 12 ක් පමණ විය හැකියි" කියා මරේ විසින් හැරියට් පිළිබඳව විමසීමේදී මයිකල් එසේ පිළිතුරු දී තිබෙනවා.

එවැනි ළාබාල වයස්වල කුඩා දැරියන්ව විවාහ කරදීම ඉන්දියානු හින්දු සමාජය තුළ දක්නට ලැබුණත් එහි නීත්‍යනුකූලභාවය පිළිබඳව දීර්ඝව සොයා බැලීමෙන් අනතුරුව එය බ්‍රිතාන්‍යයේදී හා ඇමෙරිකාවේදී ව්‍යවස්ථානුකූල දූෂණ ක්‍රියාවක් ලෙස ගැනෙන බව මරේ විසින් දැන සිටියා. බටහිර සමාජය තුළ මෙබඳු විවාහයකදී පැනනැඟිය හැකි තත්ත්වය පිළිබඳව හැරියට්ගේ පියා හමුවී ජැක්සන් සාකච්ඡා කළත් ලෙස් විසින් මෙම අදහසට සහාය දැක්වෙන ලෙස කිසිවක් පැවසීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හැරියට් පිළිබඳ සිහිනය බොඳවූ ජැක්සන් ඉන් පසුව සිහින මවා ඇත්තේ එවකට එකොළොස්වන වියේ පසුවූ හැරී පොටර් නිළි එමා වොට්සන් පිළිබඳවයි. ඇයත් සමඟ එකට ජීවත් වීමට සිහින දුටු මයිකල් ඒ සඳහා ලන්ඩන්හි පදිංචියට පැමිණීමට පවා බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා. ඔහුqට ඇය කෙරේ මෙබඳු ඒකපාර්ශ්වික ආදරයක් ඇතිවී තිබෙන්නේ 2001 වර්ෂයේදී තිරගත වූ ඇගේ පළමු හැරී පොටර් චිත්‍රපටය නැරඹීමෙන් පසුව වීම විශේෂයි. මරේට අනුව හැරියට් කෙරේ ඇතිකරගත් බලාපොරොත්තු ඉෂ්ට නොවුණහොත් මයිකල්ට තිබුණු දෙවැනි තෝරාගැනීම වූයේ ඇයයි.

මේ කිසිදු අවස්ථාවකදී තමන් විසින් මයිකල්ගේ අදහස් අභියෝගයට ලක් නොකළ බව මරේ සඳහන් කරනවා. ඊට හේතුවී ඇත්තේ ඉතා සෘජු චරිතයක් වන මයිකල් මෙබඳු සංවේදී අවස්ථාවලදී ඉක්මනින් කඩාවැටීමට ලක්වන බව ඔහු විසින් දැනගෙන සිටීමයි. නමුත් මරේ විසින් ඉතා විශ්වාසයෙන් යුතුව එක් කරුණක් සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. එනම් ලාබාල ගැහැනු ළමුන් ගැන මයිකල් කතා කළ සියලුම අවස්ථා කෙරෙන් ඔවුන් ගැන ඔහු තුළ ඇත්තේ අහිංසක තාවකාලික ආදරයක් නොව ඉතා ශක්තිමත් ගැඹුරු ආදරයක් බව ඔහුට අවබෝධ වූ බවයි. එය කෙතරම්ද කිවහොත් ජැක්සන් විසින් සිය ඒකපාර්ශ්වික ආදරවන්තිය වන එමා වොට්සන්ගේ ජීවමාන ප්‍රමාණයේ කාඩ්බෝඩ් රුවක්ද සිය ලොස්ඇන්ජලීස් කලිෆ් නිවසේ තබා ගෙන සිටි බවද මරේ හෙළිකර සිටියා.

මේ සියලු රහස් අනාවරණය කරමින් මරේ සඳහන් කර සිටින්නේ මෙම ග්‍රන්ථයේ එන ජැක්සන්ගේ ජීවිතයේ නොකී කතා හෙළි කිරීමට සුදුසුම වේලාව පැමිණ ඇති බව ඔහු විශ්වාස කරන බවයි. අන් කිසිවකුත් නොදන්නා ජැක්සන්ගේ ජීවිතයේ අවසාන පරිච්ඡේදය හා ඔහුට ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න හා තවත් බොහෝ කරුණු රැසක් මෙම ග්‍රන්ථය තුළින් ලොවට අනාවරණය කිරීමට බලාපොරොත්තු වූ බව මරේ ප්‍රකාශ කර සිටියා.

අශානි ඩිලක්ෂි ඇල්ලේපොළ

[QUOTE="Dr.Amdan, post: 20576358, member: 549909"] [b]ජැක්සන්ගේ අමුතු ප්‍රේම ප්‍රාර්ථනා[/b] [B][CENTER][SIZE="5"][COLOR="Red"]මෙතෙක් හෙළි නොවූ ජැක්සන්ගේ අමුතු ප්‍රේම ප්‍රාර්ථනා[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.divaina.com/2016/08/21/michel.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="Red"]හැරී පොටර්හි එමා වොට්සන් දැරිය ගැන ජැක්සන්ගේ උමතුව![/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="Blue"]මයිකල් ජැක්සන් යනු බටහිර පොප් සංගීත ලොව රජු ලෙස ලොව වැඩිම රසික උමතුවකට හිමිකම් කියූ අති දක්ෂ ගායන ශිල්පියෙක් බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය කරුණක් නොවේ. 2009 වර්ෂයේ සිය පනස් වැනි වියේදී ප්රොෆොaල් නමැති ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත කර ගැනීම හේතුවෙන් මෙලොවින් සමුගත් ඔහුගේ මරණයට වගකිවයුතු තැනැත්තා බවට පත්වූයේ එවකට ඔහුගේ This is it සංගීත චාරිකාවන්හිදී වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කොන්රට් මරේ නමැති වෛද්‍යවරයායි. එහිදී ඔහුට වසර හතරක සිරදඬුවමක් හිමිවනවා. මේ වන විට නිදහස් පුද්ගලයකු වන මරේ, තමන් හා ජැක්සන් අතර තිබූ රහස් සියල්ල "Tell All" නමැති සිය නවතම කෘතිය ඔස්සේ ලොවට හෙළිකර තිබෙනවා. ඒ අනුව ජැක්සන්ගේ ජීවිතයේ අදහාගත නොහැකි තරම් බරපතළ රහස් කීපයක්ම මෙසේ ඔහු විසින් අනාවරණය කරනු ලැබුවා. මරේ පවසන අන්දමට මයිකල් ජැක්සන් යනු තමාට වඩා විසි තිස් ගුණයක් ළාබාල ගැහැනු ළමුන් කෙරේ දැඩි රුචිකත්වයක් දැරූ පුද්ගලයෙක්. ඔහු විසින් ඔහුගේ බ්‍රිතාන්‍ය කැපකරු දියණිය වන හැරියට් නමැති දැරිය කෙරෙහිද ඊට පසු කාලයකදී එවකට ළාබාල වියේ පසුවන දැරියකව සිටි හැරී පොටර්හී "හ(ර්)මායිනි ගේ්රන්ජර්" චරිතයට පණ පොවන එමා වොට්සන් කෙරේද දැඩි ඇල්මක් දක්වා තිබෙනවා. මෙහි පුදුමය නම් හැරියට් කෙරෙහි ජැක්සන්ට ආදරයක් හටගෙන තිබෙන්නේ ඇය වයස අවුරුදු පහක තරම් කුඩා දැරියක්ව සිටි අවධියකයි. එම ආදරය තමා සතුකර ගැනීමට තරම් දැඩි ඇල්මක් ඔහුගේ සිතේ ඇතිවී ඇත්තේ කුඩා හැරියට්ට වයස 12 ක් සම්පූර්ණ වූ විටයි. මරේ පවසන ලෙසට ජැක්සන්ට හැරියට්ගේ පියා හමුවී ඔහුගේ හා හැරියට්ගේ විවාහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පවා අවශ්‍ය වී තිබුණා. ඒ සඳහා ඔහුට මරේගේද සහාය අවශ්‍ය වූවා. මෙම පුදුමසහගත විවාහය පිළිබඳව ඔහු විසින් සැලසුම්කර තිබුණේ සිය ලන්ඩන් This is it ප්‍රසංගය අතරවාරයේදීයි. හැරියට්ගේ පියා වන මාක් ලෙස් තමන්ගේ ඉතා සමීප මිතුරකු වන බවද ජැක්සන් විසින් මරේ හට පවසා තිබුණි නමුත් නීත්‍යනුකූල ලෙස විවාහයකට තරම් නොවූ ඉතාමත් ලාබාල වියක පසුවූ හැරියට් සමඟ ජැක්සන් සිදුකිරීමට අපේක්ෂා කළ මෙම විවාහය පිළිබඳව මරේ සිට ඇත්තේ අවිනිශ්චිතභාවයකින්. "මම ඔහුගෙන් ඇසුවා ඇයට වයස කොපමණ පමණ වනවාද කියා. එවිට ඔහු ප්‍රකාශ කළේ ඔහුට ඒ ගැන හරි වැටහීමක් නැහැ, නමුත් අවුරුදු 12 ක් පමණ විය හැකියි" කියා මරේ විසින් හැරියට් පිළිබඳව විමසීමේදී මයිකල් එසේ පිළිතුරු දී තිබෙනවා. එවැනි ළාබාල වයස්වල කුඩා දැරියන්ව විවාහ කරදීම ඉන්දියානු හින්දු සමාජය තුළ දක්නට ලැබුණත් එහි නීත්‍යනුකූලභාවය පිළිබඳව දීර්ඝව සොයා බැලීමෙන් අනතුරුව එය බ්‍රිතාන්‍යයේදී හා ඇමෙරිකාවේදී ව්‍යවස්ථානුකූල දූෂණ ක්‍රියාවක් ලෙස ගැනෙන බව මරේ විසින් දැන සිටියා. බටහිර සමාජය තුළ මෙබඳු විවාහයකදී පැනනැඟිය හැකි තත්ත්වය පිළිබඳව හැරියට්ගේ පියා හමුවී ජැක්සන් සාකච්ඡා කළත් ලෙස් විසින් මෙම අදහසට සහාය දැක්වෙන ලෙස කිසිවක් පැවසීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. හැරියට් පිළිබඳ සිහිනය බොඳවූ ජැක්සන් ඉන් පසුව සිහින මවා ඇත්තේ එවකට එකොළොස්වන වියේ පසුවූ හැරී පොටර් නිළි එමා වොට්සන් පිළිබඳවයි. ඇයත් සමඟ එකට ජීවත් වීමට සිහින දුටු මයිකල් ඒ සඳහා ලන්ඩන්හි පදිංචියට පැමිණීමට පවා බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා. ඔහුqට ඇය කෙරේ මෙබඳු ඒකපාර්ශ්වික ආදරයක් ඇතිවී තිබෙන්නේ 2001 වර්ෂයේදී තිරගත වූ ඇගේ පළමු හැරී පොටර් චිත්‍රපටය නැරඹීමෙන් පසුව වීම විශේෂයි. මරේට අනුව හැරියට් කෙරේ ඇතිකරගත් බලාපොරොත්තු ඉෂ්ට නොවුණහොත් මයිකල්ට තිබුණු දෙවැනි තෝරාගැනීම වූයේ ඇයයි. මේ කිසිදු අවස්ථාවකදී තමන් විසින් මයිකල්ගේ අදහස් අභියෝගයට ලක් නොකළ බව මරේ සඳහන් කරනවා. ඊට හේතුවී ඇත්තේ ඉතා සෘජු චරිතයක් වන මයිකල් මෙබඳු සංවේදී අවස්ථාවලදී ඉක්මනින් කඩාවැටීමට ලක්වන බව ඔහු විසින් දැනගෙන සිටීමයි. නමුත් මරේ විසින් ඉතා විශ්වාසයෙන් යුතුව එක් කරුණක් සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. එනම් ලාබාල ගැහැනු ළමුන් ගැන මයිකල් කතා කළ සියලුම අවස්ථා කෙරෙන් ඔවුන් ගැන ඔහු තුළ ඇත්තේ අහිංසක තාවකාලික ආදරයක් නොව ඉතා ශක්තිමත් ගැඹුරු ආදරයක් බව ඔහුට අවබෝධ වූ බවයි. එය කෙතරම්ද කිවහොත් ජැක්සන් විසින් සිය ඒකපාර්ශ්වික ආදරවන්තිය වන එමා වොට්සන්ගේ ජීවමාන ප්‍රමාණයේ කාඩ්බෝඩ් රුවක්ද සිය ලොස්ඇන්ජලීස් කලිෆ් නිවසේ තබා ගෙන සිටි බවද මරේ හෙළිකර සිටියා. මේ සියලු රහස් අනාවරණය කරමින් මරේ සඳහන් කර සිටින්නේ මෙම ග්‍රන්ථයේ එන ජැක්සන්ගේ ජීවිතයේ නොකී කතා හෙළි කිරීමට සුදුසුම වේලාව පැමිණ ඇති බව ඔහු විශ්වාස කරන බවයි. අන් කිසිවකුත් නොදන්නා ජැක්සන්ගේ ජීවිතයේ අවසාන පරිච්ඡේදය හා ඔහුට ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න හා තවත් බොහෝ කරුණු රැසක් මෙම ග්‍රන්ථය තුළින් ලොවට අනාවරණය කිරීමට බලාපොරොත්තු වූ බව මරේ ප්‍රකාශ කර සිටියා. [/COLOR][/SIZE] අශානි ඩිලක්ෂි ඇල්ලේපොළ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom