Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජැක්_මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයේ ධනවත්ම පුද්ගලයා වන ජැක් මා මහතාගේ උපදෙස්.

ජැක් මා කියනවා, ඔබේ දරුවන්ට කියන්න මේ ලෝකය සෑම දිනකම වෙනස් වෙමින් පවතින බවත් ඉස්සර වගේ කිසි කෙනෙක් ඔබ වෙනුවෙන් බලාගෙන සිටින්නේ නැති බවත්. ගින්දර පත්තු කරන "lighter" සොයා ගත් පසු ගිනි කුරු භාවිතය සෙමෙන් නැතිවෙලා ගියාය. "කැල්ක්යුලේටරය" (calculator) නිර්මාණය වීමත් සමග "ඇබකස්"( Abacus) භාවිතය කෙමෙන් නැති වී ගියාය. ඩිජිටල් කැමරාව නිර්මානයත් සමග පැරණි චිත්‍රපට පටිගත කරන තැටි වෙළඳපොලෙන් නැති වී ගියේය. Direct marketing හා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ප්‍රචලිත වීමත් සමග පැරණි වෙළඳපොල ක්‍රම වේද කෙමෙන් කෙමෙන් නැති වී යමින් පවතී.

4G (රැහැන් රහිත අන්තර්ජාල පහසුකම්) පැමිණීමත් සමග ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් අන්තර්ජාලයට සම්බන්ද විය හැකි අතර ඉස්සර මෙන් පරිගණකය ක්‍රියා කරවීමට අවශ්‍ය නැත. WeChat සහ WhatsApp වැනි නොමිලේ සේවා (ජංගම පණිවිඩ / හඬ පණිවිඩ / වීඩියෝ පණිවුඩ) සපයන වැඩසටහන් සංවර්ධනය වීමත් සමග සම්ප්‍රධායික කෙටි පණිවිඩ තවදුරටත් බාවිතයෙන් ඉවත් වෙමින් පවතී.

"කාගේ ව්‍යාපාරය කවුරු පවරා ගත්තාද පිටපත් කරාද." යනුවෙන් දොස් නග නග සිටීමෙන් ඉවත් වෙන්න. මිනිසුන් පෙරට වඩා නව අදහස් හා ක්‍රියාකාරකම් වලට නැඹුරුවක් දක්වනවා.

"සාර්ථකත්වය සඳහා ඔබේ රහස කුමක්ද?", යනුවෙන් කෙනෙක් ජැක් මා ගෙන් ඇසුවේය. "එය ඇත්තටම සරල දෙයක්... මම ක්රියාවේ නිරත වෙන අතර (පියවර නගමින්) ඔබ බලාගෙන සිටිනවා".

ලෝකය සෑම දිනකම වෙනස් වෙන බව කරුණාකර මතක තබා ගන්න. ඔබ වෙනස් නොවේ නම්, ඔබව අතහැර දමා අනිත් අය ඉදිරියට යනු ඇත. ඔබ ඔබේ කාලය තුල වපුරන ලද දේ නෙලා ගනු ඇත. ඔබ මත්ද්‍රව්‍ය පානය කිරීමට කාලය ගත කරයි නම්, ඔබට බේබද්දෙක් බවට පත් විය හැක. ඔබ පැමිණිලි කිරීමට කාලය ගත කරන්නේ නම්, ඔබ හට පැමිණිලි පමණක් සිදු කරන්නෙක් බවට පත් විය හැක. ඔබ ලස්සන වීමට කාලය ගත කරයි නම්, ඔබ ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් (කඩවසම්) බවට පත් විය හැක. ඔබ සෞඛ්‍ය සම්පන්නව ඉන්න කාලය ගත කරයි නම්, ඔබට සෞඛ්‍ය සම්පන්න හොඳ ජීවිතයක් ගත කිරීමට හැකිවේ. ඔබ උවමනාවට වඩා අන් අය ගැන සෙවීමට හෝ සැලකිලිමත් වීමට කාලය ගත කරන්නේ නම්, ඔබට 'එපාකරපු' පුද්ගලයෙක් බවට පත් විය හැක. ඔබ ඉගෙන ගැනීමට කාලය ගත කරයි නම්, ඔබ දැනුම ලබා ඇත. ඔබ ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරයි නම්, ඔබ ඔබේ පවුලේ අය සමඟ උණුසුම් හා කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඇත.

[YOUTUBE]9e_mqibZc-Q[/YOUTUBE]

[QUOTE="neyohk, post: 19846290, member: 554983"] [SIZE="3"][COLOR="Black"]චීනයේ ධනවත්ම පුද්ගලයා වන ජැක් මා මහතාගේ උපදෙස්. ජැක් මා කියනවා, ඔබේ දරුවන්ට කියන්න මේ ලෝකය සෑම දිනකම වෙනස් වෙමින් පවතින බවත් ඉස්සර වගේ කිසි කෙනෙක් ඔබ වෙනුවෙන් බලාගෙන සිටින්නේ නැති බවත්. ගින්දර පත්තු කරන "lighter" සොයා ගත් පසු ගිනි කුරු භාවිතය සෙමෙන් නැතිවෙලා ගියාය. "කැල්ක්යුලේටරය" (calculator) නිර්මාණය වීමත් සමග "ඇබකස්"( Abacus) භාවිතය කෙමෙන් නැති වී ගියාය. ඩිජිටල් කැමරාව නිර්මානයත් සමග පැරණි චිත්‍රපට පටිගත කරන තැටි වෙළඳපොලෙන් නැති වී ගියේය. Direct marketing හා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ප්‍රචලිත වීමත් සමග පැරණි වෙළඳපොල ක්‍රම වේද කෙමෙන් කෙමෙන් නැති වී යමින් පවතී. 4G (රැහැන් රහිත අන්තර්ජාල පහසුකම්) පැමිණීමත් සමග ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් අන්තර්ජාලයට සම්බන්ද විය හැකි අතර ඉස්සර මෙන් පරිගණකය ක්‍රියා කරවීමට අවශ්‍ය නැත. WeChat සහ WhatsApp වැනි නොමිලේ සේවා (ජංගම පණිවිඩ / හඬ පණිවිඩ / වීඩියෝ පණිවුඩ) සපයන වැඩසටහන් සංවර්ධනය වීමත් සමග සම්ප්‍රධායික කෙටි පණිවිඩ තවදුරටත් බාවිතයෙන් ඉවත් වෙමින් පවතී.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]"කාගේ ව්‍යාපාරය කවුරු පවරා ගත්තාද පිටපත් කරාද." යනුවෙන් දොස් නග නග සිටීමෙන් ඉවත් වෙන්න. මිනිසුන් පෙරට වඩා නව අදහස් හා ක්‍රියාකාරකම් වලට නැඹුරුවක් දක්වනවා. "සාර්ථකත්වය සඳහා ඔබේ රහස කුමක්ද?", යනුවෙන් කෙනෙක් ජැක් මා ගෙන් ඇසුවේය. "එය ඇත්තටම සරල දෙයක්... මම ක්රියාවේ නිරත වෙන අතර (පියවර නගමින්) ඔබ බලාගෙන සිටිනවා". ලෝකය සෑම දිනකම වෙනස් වෙන බව කරුණාකර මතක තබා ගන්න. ඔබ වෙනස් නොවේ නම්, ඔබව අතහැර දමා අනිත් අය ඉදිරියට යනු ඇත. ඔබ ඔබේ කාලය තුල වපුරන ලද දේ නෙලා ගනු ඇත. ඔබ මත්ද්‍රව්‍ය පානය කිරීමට කාලය ගත කරයි නම්, ඔබට බේබද්දෙක් බවට පත් විය හැක. ඔබ පැමිණිලි කිරීමට කාලය ගත කරන්නේ නම්, ඔබ හට පැමිණිලි පමණක් සිදු කරන්නෙක් බවට පත් විය හැක. ඔබ ලස්සන වීමට කාලය ගත කරයි නම්, ඔබ ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් (කඩවසම්) බවට පත් විය හැක. ඔබ සෞඛ්‍ය සම්පන්නව ඉන්න කාලය ගත කරයි නම්, ඔබට සෞඛ්‍ය සම්පන්න හොඳ ජීවිතයක් ගත කිරීමට හැකිවේ. ඔබ උවමනාවට වඩා අන් අය ගැන සෙවීමට හෝ සැලකිලිමත් වීමට කාලය ගත කරන්නේ නම්, ඔබට 'එපාකරපු' පුද්ගලයෙක් බවට පත් විය හැක. ඔබ ඉගෙන ගැනීමට කාලය ගත කරයි නම්, ඔබ දැනුම ලබා ඇත. ඔබ ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරයි නම්, ඔබ ඔබේ පවුලේ අය සමඟ උණුසුම් හා කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඇත.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]9e_mqibZc-Q[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom