Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජැකීගේ_ආප්පෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල අපේ උන්ට තියෙන ලොකුම ගැටලුව ජැකොලින්ගේ කඩේ කැම වල ගණන්ය... එහි ආප්පයක් රුපියල් දෙසීයක් වෙයි.. බණ්ඩක්කා දීසියක් රුපියල් හයසිය ගණනක් වෙයි... මේවා දැක්කම අපේ උන්ට නිකන් ඉන්නටම බැරිය... මේ බිත්තර ආප්ප වලට දාන්නේ ජකොලින්ගේ රත්තරං බිජු දමන කිකිලියගෙන් ගත් බිත්තරදැයි එකෙක් අසයි.. තවකෙකුගේ අදහස නම් ආප්ප දමන්නේ(ආප්ප බාස් වැඩේ කරන්නේ) ජැකොලින් බවයි... ඔය බණ්ඩක්කා වැවෙන්නේ හඳේදැයි තවත් ඩයල් එකක් අසයි... හැමෝටම හෙන ප්රශ්නය..

මට තිබෙන ප්රශ්නය නම් අස්ප ගණන් වලට ලංකාවේ කෑම විකුණන්නට පටන් ගත්තේද අද ඊයේ නොවේය... ජැකොලින් අක්කා කරන්නේ ගමේ සමුපකාර කඩේද නොවේය... අපි හැමෝම එතැනට ගොස් ආප්ප කෑම අනිවාර්ය කොට නැත.. නිදහස් මාවත දිගේ පේමන්ට් එකේ 154ක නගින්නට යද්දී ජැකොලින් අක්කා නිදහස් චතුරශ්‍රයේ කණුවකට මුවා වී සිට අපිව බලෙන් ඇදන් ගොස් බණ්ඩක්කා කරිය කවන්නේද නැත... අපේ මාසේ පඩියෙන් EPF, ETF වගේ කෑල්ලක් අඩු කරන්නේද නැත... එත් අපිට හෙන ප්‍රශ්නෙය...

අපේ ආදායමට හරියන්නට කන්නට තැන් ලංකාවේ එමට ඇත... රුපියල් 15කට ප්ලේන් ආප්පත්, රුපියල් 35කට පමණ සාමාන්‍යය කිකිළියකුගේ බිත්තරකින් සාදන ලද ආප්පක්ද කෑමට හැකි කඩ ඕනෑ තරම්ය... එත් ලංකාවේ හැමෝම අපි වගේ නැත.. අපිට වඩා මිල මුදල් හිඟ ඇත්තන් සේම අපිට වඩා යහමින් මිල මුදල් ඇති අය ඕනෑ තරම්ය.. ඒක ලෝකේ කොහෙත් හැටිය.. රජ කාලේ ඉඳන් එහෙමය.. ඉතින් අතේ මිටේ මුදල් ඇති උන්ට ජැකොලින්ගේ කඩෙන් ආප්ප කා ගෙදර ඉන්න බල්ලාටත් ආප්ප දෙක තුනක් wrap කරගෙන යා හැකිය... උන්ට එසේ කිරීමට මුදල් ඇත.. එය උන් කෙසේ හෝ උපයාගත් හෝ මාපිය උරුමෙන් ලැබුණ වත්කමය.. ජැකොලින් ආප්ප හදන්නේ මේ සමාජ පැලැන්තියටය.. අවුරුද්දකට සැරයක් ලංකාවට එන සුදු නෝනවරු මහත්වරුන්ටය.. උන් ආප්පකට 200ක් නොව 2000ක් දෙන්නට කැමති නම්, ඉතින් අපිට කමක් නැත. මන්ද යත් හන්දියේ night කඩෙන් අපිට රුපියල් 15කට පරණ පුරුදු ආප්පේ කෑමට පුළුවන් බැවිනි.. ජැකොලින් කර ඇත්තේ හොඳ business opportunity එකක් ප්‍රයෝජනයට ගැනීමය.. 200ක් දී ආප්ප කන එකෙක්ට ඕනේ නම් එතෙන්ට ගොස් ආප්ප කෑමට හැකිය. බැරි නම් පරණ පුරුදු කඩෙන් අඩුවට කෑ හැකිය..

අපි සමාජයක් ලෙස කුහකය.. දුප්පත් එකා සල්ලි තියෙන එකා හොඳට කන හැටි බලා හූල්ලයි.. අපිට කන්නට බැරිනම් අනිත් උනුත් නොකා සිටිය යුතුයැයි සිතති... එහෙම නැතුව දැහැමින් වැඩිපුර කීයක්හරි උපයාගන්න පොටක් කල්පනා නොකරති.. එසේ කළත්, ඒ සුළුතරයකි... සල්ලි තියෙන එකා දුප්පත් එකාට ගරහති.. පුළුවන් තරම් කෙනෙහිලි කම් කරති.. හැමදාම ඌ දුප්පතෙක් කර තැබීමට වෙර දරති..

යම් කිසි උගත්කමත් ඇති උන් ලෙස අපි මේවා දිහා මීට වඩා සාධාරණව බැලිය යුතුය.. අපිට කන්නට බැරිනම් ඒවා කන්න පුළුවන් එකෙක් කාපුදෙන්ය.. අපිත් කවදාහරි එවා කන්න පුළුවන් ගානට දියුණු වෙන්න උත්සාහ කළ යුතුය.. ජැකොලින්ගේ කඩේ ආප්ප දමන්නේත්, වළන් පිඟන් හෝදන්නේ සුපිරි පැලන්තියේ උන් නොවේ.. එදා වේල හම්බු කරන් කන දුප්පත් පන්තියේ උන්ය.. රස්සාවක් හොයාගෙන පිටිසර පළාත් වලින් කොළඹට ආපු උන්ය.. කෑම ගණන් උනත් ජැකොලින්ගේ කඩේ නිසා උන්ට රස්සාවක් ලැබී ඇත.. හොරෙක් මංකොල්ලකාරයෙක් නොවී ජීවත් වෙන්න පුළුවන් වී ඇත.. ජැකොලින් අක්කාත් කුඩු බිස්නස් එකක්, හොරට කැලෑ කපන බිස්නස් එකක් නොකර දුප්පත් උන් දෙතුන් දෙනෙක්ට රස්සාවල් දෙන වැඩක් පටන් අරන් ඇත.. ඒක නිසා ඒ කඩේ ආප්ප අපිට කෑමට බැරි වීම ගැන අපි දුක් නොවිය යුතුය... ඒ කඩෙන් 200ක් දී ආප්ප කන උන් නිසා ඒ කඩේ වැඩ කරන අපේ පන්තියේ උන්ට දැන් හන්දියේ කඩෙන් ආප්පයක් කා ගෙදර උන්ටත් ඔතාගෙන කොන්ද කෙලින් තියන් ගෙදර යා හැකිය...

[QUOTE="Money Talks, post: 17010874, member: 511373"] [SIZE="3"]මේ දවස්වල අපේ උන්ට තියෙන ලොකුම ගැටලුව ජැකොලින්ගේ කඩේ කැම වල ගණන්ය... එහි ආප්පයක් රුපියල් දෙසීයක් වෙයි.. බණ්ඩක්කා දීසියක් රුපියල් හයසිය ගණනක් වෙයි... මේවා දැක්කම අපේ උන්ට නිකන් ඉන්නටම බැරිය... මේ බිත්තර ආප්ප වලට දාන්නේ ජකොලින්ගේ රත්තරං බිජු දමන කිකිලියගෙන් ගත් බිත්තරදැයි එකෙක් අසයි.. තවකෙකුගේ අදහස නම් ආප්ප දමන්නේ(ආප්ප බාස් වැඩේ කරන්නේ) ජැකොලින් බවයි... ඔය බණ්ඩක්කා වැවෙන්නේ හඳේදැයි තවත් ඩයල් එකක් අසයි... හැමෝටම හෙන ප්රශ්නය.. මට තිබෙන ප්රශ්නය නම් අස්ප ගණන් වලට ලංකාවේ කෑම විකුණන්නට පටන් ගත්තේද අද ඊයේ නොවේය... ජැකොලින් අක්කා කරන්නේ ගමේ සමුපකාර කඩේද නොවේය... අපි හැමෝම එතැනට ගොස් ආප්ප කෑම අනිවාර්ය කොට නැත.. නිදහස් මාවත දිගේ පේමන්ට් එකේ 154ක නගින්නට යද්දී ජැකොලින් අක්කා නිදහස් චතුරශ්‍රයේ කණුවකට මුවා වී සිට අපිව බලෙන් ඇදන් ගොස් බණ්ඩක්කා කරිය කවන්නේද නැත... අපේ මාසේ පඩියෙන් EPF, ETF වගේ කෑල්ලක් අඩු කරන්නේද නැත... එත් අපිට හෙන ප්‍රශ්නෙය... අපේ ආදායමට හරියන්නට කන්නට තැන් ලංකාවේ එමට ඇත... රුපියල් 15කට ප්ලේන් ආප්පත්, රුපියල් 35කට පමණ සාමාන්‍යය කිකිළියකුගේ බිත්තරකින් සාදන ලද ආප්පක්ද කෑමට හැකි කඩ ඕනෑ තරම්ය... එත් ලංකාවේ හැමෝම අපි වගේ නැත.. අපිට වඩා මිල මුදල් හිඟ ඇත්තන් සේම අපිට වඩා යහමින් මිල මුදල් ඇති අය ඕනෑ තරම්ය.. ඒක ලෝකේ කොහෙත් හැටිය.. රජ කාලේ ඉඳන් එහෙමය.. ඉතින් අතේ මිටේ මුදල් ඇති උන්ට ජැකොලින්ගේ කඩෙන් ආප්ප කා ගෙදර ඉන්න බල්ලාටත් ආප්ප දෙක තුනක් wrap කරගෙන යා හැකිය... උන්ට එසේ කිරීමට මුදල් ඇත.. එය උන් කෙසේ හෝ උපයාගත් හෝ මාපිය උරුමෙන් ලැබුණ වත්කමය.. ජැකොලින් ආප්ප හදන්නේ මේ සමාජ පැලැන්තියටය.. අවුරුද්දකට සැරයක් ලංකාවට එන සුදු නෝනවරු මහත්වරුන්ටය.. උන් ආප්පකට 200ක් නොව 2000ක් දෙන්නට කැමති නම්, ඉතින් අපිට කමක් නැත. මන්ද යත් හන්දියේ night කඩෙන් අපිට රුපියල් 15කට පරණ පුරුදු ආප්පේ කෑමට පුළුවන් බැවිනි.. ජැකොලින් කර ඇත්තේ හොඳ business opportunity එකක් ප්‍රයෝජනයට ගැනීමය.. 200ක් දී ආප්ප කන එකෙක්ට ඕනේ නම් එතෙන්ට ගොස් ආප්ප කෑමට හැකිය. බැරි නම් පරණ පුරුදු කඩෙන් අඩුවට කෑ හැකිය.. අපි සමාජයක් ලෙස කුහකය.. දුප්පත් එකා සල්ලි තියෙන එකා හොඳට කන හැටි බලා හූල්ලයි.. අපිට කන්නට බැරිනම් අනිත් උනුත් නොකා සිටිය යුතුයැයි සිතති... එහෙම නැතුව දැහැමින් වැඩිපුර කීයක්හරි උපයාගන්න පොටක් කල්පනා නොකරති.. එසේ කළත්, ඒ සුළුතරයකි... සල්ලි තියෙන එකා දුප්පත් එකාට ගරහති.. පුළුවන් තරම් කෙනෙහිලි කම් කරති.. හැමදාම ඌ දුප්පතෙක් කර තැබීමට වෙර දරති.. යම් කිසි උගත්කමත් ඇති උන් ලෙස අපි මේවා දිහා මීට වඩා සාධාරණව බැලිය යුතුය.. අපිට කන්නට බැරිනම් ඒවා කන්න පුළුවන් එකෙක් කාපුදෙන්ය.. අපිත් කවදාහරි එවා කන්න පුළුවන් ගානට දියුණු වෙන්න උත්සාහ කළ යුතුය.. ජැකොලින්ගේ කඩේ ආප්ප දමන්නේත්, වළන් පිඟන් හෝදන්නේ සුපිරි පැලන්තියේ උන් නොවේ.. එදා වේල හම්බු කරන් කන දුප්පත් පන්තියේ උන්ය.. රස්සාවක් හොයාගෙන පිටිසර පළාත් වලින් කොළඹට ආපු උන්ය.. කෑම ගණන් උනත් ජැකොලින්ගේ කඩේ නිසා උන්ට රස්සාවක් ලැබී ඇත.. හොරෙක් මංකොල්ලකාරයෙක් නොවී ජීවත් වෙන්න පුළුවන් වී ඇත.. ජැකොලින් අක්කාත් කුඩු බිස්නස් එකක්, හොරට කැලෑ කපන බිස්නස් එකක් නොකර දුප්පත් උන් දෙතුන් දෙනෙක්ට රස්සාවල් දෙන වැඩක් පටන් අරන් ඇත.. ඒක නිසා ඒ කඩේ ආප්ප අපිට කෑමට බැරි වීම ගැන අපි දුක් නොවිය යුතුය... ඒ කඩෙන් 200ක් දී ආප්ප කන උන් නිසා ඒ කඩේ වැඩ කරන අපේ පන්තියේ උන්ට දැන් හන්දියේ කඩෙන් ආප්පයක් කා ගෙදර උන්ටත් ඔතාගෙන කොන්ද කෙලින් තියන් ගෙදර යා හැකිය... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom