Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජැකොලයින් රෙදිත් ගලවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජැකොලයින් රෙදිත් ගලවයි

ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් රංගනයෙන් දායකවූ ‘මර්ඩර් -2’ චිත්‍රපටයේ ඇය සම්පූර්ණයෙන් නිරුවත් රංගනයක යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩයම කැළඹී ඇතැයි වාර්තා වේ. අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප්‍රකාශ කිරීමත් සමග මේ උණුසුම දෙගුණ තෙගුණවී ඇතැයි ද පැවසේ.

කෙසේවුද මෙම චිත්‍රපටියේ අධ්යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේ ‘මර්ඩර් -2’ සරාගී රංගනයෙන් පිරුණු චිත්‍රපටයක් බවයි. එහෙත් ඔහු ජැකොලයින් නිරුවතින් රඟපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව ස්ථිරව ප්‍රකාශ කිරීමට මැලිවී තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප්‍රකට නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ්රක්ෂකයන් ඇද ගත හැකි බවය. එහෙත් විසිඑක් වැනි සියවසට එය ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කර තිබේ. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත්‍රපටවලට වඩා යමක් ඇති බවත් මෝහිත් සූරි මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

මෙම චිත්‍රපටය තිරගත වීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි බොලිඩුච් ආරංචිවලින් වාර්තා වේ.

[YOUTUBE]Ij6iZUOgKTQ&feature=player_embedded[/YOUTUBE]

http://www.youtube.com/watch?v=Ij6iZUOgKTQ&feature=player_embedded

[QUOTE="rolecoaster, post: 9392956, member: 57087"] [b]ජැකොලයින් රෙදිත් ගලවයි[/b] [SIZE="5"]ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් රංගනයෙන් දායකවූ ‘මර්ඩර් -2’ චිත්‍රපටයේ ඇය සම්පූර්ණයෙන් නිරුවත් රංගනයක යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩයම කැළඹී ඇතැයි වාර්තා වේ. අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප්‍රකාශ කිරීමත් සමග මේ උණුසුම දෙගුණ තෙගුණවී ඇතැයි ද පැවසේ. කෙසේවුද මෙම චිත්‍රපටියේ අධ්යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේ ‘මර්ඩර් -2’ සරාගී රංගනයෙන් පිරුණු චිත්‍රපටයක් බවයි. එහෙත් ඔහු ජැකොලයින් නිරුවතින් රඟපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව ස්ථිරව ප්‍රකාශ කිරීමට මැලිවී තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප්‍රකට නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ්රක්ෂකයන් ඇද ගත හැකි බවය. එහෙත් විසිඑක් වැනි සියවසට එය ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කර තිබේ. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත්‍රපටවලට වඩා යමක් ඇති බවත් මෝහිත් සූරි මාධ්‍යට ප්‍රකාශ කර ඇත. මෙම චිත්‍රපටය තිරගත වීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි බොලිඩුච් ආරංචිවලින් වාර්තා වේ.[/SIZE] [YOUTUBE]Ij6iZUOgKTQ&feature=player_embedded[/YOUTUBE] [url]http://www.youtube.com/watch?v=Ij6iZUOgKTQ&feature=player_embedded[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom