හෙළුවේන් රගපාන එක ලoකාවේ එයිශර්යය....වෙන්නේ මෙහමයි
තව ටික දවසකින් මහ එකා කියයි?............
"අපේ හමුදුරුවනේ.....ලන්කාව දැන් බොලිවුඩ් වලටත් වඩා උඩින් ඉන්නේ
එදා අපෙ නිළියෝ...චිත්රපටි වල රගපෑවේ හොදට රෙදි ඇදගෙන...
අද ඒ ඇන්ද හැට්ටේ නෑ..යටට ඇන්ද උඩ ඇදුම් තියා යට ඇදුම්වත්
නෑ හමුදුරුවනේ...
දැන් අපි මේරට සoවරධනය කරලා 2010 අයිෆා තියලා අරගත්තට පස්සේ දැන්
අපේ නිලියෝ තනි හෙළුවේන් රග පාන්නේ
තව කාලයක් යනකොට අම්මේ තාත්තේ..අපේ රටේ සoවර්ධනය කොච්චරද
කියනවනම්, ඔයගොල්ලන් ට බලන්න පුලුවන් තමුන්වාන්සේලා ගේ
දුවලා පුතාලා.හොලිවුඩ් එකේ.... බ්ලූ ෆිල්ම් වල රගපානවා...
ඔයගොල්ලන් ටත් බලන්න පුලුව ඒ ෆිල්ම් ගෙදර ඉදලම..එදාට සැටලයිට් රූපවාහිනියක් නැති ගේයක් හොයනවා කියන්නේ කවෘත් නොමල ගේකින් අබ ඇටයක් හොයනවා වගේ වැඩක්...!එතරම් අපේ රට
සOවර්ධනයේ හිනි පෙත්තටම නැගලා තියෙනවා තමුන්වාන්සෙලාට පේනේයි...
අන්න ඒ වගේ සදාචාරත්මක සමාජයක් බිහිවෙච්ච දවසට අපි හැමෝටම
අම්මේ තාත්තේ...!ඒ සoවර්ධනය දැනේයි, අන්න එදාට මිනිස්සු කියයි..මේ රාජපස්ස පරම් පරාව තරම් රට සoවර්ධනය කරපු පිරිසක් නෑ කියලා..
(එත්කොටත් මිනිස්සු උඩ පැනලා හුරේ දාලා. ජය වේ වා.අපේ මහරජ් තුමට ජය වේවා කියයි....
දේශමාමක ජනතාව තුක් විතරක්)