Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි

“ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාන දිනේෂ් ගුණවර්ධන මහතා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (26) නිල වශයෙන් දැනුම් දුන්නේය. ස්වීට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය. 2015 ජනවාරි මාසයේ දී බලයට පත්වූ ඉකුත් ආණ්ඩුව පල දරමින් තිබූ දේශීය සංහිඳියා හා ප්රතිසන්ධාන ක්‍රියාවලිය ඉවත දැමූ බව ද අමාත්‍යවරයා එහිදී කීවේය..

ඉකුත් ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම වවස්ථානුකූලව ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදී ඇති බවත් ඊට අමතරව ශ්‍රී ලංකා ජනතාවගේ වේරියට හානිකර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය උල්ලංඝනය කර ඇති බවත් අමාත්‍යවරයා කීය. 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් පසුගිය ආණ්ඩුව ආණ්ඩු පාලනයේ සියලු ප්රජාතන්ත්රවාදී මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම පැවැසීය. සියලු පාර්ශ්ව සහභාගී කරගන්නා සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන දේශීය යාන්ත්‍රණයක් තුළින් තිරසර සාමය ළඟා කරගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව කී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන බවත් ශ්‍රී ලංකාව මානව හීමිකම් සහ ජාත්‍යන්තර නීතිය කඩ කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් වන වාර්තා එම කොමිසම මගින් විමසා බලනු ඇතැයි බවත් පැවසීය.

රජයේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතරවාරයේදීම මිට පෙර පැවැති වාර්තා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ මොනවාද විමසා බලන බව ද හෙතෙම අවශ්‍ය පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 2030 සමග සමාන්තරව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. නීතිය අනුව තනි පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම් වශයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, යුක්තිය හා සාධාරණත්වය සුරක්ෂිත කිරීම, සමාජයේ අවදානම් සහගත කණ්ඩායම්වල ප්‍රත හා ගැටලු විසඳීම කෙරෙහි ද අවධානය යොමු කරන බව ඔහු කීවේය.මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරිවරිය සමග සාකච්ඡා කළ බව ද ඔහු එහිදී දැනුම් දුන්නේය.

**** කියන දේ කරන ආණ්ඩුවක්..ගු ඇන් පි පාන්ඩුව රට පාවල දෙන්ඩ ජිනිවා ලොක්කො ගාව දෙකට නැමුනට මේ ආණ්ඩුව එහෙම නැ..

[QUOTE="erozan, post: 25185066, member: 346866"] [b]ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි[/b] [SIZE="3"] [COLOR="Blue"] “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාන දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (26) නිල වශයෙන් දැනුම් දුන්නේය. ස්වීට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය. 2015 ජනවාරි මාසයේ දී බලයට පත්වූ ඉකුත් ආණ්ඩුව පල දරමින් තිබූ දේශීය සංහිඳියා හා ප්රතිසන්ධාන ක්‍රියාවලිය ඉවත දැමූ බව ද අමාත්‍යවරයා එහිදී කීවේය.. ඉකුත් ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම වවස්ථානුකූලව ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදී ඇති බවත් ඊට අමතරව ශ්‍රී ලංකා ජනතාවගේ වේරියට හානිකර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය උල්ලංඝනය කර ඇති බවත් අමාත්‍යවරයා කීය. 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් පසුගිය ආණ්ඩුව ආණ්ඩු පාලනයේ සියලු ප්රජාතන්ත්රවාදී මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම පැවැසීය. සියලු පාර්ශ්ව සහභාගී කරගන්නා සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන දේශීය යාන්ත්‍රණයක් තුළින් තිරසර සාමය ළඟා කරගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව කී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන බවත් ශ්‍රී ලංකාව මානව හීමිකම් සහ ජාත්‍යන්තර නීතිය කඩ කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් වන වාර්තා එම කොමිසම මගින් විමසා බලනු ඇතැයි බවත් පැවසීය. රජයේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතරවාරයේදීම මිට පෙර පැවැති වාර්තා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ මොනවාද විමසා බලන බව ද හෙතෙම අවශ්‍ය පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 2030 සමග සමාන්තරව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. නීතිය අනුව තනි පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම් වශයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, යුක්තිය හා සාධාරණත්වය සුරක්ෂිත කිරීම, සමාජයේ අවදානම් සහගත කණ්ඩායම්වල ප්‍රත හා ගැටලු විසඳීම කෙරෙහි ද අවධානය යොමු කරන බව ඔහු කීවේය.මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරිවරිය සමග සාකච්ඡා කළ බව ද ඔහු එහිදී දැනුම් දුන්නේය. **** කියන දේ කරන ආණ්ඩුවක්..ගු ඇන් පි පාන්ඩුව රට පාවල දෙන්ඩ ජිනිවා ලොක්කො ගාව දෙකට නැමුනට මේ ආණ්ඩුව එහෙම නැ..:yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom