Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා යෝජනාවෙන් ශ්රි ලංකාව ඉවත්වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම අනුග්රහකත්වයෙන් ඉදිරිපත් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ගෙන් ශ්රී ලංකාව ඉවත්වීම ගැන කණගාටුවන බව මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සඳහන් කරන්නීය.

පැවැති ආණ්ඩුවව වඩා වෙනස් ප්රවේශයක් වත්මන් ආණ්ඩුව ලබාගැනීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද එම ප්රවේශයෙන් ශ්රී ලංකාවේ ප්රතිසන්ධානය වගවීම හා මානව හිමිකම් ඉදිරියට ගමන් කිරීම වැළැක්වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය.

ඇය මේ අදහස් පළකරන ලද්දේ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කරමිනි.

ශ්රී ලංකා රජය විසින් දේශීය යාන්ත්රණ ක්රියාදාමයන් මීට පෙරද ක්රියාත්මක කළත් ඒවායෙන් ගැටලු විසඳා නැති බවත් කොමිෂන් සභා පත් කිරීම මගින් ගැටලු සඳහා විසඳුමක් නොලැබෙන බවත් තම විශ්වාසය යයිද ඇය කියා සිටියාය.

ශ්රී ලංකාව සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සහ විශ්රාමික හමුදා නිලධාරීන් යොදවා ගැනීම ගැන කණගාටුවට පත්වන බවද ඇය තවදුරටත් පැවසුවාය.

ශ්රී ලංකාව තුළ දෙමළ සහ මුස්ලිම් ජාතීන්ට වෙනස් ලෙස සැලකීම හා වෛරී ප්රකාශන වැඩිවෙමින් පවතින බවද නිරීක්ෂණය වී ඇතැයි ඇය සඳහන් කළාය.

මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැවති අතීත තත්ත්වයන් නැවත ඇති නොවනු ඇතැයි ශ්රී ලංකිකයන්ට සහතිකයක් නැති බවද ඇය තවදුරටත් එහිදී කියා සිටියාය.

**** සුද්දිට මෙහෙම රිදුන නම් සුද්දිගෙ පුක ලොවන ගු ඇන් පි පොන්නයින්ට කොහොම රිදෙනව ඇත්ද.

[QUOTE="erozan, post: 25186319, member: 346866"] [SIZE="3"] [COLOR="Blue"] ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම අනුග්රහකත්වයෙන් ඉදිරිපත් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ගෙන් ශ්රී ලංකාව ඉවත්වීම ගැන කණගාටුවන බව මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සඳහන් කරන්නීය. පැවැති ආණ්ඩුවව වඩා වෙනස් ප්රවේශයක් වත්මන් ආණ්ඩුව ලබාගැනීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද එම ප්රවේශයෙන් ශ්රී ලංකාවේ ප්රතිසන්ධානය වගවීම හා මානව හිමිකම් ඉදිරියට ගමන් කිරීම වැළැක්වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය. ඇය මේ අදහස් පළකරන ලද්දේ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කරමිනි. ශ්රී ලංකා රජය විසින් දේශීය යාන්ත්රණ ක්රියාදාමයන් මීට පෙරද ක්රියාත්මක කළත් ඒවායෙන් ගැටලු විසඳා නැති බවත් කොමිෂන් සභා පත් කිරීම මගින් ගැටලු සඳහා විසඳුමක් නොලැබෙන බවත් තම විශ්වාසය යයිද ඇය කියා සිටියාය. ශ්රී ලංකාව සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සහ විශ්රාමික හමුදා නිලධාරීන් යොදවා ගැනීම ගැන කණගාටුවට පත්වන බවද ඇය තවදුරටත් පැවසුවාය. ශ්රී ලංකාව තුළ දෙමළ සහ මුස්ලිම් ජාතීන්ට වෙනස් ලෙස සැලකීම හා වෛරී ප්රකාශන වැඩිවෙමින් පවතින බවද නිරීක්ෂණය වී ඇතැයි ඇය සඳහන් කළාය. මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැවති අතීත තත්ත්වයන් නැවත ඇති නොවනු ඇතැයි ශ්රී ලංකිකයන්ට සහතිකයක් නැති බවද ඇය තවදුරටත් එහිදී කියා සිටියාය. **** සුද්දිට මෙහෙම රිදුන නම් සුද්දිගෙ පුක ලොවන ගු ඇන් පි පොන්නයින්ට කොහොම රිදෙනව ඇත්ද.:lol::lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom