Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP ඒක 2005 ඉඳන් කියපුව කියලා. අන්න එහෙම තමයි UNP කුක්කො මේකට සම්බන්ධ වෙන්නෙ. හැමෝම නෙමෙයි හැබැයි. සමහරක්.

අනිත් එක, ආණ්ඩුවෙන්ම හදපු LLRC report එක ක්‍රියාත්මක කරන්න විතරක්නම් ඇමරිකාවට කහනවද මෙච්චර ගේමක් දෙන්න. එතකොට Channel 4 එක කරන වැඩ මේ ඔක්කොගෙන්ම ස්වයත්තද? සමහරක් UNP කුක්කො බලන් ඉන්නෙ ඉතින් සේරම ආණ්ඩුවට පටවන්නනේ. උන්ට එතනින් එහා තියෙන 'ලොකු පින්තුරෙද' මොකද්ද එක පේන්නෙ නෑ. අර ජයලත් ද මොකාද එකා වික්‍රමබාහුවත් එක්ක ගිහින් කොටියොත් එක්ක එකට හිටගන්නවා හරියට ලංකාවෙ නියෝජිතයා වගේ. ඒවට කටක් හොල්ලන්නෙ නෑ. රටේ පව තමයි ඉතින් මෙහෙම විපක්ෂයක් ලබන්න.

[QUOTE="RLR, post: 12361769, member: 122599"] [SIZE="3"][COLOR="Purple"]ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP ඒක 2005 ඉඳන් කියපුව කියලා. අන්න එහෙම තමයි UNP කුක්කො මේකට සම්බන්ධ වෙන්නෙ. හැමෝම නෙමෙයි හැබැයි. සමහරක්. අනිත් එක, ආණ්ඩුවෙන්ම හදපු LLRC report එක ක්‍රියාත්මක කරන්න විතරක්නම් ඇමරිකාවට කහනවද මෙච්චර ගේමක් දෙන්න. එතකොට Channel 4 එක කරන වැඩ මේ ඔක්කොගෙන්ම ස්වයත්තද? සමහරක් UNP කුක්කො බලන් ඉන්නෙ ඉතින් සේරම ආණ්ඩුවට පටවන්නනේ. උන්ට එතනින් එහා තියෙන 'ලොකු පින්තුරෙද' මොකද්ද එක පේන්නෙ නෑ. අර ජයලත් ද මොකාද එකා වික්‍රමබාහුවත් එක්ක ගිහින් කොටියොත් එක්ක එකට හිටගන්නවා හරියට ලංකාවෙ නියෝජිතයා වගේ. ඒවට කටක් හොල්ලන්නෙ නෑ. රටේ පව තමයි ඉතින් මෙහෙම විපක්ෂයක් ලබන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom