Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද?  ආණ්ඩුව ,රටට දෝහි දරුස්මාන් වාර්තාව යට ගහන්ඩ හදපු එකක්,එක ඇත්තටම උනා .

මචන් තව පොඩ්ඩක් අඩුයි නේද? IMF ණය ගන්නත් හේතුවක් විදියට තමා ඕක හැදුවෙ. මොකද IMF එකෙන් කියල තිබ්බ අපි මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඉන්න බැවින් සාධාරණයක් අවශ්‍යයි කියල.

2.එහි අදාල කරුණු ගොනු කලේ කවුරුන්ද? එකට හැටක් විතර හිටිය.

හැටක් විතර සභාපති සී. ආර්. ද සිල්වා මහතා සමග කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්ඩාගාර ලේකම්වරයකු වන සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එච්. එම්. ජී. එස්. පලිහක්කාර, විදේශකටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ නිරීක්ෂකයකු සහ අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය කරුණාරත්න හන්ගවත්ත හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්ස්වෙල් පරණගම, හිටපු තානාපතිවරයකු වන එස්. බී. අතුගොඩ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. ටී. එම්. බෆික් යන මහත්ම මහත්මීහුය.

රටට කෙල උනා කියල කෑ ගහන්නෙ ඇයි?

ඇමරිකාවට බයින්නෙ ඇයි?

ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

ඒක පත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

9.6 වෙඩි හුවමාරුවලදී සාමාන්‍ය ජන ජීවිතයට හානි වූ බව සත්‍යයක් වුවද ඉදිරිපත් වූ සියලු කරුණු හා සිද්ධීන් සලකා බැලීමේදී ආරක්ෂක හමුදා සිතා මතා යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි. එමෙන්ම ගැටුමින් මිදී ආරක්ෂක ප්‍රදේශ කරා යැමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක වීම හා ඔවුන්ගේ ඝාතන, බිම් බෝම්බ තර්ජන හා එමගින් සාමාන්‍ය ජනතාවට සිදු වූ ජීවිත හානි හා තුවාල, නන්දිකඩාල් කලපුව තරණය කිරීමේදී නොවැළැක්විය හැකි උපද්‍රවයන් සිවිල් ජීවිත හානිවලට සාමූහිකව දායක විය. එසේම එල්.ටී.ටී.ඊ. අවි ස්ථානගත කර ඇති ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම හමුදා ප්‍රහාරවල අරමුණට අදාළ හා අනුරූපී දායකත්වයක් වනු ඇති බවට සාධාරණ විශ්වාසයක් තැබුවා විය හැකි බව නිගමනය කිරීම ද යුක්ති සහගතය.

9.7 ඉහත නිගමනවලට එළඹීමෙන් පසු ආරක්ෂක හමුදා විසින් සිවිල් ජනතාව සිතා මතා ඉලක්ක කිරීමක් සිදු නොකළ ද, ආරක්ෂක හමුදා විසින් යුද මුක්ත කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීම සමානුපාතිකතාව පිළිබඳ මූලධර්මය ඉක්මවා යැමක් ද යන්න පිළිබඳව සලකා බැලීම ද කොමිසමේ වගකීමකි. ඉහත සඳහන් පරිදි එදා පැවැති තත්ත්වයේ සංකීර්ණත්වය මත සියලු අංශයන් පිළිබඳව ඉතා සුපරික්ෂාකාරී විමර්ශනයකින් පසු කොමිසමේ අදහස වන්නේ පෙර අත් නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් ආරක්ෂක අංශවලට වෙනත් විකල්පයක් නොවූ බවත්, පැවති වාතාවරණයක් තුළ ගත හැකි සියලු ප්‍රායෝගික පූර්වෝපායයන් ගෙන ඇති බවත්ය.

එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාකලාපය

9.24 එල්.ටී.ටී.ඊ. විසින් සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මානව හිමිකම් පරිච්ඡේදයේ හා එහි ඇමුණුම්වල විස්තරාත්මක ලෙස සඳහන් කර ඇත.

9.25 විශේෂයෙන්ම යුද මුක්ත කලාපයෙහි එල්.ටී.ටී.ඊ.ය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතියේ හරයාත්මක මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසෙහි සඳහන් වේ. කෙසේ වෙතත් අවසාන නිගමනය ලෙසින් කොමිසමේ වගකීම නම් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමයි.

(අ) තම යුදමය ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගැනීම සමගින්

(ආ) සිවිල් මධ්‍යස්ථානවල යුද උපකරණ ස්ථාපනය කිරීම හා භාවිතය

(ඇ) ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟාවීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට වෙඩි තැබීම

(ඈ) ගැටුමේ අවසන් අදියරවලදී පවා කුඩා ළමයින් සටන් සඳහා බඳවා ගැනීම

(ඉ) සිවිල් වැසියන්ට අන්තරාදායක බව දැන දැනම ගැටුම් කලාපයෙන් පිටත පවා බිම් බෝම්බ හා එල්.ටී.ටී.ඊ.ය විසින්ම සකසන ලද ක්ෂණික පිපිරුම් උපකරණ (Improvised Explosive Devices) ඇටවීම

(ඊ) තම යුදමය අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීමට සිවිල් වැසියන් යොදා ගැනීම සහ එමගින් විශේෂයෙන් අවසන් යුද මුක්ත කලාපයන්හි තදබදව සිටි සාමාන්‍ය වැසියන් හා සටන්කරුවන් වෙන් වෙන්ව හඳුනාගැනීමට මුළුමනින්ම පාහේ නොහැකි වීම හා

(උ) අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිකරමින් මරාගෙන මැරෙන ප්‍රහාර අඛණ්ඩව සිදු කිරීම

යන කරුණු ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම කෙරෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැක්වූ නිහීන නොසැලකිල්ල තහවුරු කරනවා පමණක් නොව හමුදාමය ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිවිල් ජීවිත කෙරෙහි කිසිදු ගෞරවයක් නොමැති සතුරෙකුට එරෙහිව සටන් කිරීමේදී ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදුවූ යථාර්ථය ද ඉස්මතු කරයි

ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.රට බෙදෙන තැනට වැඩ කරන්ඩ හදන සුද්දට බයින එක අසදාරණද.

රට බෙදෙන තැනට වැඩ කලේ සුද්දා නෙමේ. ලංකාවයි. එතකොට උබල කියන්නේ මේ වාර්තාව හැදුවෙ නිකන්ම වාර්තාවක් වගේ තියන්ඩ විතරද? ක්‍රියාත්මක කරන්න කිසිම අරමුණක් නැතිවද? හරියට ඡන්ද පොරොන්දු වගේ?

ඕකට UNP කුක්කෝ සම්බන්ද වෙන්නේ මෙහෙමයි රටට කෙලවද්දී එකට සතුටු වෙන්නේ UNP බල්ලෝ, එකයි උන් සම්බන්ද .

ඇමරිකාවෙ යෝජනා  තියෙන්නේ තුනක් විතරක් නෙමේ.ඒක පිටු ගනක වාර්තාවක් උබ හිතුවද ඔය තුන විතරයි කියල.හරිම ෂෝක්,වාර්තාව හම්බුනොත් දෙන්නම්,

අනිත් දේ තමයි අපි හිතමු ඔය තුන විතරයි කියල. ,කවුද ඔය LLRC වාර්තාව හැදුවේ.??? අපිනේ ,කාගෙ උවමනාවටද ? අපේ උවමනාවට,එහෙනම් ඕක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ.අනික පත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ

නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු.

ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද??

හහ් හහ් හා උබ හිතුවද මේක මේ නිකන් පැවරුමක් කියල.  අපි ණය ගත්තෙ මේවයෙ පිහිටෙන්. එදා ඇස් මහින්ද හිමි පෑනෙන් කරපු මහා සටන් මතකද? ආ අන්න ඒක තමා පෑනෙ බලේ. අපිට හිතෙන හිතෙන දේ ලියල.. ඒව අදාල තැන් වලට අපිම යොමු කරල අපිට කැමති නම් කරනව නැත්නම් නිකන් ඉන්නව කියල ඔලමොට්ටල ගොන් පාට් දාන්න බෑ.

ඔය LLRC වාර්තාව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ. ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ

නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු.

අල්ලලා කුණුගොඩඩට දාන්න තිබ්බ. අදාල වාර්තාව ජනාදිපතිතුමගේ ඉදිරි වැඩවලට සහයෝගයක් වෙන විදියට හැදුව නම්. මහින්ද චින්තනය වගේ. මහින්ද චින්තනය හරියටම කරන්න කියල කව්රුත් බල කරන්නෙ නෑනෙ. ඇයි? එම චින්තන වාර්තාව ජාත්‍යන්තරයේ ප්‍රකාශ කරල නෑ. ඉදිරිපත් කරලත් නෑ. නමුත් මෙම වාර්තාව හැදුවෙ ජාත්‍යන්තරය සදහායි. ඉදිරිපත් කලේ ඔවුන්ටයි. ඒ නිසා මේව අල්ලල කුනු ගොඩට දාන්න බෑ.

පත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදෙනු ලැබීය

පිලිනොගෙන්න ඉන්න තිබුනු කාලය දැන් පහුවෙලා

[QUOTE="MihiCherub, post: 12362964, member: 238676"] [SIZE=3][COLOR=Blue][B][U]1.උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද?[/U][/B] [B] ආණ්ඩුව ,රටට දෝහි දරුස්මාන් වාර්තාව යට ගහන්ඩ හදපු එකක්,එක ඇත්තටම උනා .[/B][/COLOR][/SIZE][SIZE=3][SIZE=4] මචන් තව පොඩ්ඩක් අඩුයි නේද? IMF ණය ගන්නත් හේතුවක් විදියට තමා ඕක හැදුවෙ. මොකද IMF එකෙන් කියල තිබ්බ අපි මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඉන්න බැවින් සාධාරණයක් අවශ්‍යයි කියල.[/SIZE][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Blue][B] [U]2.එහි අදාල කරුණු ගොනු කලේ කවුරුන්ද? [/U]එකට හැටක් විතර හිටිය. [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][B]හැටක් විතර[/B][/COLOR][/SIZE] :oo:[SIZE=3][SIZE=4]සභාපති සී. ආර්. ද සිල්වා මහතා සමග කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්ඩාගාර ලේකම්වරයකු වන සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එච්. එම්. ජී. එස්. පලිහක්කාර, විදේශකටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ නිරීක්ෂකයකු සහ අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය කරුණාරත්න හන්ගවත්ත හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්ස්වෙල් පරණගම, හිටපු තානාපතිවරයකු වන එස්. බී. අතුගොඩ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. ටී. එම්. බෆික් යන මහත්ම මහත්මීහුය.[/SIZE] [/SIZE] [SIZE=3][COLOR=Blue][B] රටට කෙල උනා කියල කෑ ගහන්නෙ ඇයි? ඇමරිකාවට බයින්නෙ ඇයි? [/B] [B] ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] ඒක පත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා. [/B][/COLOR][/SIZE][SIZE=3]9.6 [SIZE=4]වෙඩි හුවමාරුවලදී සාමාන්‍ය ජන ජීවිතයට හානි වූ බව සත්‍යයක් වුවද ඉදිරිපත් වූ සියලු කරුණු හා සිද්ධීන් සලකා බැලීමේදී ආරක්ෂක හමුදා සිතා මතා යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි. එමෙන්ම ගැටුමින් මිදී ආරක්ෂක ප්‍රදේශ කරා යැමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක වීම හා ඔවුන්ගේ ඝාතන, බිම් බෝම්බ තර්ජන හා එමගින් සාමාන්‍ය ජනතාවට සිදු වූ ජීවිත හානි හා තුවාල, නන්දිකඩාල් කලපුව තරණය කිරීමේදී නොවැළැක්විය හැකි උපද්‍රවයන් සිවිල් ජීවිත හානිවලට සාමූහිකව දායක විය. එසේම එල්.ටී.ටී.ඊ. අවි ස්ථානගත කර ඇති ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම හමුදා ප්‍රහාරවල අරමුණට අදාළ හා අනුරූපී දායකත්වයක් වනු ඇති බවට සාධාරණ විශ්වාසයක් තැබුවා විය හැකි බව නිගමනය කිරීම ද යුක්ති සහගතය.[/SIZE][/SIZE] [SIZE=4]9.7 ඉහත නිගමනවලට එළඹීමෙන් පසු ආරක්ෂක හමුදා විසින් සිවිල් ජනතාව සිතා මතා ඉලක්ක කිරීමක් සිදු නොකළ ද, ආරක්ෂක හමුදා විසින් යුද මුක්ත කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීම සමානුපාතිකතාව පිළිබඳ මූලධර්මය ඉක්මවා යැමක් ද යන්න පිළිබඳව සලකා බැලීම ද කොමිසමේ වගකීමකි. ඉහත සඳහන් පරිදි එදා පැවැති තත්ත්වයේ සංකීර්ණත්වය මත සියලු අංශයන් පිළිබඳව ඉතා සුපරික්ෂාකාරී විමර්ශනයකින් පසු කොමිසමේ අදහස වන්නේ පෙර අත් නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් ආරක්ෂක අංශවලට වෙනත් විකල්පයක් නොවූ බවත්, පැවති වාතාවරණයක් තුළ ගත හැකි සියලු ප්‍රායෝගික පූර්වෝපායයන් ගෙන ඇති බවත්ය.[/SIZE] [SIZE=4]එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාකලාපය[/SIZE][SIZE=4] 9.24 එල්.ටී.ටී.ඊ. විසින් සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මානව හිමිකම් පරිච්ඡේදයේ හා එහි ඇමුණුම්වල විස්තරාත්මක ලෙස සඳහන් කර ඇත. 9.25 විශේෂයෙන්ම යුද මුක්ත කලාපයෙහි එල්.ටී.ටී.ඊ.ය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතියේ හරයාත්මක මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසෙහි සඳහන් වේ. කෙසේ වෙතත් අවසාන නිගමනය ලෙසින් කොමිසමේ වගකීම නම් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමයි. (අ) තම යුදමය ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගැනීම සමගින් (ආ) සිවිල් මධ්‍යස්ථානවල යුද උපකරණ ස්ථාපනය කිරීම හා භාවිතය (ඇ) ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟාවීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට වෙඩි තැබීම (ඈ) ගැටුමේ අවසන් අදියරවලදී පවා කුඩා ළමයින් සටන් සඳහා බඳවා ගැනීම (ඉ) සිවිල් වැසියන්ට අන්තරාදායක බව දැන දැනම ගැටුම් කලාපයෙන් පිටත පවා බිම් බෝම්බ හා එල්.ටී.ටී.ඊ.ය විසින්ම සකසන ලද ක්ෂණික පිපිරුම් උපකරණ (Improvised Explosive Devices) ඇටවීම (ඊ) තම යුදමය අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීමට සිවිල් වැසියන් යොදා ගැනීම සහ එමගින් විශේෂයෙන් අවසන් යුද මුක්ත කලාපයන්හි තදබදව සිටි සාමාන්‍ය වැසියන් හා සටන්කරුවන් වෙන් වෙන්ව හඳුනාගැනීමට මුළුමනින්ම පාහේ නොහැකි වීම හා (උ) අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිකරමින් මරාගෙන මැරෙන ප්‍රහාර අඛණ්ඩව සිදු කිරීම යන කරුණු ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම කෙරෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැක්වූ නිහීන නොසැලකිල්ල තහවුරු කරනවා පමණක් නොව හමුදාමය ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිවිල් ජීවිත කෙරෙහි කිසිදු ගෞරවයක් නොමැති සතුරෙකුට එරෙහිව සටන් කිරීමේදී ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදුවූ යථාර්ථය ද ඉස්මතු කරයි [/SIZE] [SIZE=3][COLOR=Blue][B][SIZE=4] [SIZE=3]ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.රට බෙදෙන තැනට වැඩ කරන්ඩ හදන සුද්දට බයින එක අසදාරණද. [/SIZE][/SIZE] [SIZE=4][COLOR=Black]රට බෙදෙන තැනට වැඩ කලේ සුද්දා නෙමේ. ලංකාවයි. එතකොට උබල කියන්නේ මේ වාර්තාව හැදුවෙ නිකන්ම වාර්තාවක් වගේ තියන්ඩ විතරද? ක්‍රියාත්මක කරන්න කිසිම අරමුණක් නැතිවද? හරියට ඡන්ද පොරොන්දු වගේ? [/COLOR][/SIZE] ඕකට UNP කුක්කෝ සම්බන්ද වෙන්නේ මෙහෙමයි රටට කෙලවද්දී එකට සතුටු වෙන්නේ UNP බල්ලෝ, එකයි උන් සම්බන්ද . ඇමරිකාවෙ යෝජනා[/B] [B] තියෙන්නේ තුනක් විතරක් නෙමේ.ඒක පිටු ගනක වාර්තාවක් උබ හිතුවද ඔය තුන විතරයි කියල.හරිම ෂෝක්,වාර්තාව හම්බුනොත් දෙන්නම්, අනිත් දේ තමයි අපි හිතමු ඔය තුන විතරයි කියල. ,කවුද ඔය LLRC වාර්තාව හැදුවේ.??? අපිනේ ,කාගෙ උවමනාවටද ? අපේ උවමනාවට,එහෙනම් ඕක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ.[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B]අනික පත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු. [/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Blue][B]ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද??[/B][/COLOR][/SIZE] [SIZE=4]හහ් හහ් හා උබ හිතුවද මේක මේ නිකන් පැවරුමක් කියල. :lol::lol: අපි ණය ගත්තෙ මේවයෙ පිහිටෙන්. එදා ඇස් මහින්ද හිමි පෑනෙන් කරපු මහා සටන් මතකද? ආ අන්න ඒක තමා පෑනෙ බලේ. අපිට හිතෙන හිතෙන දේ ලියල.. ඒව අදාල තැන් වලට අපිම යොමු කරල අපිට කැමති නම් කරනව නැත්නම් නිකන් ඉන්නව කියල ඔලමොට්ටල ගොන් පාට් දාන්න බෑ.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=3][COLOR=Blue][B]ඔය LLRC වාර්තාව[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B] ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ.[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B] ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු. [/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=5][SIZE=4]අල්ලලා කුණුගොඩඩට දාන්න තිබ්බ. අදාල වාර්තාව ජනාදිපතිතුමගේ ඉදිරි වැඩවලට සහයෝගයක් වෙන විදියට හැදුව නම්. මහින්ද චින්තනය වගේ. මහින්ද චින්තනය හරියටම කරන්න කියල කව්රුත් බල කරන්නෙ නෑනෙ. ඇයි? එම චින්තන වාර්තාව ජාත්‍යන්තරයේ ප්‍රකාශ කරල නෑ. ඉදිරිපත් කරලත් නෑ. නමුත් මෙම වාර්තාව හැදුවෙ ජාත්‍යන්තරය සදහායි. ඉදිරිපත් කලේ ඔවුන්ටයි. ඒ නිසා මේව අල්ලල කුනු ගොඩට දාන්න බෑ.[/SIZE][/SIZE][SIZE=4] [/SIZE][SIZE=3][COLOR=Blue][B]ප[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B]ත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ[/B][/COLOR][/SIZE] [SIZE=4]එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදෙනු ලැබීය [COLOR=Red]පිලිනොගෙන්න ඉන්න තිබුනු කාලය දැන් පහුවෙලා[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom