Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.

මම සල්ලිවලට ඉන්ටර්නෙට් එකේ ලියනවලු.මම ලියන ඒවාට සල්ලි ගෙවන්න තරම් වටිනවා කියන එක ගැන මම සංතෝෂ වෙනවා.නමුත් මම දේශපාලනය තුලින් රුපියලක්වත් හම්බ කරලා නෑ.කප්පම් දේශපාලනයක්, වරප්‍රසාද , මුදල් මත දුවන දේශපාලනයක් මම කරලා නෑ.මගේ අතෙන් වියදම් කරගෙන ලියනවා මිසක් දේශපාලනය තුලින් අඩුම ගානේ ශත 10ක්වත් මම හම්බ කරලා නෑ.එහෙම ලියන මටද මගේ කෑම දිරවන්නේ නෑ කියන්නේ. මරණ තර්ජන කරන්නේ. තර්ජනය කරන්න කලින් අඩුම ගානේ මම කවුද කියල දැනගෙනවත් ඉන්න ඕනීනේ. මෝඩ යකෙක්.

මම ඉන්ටර්නෙට් එකේ ලියන්නේ ආතල් එකට සහ විනෝදයට විතරයි.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව මගේ හිතට එන දේවල් බය නැතිව ඉන්ටර්නෙට් එකේ ලියනවා.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව ත්‍රෙඩ් දානවා.මම සල්ලිගෙවලා ලැප්ටොප් එකක් අරගෙන තියෙනවනම්, මාසෙකට සල්ලි ගෙවල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තියෙනවනම් මට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ ලියන්න අයිතියක් තියෙනවා.ඒක කාටවත් එපා කියන්නේ කොහොමද?

මහින්ද රාජපක්ෂ 1989 සිට 2009 දක්වා මගේ ප්‍රියතම දේශපාලනඥයාගේ සිට 2009 සිට අද දක්වා ඔහු මගේ අප්‍රියතම දේශපාලනඥයා බවට පත් වෙන්න හේතුව ඔහුගේ බඩගෝස්තරවාදී,අවස්තාවාදී, ප්රජාතන්ත්ර විරෝධි පවුල්වාදි දේශපාලන ගමන්මගයි.

මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.

[QUOTE="rabuton, post: 12370099, member: 391414"] [SIZE=5][COLOR=blue][B]මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ. මම සල්ලිවලට ඉන්ටර්නෙට් එකේ ලියනවලු.මම ලියන ඒවාට සල්ලි ගෙවන්න තරම් වටිනවා කියන එක ගැන මම සංතෝෂ වෙනවා.නමුත් මම දේශපාලනය තුලින් රුපියලක්වත් හම්බ කරලා නෑ.කප්පම් දේශපාලනයක්, වරප්‍රසාද , මුදල් මත දුවන දේශපාලනයක් මම කරලා නෑ.මගේ අතෙන් වියදම් කරගෙන ලියනවා මිසක් දේශපාලනය තුලින් අඩුම ගානේ ශත 10ක්වත් මම හම්බ කරලා නෑ.එහෙම ලියන මටද මගේ කෑම දිරවන්නේ නෑ කියන්නේ. මරණ තර්ජන කරන්නේ. තර්ජනය කරන්න කලින් අඩුම ගානේ මම කවුද කියල දැනගෙනවත් ඉන්න ඕනීනේ. මෝඩ යකෙක්. මම ඉන්ටර්නෙට් එකේ ලියන්නේ ආතල් එකට සහ විනෝදයට විතරයි.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව මගේ හිතට එන දේවල් බය නැතිව ඉන්ටර්නෙට් එකේ ලියනවා.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව ත්‍රෙඩ් දානවා.මම සල්ලිගෙවලා ලැප්ටොප් එකක් අරගෙන තියෙනවනම්, මාසෙකට සල්ලි ගෙවල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තියෙනවනම් මට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ ලියන්න අයිතියක් තියෙනවා.ඒක කාටවත් එපා කියන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ 1989 සිට 2009 දක්වා මගේ ප්‍රියතම දේශපාලනඥයාගේ සිට 2009 සිට අද දක්වා ඔහු මගේ අප්‍රියතම දේශපාලනඥයා බවට පත් වෙන්න හේතුව ඔහුගේ බඩගෝස්තරවාදී,අවස්තාවාදී, ප්රජාතන්ත්ර විරෝධි පවුල්වාදි දේශපාලන ගමන්මගයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom