Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

menna meyaala gema nawaththanne nehalu..

.mekastiya dunna pilithura ubalata danagannai damme... kade yaamak nowe thread eke sanwaadayata gannai damme..

පසුගිය සති කීපය තුල ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කටයුතු සමග කි‍්‍රයාකාරීව සම්බන්ධ වීම හේතු කොටගෙන ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ගේ උදහසට වඩාත්ම ලක් වූ ලාංකික මානව හිමිකම් සුරකින්නන් තිදෙනා වශයෙන් මෙම පැහැදිලි කිරීම ප්‍රසිද්ධ කිරීමට යොමු වෙමු.

බොහෝ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අත්සන් තැබීම හරහා ලංකාවේ රජය වෙත පැවරෙන වගවීම පැහැර හැරෙනවා යැයි අපට දැනෙන හැම මොහොතකම, රජයේ සහ එය යටතේ කි‍්‍රයාත්මක වන විවිධ ආයතන සහ යාන්ත්රණයන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳව විවේචනාත්මකව බැලීමට අප ඉදිරිපත් වන බව අප කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ලංකාවේ ජනාධිපතිතුමාත්, එතුමාගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතතුමාත් හොඳින් දන්නා පරිදි අතීතයේ දී මෙරට මානව හිමිකම් පිළිබඳ වගවීම සාක්ෂාත් කරගැනීම සඳහා මේ රජය වෙත අප තිදෙනා ම අපගේ සේවය සහ සහාය ලබා දී තිබේ. උදාහරණයක් වශයෙන්, මහින්ද සමරසිංහ ඇමතිතුමා මානව හිමිකම් පිළිබඳ ඇමති ධූරය දැරූ කාලයේදී අප තිදෙනා ම ඔහු විසින් පත් කරන ලද ජාතික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

එසේ ම, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් මෙන් ම රටේ පවතින විනිර්මුක්තියේ සංස්කෘතිය - එනම් වගවීමෙන් නිදහස්වීමේ සංස්කෘතිය - සම්බන්ධයෙන් සහ එදා මෙදා තුර සිදුවන උල්ලංඝණයවීම් සඳහා වගවීමක් නැතිවීම සම්බන්ධයෙන් අප ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ කටයුතු කරන විවිධ මානව හිමිකම් සංවිධාන රැසක් සමග කටයුතු කරන බව ද අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. මානව හිමිකම් සුරකින්නන් වශයෙන් එය අප සතු අයිතියකි. අප කළ යුතුම සමාජ මෙහෙවරකි. එම අයිතිය අප විවිධ රජයන්ගේ පාලන කාලයන් තුල, වසර ගණනාවක් පුරා, තහවුරු කොට ගෙන ඇත්තේ රාජ්‍ය මෙන් ම රාජ්‍ය නොවන විවිධ පාර්ශවයන්ගෙන් අප වෙත එල්ල වූ ප්‍රහාර සහ බියගැන්වීම් නොසළකා අපේ සමාජය වෙනසකට භාජනය කරන්නටය.

පශ්චාත් යුද අවධියක සිට පශ්චාත් ගැටුම් අවිධියකට ප්‍රවේශ වන සියලූ ම පුරවැසියන්ට සාමයෙන් සහ ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි යුක්ති සහගත මානුෂීය සහ සෞභාග්‍යමත් ලංකාවක් ගොඩනගන්නට, අප හමුවේ මාවත විවර වන ඓතිහාසික අවස්ථාවක දී අප තිදෙනාට එරෙහිව අතිශයින් පෞද්ගලික සහ පෙර නොවූ විරූ ප්‍රහාරයකට රජයත්, එහි මාධ්‍යයත් කි‍්‍රයා කිරීම පිළිබඳව සැබැවින් ම පසුතැවිලි විය යුතුය. කිසි විටෙක අප විසින් ඉදිරිපත් කෙරෙන කාරණා කෙරෙහි හරයාත්මක අභියෝගයක් දක්නට නැත. අප කීවා යැයි කියන කිසිදු කාරණාවක් ඇත්තෙන් ම අප විසින් කියැවුනේ නැති බව, අප සම්බන්ධ වූ කි්රාකාරකම්වලට සහභාගි වූ බොහෝ අය සාක්ෂි දරති.

කවුන්සලයේ ලංකාව පිළිබඳ ඉදිරිපත් කොට තිඛෙන යෝජනාව ප්රතික්ෂෙප කිරීමට ලංකාවේ රජය දරන උත්සාහයට මෙම මාධ්‍ය ප්රචාරක ව්‍යාපාරය අතිශයින් හානිකරය. ඇත්තෙන් ම යෝජනාව ආශ්රිත කේවෙල් කිරීම්වලට වඩා ජිනීවා නුවර අප දුටුවේ ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට එරෙහි ව කෙරී ගෙන යන ප්රහාරයන් සහ බියවැද්දීම් පිළිබඳ අවධානයයි. අප විසින් රට අපකීර්තියට පත් කළා යැයි චෝදනා කරන අය, තමන්ගේ අරමුණු සහ තම කි‍්‍රයාවන්ගේ ප්‍රතිඵල විමර්ශනයට භාජනය කරනවා නම් යෙහෙකි. යෝජනාව පරාජය කිරීමට කටයුතු කරනු වෙනුවට, ජිනීවාහි ලංකා තානාපතිනි තමරා කුනනායගම් ට සිදුවූයේ ලංකාවේත්, කවුන්සලය තුලත් ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට විරුද්ධව ගෙන යන ප්‍රහාර සහ බියවැද්දීම් සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නියෝජිතයින්ට, කවුන්සලයේ සභාපතිට සහ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විවිධ නිලධාරීන් ට වග උත්තර බැඳීම සඳහා ඇයගේ වටිනා කාලය වැය කිරීමටයි.

අතීතයේත්, වර්තමානයේත්, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම්වලට වගවීමට සහ යුක්තිය ඉටුකිරීමට ප්‍රමාණවත් සවිමත් මානව හිමිකම් ව්‍යුහයක් ලංකාවේ ගොඩනැගීමට සහ විනිර්මුක්තිය පරාජය කිරීමට කටයුතු කරන මානව හිමිකම් සුරකින්නන් වශයෙන් අපි, අපේ පරමාදර්ශයන්ට සහ අරමුණුවලට කැප වී සිටිමු. මානව හිමිකම් කවුන්සලයේ ලංකාව පිළිබඳ යෝජනාවක් තිබුනත්, නැතත්, ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් අපගේ කර්තව්‍යය දිගින් දිගට ම අප විසින් කරගෙන යා යුතුය. එය එසේ ම ඉදිරියේදී ද සිදුවනු ඇත.

අත්සන් කෙළේ,

සුනිලා අබේසේකර

නිමල්කා ප්‍රනාන්දු

පාක්‍යසෝති සරවනමුත්තු

[QUOTE="elakiri119, post: 12370556, member: 262757"] [b]menna meyaala gema nawaththanne nehalu..[/b] .mekastiya dunna pilithura ubalata danagannai damme... kade yaamak nowe:no::no: thread eke sanwaadayata gannai damme..:yes: [SIZE=3]පසුගිය සති කීපය තුල ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කටයුතු සමග කි‍්‍රයාකාරීව සම්බන්ධ වීම හේතු කොටගෙන ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ගේ උදහසට වඩාත්ම ලක් වූ ලාංකික මානව හිමිකම් සුරකින්නන් තිදෙනා වශයෙන් මෙම පැහැදිලි කිරීම ප්‍රසිද්ධ කිරීමට යොමු වෙමු. බොහෝ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අත්සන් තැබීම හරහා ලංකාවේ රජය වෙත පැවරෙන වගවීම පැහැර හැරෙනවා යැයි අපට දැනෙන හැම මොහොතකම, රජයේ සහ එය යටතේ කි‍්‍රයාත්මක වන විවිධ ආයතන සහ යාන්ත්රණයන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳව විවේචනාත්මකව බැලීමට අප ඉදිරිපත් වන බව අප කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ලංකාවේ ජනාධිපතිතුමාත්, එතුමාගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතතුමාත් හොඳින් දන්නා පරිදි අතීතයේ දී මෙරට මානව හිමිකම් පිළිබඳ වගවීම සාක්ෂාත් කරගැනීම සඳහා මේ රජය වෙත අප තිදෙනා ම අපගේ සේවය සහ සහාය ලබා දී තිබේ. උදාහරණයක් වශයෙන්, මහින්ද සමරසිංහ ඇමතිතුමා මානව හිමිකම් පිළිබඳ ඇමති ධූරය දැරූ කාලයේදී අප තිදෙනා ම ඔහු විසින් පත් කරන ලද ජාතික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. එසේ ම, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් මෙන් ම රටේ පවතින විනිර්මුක්තියේ සංස්කෘතිය - එනම් වගවීමෙන් නිදහස්වීමේ සංස්කෘතිය - සම්බන්ධයෙන් සහ එදා මෙදා තුර සිදුවන උල්ලංඝණයවීම් සඳහා වගවීමක් නැතිවීම සම්බන්ධයෙන් අප ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ කටයුතු කරන විවිධ මානව හිමිකම් සංවිධාන රැසක් සමග කටයුතු කරන බව ද අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. මානව හිමිකම් සුරකින්නන් වශයෙන් එය අප සතු අයිතියකි. අප කළ යුතුම සමාජ මෙහෙවරකි. එම අයිතිය අප විවිධ රජයන්ගේ පාලන කාලයන් තුල, වසර ගණනාවක් පුරා, තහවුරු කොට ගෙන ඇත්තේ රාජ්‍ය මෙන් ම රාජ්‍ය නොවන විවිධ පාර්ශවයන්ගෙන් අප වෙත එල්ල වූ ප්‍රහාර සහ බියගැන්වීම් නොසළකා අපේ සමාජය වෙනසකට භාජනය කරන්නටය. පශ්චාත් යුද අවධියක සිට පශ්චාත් ගැටුම් අවිධියකට ප්‍රවේශ වන සියලූ ම පුරවැසියන්ට සාමයෙන් සහ ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි යුක්ති සහගත මානුෂීය සහ සෞභාග්‍යමත් ලංකාවක් ගොඩනගන්නට, අප හමුවේ මාවත විවර වන ඓතිහාසික අවස්ථාවක දී අප තිදෙනාට එරෙහිව අතිශයින් පෞද්ගලික සහ පෙර නොවූ විරූ ප්‍රහාරයකට රජයත්, එහි මාධ්‍යයත් කි‍්‍රයා කිරීම පිළිබඳව සැබැවින් ම පසුතැවිලි විය යුතුය. කිසි විටෙක අප විසින් ඉදිරිපත් කෙරෙන කාරණා කෙරෙහි හරයාත්මක අභියෝගයක් දක්නට නැත. අප කීවා යැයි කියන කිසිදු කාරණාවක් ඇත්තෙන් ම අප විසින් කියැවුනේ නැති බව, අප සම්බන්ධ වූ කි්රාකාරකම්වලට සහභාගි වූ බොහෝ අය සාක්ෂි දරති. කවුන්සලයේ ලංකාව පිළිබඳ ඉදිරිපත් කොට තිඛෙන යෝජනාව ප්රතික්ෂෙප කිරීමට ලංකාවේ රජය දරන උත්සාහයට මෙම මාධ්‍ය ප්රචාරක ව්‍යාපාරය අතිශයින් හානිකරය. ඇත්තෙන් ම යෝජනාව ආශ්රිත කේවෙල් කිරීම්වලට වඩා ජිනීවා නුවර අප දුටුවේ ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට එරෙහි ව කෙරී ගෙන යන ප්රහාරයන් සහ බියවැද්දීම් පිළිබඳ අවධානයයි. අප විසින් රට අපකීර්තියට පත් කළා යැයි චෝදනා කරන අය, තමන්ගේ අරමුණු සහ තම කි‍්‍රයාවන්ගේ ප්‍රතිඵල විමර්ශනයට භාජනය කරනවා නම් යෙහෙකි. යෝජනාව පරාජය කිරීමට කටයුතු කරනු වෙනුවට, ජිනීවාහි ලංකා තානාපතිනි තමරා කුනනායගම් ට සිදුවූයේ ලංකාවේත්, කවුන්සලය තුලත් ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට විරුද්ධව ගෙන යන ප්‍රහාර සහ බියවැද්දීම් සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නියෝජිතයින්ට, කවුන්සලයේ සභාපතිට සහ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විවිධ නිලධාරීන් ට වග උත්තර බැඳීම සඳහා ඇයගේ වටිනා කාලය වැය කිරීමටයි. අතීතයේත්, වර්තමානයේත්, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම්වලට වගවීමට සහ යුක්තිය ඉටුකිරීමට ප්‍රමාණවත් සවිමත් මානව හිමිකම් ව්‍යුහයක් ලංකාවේ ගොඩනැගීමට සහ විනිර්මුක්තිය පරාජය කිරීමට කටයුතු කරන මානව හිමිකම් සුරකින්නන් වශයෙන් අපි, අපේ පරමාදර්ශයන්ට සහ අරමුණුවලට කැප වී සිටිමු. මානව හිමිකම් කවුන්සලයේ ලංකාව පිළිබඳ යෝජනාවක් තිබුනත්, නැතත්, ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් අපගේ කර්තව්‍යය දිගින් දිගට ම අප විසින් කරගෙන යා යුතුය. එය එසේ ම ඉදිරියේදී ද සිදුවනු ඇත. අත්සන් කෙළේ, සුනිලා අබේසේකර නිමල්කා ප්‍රනාන්දු පාක්‍යසෝති සරවනමුත්තු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom