Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තියෙන්නේ ජාත්‍යාලය නෙවෙයි මහත්තයෝ. මෙතන තියෙන්නේ ඉරිසියාව. විවිද සමාජ තල වල ජිවත් වෙන විවිද උදවිය තම තමුන්ගේ සමාජ මට්ටම ආර්ථික මට්ටම අනුව තම තමුන්ගේ සාමාන්‍ය ජිවිතයේ විවිද අවස්තාවන් තම තමුන්ට හැකි උපරිමයෙන් විඳගන්න උත්සහ කරනවා මහත්තයෝ. රටක රාජතාන්ත්‍රික මට්ටමයි රටක සාමාන්‍ය ජිවන මට්ටමයි දෙකක් මහත්තයෝ. ගමක අතු පැලක ජීවත්වෙන කෙනෙක් මගුල් උත්සවයක් ගන්න විදිහයි ඒ ගමේම ලොකු මුදලාලිකෙනෙක් මගුල් උත්සවයක් ගන්න විදිහයි එක වගේ නේවෙයිනේ මහත්තයෝ. ඒකෙම ඊටවඩා advance එකක් මේක. විවිද පුද්ගලයින් තමුන්ගේ හැකියාව අනුව යම් යම් දේ ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කියල තේරුම් ගන්න තරම් වත් මොලේ වැඩකරන්නේ නැතිද?

මේ ලියපු මහත්තයාගේ දරුවෙකුට පිට රටක විශ්වවිද්යලෙක උගන්වන්න වත්කම හැකියාව තියෙනවනම් ගමේ අනික් දරුවන්ගේ දෙමාපියන්ට එහෙම හැකියාවක් නැහැ කියල ඔබතුමාගේ දරුවට උගන්වන්න තියෙන අවස්තාව නැති කරගන්නවද?

සමාජ තලේ ඉහලට යන්න යන්න මිනිස්සුගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා මහත්තයෝ. ඔයා ඔතනට ගියත් ඔයා කරන්නෙත් ඕකම තමයි. මේක තමයි සමාජ යතාර්ථය. ඉරිසියා නොකර උපේක්ෂාවෙන් විඳගන්න උත්සහ කරන්න. ඉරිසියා කරා කියල මුකුත්ම වෙනස් වෙන්නේ නැහැ..

[QUOTE="polwattacom, post: 12375600, member: 114075"] [SIZE="5"]මෙතන තියෙන්නේ ජාත්‍යාලය නෙවෙයි මහත්තයෝ. මෙතන තියෙන්නේ ඉරිසියාව. විවිද සමාජ තල වල ජිවත් වෙන විවිද උදවිය තම තමුන්ගේ සමාජ මට්ටම ආර්ථික මට්ටම අනුව තම තමුන්ගේ සාමාන්‍ය ජිවිතයේ විවිද අවස්තාවන් තම තමුන්ට හැකි උපරිමයෙන් විඳගන්න උත්සහ කරනවා මහත්තයෝ. රටක රාජතාන්ත්‍රික මට්ටමයි රටක සාමාන්‍ය ජිවන මට්ටමයි දෙකක් මහත්තයෝ. ගමක අතු පැලක ජීවත්වෙන කෙනෙක් මගුල් උත්සවයක් ගන්න විදිහයි ඒ ගමේම ලොකු මුදලාලිකෙනෙක් මගුල් උත්සවයක් ගන්න විදිහයි එක වගේ නේවෙයිනේ මහත්තයෝ. ඒකෙම ඊටවඩා advance එකක් මේක. විවිද පුද්ගලයින් තමුන්ගේ හැකියාව අනුව යම් යම් දේ ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කියල තේරුම් ගන්න තරම් වත් මොලේ වැඩකරන්නේ නැතිද? මේ ලියපු මහත්තයාගේ දරුවෙකුට පිට රටක විශ්වවිද්යලෙක උගන්වන්න වත්කම හැකියාව තියෙනවනම් ගමේ අනික් දරුවන්ගේ දෙමාපියන්ට එහෙම හැකියාවක් නැහැ කියල ඔබතුමාගේ දරුවට උගන්වන්න තියෙන අවස්තාව නැති කරගන්නවද? සමාජ තලේ ඉහලට යන්න යන්න මිනිස්සුගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා මහත්තයෝ. ඔයා ඔතනට ගියත් ඔයා කරන්නෙත් ඕකම තමයි. මේක තමයි සමාජ යතාර්ථය. ඉරිසියා නොකර උපේක්ෂාවෙන් විඳගන්න උත්සහ කරන්න. ඉරිසියා කරා කියල මුකුත්ම වෙනස් වෙන්නේ නැහැ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom