Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බත් ගොට්ටන්ට අනුකම්පාවෙන් ලියමි...

සියල්ල සිදුවූ පසු බත්ගොට්ටන්ගේ අහිංසක හිත්වල හොරාට මෙන් මෝදුවන සන්තොසය අසීරුවෙන් හංගාගෙන සිටියද බලලා මල්ලෙන් එලියට පැන ඇති බවක්නම් පෙනෙන්නට ඇත. රට වෙනුවෙන් කතාකරන එවුන් අද මහින්දට කඩේ යන එවුන් බවට පත්වී ඇත. රටට වූ අසාදාරනය ගැන අවංකව දුක් වන එවුන් අද මහින්දගේ ගොට්ටන්ය. නැතහොත් රාජපක්ෂ සමාගමේ ගොට්ටන්ය. මේ පේ රටේ අවසනාවය. අපගේ දරුවන්ගේ අවාසනාවය.. එහා ගෙදර එකා අපේ ගෙදරට විත් අපේ තාත්තාට කනේ පහරක් ගසා අම්මා සමග බලෙන් නිදි වදෙනවිට අපේම සහෝදරයින් හුරේ දමනු අපට කනගාටුවෙන් බලාසිටින්නට සිදුව ඇත. මෙවන් දවසක් ඉදිරියේ උදාවන වගනම් ඉතිහාසයේ විසු අපේ ජාතික වීරවරයකු කියා ඇත්තේ මේ වන අලකලංචි දිවැසින් දැක වන්නට ඇත.

ඉතිහාසයේ පටන් අපේ රටේ බත් ගොට්ටන් විසුවේය. රටට හෙන කටින්නට ආ පරදේසක්කාරයන්ට කන්ද උඩරට රාජධානියට යන පාර පෙන්වුයේ අපේ රටේ බත් ගොට්ටන්ය. බත් ගොට්ටන් අපේ රටේ පැවැත්ම උදෙසා විසාල මෙහෙවරක් ඉතිහාසයේ පටන්ම සිදු කළේය. මේ සා සාඩම්බර ඉතිහාසයකට උරුම කම් කියූ ලංකා ඉතිහාසයේ බත්ගොට්ටන්ටගේ ගැටවලට හසු නොවී මේ ශ්‍රී ලංකාද්වීපය විජාතිකයින්ගෙන් බේරාගෙන අපට නිදහස් නිවහල් රටක් උරුමකරවු පළමු ජන නායකයා වන්නේ දුටුගැමුණු රජතුමාය. එතුමාගෙන් පසුව නැවතත් විදේශික ආක්‍රමණ 3 ක් අපව යටත් කරගත් අතර ඒ සඳහාද අපේ බත් ගොට්ටන් අප්‍රමාන වූ වෙහෙසක් දරා ඇති බව අතිහාසයේ මැනවින් සඳහන්ව ඇත.

මෑත ඉතිහාසය ගත්කල නැවතත් විජාතික බලවේග විසින් නැවතත් අප රටට උරුමකම් කියන්නට පටන් ගත්තේය. (1980 දශකයේ )එවකට රට කරවුයේ J .R . ජයවර්දන වන අතර අපේ අවාසනාවට එය ජීවිත දහස්ගණනින් අහිමිවූ කාලකන්නි යුද්දයක් බවට පත් කිරීමට බත්ගොට්ටන් මහා පරිමාණයෙන් හොර රහසින්ම දායකත්වයක් සපයන ලදී. කගේ අවසනාවටදෝ J .R . ජයවර්දනට ප්රභාකරන් ප්‍රමුක මිනීමරු කල්ලිය යටත් කරගැනීමට නොහැකිවූ අතර ඉන් අනතුරුව රට කරවූ R . ප්‍රේමදාස උන්නැහේටද අවස්ථා ගණනකදී කොටි රැල අතටම අල්ලා කුදලාගැනීමට අවස්ථා ගණනකදී වාසනාව උදාවුවද බත්ගොට්ටන්ගේ පිනට ඒ එකුදු අවස්තාවකින්වත් ප්‍රයෝජනයක් ගැනීමට එතුමාටද ශක්තිමත් කොඳු නාරටියක් තිබුනේ නැත. ලද අවස්ථාවලින් ප්‍රයෝජනයක් නොගත් වරදට R . ප්‍රේමදාස ජනපතිදුටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.ඉන් අනතුරුව රට කරවූ, ඕපපාතිකව පහලවූ ජනාධිපතිකම ගැන අන්දුන් කුන්දුන් වී සිටි විජේතුංග මහතාට මේ පුරස්නය ගැන යමක් කෙරීමට අවස්ථාවක් නොලබුනිද උවමනාවක් නොතිබුනිද යන්න පැහැදිලි නොමැත. විජේතුන්ගගෙන් පසු රට කරවූ චන්ද්‍රිකා කුමාරණතුංග නෝනාද මේ පුරස්නය හිඟන්නාගේ තුවාලයක් කරගත් අතර කොටියා පලවාහැරීමට ඇයට ශක්තිමත් කශේරුකාවක් තිබුනේද නැත. උවමනාවක් තිබුනේද නැත . 80 දශකයේ පටන් මේ කියනා වකවානුව දක්වා රට කරවූ උදවිය පිටුපසින් සිටියේ මේ කියනා වූ බත් ගොට්ටන්ය. අවුරුදු 25 කට අදික කාලයක් ශ්‍රී ලංකාව කරවුයේ බත් ගොට්ටන්ය. නිකම් බත් ගොට්ටන් නොව කොටියාටත් ඩොලර් වලටත් කඩේ ගිය බත් ගොට්ටන්ය. එහෙත් බත්ගොට්ටන්ගේ අවාසනාවට කොටියාගේ අවාසනාවට ශ්‍රී ලංකාවේ වාසනාවට මහින්ද බත් ගොට්ටන් විසින් කපන ලද බොරු වලවල් මගහරිමින් රජපුටුවට උරුමකම් කියූ දා පටං මේ කියනාවූ බත් ගොට්ටන්ගේ වින්දනයට කණකොකා හඬන්නට පටන් ගත්තේය.

1994 චන්ද්‍රිකා කුමාරණතුංග ජනාදිපති වුයේ රටට බලවත් ලෙස UNP පාලනය තිත්ත වී තිබු අවස්තාවකය. එම මැතිවරණයේ චන්ද්‍රිකා කුමාරණතුංග වෙනුවට පොල්පිත්තක් නිදහස් පක්ෂය වෙනුවෙන් චන්දය ඉල්ලුවද පොල්පිත්ත ජනාධිපති කමට නිතරගයෙන් ජයග්‍රහණය කරන බවනම් ඒකාන්තය. ඒ එවකට පවතී රටේ තත්ත්වයයි. එහෙත් මහින්ද ජනාධිපති කමට තරගවදින අවස්ථාවේ හිටපු ජන්නධිපතිනිය චන්ද්‍රිකාද හොර රහසේ රනිල්ට සහයෝගය දුන් බව රටම දන්නා ප්‍රසිද්ද රහසකි. එහෙත් දහසකුත් බොරු වලවල් මගහැර බත් ගොට්ටන්ගේ ගැට වලට හසු නොවී මහින්ද ජනාධිපති විය. එයට හේතුවූ ප්‍රධානතම කරුණු 3 වුයේ මහින්දගේ අප්‍රමාන දක්ෂකම , රටට ආදරය කරවුන්ගේ වාසනාව හා කොටියාගේ අවාසනාවය. (බත් ගොට්ටන් = කොටියා වන බැවින් බත් ගොට්ටන්ගේ අවාසනාවය.)

මහින්ද ජනාධිපති වූ පසු කොටියාට ටිකෙන් ටික කෙලවෙන්නට පටන් ගත්තේය. කොටියාට කෙළවන්නට සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා වන වග මහින්දගේ ශුර බුද්ධියට වැටහුණු බැවින් විශ්‍රාම සුවය විඳීමට බලාපොරොත්තුව සිටි ෆොන්සේකාට හමුදා මුල් පුටුව පිරිනැමිණි. ලෝක ඉතිහාසයේ දරුණුතම ත්රස්තවාදියා සමග දශක 3 ක් ඉදිරියට ඇදුනු ගරිල්ලා සටන නොනවත්වා ඉදිරියට අදෙනට විය. බත් ගොට්ටන්ගේ ඉහමොළ දවාලු ඒ මහා සටන නැවත්වීමට රනිල් වික්රමසිංග ප්‍රමුක බත් ගොට්ටන් රැලගේ ආරාධනය මත ලෝක බලවතුන් යුද්දය නැවත්වීමට මහත් පරිශ්‍රමයක් දැරුවද මහින්ද නොසැලී ඉදිරියටම ගමන් කළේය. රනිල් ප්‍රමුක බත්ගොට්ටන් ප්රභාකරන් බේරාගැනීමට හැකි සෑම ප්රයත්නයක්ම දරු බව මෙහි සඳහන් නොකලොත් එය ඔවුන්ට කරනාවූ අසාධාරණයකි. තොප්පිගල අල්ලාගත් කල රනිල් ප්‍රමුක බත් ගොට්ටන් කිවේ එය මහා කැලෑවක් බවය. සරත් ෆොන්සේකාට කිවේ ගලවාගැනීමේ හමුදාවකටවත් නුසුදුසු බවය. මහින්ද ඒවාට උත්තර බැඳීමට කාලය වැය නොකළ අතර යුද්දය අරමුණ කරා ලංවෙමින් තිබුනේය. අවසානයේ රනිල්ගේ සහ බත් ගොට්ටන්ගේ නිල නොවූ ගැලවුම් කරු වූ ප්රභාකරන් නමැති ලොව අංක 1 මිනි මාරු ත්‍රස්තවාදියාගේ ඔලුවටම කෙළවමින් දශක තුනක් මිනිස් ජිවිත බිලිගත් යුද්දය නිමාවට පත් විය.

පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු ජන නායකයා මහින්ද රාජපක්ෂ වශයෙන් ඉතිහාසගතවිය.

පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාපතිවරයා සරත් ෆොන්සේකා වශයෙන් ඉතිහාසගතවිය.

පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාව ශ්‍රී ලංකා ආමි / නෙවි/ ගුවන් හමුදා වශයෙන් ඉතිහාසගතවිය.

මේ යුද්දය ජයග්‍රහණය කිරීමට ලේ කඳුළු හෙලු / ජිවිතයෙන් වන්දි ගෙවූ සියලුම රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිනට අප මෙහිදී කෘතඥ විය යුතුය. පිං දිය යුතුය.

මේ අප රටේ පැවතුනු යුද්දයේ ඉතිහාසයේ සාරාංශයයි. මිට සමගාමිව හා පසුව ලෝකයේ විවිද ස්ථාන වල සිවිල් ජන ජීවිතය අඩාල කරවූ තත්ත්වයන් පැවතියේය. ඉන් කිහිපයක් වන්නේ සදහම් හුසේන් එල්ලා මැරීම මිනීමරු ත්‍රස්තවාදියෙකු වන බිල් ලාඩන් ඝාතනය කරීම වැනි අවස්ථාවන්ය.

ඇමෙරිකන් හමුදාව ඉරාකයට පහර දී ජනාධිපතිවරයෙකු වූ සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන එල්ලා මැරුවේය.

ඇමෙරිකාව පකිස්තානයට ඇතුල්වී බිල් ලාඩන්ට වෙඩි තබා ඝාතනය කළේය.

ලිබියාවේ ජනනායකයකුද ඝාතනයට පත්විය.

මේ කරුණු සියල්ලම රටවල් දෙකක් අතර සිදුවූ ගනුදෙනු වන අතර මේ කිසිවකට ජිනීවා නිහඬය.. මන්දයත් මේ දෙකෙන් එකකින්වත් මානව හිමිකම් කඩවී නැත ?. අහිංසක සිවිල් ජනතාවට හානිවි නැත ..

එහෙත් මේ සියලටම වඩා ලොකුම ප්රශ්නය මරාගෙන මැරෙන කොටියා මරා දැමීමය.මහ කොටියා මරා නොදමුවෙනම් මහින්දටද පෙර සිටි ජනපති වරුන් මෙන් කලක් ජනපති පුටුවේ සිට පාඩුවේ ගදර යාමට හැකිව තිබෙන්නට ඇත. කොටියා මරා නොදමුවෙනම් ජිනීවා ප්‍රශ්නද නැත. මිට කලින් විසු ජනාධිපති වරුනට ජිනීවා ප්‍රශ්න තිබුනේ නැත. ඇමෙරිකාව ප්‍රශ්න දැමුවේද නැත. ආර්ථික සම්භාදක දමන්නට අවේද නැත. එහෙත් මහින්දට වටකොට පහර දෙන්නට තනන්නේ කොටියා මරා දැමු වාඩුව ගන්නටය.

මේ හෙළිවන්නේ බත් ගොට්ටන් ඇතුළු අන්තර්ජාතික බලවේගවල කොටි පලහිලව්ව නොවේද?

මේ වන්නේ කොටින්ට වයනා නැලවිලි ගී නොවේද?

මේ පිසදැමෙන්නේ කොටි කඳුළු නොවේද?

මේ කිරි එරෙන්නේ කොටින්ට පෙවීමට නොවේද?

බත් ගොට්ටන් මේ හුරේ දමන්නේ කොටි වෙනුවෙන් නොවේද?

බත් ගොට්ටන්ට කවදා හෝ එක කරුණකට දඬුවන් විදීමට සිදුවනු ඇත. ඒ සරත් ෆොන්සේකා නම් අභීත රණවිරුවා මෝඩයා ට ඇඳීමේ වරදටය. එතුමා කල ගොන්කම එතුමාට වැටහුනා දාට මහා කොටියාට වූ අලකලන්චියම එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවූ මහා බත් ගොට්ටන්ට සිදිවිමට බොහෝදුරට ඉඩකඩ ඇත්තේය.

බත්ගොට්ටන්ගේ වාසනාවට ඔවුන් මේ කරනා අදම නීච හෙළුවැලි ක්‍රියාව ගැන පසුතැවිලි වීමට ඔවුන්ට කවදාවත් සිදු නොවන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු අනාගතයේ කොළඹදී බෝම්බයකට හසුවී මිය නොයන නිසාය.

ඒ නැවතත් කොටින්ට හිස එසවීමට මහින්ද ඉඩක් නොදෙන නිසාය. කොටින්ගෙන් බැට කැ උතුරේ දෙමල ජනතාව කොටින්ට හිස එසවීමට නැවතත් ඉඩ නොදෙන නිසාය. එක කරුණක් පැහැදිලිය. අන්තර්ජාතිකව වැටවල් දහසක් බැන්දද මහින්ද සිටිනාතුරාවට බත්ගොට්ටන්ටනම් සධාසොත්තිය...

ශ්‍රී ලංකාවට ජයවේවා

[QUOTE="polwattacom, post: 12386671, member: 114075"] [SIZE="5"]බත් ගොට්ටන්ට අනුකම්පාවෙන් ලියමි... සියල්ල සිදුවූ පසු බත්ගොට්ටන්ගේ අහිංසක හිත්වල හොරාට මෙන් මෝදුවන සන්තොසය අසීරුවෙන් හංගාගෙන සිටියද බලලා මල්ලෙන් එලියට පැන ඇති බවක්නම් පෙනෙන්නට ඇත. රට වෙනුවෙන් කතාකරන එවුන් අද මහින්දට කඩේ යන එවුන් බවට පත්වී ඇත. රටට වූ අසාදාරනය ගැන අවංකව දුක් වන එවුන් අද මහින්දගේ ගොට්ටන්ය. නැතහොත් රාජපක්ෂ සමාගමේ ගොට්ටන්ය. මේ පේ රටේ අවසනාවය. අපගේ දරුවන්ගේ අවාසනාවය.. එහා ගෙදර එකා අපේ ගෙදරට විත් අපේ තාත්තාට කනේ පහරක් ගසා අම්මා සමග බලෙන් නිදි වදෙනවිට අපේම සහෝදරයින් හුරේ දමනු අපට කනගාටුවෙන් බලාසිටින්නට සිදුව ඇත. මෙවන් දවසක් ඉදිරියේ උදාවන වගනම් ඉතිහාසයේ විසු අපේ ජාතික වීරවරයකු කියා ඇත්තේ මේ වන අලකලංචි දිවැසින් දැක වන්නට ඇත. ඉතිහාසයේ පටන් අපේ රටේ බත් ගොට්ටන් විසුවේය. රටට හෙන කටින්නට ආ පරදේසක්කාරයන්ට කන්ද උඩරට රාජධානියට යන පාර පෙන්වුයේ අපේ රටේ බත් ගොට්ටන්ය. බත් ගොට්ටන් අපේ රටේ පැවැත්ම උදෙසා විසාල මෙහෙවරක් ඉතිහාසයේ පටන්ම සිදු කළේය. මේ සා සාඩම්බර ඉතිහාසයකට උරුම කම් කියූ ලංකා ඉතිහාසයේ බත්ගොට්ටන්ටගේ ගැටවලට හසු නොවී මේ ශ්‍රී ලංකාද්වීපය විජාතිකයින්ගෙන් බේරාගෙන අපට නිදහස් නිවහල් රටක් උරුමකරවු පළමු ජන නායකයා වන්නේ දුටුගැමුණු රජතුමාය. එතුමාගෙන් පසුව නැවතත් විදේශික ආක්‍රමණ 3 ක් අපව යටත් කරගත් අතර ඒ සඳහාද අපේ බත් ගොට්ටන් අප්‍රමාන වූ වෙහෙසක් දරා ඇති බව අතිහාසයේ මැනවින් සඳහන්ව ඇත. මෑත ඉතිහාසය ගත්කල නැවතත් විජාතික බලවේග විසින් නැවතත් අප රටට උරුමකම් කියන්නට පටන් ගත්තේය. (1980 දශකයේ )එවකට රට කරවුයේ J .R . ජයවර්දන වන අතර අපේ අවාසනාවට එය ජීවිත දහස්ගණනින් අහිමිවූ කාලකන්නි යුද්දයක් බවට පත් කිරීමට බත්ගොට්ටන් මහා පරිමාණයෙන් හොර රහසින්ම දායකත්වයක් සපයන ලදී. කගේ අවසනාවටදෝ J .R . ජයවර්දනට ප්රභාකරන් ප්‍රමුක මිනීමරු කල්ලිය යටත් කරගැනීමට නොහැකිවූ අතර ඉන් අනතුරුව රට කරවූ R . ප්‍රේමදාස උන්නැහේටද අවස්ථා ගණනකදී කොටි රැල අතටම අල්ලා කුදලාගැනීමට අවස්ථා ගණනකදී වාසනාව උදාවුවද බත්ගොට්ටන්ගේ පිනට ඒ එකුදු අවස්තාවකින්වත් ප්‍රයෝජනයක් ගැනීමට එතුමාටද ශක්තිමත් කොඳු නාරටියක් තිබුනේ නැත. ලද අවස්ථාවලින් ප්‍රයෝජනයක් නොගත් වරදට R . ප්‍රේමදාස ජනපතිදුටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.ඉන් අනතුරුව රට කරවූ, ඕපපාතිකව පහලවූ ජනාධිපතිකම ගැන අන්දුන් කුන්දුන් වී සිටි විජේතුංග මහතාට මේ පුරස්නය ගැන යමක් කෙරීමට අවස්ථාවක් නොලබුනිද උවමනාවක් නොතිබුනිද යන්න පැහැදිලි නොමැත. විජේතුන්ගගෙන් පසු රට කරවූ චන්ද්‍රිකා කුමාරණතුංග නෝනාද මේ පුරස්නය හිඟන්නාගේ තුවාලයක් කරගත් අතර කොටියා පලවාහැරීමට ඇයට ශක්තිමත් කශේරුකාවක් තිබුනේද නැත. උවමනාවක් තිබුනේද නැත . 80 දශකයේ පටන් මේ කියනා වකවානුව දක්වා රට කරවූ උදවිය පිටුපසින් සිටියේ මේ කියනා වූ බත් ගොට්ටන්ය. අවුරුදු 25 කට අදික කාලයක් ශ්‍රී ලංකාව කරවුයේ බත් ගොට්ටන්ය. නිකම් බත් ගොට්ටන් නොව කොටියාටත් ඩොලර් වලටත් කඩේ ගිය බත් ගොට්ටන්ය. එහෙත් බත්ගොට්ටන්ගේ අවාසනාවට කොටියාගේ අවාසනාවට ශ්‍රී ලංකාවේ වාසනාවට මහින්ද බත් ගොට්ටන් විසින් කපන ලද බොරු වලවල් මගහරිමින් රජපුටුවට උරුමකම් කියූ දා පටං මේ කියනාවූ බත් ගොට්ටන්ගේ වින්දනයට කණකොකා හඬන්නට පටන් ගත්තේය. 1994 චන්ද්‍රිකා කුමාරණතුංග ජනාදිපති වුයේ රටට බලවත් ලෙස UNP පාලනය තිත්ත වී තිබු අවස්තාවකය. එම මැතිවරණයේ චන්ද්‍රිකා කුමාරණතුංග වෙනුවට පොල්පිත්තක් නිදහස් පක්ෂය වෙනුවෙන් චන්දය ඉල්ලුවද පොල්පිත්ත ජනාධිපති කමට නිතරගයෙන් ජයග්‍රහණය කරන බවනම් ඒකාන්තය. ඒ එවකට පවතී රටේ තත්ත්වයයි. එහෙත් මහින්ද ජනාධිපති කමට තරගවදින අවස්ථාවේ හිටපු ජන්නධිපතිනිය චන්ද්‍රිකාද හොර රහසේ රනිල්ට සහයෝගය දුන් බව රටම දන්නා ප්‍රසිද්ද රහසකි. එහෙත් දහසකුත් බොරු වලවල් මගහැර බත් ගොට්ටන්ගේ ගැට වලට හසු නොවී මහින්ද ජනාධිපති විය. එයට හේතුවූ ප්‍රධානතම කරුණු 3 වුයේ මහින්දගේ අප්‍රමාන දක්ෂකම , රටට ආදරය කරවුන්ගේ වාසනාව හා කොටියාගේ අවාසනාවය. (බත් ගොට්ටන් = කොටියා වන බැවින් බත් ගොට්ටන්ගේ අවාසනාවය.) මහින්ද ජනාධිපති වූ පසු කොටියාට ටිකෙන් ටික කෙලවෙන්නට පටන් ගත්තේය. කොටියාට කෙළවන්නට සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා වන වග මහින්දගේ ශුර බුද්ධියට වැටහුණු බැවින් විශ්‍රාම සුවය විඳීමට බලාපොරොත්තුව සිටි ෆොන්සේකාට හමුදා මුල් පුටුව පිරිනැමිණි. ලෝක ඉතිහාසයේ දරුණුතම ත්රස්තවාදියා සමග දශක 3 ක් ඉදිරියට ඇදුනු ගරිල්ලා සටන නොනවත්වා ඉදිරියට අදෙනට විය. බත් ගොට්ටන්ගේ ඉහමොළ දවාලු ඒ මහා සටන නැවත්වීමට රනිල් වික්රමසිංග ප්‍රමුක බත් ගොට්ටන් රැලගේ ආරාධනය මත ලෝක බලවතුන් යුද්දය නැවත්වීමට මහත් පරිශ්‍රමයක් දැරුවද මහින්ද නොසැලී ඉදිරියටම ගමන් කළේය. රනිල් ප්‍රමුක බත්ගොට්ටන් ප්රභාකරන් බේරාගැනීමට හැකි සෑම ප්රයත්නයක්ම දරු බව මෙහි සඳහන් නොකලොත් එය ඔවුන්ට කරනාවූ අසාධාරණයකි. තොප්පිගල අල්ලාගත් කල රනිල් ප්‍රමුක බත් ගොට්ටන් කිවේ එය මහා කැලෑවක් බවය. සරත් ෆොන්සේකාට කිවේ ගලවාගැනීමේ හමුදාවකටවත් නුසුදුසු බවය. මහින්ද ඒවාට උත්තර බැඳීමට කාලය වැය නොකළ අතර යුද්දය අරමුණ කරා ලංවෙමින් තිබුනේය. අවසානයේ රනිල්ගේ සහ බත් ගොට්ටන්ගේ නිල නොවූ ගැලවුම් කරු වූ ප්රභාකරන් නමැති ලොව අංක 1 මිනි මාරු ත්‍රස්තවාදියාගේ ඔලුවටම කෙළවමින් දශක තුනක් මිනිස් ජිවිත බිලිගත් යුද්දය නිමාවට පත් විය. පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු ජන නායකයා මහින්ද රාජපක්ෂ වශයෙන් ඉතිහාසගතවිය. පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාපතිවරයා සරත් ෆොන්සේකා වශයෙන් ඉතිහාසගතවිය. පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාව ශ්‍රී ලංකා ආමි / නෙවි/ ගුවන් හමුදා වශයෙන් ඉතිහාසගතවිය. මේ යුද්දය ජයග්‍රහණය කිරීමට ලේ කඳුළු හෙලු / ජිවිතයෙන් වන්දි ගෙවූ සියලුම රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිනට අප මෙහිදී කෘතඥ විය යුතුය. පිං දිය යුතුය. මේ අප රටේ පැවතුනු යුද්දයේ ඉතිහාසයේ සාරාංශයයි. මිට සමගාමිව හා පසුව ලෝකයේ විවිද ස්ථාන වල සිවිල් ජන ජීවිතය අඩාල කරවූ තත්ත්වයන් පැවතියේය. ඉන් කිහිපයක් වන්නේ සදහම් හුසේන් එල්ලා මැරීම මිනීමරු ත්‍රස්තවාදියෙකු වන බිල් ලාඩන් ඝාතනය කරීම වැනි අවස්ථාවන්ය. ඇමෙරිකන් හමුදාව ඉරාකයට පහර දී ජනාධිපතිවරයෙකු වූ සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන එල්ලා මැරුවේය. ඇමෙරිකාව පකිස්තානයට ඇතුල්වී බිල් ලාඩන්ට වෙඩි තබා ඝාතනය කළේය. ලිබියාවේ ජනනායකයකුද ඝාතනයට පත්විය. මේ කරුණු සියල්ලම රටවල් දෙකක් අතර සිදුවූ ගනුදෙනු වන අතර මේ කිසිවකට ජිනීවා නිහඬය.. මන්දයත් මේ දෙකෙන් එකකින්වත් මානව හිමිකම් කඩවී නැත:lol: ?. අහිංසක සිවිල් ජනතාවට හානිවි නැත:lol: .. එහෙත් මේ සියලටම වඩා ලොකුම ප්රශ්නය මරාගෙන මැරෙන කොටියා මරා දැමීමය.මහ කොටියා මරා නොදමුවෙනම් මහින්දටද පෙර සිටි ජනපති වරුන් මෙන් කලක් ජනපති පුටුවේ සිට පාඩුවේ ගදර යාමට හැකිව තිබෙන්නට ඇත. කොටියා මරා නොදමුවෙනම් ජිනීවා ප්‍රශ්නද නැත. මිට කලින් විසු ජනාධිපති වරුනට ජිනීවා ප්‍රශ්න තිබුනේ නැත. ඇමෙරිකාව ප්‍රශ්න දැමුවේද නැත. ආර්ථික සම්භාදක දමන්නට අවේද නැත. එහෙත් මහින්දට වටකොට පහර දෙන්නට තනන්නේ කොටියා මරා දැමු වාඩුව ගන්නටය. මේ හෙළිවන්නේ බත් ගොට්ටන් ඇතුළු අන්තර්ජාතික බලවේගවල කොටි පලහිලව්ව නොවේද? මේ වන්නේ කොටින්ට වයනා නැලවිලි ගී නොවේද? මේ පිසදැමෙන්නේ කොටි කඳුළු නොවේද? මේ කිරි එරෙන්නේ කොටින්ට පෙවීමට නොවේද? බත් ගොට්ටන් මේ හුරේ දමන්නේ කොටි වෙනුවෙන් නොවේද? බත් ගොට්ටන්ට කවදා හෝ එක කරුණකට දඬුවන් විදීමට සිදුවනු ඇත. ඒ සරත් ෆොන්සේකා නම් අභීත රණවිරුවා මෝඩයා ට ඇඳීමේ වරදටය. එතුමා කල ගොන්කම එතුමාට වැටහුනා දාට මහා කොටියාට වූ අලකලන්චියම එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවූ මහා බත් ගොට්ටන්ට සිදිවිමට බොහෝදුරට ඉඩකඩ ඇත්තේය. බත්ගොට්ටන්ගේ වාසනාවට ඔවුන් මේ කරනා අදම නීච හෙළුවැලි ක්‍රියාව ගැන පසුතැවිලි වීමට ඔවුන්ට කවදාවත් සිදු නොවන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු අනාගතයේ කොළඹදී බෝම්බයකට හසුවී මිය නොයන නිසාය. ඒ නැවතත් කොටින්ට හිස එසවීමට මහින්ද ඉඩක් නොදෙන නිසාය. කොටින්ගෙන් බැට කැ උතුරේ දෙමල ජනතාව කොටින්ට හිස එසවීමට නැවතත් ඉඩ නොදෙන නිසාය. එක කරුණක් පැහැදිලිය. අන්තර්ජාතිකව වැටවල් දහසක් බැන්දද මහින්ද සිටිනාතුරාවට බත්ගොට්ටන්ටනම් සධාසොත්තිය... ශ්‍රී ලංකාවට ජයවේවා :love::love::love: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom