Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමෙන් ලංකාව පරාජයට පත්වුණා. දැන් අපිට කුමක් වෙයිද?

එක්සත් ජනපදය මේ යෝජනාව අරමුණු කිහිපයක් හිතේ ඇතිව ගෙන ආවා. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව මේ යෝජනාවේ තිබෙනවා. මෙම කොමිසම මගින් යෝජනා නොකළ පළාත් අතර බලය බෙදිය යුතු බව ඇමෙරිකාව පවසා තිබෙනවා. දෙවැනි කරුණ තමයි අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන්න කියලා තිබෙනවා. මේ සඳහා විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යෝජනා කර තිබෙනවා. ඇත්ත කාරණය වන්නේ මේ අය 22වැනි මානව හිමිකම් කවුන්සිල සමුළුවට විශේෂ ක්‍රියාපටිපාටිය යටතේ පත් කරන කමිටුවේ නිර්දේශ ඉල්ලන්නේ. මේ කමිටුවට රටවල් පහකින් නියෝජිතයින් පස් දෙනෙක් පත් කරනවා. මොවුන් ලංකාවට පැමිණ ඉදිරිපත් වන පැමිණිලි විභාග කරලා, ලංකාවේ රජය ගන්නා පියවර සෑහීමකට පත් නොවන බවට වන මතයක් සමාජ ගත කරලා අන්තර්ජාතිකව මීට වඩා විශාල ලෙස පහරදීමේ මාර්ගයකට යාමේ මග පාදාගැනීම තමයි මෙයින් කරන්න බලාපොරොත්තු වන්නේ.

ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ, සංවිධානය පරාජය කිරීමේ පලිය ගන්න තමයි හදන්නේ. සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාත්, හමුදා ප්‍රධානීන් ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවට ගෙන ඒමට තමයි උත්සාහ ගන්නේ. අනික් අතට උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කරලා බෙදුම්වාදී කොටි ත්රස්තවාදයට ඉඩ දෙන ආණ්ඩුවක් බිහිකිරීම තමයි මොවුන්ට අවශ්‍යව ඇත්තේ. මේ සඳහා ඔවුන් ගත හැකි සෑම පියවරක්ම ගනීවි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අවස්ථාව ලබාදෙනවාද?

අපේ අදහස නම් මේ යෝජනාව සම්මත වුණා කියලා, එහි ප්‍රතිඵල ගැන පමණක් සිතා ඊට යට විය යුතු නැහැ. ඉන්දියාවේ ඡන්දය පවා එක්සත් ජනපදය ලබාගත්තේ බොහෝම සූක්ෂම ආකාරයටයි. අපි රාජ්‍යයක් ලෙස යටත් වෙනවාද නැතිනම් කෙළින් සිටගන්නවාද කියන අභියෝගය තිබෙනවා. මේ වෙලාවේ පොඩ්ඩක් යටත්වෙලා මේක ශේප් කරගන්න බලමු කියලා සමහරුන්ට කියන්න පුළුවන්. අපි ගිහින් හමුවෙමු, ඔය කියන දේවල්වලින් ටිකක් කරමු කියලා කියමින් රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා තල්ලු කරන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. රජය අප්‍රසාදයට පත් කරලා මේක ශේප් කරගන්න ගියොත් අවසානේදී ඒක විසඳෙන්නේත් නැහැ. ජනතාවගේ ප්‍රසාදය හිමිවන්නේත් නැහැ. ජනතා ප්‍රසාදය ඇතිවන ආකාරයට කටයුතු කළොත් ගැටලුවක් වන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තරය බල කරන්නේ ජනතාව අතර අප්‍රසාදයට පත් වන ආකාරයට කටයුතු කරන්න කියලයි.

මේ උගුලට අහුනොවී මේ රටේ ජනතාවගේ හිත දිනාගෙන කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ. ජනතාව හා රජය අතර සම්බන්ධය තවත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් දේශපාලන ආර්ථික තීරණ ගත යුතුයි. බටහිර ජනතාවගේ හිත දිනාගැනීම නොවෙයි රටේ ජනතාවගේ හිත දිනාගැනීමට කටයුතු කළ යුතු වෙනවා. මීට පෙර රජයට සහාය දුන් ජනතාව අතර දැන් පොඩි කනස්සල්ලක් තිබෙනවා. මේ කනස්සල්ල නැති කළ යුතුයි. අපි සමග සිටි ජනතාව ඈත්වීමට විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. රජය මින් එහාට මහජනතාවගේ ආදරය ගෞරවය වැඩි වැඩියෙන් දිනාගැනීම මගින් මේ ගැටලුවට මුහුණදීමේ අවස්ථාව අපිට හිමිවෙනවා.

රටේ ජනතාව දිනාගත්තා කියලා ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට සහාය ලබාදෙන්නේ නැහැනේ. මේ වගේ ගැටලුවලදී තානාපති අංශ හරහා ජාත්‍යන්තරය දිනාගැනීමනේ කළ යුතුව ඇත්තේ?

ඇමෙරිකාව මේ ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා නියෝජිතයින් 150ක් පමණ එවා තිබුණා. ඔවුන් ඉන්දියාවේ සහය ලබාගත්තේත් බලහත්කාරයෙනුයි. ක්ලින්ටන් නෝනා තමිල්නාඩුවේ අයට විෂබිජයක් දැම්මා. ඔවුන් හරහා ඇමෙරිකාව පීඩනයක් එල්ල කළා. ඉන්දියාවේ අත කරකවලා තමයි මේ ඡන්දය ලබාගත්තේ. ඉන්දියාව හා ලංකාව අතර මිත්‍රත්වයේ ඉතිහාසය දෙස බලනවාට වඩා තමන්ගේ අභ්‍යන්තර දේශපාලනය දෙස බලා ඉන්දියාව තීරණයක් ගත්තා. මේ වගේ තත්ත්වයක් ඇතුළේ ඇමෙරිකාව ඡන්ද 24ක් ගන්නා විට අපි ඡන්ද 15ක් ගැනීම ඇත්තටම ජයග්‍රහණයක්. ජන්දය ලබානොදුන් රටවල් ලංකාවට ඇමෙරිකාවට විරුද්ධ වෙන්න බැරි නිසා තමයි ලංකාවට ඡන්දය ලබාදෙන්න බැරිවුණේ. එම රටවල් ලංකාව සමග සිටින රටවල්.

22වැනි සැසිවාරයේදී ඇමෙරිකාවට සහාය දක්වන රටවල් වැඩිවේවි. ඒ කාලය වන විට අණ්ඩුව හා මහජනතාව අතර ගැටුම උග්රවේයැයි ඔවුන් සිතනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔවුන් මේ වන විට මෙහෙයවනවා.

මෙතැනින් එහාට සටන ඉවරයි කියලා හිතන්නේ නැතිව ජාත්‍යන්තර ප්‍රජාව සමග ගෙන යන ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

මේ යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස්ගේ නියෝජිතයන් ලංකාවට එවිය හැකියි. එයට ආණ්ඩුව ඉඩ ලබාදෙනවාද?

ඒක අවස්ථාවට අනුව තීරණය කරන්න වෙන්නේ. ඒ අය එන්නේ කුමක් සඳහා ද යන්න පිළිබඳ සිතා බලා තමයි ඒ ගැන තීරණය කරන්න වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළොත් ජාතික නිදහස් පෙරමුණ තවදුරටත් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවාද?

එහෙම හිතන්න අවශ්‍ය නැහැ. එහෙම වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා සෘජු ස්ථාවරයක සිටිනවා. ඒත් ආණ්ඩුවේ හැමෝම එක ස්ථාවරයක ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. ජනාධිපතිතුමා සිටින ස්ථාවරය දැඩි වැඩි යැයි කියන්න පුළුවන්.

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීම හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත්ව තිබූ යෝජනාව අනුව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීමට වසර තුනක කාලයක් ලංකාවට ලැබි තිබුණා. ඒ කාලය ඇතුළතදී අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුවට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් දේශ හිතෛෂීන්ට චෝදනා එල්ලවෙනවා. ඒ අනුව මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට ඔබ හා ජාතික හෙළ උරුමය වගකිව යුතුයි නේද?

ඔය කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඒ අය කියන දේවල් කළානම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. සදාම් හුසේන්ට ගැහුවට රසායනික අවි තිබුණේ නැහැනේ. මහාලොකු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවෙනවා නම් 88-89 කාලය වගේ පාරේ යන විට මිනී තිබෙන්න ඕන. ගංගාවල මිනී පාවිය යුතුයි. වට රවුම්වල බෙලි කපලා ගහලා තියන්න ඕන. එළියකන්ද, බටලන්ද වගේ වධකාගාර තිබිය යුතුයි. ඒවගේ දේවල් අද තිබෙනවාද?

මේ අය බොරු චෝදනා කරනවා. බොරු චෝදනාවලට මොනවාද කරන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීම හරහා ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමක් දක්වා වන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා නේද?

ආර්ථික සම්බාධක පැනවීමට එන්නේ ආණ්ඩුව හා ජනතාව අතර ලොකු ගැටුමක් ඇත්නම් පමණයි. මහජනතාව හා ආණ්ඩුව එකක්නම් එවැනි බලපෑමක් එල්ල වන්නේ නැහැ. මේ යෝජනාව නිසා වහාම ආර්ථික සම්බාධක පැනවීමක් සිදුවෙතැයි මම හිතන්නේ නැහැ. එහෙම එල්ලවුණත් එයට බයේ අපිට මොනවද කරන්න කියන්නේ? එය වැළැක්වීමට මොනවාද කළ යුතු වන්නේ. කළ යුතු වන්නේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරලා පළාත්බදව බලය බෙදීමට තමයි සිදුවන්නේ. මේවා කළොත් සම්බාධක එන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මේවා කළොත් රට පාවාදුන්නා, රට පෙඩරල් කළා කියලා චෝදනා කරන්න පුළුවන්.

යුද්ධයේ අවසන් අවස්ථාවේදී අන්තර්ජාතික සටනක් තිබුණා. එදා යටත් වුණේ නැහැ වගේ අදත් යටත් නොවී සිටිය යුතුයි. අපි යටත් වුණේ නැති වුණොත් පොඩි අනර්ථකාරී බලපෑමක් තිබෙනවා. එයට අපි මුහුණදිය යුතුයි. ඒකට බයවෙලා වැරදි දේ කරන්න කියන එක වැරදියි. නිවරදි දේ කරන විට බලපෑම් පැමිණිය හැකියි. අපි එක්ව එම අභියෝගයට මුහුණදෙමු.

ආර්ථික සම්බාධක පනවා ලංකාවට බලපෑම් එල්ලවීමේ අවදානමක් ඇතිවී තිබෙන අවස්ථාවක ආණ්ඩුව බොහෝම සැහැල්ලුවෙන් ඉන්නවාද?

කොහේද අපි එහෙම ජොලියේ ඉන්නේ. ආණ්ඩුව දැන් මර ලතෝනි දෙන්නද? ලංකාවේ ඡන්දයකින් පැරදුනානම් තමයි මූණ පොඩ්ඩක් කළු කරගන්න ඕන. සුද්දෝ දෙන ඡන්දවලින් අපි මූණ කළු කරගන්නේ නැහැ. මේ රටේ ජනතාව මොනවා හරි වැරදි ප්‍රතිඵලයක් දුන්නොත් තමයි අපි දුක් වෙන්නේ.

ලංකාවේ අපනයනවලින් සියයට 56ක් යන්නේ ඇමෙරි-කාවට හා යුරෝප-යටයි. මේ යෝජ-නාව ක්‍රියාත්මක නොකළොත් රටවල් ලෙස සම්බාධක පැනවීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. මේක සරල කාරණයක්ද?

මීට පෙර ජී.එස්.පී ප්ලස් සහනය නැති කළා. ඒකත් සම්බාධක පැනවීමක්නේ. ඒ කියලා ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කඩාවැටුනාද? අපෙන් තමයි අඩු මිලට හොඳ බඩු ගන්න පුළුවන් වෙන්නේ. වෙනත් තැනකින් අඩු මිලට හොඳ බඩු ගන්න පුළුවන්නම් ඔවුන් ලංකාවෙන් බඩු ගන්නේ නැතිව එම රටවලින් බඩු ගන්නවා. ඒකට මේ වගේ යෝජනාවක් අවශ්‍ය නැහැ.

යුද්ධය කාලයේදීත් මේ වගේ බිය, අවතාර මැව්වා. යකා කළු නැත්තේත් නැහැ. කියන තරම් කළු නැහැ. අපි මෙයට මුහුණදෙමු.

ජී.එස්.පී. සහනය අහිමිවීම හා මෙය ඔය ආකාරයට සමාන කරන්න බැහැ. ආණ්ඩුව හිතන් ඉන්නේ අපනයනවලට බාධාවක් එල්ල නොවන බවද?

යුරෝපයේ තිබෙන අර්බුදය අනුව අඩු මිලට එන බඩු මිලට ගැනීමට තමයි ඔවුන් කටයුතු කරන්නේ. අද යුරෝපයේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙමින් යනවා. ආසියාව, මැදපෙරදිග, රටවල තමයි මිලදීගැනීමේ හැකියාව වර්ධනය වන්නේ. අපිට යුරෝපා වෙළෙඳපොළ පමණක් නොවෙයි තිබෙන්නේ.

ලංකාවේ අපනයනවලට ගැටලුවක් වන්නේ නැහැ කියලා කියමුකෝ. ඒත් විදේශ ආයෝජකයින්ගේ පැමිණීම වැළකුණොත් මොකද වෙන්නේ?

කියුබාවට විරුද්ධව මේ වගේ යෝජනා හයසිය ගාණක් ඉදිරිපත් කර තිබෙනවා. ඒත් ඇමෙරිකන් ව්‍යාපාරිකයෝ වෙනත් රටවල ලියාපදිංචිවෙලා කියුබාවට ගිහින් සංචාරක ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර කරනවා. ඉරානයට සම්බාධක දැම්මා. එත් ජපානය, ඉන්දියාව එම සම්බාධක ගණන්ගත්තේ නැහැ. තමන්ට වාසියක් ලබාගත හැකි රට කුමක්ද, ආයෝජකයින් එම රටට යනවා. අනෙක මැදපෙරදිග ආසියාවේ ආයෝජකයෝ තමයි ප්‍රබල ආයෝජකයින් වන්නේ. අද ලෝකයේ ප්‍රබල ආයෝජකයින් වන්නේ යුරෝපයේ ආයෝජකයින් නොවෙයි. ආයෝජක ප්‍රශ්නයක් එයි කියලා මම හිතන්නේ නැහැ.

ඉන්දියාව අපිට සහාය ලබාදෙන බවට රජයේ අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මෙම ප්‍රකාශයෙන් පසුව තමිල්නාඩුවේ දේශපාලනඥයින් ලංකාවට විරුද්ධව හඬක් නැගුවා. ඉන්දියාවේ සහාය අපිට නොලැබිමට මේ ඇමැතිවරයාගේ ක්‍රියාව බලපෑවා නේද?

ඉන්දියාවේ සහාය අපිට ලබාදෙන බව ජිනීවා නුවර සිටින ඉන්දියානු තානාපතිවරයා ප්‍රකාශයට පත් කළ විට එය ප්‍රසිද්ධියට පත් කිරීම වරදක් ලෙස තමයි මමත් දකින්නේ. ඒකෙන් ඉන්දියාවේ සහාය ලබාදෙනවට විරුද්ධ කොටි හිතවාදී බලවේග ඇවිස්සීම පමණයි සිදුවුණේ. ඒ කොටි හිතවාදී බලවේග ඇවිස්සීමේ අරමුණින් මේ බව ප්‍රකාශය පත් කළාදැයි මම දන්නේ නැහැ. නමුත් මොනවා වුණත් වුණේ ඒක. ඉන් පසුව තමයි ජයලලිතලා බලපෑම් කරන්න ගත්තේ.

තනි රටකට විරුද්ධව ඉදිරිපත් කරන යෝජනාවකට ඡන්දය ප්‍රකාශ නොකිරීම ඉන්දියාවේ ස්ථාවරය වුණා. මේ නිසා ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීවි යැයි මම පුද්ගලිකව විශ්වාස කළා. ඔවුන් යෝජනාවට පක්ෂව ඡන්දය දීම දක්වා තල්ලුවීම ඉන්දීය තානාපතිවරයා කළ ප්‍රකාශය අපේ කෙනෙක් ප්‍රසිද්ධ කිරීම ඉවහල් වන්නට ඇතැයි මම විශ්වාස කරනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ආරාධනා කළා. ඇයගේ ඉල්ලීම පිළිගත්තානම් මේ ප්රශ්නය මීට වඩා හොඳ ආකාරයට ගොඩින් බේරාගැනීමට තිබුණේ නැද්ද?

ක්ලින්ටන් නෝනා ලංකාව භාර රැජිනද? ඒ වෙලාවේ අපි ගියානම් කුක්කා වගේ ගියා කියලා කියාවි. ගියේ නැති වුණාම ඇයි ගියේ නැත්තේ කියලා අහනවා. මොකක් කළත් අහනවා. ගියේ නැත්තේ එහෙම යන්න ඕන කමක් නැති නිසායි. අපිටයි ඒ අයටයි අවශ්‍ය වෙලාවට තමයි අපි යන්නේ. ඒ වෙලාවේ ඇමෙරිකාව ලංකාවට එන්න කියලා එවපු ලිපිය අපේ ස්වෛරීත්වය නොතකා හරිමින් එවා තිබූ එකක්. එහෙම ලියුමක් ලියුවාම අපි මොකද යන්නේ. පුංචි රටක් වුණාට අපේ රටේ අභිමානය අපිට ලොකුයි. අපේ ගරුත්වයක් රැකෙන ආකාරයට, ඒ අයගේ ගෞරවය රැකෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. අපේ අභිමානය ගැන සිතීම වරදක්ද?

2009 වසරේදී මේ වගේ යෝජනා ඉදිරිපත් වුණත් එය ජයගැනීමට ලංකාවට හැකිවුණා. ඒත් වසර තුනක් ඇතුළත ලංකාවට පරාජය අත්වන තීරණයක් ලැබුණා. මේ වසර තුන ඇතුළතදී ලංකාවට ජාත්‍යන්තරව තිබෙන සහාය අහිමි වන්නේ තානාපති අංශවල තිබෙන දුර්වලතා නිසා නොවේද?

මෙවර මේ ප්‍රතිඵලය ලැබුණේ තානාපති අංශවල තිබෙන දුර්වලතා නිසාම නොවෙයි. මානව හිමිකම් කවුන්සිලයේදී ගියවර සිටි රටවල් නොවෙයි මෙවර සිටින්නේ. මෙවර ඡන්ද බලය අපිට තිබුණේ නැහැ. මෙවර අපි දිනුවත් ලබන පාර අපි පරදින්න තිබුණා.

ගියවර යෝජනාව ගේන්න සූදානම් වුණේ ඇමෙරිකාව නොවෙයි. ඇමෙරිකාව වෙනුවෙන් වෙනත් අයෙක් යෝජනා-වක් ඉදිරිපත් කරන විටත් ඇමෙරිකාව විසින්ම යෝජනාවක් ඉදිරිපත් කරන විටත් රටවල් හැසිරෙන ආකාරය වෙනස්. ඇමෙරිකාවේ නිලධාරීන් 150ක් විතර ජිනීවාවලට ඇවිත් තමයි මේ ඡන්දය ඇමෙරිකාව ජයගත්තේ. එක රටක් වෙනුවෙන් නිලධාරීන් තුන්දෙනෙක් යොදවලා තමයි ඇමෙරිකාව මේ ඡන්දය ජයගත්තේ. ඇමෙරිකාව සමග තරග කරලා අපි සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. අපිට ජාත්‍යන්-තරව තිබෙන තත්ත්වය නරක නැහැ.

අද ලෝකයේ නැගෙන රටවල් වන බ්‍රසීල්, චීනය, හා දකුණු අප්‍රිකාව යන රටවල් අපි සමග සිටිනවා. අද යුරෝපය හා බටහිර කියන්නේ වැටෙන බලවතුන්. ඉන්දියාව, චීනය හා රුසියාව කියන්නේ නැගෙන බලවතුන්. ඉන්දියාව දීර්ඝකාලීනව පස මිතුරු ප්රතිපත්තියකට යාවි යැයි කියා මා සිතන්නේ නැහැ. රටවල් වල ඡන්දය ගැනීමට ස්වෛරීත්වය බිල්ලට දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව පාවාදෙන්නේ නැහැ.

- සාකච්චා කලේ සංජය නල්ලපෙරුම / ලක්බිම

[QUOTE="erozan, post: 12398374, member: 346866"] [CENTER][SIZE=4][COLOR=Blue][B][COLOR=#993300][IMG]http://www.dailynews.lk/2012/01/27/z_p05-Fifty-thousand.jpg[/IMG] [/COLOR][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමෙන් ලංකාව පරාජයට පත්වුණා. දැන් අපිට කුමක් වෙයිද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]එක්සත් ජනපදය මේ යෝජනාව අරමුණු කිහිපයක් හිතේ ඇතිව ගෙන ආවා. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව මේ යෝජනාවේ තිබෙනවා. මෙම කොමිසම මගින් යෝජනා නොකළ පළාත් අතර බලය බෙදිය යුතු බව ඇමෙරිකාව පවසා තිබෙනවා. දෙවැනි කරුණ තමයි අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන්න කියලා තිබෙනවා. මේ සඳහා විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යෝජනා කර තිබෙනවා. ඇත්ත කාරණය වන්නේ මේ අය 22වැනි මානව හිමිකම් කවුන්සිල සමුළුවට විශේෂ ක්‍රියාපටිපාටිය යටතේ පත් කරන කමිටුවේ නිර්දේශ ඉල්ලන්නේ. මේ කමිටුවට රටවල් පහකින් නියෝජිතයින් පස් දෙනෙක් පත් කරනවා. මොවුන් ලංකාවට පැමිණ ඉදිරිපත් වන පැමිණිලි විභාග කරලා, ලංකාවේ රජය ගන්නා පියවර සෑහීමකට පත් නොවන බවට වන මතයක් සමාජ ගත කරලා අන්තර්ජාතිකව මීට වඩා විශාල ලෙස පහරදීමේ මාර්ගයකට යාමේ මග පාදාගැනීම තමයි මෙයින් කරන්න බලාපොරොත්තු වන්නේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ, සංවිධානය පරාජය කිරීමේ පලිය ගන්න තමයි හදන්නේ. සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාත්, හමුදා ප්‍රධානීන් ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවට ගෙන ඒමට තමයි උත්සාහ ගන්නේ. අනික් අතට උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කරලා බෙදුම්වාදී කොටි ත්රස්තවාදයට ඉඩ දෙන ආණ්ඩුවක් බිහිකිරීම තමයි මොවුන්ට අවශ්‍යව ඇත්තේ. මේ සඳහා ඔවුන් ගත හැකි සෑම පියවරක්ම ගනීවි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අවස්ථාව ලබාදෙනවාද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]අපේ අදහස නම් මේ යෝජනාව සම්මත වුණා කියලා, එහි ප්‍රතිඵල ගැන පමණක් සිතා ඊට යට විය යුතු නැහැ. ඉන්දියාවේ ඡන්දය පවා එක්සත් ජනපදය ලබාගත්තේ බොහෝම සූක්ෂම ආකාරයටයි. අපි රාජ්‍යයක් ලෙස යටත් වෙනවාද නැතිනම් කෙළින් සිටගන්නවාද කියන අභියෝගය තිබෙනවා. මේ වෙලාවේ පොඩ්ඩක් යටත්වෙලා මේක ශේප් කරගන්න බලමු කියලා සමහරුන්ට කියන්න පුළුවන්. අපි ගිහින් හමුවෙමු, ඔය කියන දේවල්වලින් ටිකක් කරමු කියලා කියමින් රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා තල්ලු කරන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. රජය අප්‍රසාදයට පත් කරලා මේක ශේප් කරගන්න ගියොත් අවසානේදී ඒක විසඳෙන්නේත් නැහැ. ජනතාවගේ ප්‍රසාදය හිමිවන්නේත් නැහැ. ජනතා ප්‍රසාදය ඇතිවන ආකාරයට කටයුතු කළොත් ගැටලුවක් වන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තරය බල කරන්නේ ජනතාව අතර අප්‍රසාදයට පත් වන ආකාරයට කටයුතු කරන්න කියලයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]මේ උගුලට අහුනොවී මේ රටේ ජනතාවගේ හිත දිනාගෙන කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ. ජනතාව හා රජය අතර සම්බන්ධය තවත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් දේශපාලන ආර්ථික තීරණ ගත යුතුයි. බටහිර ජනතාවගේ හිත දිනාගැනීම නොවෙයි රටේ ජනතාවගේ හිත දිනාගැනීමට කටයුතු කළ යුතු වෙනවා. මීට පෙර රජයට සහාය දුන් ජනතාව අතර දැන් පොඩි කනස්සල්ලක් තිබෙනවා. මේ කනස්සල්ල නැති කළ යුතුයි. අපි සමග සිටි ජනතාව ඈත්වීමට විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. රජය මින් එහාට මහජනතාවගේ ආදරය ගෞරවය වැඩි වැඩියෙන් දිනාගැනීම මගින් මේ ගැටලුවට මුහුණදීමේ අවස්ථාව අපිට හිමිවෙනවා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]රටේ ජනතාව දිනාගත්තා කියලා ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට සහාය ලබාදෙන්නේ නැහැනේ. මේ වගේ ගැටලුවලදී තානාපති අංශ හරහා ජාත්‍යන්තරය දිනාගැනීමනේ කළ යුතුව ඇත්තේ?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඇමෙරිකාව මේ ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා නියෝජිතයින් 150ක් පමණ එවා තිබුණා. ඔවුන් ඉන්දියාවේ සහය ලබාගත්තේත් බලහත්කාරයෙනුයි. ක්ලින්ටන් නෝනා තමිල්නාඩුවේ අයට විෂබිජයක් දැම්මා. ඔවුන් හරහා ඇමෙරිකාව පීඩනයක් එල්ල කළා. ඉන්දියාවේ අත කරකවලා තමයි මේ ඡන්දය ලබාගත්තේ. ඉන්දියාව හා ලංකාව අතර මිත්‍රත්වයේ ඉතිහාසය දෙස බලනවාට වඩා තමන්ගේ අභ්‍යන්තර දේශපාලනය දෙස බලා ඉන්දියාව තීරණයක් ගත්තා. මේ වගේ තත්ත්වයක් ඇතුළේ ඇමෙරිකාව ඡන්ද 24ක් ගන්නා විට අපි ඡන්ද 15ක් ගැනීම ඇත්තටම ජයග්‍රහණයක්. ජන්දය ලබානොදුන් රටවල් ලංකාවට ඇමෙරිකාවට විරුද්ධ වෙන්න බැරි නිසා තමයි ලංකාවට ඡන්දය ලබාදෙන්න බැරිවුණේ. එම රටවල් ලංකාව සමග සිටින රටවල්.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]22වැනි සැසිවාරයේදී ඇමෙරිකාවට සහාය දක්වන රටවල් වැඩිවේවි. ඒ කාලය වන විට අණ්ඩුව හා මහජනතාව අතර ගැටුම උග්රවේයැයි ඔවුන් සිතනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔවුන් මේ වන විට මෙහෙයවනවා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]මෙතැනින් එහාට සටන ඉවරයි කියලා හිතන්නේ නැතිව ජාත්‍යන්තර ප්‍රජාව සමග ගෙන යන ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]මේ යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස්ගේ නියෝජිතයන් ලංකාවට එවිය හැකියි. එයට ආණ්ඩුව ඉඩ ලබාදෙනවාද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඒක අවස්ථාවට අනුව තීරණය කරන්න වෙන්නේ. ඒ අය එන්නේ කුමක් සඳහා ද යන්න පිළිබඳ සිතා බලා තමයි ඒ ගැන තීරණය කරන්න වෙන්නේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළොත් ජාතික නිදහස් පෙරමුණ තවදුරටත් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවාද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]එහෙම හිතන්න අවශ්‍ය නැහැ. එහෙම වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා සෘජු ස්ථාවරයක සිටිනවා. ඒත් ආණ්ඩුවේ හැමෝම එක ස්ථාවරයක ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. ජනාධිපතිතුමා සිටින ස්ථාවරය දැඩි වැඩි යැයි කියන්න පුළුවන්.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීම හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත්ව තිබූ යෝජනාව අනුව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීමට වසර තුනක කාලයක් ලංකාවට ලැබි තිබුණා. ඒ කාලය ඇතුළතදී අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුවට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් දේශ හිතෛෂීන්ට චෝදනා එල්ලවෙනවා. ඒ අනුව මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට ඔබ හා ජාතික හෙළ උරුමය වගකිව යුතුයි නේද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඔය කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඒ අය කියන දේවල් කළානම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. සදාම් හුසේන්ට ගැහුවට රසායනික අවි තිබුණේ නැහැනේ. මහාලොකු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවෙනවා නම් 88-89 කාලය වගේ පාරේ යන විට මිනී තිබෙන්න ඕන. ගංගාවල මිනී පාවිය යුතුයි. වට රවුම්වල බෙලි කපලා ගහලා තියන්න ඕන. එළියකන්ද, බටලන්ද වගේ වධකාගාර තිබිය යුතුයි. ඒවගේ දේවල් අද තිබෙනවාද?[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]මේ අය බොරු චෝදනා කරනවා. බොරු චෝදනාවලට මොනවාද කරන්නේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීම හරහා ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමක් දක්වා වන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා නේද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ආර්ථික සම්බාධක පැනවීමට එන්නේ ආණ්ඩුව හා ජනතාව අතර ලොකු ගැටුමක් ඇත්නම් පමණයි. මහජනතාව හා ආණ්ඩුව එකක්නම් එවැනි බලපෑමක් එල්ල වන්නේ නැහැ. මේ යෝජනාව නිසා වහාම ආර්ථික සම්බාධක පැනවීමක් සිදුවෙතැයි මම හිතන්නේ නැහැ. එහෙම එල්ලවුණත් එයට බයේ අපිට මොනවද කරන්න කියන්නේ? එය වැළැක්වීමට මොනවාද කළ යුතු වන්නේ. කළ යුතු වන්නේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරලා පළාත්බදව බලය බෙදීමට තමයි සිදුවන්නේ. මේවා කළොත් සම්බාධක එන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මේවා කළොත් රට පාවාදුන්නා, රට පෙඩරල් කළා කියලා චෝදනා කරන්න පුළුවන්.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]යුද්ධයේ අවසන් අවස්ථාවේදී අන්තර්ජාතික සටනක් තිබුණා. එදා යටත් වුණේ නැහැ වගේ අදත් යටත් නොවී සිටිය යුතුයි. අපි යටත් වුණේ නැති වුණොත් පොඩි අනර්ථකාරී බලපෑමක් තිබෙනවා. එයට අපි මුහුණදිය යුතුයි. ඒකට බයවෙලා වැරදි දේ කරන්න කියන එක වැරදියි. නිවරදි දේ කරන විට බලපෑම් පැමිණිය හැකියි. අපි එක්ව එම අභියෝගයට මුහුණදෙමු.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]ආර්ථික සම්බාධක පනවා ලංකාවට බලපෑම් එල්ලවීමේ අවදානමක් ඇතිවී තිබෙන අවස්ථාවක ආණ්ඩුව බොහෝම සැහැල්ලුවෙන් ඉන්නවාද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]කොහේද අපි එහෙම ජොලියේ ඉන්නේ. ආණ්ඩුව දැන් මර ලතෝනි දෙන්නද? ලංකාවේ ඡන්දයකින් පැරදුනානම් තමයි මූණ පොඩ්ඩක් කළු කරගන්න ඕන. සුද්දෝ දෙන ඡන්දවලින් අපි මූණ කළු කරගන්නේ නැහැ. මේ රටේ ජනතාව මොනවා හරි වැරදි ප්‍රතිඵලයක් දුන්නොත් තමයි අපි දුක් වෙන්නේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]ලංකාවේ අපනයනවලින් සියයට 56ක් යන්නේ ඇමෙරි-කාවට හා යුරෝප-යටයි. මේ යෝජ-නාව ක්‍රියාත්මක නොකළොත් රටවල් ලෙස සම්බාධක පැනවීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. මේක සරල කාරණයක්ද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]මීට පෙර ජී.එස්.පී ප්ලස් සහනය නැති කළා. ඒකත් සම්බාධක පැනවීමක්නේ. ඒ කියලා ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කඩාවැටුනාද? අපෙන් තමයි අඩු මිලට හොඳ බඩු ගන්න පුළුවන් වෙන්නේ. වෙනත් තැනකින් අඩු මිලට හොඳ බඩු ගන්න පුළුවන්නම් ඔවුන් ලංකාවෙන් බඩු ගන්නේ නැතිව එම රටවලින් බඩු ගන්නවා. ඒකට මේ වගේ යෝජනාවක් අවශ්‍ය නැහැ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]යුද්ධය කාලයේදීත් මේ වගේ බිය, අවතාර මැව්වා. යකා කළු නැත්තේත් නැහැ. කියන තරම් කළු නැහැ. අපි මෙයට මුහුණදෙමු.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]ජී.එස්.පී. සහනය අහිමිවීම හා මෙය ඔය ආකාරයට සමාන කරන්න බැහැ. ආණ්ඩුව හිතන් ඉන්නේ අපනයනවලට බාධාවක් එල්ල නොවන බවද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]යුරෝපයේ තිබෙන අර්බුදය අනුව අඩු මිලට එන බඩු මිලට ගැනීමට තමයි ඔවුන් කටයුතු කරන්නේ. අද යුරෝපයේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙමින් යනවා. ආසියාව, මැදපෙරදිග, රටවල තමයි මිලදීගැනීමේ හැකියාව වර්ධනය වන්නේ. අපිට යුරෝපා වෙළෙඳපොළ පමණක් නොවෙයි තිබෙන්නේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]ලංකාවේ අපනයනවලට ගැටලුවක් වන්නේ නැහැ කියලා කියමුකෝ. ඒත් විදේශ ආයෝජකයින්ගේ පැමිණීම වැළකුණොත් මොකද වෙන්නේ?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]කියුබාවට විරුද්ධව මේ වගේ යෝජනා හයසිය ගාණක් ඉදිරිපත් කර තිබෙනවා. ඒත් ඇමෙරිකන් ව්‍යාපාරිකයෝ වෙනත් රටවල ලියාපදිංචිවෙලා කියුබාවට ගිහින් සංචාරක ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර කරනවා. ඉරානයට සම්බාධක දැම්මා. එත් ජපානය, ඉන්දියාව එම සම්බාධක ගණන්ගත්තේ නැහැ. තමන්ට වාසියක් ලබාගත හැකි රට කුමක්ද, ආයෝජකයින් එම රටට යනවා. අනෙක මැදපෙරදිග ආසියාවේ ආයෝජකයෝ තමයි ප්‍රබල ආයෝජකයින් වන්නේ. අද ලෝකයේ ප්‍රබල ආයෝජකයින් වන්නේ යුරෝපයේ ආයෝජකයින් නොවෙයි. ආයෝජක ප්‍රශ්නයක් එයි කියලා මම හිතන්නේ නැහැ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]ඉන්දියාව අපිට සහාය ලබාදෙන බවට රජයේ අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මෙම ප්‍රකාශයෙන් පසුව තමිල්නාඩුවේ දේශපාලනඥයින් ලංකාවට විරුද්ධව හඬක් නැගුවා. ඉන්දියාවේ සහාය අපිට නොලැබිමට මේ ඇමැතිවරයාගේ ක්‍රියාව බලපෑවා නේද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඉන්දියාවේ සහාය අපිට ලබාදෙන බව ජිනීවා නුවර සිටින ඉන්දියානු තානාපතිවරයා ප්‍රකාශයට පත් කළ විට එය ප්‍රසිද්ධියට පත් කිරීම වරදක් ලෙස තමයි මමත් දකින්නේ. ඒකෙන් ඉන්දියාවේ සහාය ලබාදෙනවට විරුද්ධ කොටි හිතවාදී බලවේග ඇවිස්සීම පමණයි සිදුවුණේ. ඒ කොටි හිතවාදී බලවේග ඇවිස්සීමේ අරමුණින් මේ බව ප්‍රකාශය පත් කළාදැයි මම දන්නේ නැහැ. නමුත් මොනවා වුණත් වුණේ ඒක. ඉන් පසුව තමයි ජයලලිතලා බලපෑම් කරන්න ගත්තේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]තනි රටකට විරුද්ධව ඉදිරිපත් කරන යෝජනාවකට ඡන්දය ප්‍රකාශ නොකිරීම ඉන්දියාවේ ස්ථාවරය වුණා. මේ නිසා ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීවි යැයි මම පුද්ගලිකව විශ්වාස කළා. ඔවුන් යෝජනාවට පක්ෂව ඡන්දය දීම දක්වා තල්ලුවීම ඉන්දීය තානාපතිවරයා කළ ප්‍රකාශය අපේ කෙනෙක් ප්‍රසිද්ධ කිරීම ඉවහල් වන්නට ඇතැයි මම විශ්වාස කරනවා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ආරාධනා කළා. ඇයගේ ඉල්ලීම පිළිගත්තානම් මේ ප්රශ්නය මීට වඩා හොඳ ආකාරයට ගොඩින් බේරාගැනීමට තිබුණේ නැද්ද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ක්ලින්ටන් නෝනා ලංකාව භාර රැජිනද? ඒ වෙලාවේ අපි ගියානම් කුක්කා වගේ ගියා කියලා කියාවි. ගියේ නැති වුණාම ඇයි ගියේ නැත්තේ කියලා අහනවා. මොකක් කළත් අහනවා. ගියේ නැත්තේ එහෙම යන්න ඕන කමක් නැති නිසායි. අපිටයි ඒ අයටයි අවශ්‍ය වෙලාවට තමයි අපි යන්නේ. ඒ වෙලාවේ ඇමෙරිකාව ලංකාවට එන්න කියලා එවපු ලිපිය අපේ ස්වෛරීත්වය නොතකා හරිමින් එවා තිබූ එකක්. එහෙම ලියුමක් ලියුවාම අපි මොකද යන්නේ. පුංචි රටක් වුණාට අපේ රටේ අභිමානය අපිට ලොකුයි. අපේ ගරුත්වයක් රැකෙන ආකාරයට, ඒ අයගේ ගෞරවය රැකෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. අපේ අභිමානය ගැන සිතීම වරදක්ද?[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#993300]2009 වසරේදී මේ වගේ යෝජනා ඉදිරිපත් වුණත් එය ජයගැනීමට ලංකාවට හැකිවුණා. ඒත් වසර තුනක් ඇතුළත ලංකාවට පරාජය අත්වන තීරණයක් ලැබුණා. මේ වසර තුන ඇතුළතදී ලංකාවට ජාත්‍යන්තරව තිබෙන සහාය අහිමි වන්නේ තානාපති අංශවල තිබෙන දුර්වලතා නිසා නොවේද?[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]මෙවර මේ ප්‍රතිඵලය ලැබුණේ තානාපති අංශවල තිබෙන දුර්වලතා නිසාම නොවෙයි. මානව හිමිකම් කවුන්සිලයේදී ගියවර සිටි රටවල් නොවෙයි මෙවර සිටින්නේ. මෙවර ඡන්ද බලය අපිට තිබුණේ නැහැ. මෙවර අපි දිනුවත් ලබන පාර අපි පරදින්න තිබුණා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ගියවර යෝජනාව ගේන්න සූදානම් වුණේ ඇමෙරිකාව නොවෙයි. ඇමෙරිකාව වෙනුවෙන් වෙනත් අයෙක් යෝජනා-වක් ඉදිරිපත් කරන විටත් ඇමෙරිකාව විසින්ම යෝජනාවක් ඉදිරිපත් කරන විටත් රටවල් හැසිරෙන ආකාරය වෙනස්. ඇමෙරිකාවේ නිලධාරීන් 150ක් විතර ජිනීවාවලට ඇවිත් තමයි මේ ඡන්දය ඇමෙරිකාව ජයගත්තේ. එක රටක් වෙනුවෙන් නිලධාරීන් තුන්දෙනෙක් යොදවලා තමයි ඇමෙරිකාව මේ ඡන්දය ජයගත්තේ. ඇමෙරිකාව සමග තරග කරලා අපි සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. අපිට ජාත්‍යන්-තරව තිබෙන තත්ත්වය නරක නැහැ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]අද ලෝකයේ නැගෙන රටවල් වන බ්‍රසීල්, චීනය, හා දකුණු අප්‍රිකාව යන රටවල් අපි සමග සිටිනවා. අද යුරෝපය හා බටහිර කියන්නේ වැටෙන බලවතුන්. ඉන්දියාව, චීනය හා රුසියාව කියන්නේ නැගෙන බලවතුන්. ඉන්දියාව දීර්ඝකාලීනව පස මිතුරු ප්රතිපත්තියකට යාවි යැයි කියා මා සිතන්නේ නැහැ. රටවල් වල ඡන්දය ගැනීමට ස්වෛරීත්වය බිල්ලට දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව පාවාදෙන්නේ නැහැ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B][COLOR=#339966]- සාකච්චා කලේ සංජය නල්ලපෙරුම / ලක්බිම[/COLOR][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom