Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරෝෂන් කියන එකා ඊයේ පිලිගත්තා ජිනීවා යෝජනාව සාධාරන නිත්‍යනුකූල එකක් කියලා.

1987 මහින්ද ජිනීවා ගිය එක හරිලු.සිංහල අය මරනකොට ජිනීවා යන්නෙ නැතිව මොනා කරන්නද කියලා ඒකා අහනවා.එහෙම නම් දෙමල අය මරනකොටත් ජිනීවා යන්නේ නැතිව කොහේ යන්නද කියන තර්කයත් හරි.

මොකද සිංහලයන් වගේම දෙමලුත් මිනිස්සුනේ.1987 සිංහල තරුනයන් මරනකොට ජිනීවා යන්න පුලුවන්නම්,2009 දෙමල අය 40,000ක් මැරුවා කියන එකත් විමර්ශනය කරලා සත්‍යතාවය හොයන්න අයිතියක් තියෙන්න ඕනීනේ.

අනිත් එක ඌ කියන එක තමයි සිංහල තරුනයන් 1987 ආන්ඩුව මරනකොට ජිනීවා ගිහිල්ලා ,මේ ඝාතනය නතර කරලා ප්‍රේමදාසව උල තියන්න ඕනී.හැබයි දෙමල තරුනයන් මරනකොට ජිනීවා යන්න ඕනී නෑ. ගහලා පොඩි පට්ටම් කරලා නැති කරන්න ඕනී. මේ විදිහට සිංහල තරුනයන් ආරක්ෂා කරන්න විතරයි එකත් ජාතීන් ඉන්නේ.මේ වගේ විකාර තර්ක ලංකාවට හරි ගියාට ජාත්‍යන්තරයට හරි යන්නේ නෑ.

මේ වගේ දෙකයි පණහේ මෝඩ තර්ක කර කර ඉන්නවා මිසක් අඩුම ගානේ ප්‍රමිතියක තර්ක කොහෙවත් නෑ.

ජිනීවා යෝජනා නිසා ඊලඟට එන්නේ පොලිස් බලතල, ඉඩම් බලතල දෙන්න කියලලු.එහෙම එකක් කොහෙවත් නෑ.ඊලඟට එන්නේ මහින්දටයි, ගෝටාටයි ජාත්‍යන්තර වරෙන්තුවක් විතරයි.ඒක නිකුත් කරපු ගමන් කොටින්ට දෙන්න පුලුවන් ඔක්කොම දිලා ප්‍රශ්නේ සෙට්ල් කරගන්න දුවයි.

[QUOTE="k.p, post: 12403579, member: 393168"] [SIZE=4]ඉරෝෂන් කියන එකා ඊයේ පිලිගත්තා ජිනීවා යෝජනාව සාධාරන නිත්‍යනුකූල එකක් කියලා. 1987 මහින්ද ජිනීවා ගිය එක හරිලු.සිංහල අය මරනකොට ජිනීවා යන්නෙ නැතිව මොනා කරන්නද කියලා ඒකා අහනවා.එහෙම නම් දෙමල අය මරනකොටත් ජිනීවා යන්නේ නැතිව කොහේ යන්නද කියන තර්කයත් හරි. මොකද සිංහලයන් වගේම දෙමලුත් මිනිස්සුනේ.1987 සිංහල තරුනයන් මරනකොට ජිනීවා යන්න පුලුවන්නම්,2009 දෙමල අය 40,000ක් මැරුවා කියන එකත් විමර්ශනය කරලා සත්‍යතාවය හොයන්න අයිතියක් තියෙන්න ඕනීනේ. අනිත් එක ඌ කියන එක තමයි සිංහල තරුනයන් 1987 ආන්ඩුව මරනකොට ජිනීවා ගිහිල්ලා ,මේ ඝාතනය නතර කරලා ප්‍රේමදාසව උල තියන්න ඕනී.හැබයි දෙමල තරුනයන් මරනකොට ජිනීවා යන්න ඕනී නෑ. ගහලා පොඩි පට්ටම් කරලා නැති කරන්න ඕනී. මේ විදිහට සිංහල තරුනයන් ආරක්ෂා කරන්න විතරයි එකත් ජාතීන් ඉන්නේ.මේ වගේ විකාර තර්ක ලංකාවට හරි ගියාට ජාත්‍යන්තරයට හරි යන්නේ නෑ. මේ වගේ දෙකයි පණහේ මෝඩ තර්ක කර කර ඉන්නවා මිසක් අඩුම ගානේ ප්‍රමිතියක තර්ක කොහෙවත් නෑ. ජිනීවා යෝජනා නිසා ඊලඟට එන්නේ පොලිස් බලතල, ඉඩම් බලතල දෙන්න කියලලු.එහෙම එකක් කොහෙවත් නෑ.ඊලඟට එන්නේ මහින්දටයි, ගෝටාටයි ජාත්‍යන්තර වරෙන්තුවක් විතරයි.ඒක නිකුත් කරපු ගමන් කොටින්ට දෙන්න පුලුවන් ඔක්කොම දිලා ප්‍රශ්නේ සෙට්ල් කරගන්න දුවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom