Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

minissu dannawa bung, yuda aparada karapu ewunta poraketa yanna wena bawa. Yugoslovia yudde aprada karapu hamuda nayakayek, me giya awuruddeth arrest kara. awathan wechcha Bosnian Muslims lata wadiya, demala diaspora eka kihipa gunayakin shakthimath. ithin uba hithanna epa, koti ganan wiyadam kara kara, oya raswim thiyala, US walatai India walatai wiruddawa jaha manaya usigannuwata palak wei kiyala

balapan anduwema ewunuth kiyanne ekamai, uba methana, anduwata maree gena kade giyata

විදේශ ප්‍රතිපත්තියේ වෙනස් විය යුතුයි.- දයාන් ජයතිලක

Srilankamirror – ශී‍්‍ර ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් බලවත් රටවල් අනාගතයේදී ද ශී‍්‍ර ලංකාවට එරෙහිව එය යොදාගත හැකි බවත් ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති දයාන් ජයතිලක මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ අනුව, ශී‍්‍ර ලංකාව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බවද ඔහු අවධාරණය කර සිටියි.

බී බී සී ලෝක සේවය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කල දයාන් ජයතිලක මහතා, මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට මියන්මාරයෙන් ආදර්ශයක් ගත හැකි බවද කියා සිටියේය.

2009 වසරේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත් කල ආකාරයත්, රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල සහාය ලැබුවද මියන්මාරයට එරෙහිව එහිදී ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ බවත් දයාන් ජයතිලක මෙහිදී සිහිපත් කළේය.

එතැන් සිට මියන්මාරය බුද්ධිමත් අන්දමින් රට තුළ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කල අකාරයද ඔහු පැහැදිලි කළේය.

ඒ හේතුවෙන් අද බටහිර රටවල් මියන්මාරයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල නොකරන බවත්, ශී‍්‍ර ලංකාව ද මියන්මාරය ආදර්ශයට ගනිමින් බටහිර රටවල් සමග බුද්ධිමත් දූරදර්ශී, ගනුදෙනුවක නරත විය යුතු බවත් ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති දයාන් ජයතිලක මහතා අවධාරණය කළේය.

[QUOTE="Strawberry in Sri Lanka, post: 12404927, member: 397209"] [SIZE="4"] minissu dannawa bung, yuda aparada karapu ewunta poraketa yanna wena bawa. Yugoslovia yudde aprada karapu hamuda nayakayek, me giya awuruddeth arrest kara. awathan wechcha Bosnian Muslims lata wadiya, demala diaspora eka kihipa gunayakin shakthimath. ithin uba hithanna epa, koti ganan wiyadam kara kara, oya raswim thiyala, US walatai India walatai wiruddawa jaha manaya usigannuwata palak wei kiyala :yes: balapan anduwema ewunuth kiyanne ekamai, uba methana, anduwata maree gena kade giyata :P විදේශ ප්‍රතිපත්තියේ වෙනස් විය යුතුයි.- දයාන් ජයතිලක Srilankamirror – ශී‍්‍ර ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් බලවත් රටවල් අනාගතයේදී ද ශී‍්‍ර ලංකාවට එරෙහිව එය යොදාගත හැකි බවත් ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති දයාන් ජයතිලක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ අනුව, ශී‍්‍ර ලංකාව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බවද ඔහු අවධාරණය කර සිටියි. බී බී සී ලෝක සේවය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කල දයාන් ජයතිලක මහතා, මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට මියන්මාරයෙන් ආදර්ශයක් ගත හැකි බවද කියා සිටියේය. 2009 වසරේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත් කල ආකාරයත්, රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල සහාය ලැබුවද මියන්මාරයට එරෙහිව එහිදී ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ බවත් දයාන් ජයතිලක මෙහිදී සිහිපත් කළේය. එතැන් සිට මියන්මාරය බුද්ධිමත් අන්දමින් රට තුළ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කල අකාරයද ඔහු පැහැදිලි කළේය. ඒ හේතුවෙන් අද බටහිර රටවල් මියන්මාරයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල නොකරන බවත්, ශී‍්‍ර ලංකාව ද මියන්මාරය ආදර්ශයට ගනිමින් බටහිර රටවල් සමග බුද්ධිමත් දූරදර්ශී, ගනුදෙනුවක නරත විය යුතු බවත් ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති දයාන් ජයතිලක මහතා අවධාරණය කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom