Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනීවා_යෝජනාව_සම්මත වූ අපූරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනීවා_යෝජනාව_සම්මත වූ අපූරුව

ජිනීවා යෝජනාව සම්මත වූ අපූරුව

by Karapoththa on March 28, 2014

in Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation

Leave a comment

ඊයේ (27) පස්වරුවෙහි මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංන්ධනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත කළේ සාමජික රටවල් 23ක් පක්ෂව ද, 12ක් විරුද්ධව ද, 12ක් ජන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමෙනි. පිට පිටම වසර තුනක් ම මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අපවාදයට ලක් වීම රටකට ආඩම්බරයක් නොව ලැජ්ජාවට ම කරුණකි.

යෝජනාව පිළිබ විවාදය ඉතා උණුසුම් සහ අවිනිශ්චිත තත්ත්වයකට ඇදී ගිය ද ඉක්මනින්ම තත්ත්වය තමන් යටතට ගැනීමට යෝජනාව ඉදිරිපත් කළ රටවල් සමත් වූහ. ඊට නායකත්වය දුන්නේ ඇමෙරිකාව සහ මැසිඩෝනියාවයි. මේ අතර අද වන විට රටවල් 41ක් යෝජනාවට සමදායකත්වය ලබා දී තිබුණි.

ශ්‍රී ලංකාණ්ඩුව අපූරු තර්කයක් ගෙනාවේ ය. එනම් මෙම යෝජනාව මගින් උගත් පාඩම් කොමිසම සළකා බැලූ කාලය පමණක් විමසා බලන්නේ එල්ටීටීඊ සංවිධානයේ ඊට පෙර කාලයේ කළ යුද අපරාධ වසං කිරීමට බව ය. තමන් මේ කරන්නේ උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් බව ශ්‍රී ලංකාව නොදැන සිටියා මෙනි. මන්ද යත් එවැනි චෝදනාවක් වෙතොත් එය කලින්ම එල්ලකළ යුත්තේ උගත් පාඩම් කොමිසමට කාලය වකවානුව තීරණය ජනාධිපති රාජපක්ෂට නිසා ය. සහමුලින්ම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පෙර වසරයන්හිදී මෙන්ම අදත් ලංකාණ්ඩුවේ කතාව විය.

මුල්ම වෙඩිල්ල පත්තු වූයේ ඉන්දියාවෙනි. මේ තාක් යෝජනාව පිළිබඳ පැවැති කිසිදු සාකච්ජා සභාවක දී අදහස් ඉදිරිපත් නොකළ ඉන්දියාව කියා සිටියේ මෙම යෝජනාව අප්‍රයෝගික සහ ප්රතිවිරෝධී එකක් බවත් ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණය විසඳනු පිණිස එරට හා එක්ව කටයුතු කළ යුතු බවත් ය. තමන් මෙම යෝජනාවට අරභයා ජන්දය පාවිච්චි නොකරන බවත් එය කියා සිටියේ ය.

මෙම ප්‍රකාශය පුදුමාකාර එක්ක වන්නේ පාලක ක්‍රොන්ග්‍රස් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙහි එන මෙම සඳහන නිසා ය: ‘එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසන් සමයෙහි දී ශ්‍රී ලංකා හමුදාවන් විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සහ පමණ ඉක්මවායෑම් පිළිබද කැරෙන චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය, විශයමූලික සහ නිශ්චිත කාලසීමාවක් තුල කැරෙන පරීක්ෂණයක් සහතික කරනු පිණිස අනෙක් රටවල් ද සමඟ එක්ව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නෙමු.’

එම අදහස් කිසිවක් අද කවුන්සිලයේ දී ඉන්දියානු නියෝජිතයා කීවේ නැත.

ඉන්දියානු ප්‍රකාශය කවුන්සිලය තුළ කම්පන තරංගයක් ඇති කොට අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් ද නිහඩ කරවනු ඇතැයි අයෙක් සිතූහ. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ අධිකාරයක් ඉන්දියාවට ඇතැයි සිතූ පිරිස් ද වූහ. ඉන්දියානු සහයෝගය නොමැතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාවක් කවුන්සිලයෙහි සම්මත කළ නොහැකි යැයි කී අය ද වූහ. නමුත් අද ඒ මයාව කවුන්සිලයේ බහුතරව විසින් පුපුරුවා හැරුණි. ඉන්දියානු ආකල්පය විසින් කිසිඳු රටක ස්ථාවරය වෙනස් වූයේ නැත. දැන් ඉන්දියාව කවුන්සිලයෙහි ජන්දය විසින් හතේ පන්තියේ වාඩි කරවා තිබේ.

යෝජනාව සම්මත වුවහොත් එය ක්‍රියාත්මක කිරීමට අරමුදල් ඇත්දැයි පකිස්ථානය විමසා සිටියේ යත මහ කොමසාරිස් කාර්යාලයේ මුදල් බාර නිලධාරියකු පිළිතුරු දෙමින් කියා සිටියේ මෙවැනි පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන එකහමාරක් අවශ්‍ය ගණනය කර ඇති බවත් එවැනි වෙන් කල මුදලක් නොමැති බවත් ය. මුදල් නැති නම් යෝජනා කුමටදැයි ඇසූ පකිස්ථානය එබැවින් යෝජනාව කල් තැබිය යුතු යැයි කියා සිට ඒ සඳහා ජන්දයක් ඉල්ලා සිටියේ ය. ඊට පිළිතුරු දුන් ඇමෙරිකාව කියා සිටියේ මෙයට පෙර සම්මත කරන ලද මෙවැනි කිසිදු යෝජනාවකට පෙර එවැනි මුදලක් වෙන් කර නොතිබුණූ බවයි. එපමණක් නොව කල්දැමීමේ යෝජනාවක් මෙම අවස්ථාවේ ගෙන ඒමට අයිතියක් ඇත්දැයි එරට කවුන්සිලයේ සභාපතිවරයා විමසා සිටියේ ය.

මෙයට පෙර මෙවැනි අවස්ථාවක් ඇති වී නැති බවත් එබැවින් කළ හැකි හොඳම දෙය වන්නේ ජන්දයකට ගොස් මත විමසීම බවත් සභාපතිවරයා කියා සිටියේ ය. යෝජනාවේ තිබූ හරයාත්මක ජේදය වන අන්තර් ජාතික පරීක්ෂණය පිළබඳ දස වන ජේදය ඉවත් කළ යුතු බවටත් ඒ සඳහා තමන් ජන්දයක් අපේක්ෂා කරන බවත් පකිස්ථානය කියා සිටියේ ය. ඒ අනුව ජන්ද විමසීම් දෙකක් පැවැත් වුනි. යෝජනාව කල් තැබීමේ ජන්දයට ලැබුණේ ජන්ද 16කි. ඊට විරුද්ධව 25ක් ලැබුණි. අන්තර් ජාතික පරීක්ෂණය පිළිබඳ දසවන ජේදය ඉවත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් පැවැති ජන්දයෙන් ද පකිස්ථානය ජන්ද 13ක් පමණක් ලබා ඊට විරුද්ධ වූ ජන්ද 23කට පැරදුණි.

මේ වන විට යෝජනාව ජයග්‍රහණය කරන බව පැහැදිළි වී තිබුණි. ඊට පක්ෂව ලද ජන්ද 23න් බෙනින්, බොස්වානාව, බ්‍රසීලය, කෝ ඩි වා, මෙක්සිකෝව, පේරු, දකුණු කොරියාව, සියරා ලියෝනය, චිලිය, කොස්ටාරිකාව, ආජන්ටිනාව යන රටවල් 12ම අයක් වන්නේ බටහිර රටවල් යන කාණ්ඩයට නොව දකුණූ ලෝකය යැයි හදුන්වන රටවලට ය. ජන්දය දුන් අනෙක් රටවල් නම් ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, එස්තෝනියාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් ය.

ජන්දය ප්‍රකාශ නොකළ රටවල් අතරින් කැපී පෙනෙන්නේ ආසියානු රටවල් ය. ඒ අතර ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව සහ පිලිපීනය වෙති. පිලිපීනය දිගටම ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දැක් වූ රටක් වන අතර ඉන්දුනීසියාව 2013 වර්ශයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව ජන්දය දුන්නේ ය. මෙම ජන්ද ප්‍රතිපළ විග්රහ කරන ආණ්ඩුව කියන්නේ තමන් රටවල් 12ක් ජන්දය නොදී සිටීමට පෙළඹ වූ බව ය. එය ජයග්‍රහණයක් බව ය. ඉන් කියන්නේ මේ තාක් ශ්‍රී ලංකාවට පක්ෂව සිටි ඉන්දුනීසියාව සහ පිලිපීනය ජන්දය නොදී සිටියේ ශ්‍රී ලංකාන්ඩුවේ බලපැම නිසා බව ද? අනේ පව්!

පසුගිය දෙවතාවේ දී මෙන්ම මෙවර ද ආණ්ඩුව ජන්දය නොදුන් රටවල් දා ගන්නේ තමන්ගේ මල්ලට ය. ඒ මෝඩ චූන් එකකි. ජන්දය නොදී සිටින රටවල් එසේ කරන්නේ හේතු ඇතිව ය. විශේෂයෙන්ම පාර්ශවයක් ගැනීමට නොකැමැති නිසා ය. එම රටවල් තමන්ගේ පාර්ශවයට දා ගැනීම විහිළුවක් වන්නේ ද ඒ නිසා ය. ජන්දය නොදී සිටි රටවල් මෙසේ ය: බුකිනෝ පූසෝ, ඉතියෝපියාව, ගැබොන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසාක්ස්ථානය, ක්වේටය, මෙරොක්කෝ, නැමීබියාව, පිලිපීනය සහ දකුණූ අප්‍රිකාව.

ශ්‍රී ලංකාවට පක්ෂව ජන්දය දුන් රටවල් වූයේ ඇල්ජීරියාව, චීනය, කොන්ගෝව, කියුබාව, කෙන්යාව, මාල දිවයින, පකිස්ථානය, රුසියාව, සවුදි අරාබිය, එක්සත් අරාබිය, එක්සත් එමීර් රාජ්‍යය, වෙනිසියුලාව සහ වියට්නාමය යි. මෙම රටවල් 12 අතුරින් ප්‍රායෝගික අර්ථයෙන් බහු පාක්ෂික ප්රජාතන්ත්රවාදී පාලනයන් පවතින්නේ පකිස්ථානය, මාල දිවයින සහ කෙන්යාව යන රටවල පමණි. අන් සියල්ල යම් යම් මට්ටම් වලින් තනි පාක්ෂික රටවල් වෙති.

ලෝක දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැටී ඇති කණගාටුදායක තත්ත්වයට වෙන නිදසුන් කුමට ද? මෙවර මානව හිමිකම් කවුන්සිලයේ ජන්ද ප්‍රතිපළ විසින් ද පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික තලය තුල හුදකලා වෙමින් සහ ප්රජාතන්ත්රවාදී නොවන රාජ්‍යන් සමඟ කල්ලි ගැසෙමින් පවතින හැටි ය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුල මෙන්ම පාරදෘශ්‍ය නිදහස් සහ සාධාරණ ජන්දයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දිනයක මෙම තීරණයම රාජපක්ෂවරුන් වෙත නොඑළඹෙනු ඇත් ද?

ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධය තුළ පමණක් නොව 1971 සිට 1988 -1990 හරහා කරන ලද මනුෂත්වයට එරෙහි අපරාධ පිළිබඳ ඇත්ත පරීක්ෂනයක් කළ හැකි වනු ඇත්තේ එවැනි නිදහස් ජන්දයක ප්‍රතිපළය වශයෙන් සැබෑ ප්රජාතන්ත්රවාදී පාලනයක් ශ්‍රී ලංකාවේ ඇති වන දවසක ය. වත්මන් අන්තර් ජාතික පරීක්ෂණය ඊට පිටුවහලක් වනු මිස ආදේශකයක් වනු නොහේ.

යෝජනාව අනුව මහ කොමසාරිස් නවී පිල්ලේ මසක් අතුළත මූලික සැළසුම් සකස් කරනු ඇත. ඇයගේ කාලය 2014 අගොස්තුවෙන් අවසන් වෙයි.

සුනන්ද දේශප්‍රිය

[QUOTE="siripala, post: 16447833, member: 6738"] [b]ජිනීවා_යෝජනාව_සම්මත වූ අපූරුව[/b] [SIZE="7"]ජිනීවා යෝජනාව සම්මත වූ අපූරුව[/SIZE] [SIZE="3"][B] by Karapoththa on March 28, 2014 in Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation Leave a comment[/B][/SIZE] [IMG]http://www.vikalpa.org/wp-content/uploads/2014/03/IMG_8639_800.jpg[/IMG] [SIZE="4"]ඊයේ (27) පස්වරුවෙහි මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංන්ධනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත කළේ සාමජික රටවල් 23ක් පක්ෂව ද, 12ක් විරුද්ධව ද, 12ක් ජන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමෙනි. පිට පිටම වසර තුනක් ම මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අපවාදයට ලක් වීම රටකට ආඩම්බරයක් නොව ලැජ්ජාවට ම කරුණකි. යෝජනාව පිළිබ විවාදය ඉතා උණුසුම් සහ අවිනිශ්චිත තත්ත්වයකට ඇදී ගිය ද ඉක්මනින්ම තත්ත්වය තමන් යටතට ගැනීමට යෝජනාව ඉදිරිපත් කළ රටවල් සමත් වූහ. ඊට නායකත්වය දුන්නේ ඇමෙරිකාව සහ මැසිඩෝනියාවයි. මේ අතර අද වන විට රටවල් 41ක් යෝජනාවට සමදායකත්වය ලබා දී තිබුණි. ශ්‍රී ලංකාණ්ඩුව අපූරු තර්කයක් ගෙනාවේ ය. එනම් මෙම යෝජනාව මගින් උගත් පාඩම් කොමිසම සළකා බැලූ කාලය පමණක් විමසා බලන්නේ එල්ටීටීඊ සංවිධානයේ ඊට පෙර කාලයේ කළ යුද අපරාධ වසං කිරීමට බව ය. තමන් මේ කරන්නේ උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් බව ශ්‍රී ලංකාව නොදැන සිටියා මෙනි. මන්ද යත් එවැනි චෝදනාවක් වෙතොත් එය කලින්ම එල්ලකළ යුත්තේ උගත් පාඩම් කොමිසමට කාලය වකවානුව තීරණය ජනාධිපති රාජපක්ෂට නිසා ය. සහමුලින්ම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පෙර වසරයන්හිදී මෙන්ම අදත් ලංකාණ්ඩුවේ කතාව විය. මුල්ම වෙඩිල්ල පත්තු වූයේ ඉන්දියාවෙනි. මේ තාක් යෝජනාව පිළිබඳ පැවැති කිසිදු සාකච්ජා සභාවක දී අදහස් ඉදිරිපත් නොකළ ඉන්දියාව කියා සිටියේ මෙම යෝජනාව අප්‍රයෝගික සහ ප්රතිවිරෝධී එකක් බවත් ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණය විසඳනු පිණිස එරට හා එක්ව කටයුතු කළ යුතු බවත් ය. තමන් මෙම යෝජනාවට අරභයා ජන්දය පාවිච්චි නොකරන බවත් එය කියා සිටියේ ය. මෙම ප්‍රකාශය පුදුමාකාර එක්ක වන්නේ පාලක ක්‍රොන්ග්‍රස් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙහි එන මෙම සඳහන නිසා ය: ‘එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසන් සමයෙහි දී ශ්‍රී ලංකා හමුදාවන් විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සහ පමණ ඉක්මවායෑම් පිළිබද කැරෙන චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය, විශයමූලික සහ නිශ්චිත කාලසීමාවක් තුල කැරෙන පරීක්ෂණයක් සහතික කරනු පිණිස අනෙක් රටවල් ද සමඟ එක්ව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නෙමු.’ එම අදහස් කිසිවක් අද කවුන්සිලයේ දී ඉන්දියානු නියෝජිතයා කීවේ නැත. ඉන්දියානු ප්‍රකාශය කවුන්සිලය තුළ කම්පන තරංගයක් ඇති කොට අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් ද නිහඩ කරවනු ඇතැයි අයෙක් සිතූහ. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ අධිකාරයක් ඉන්දියාවට ඇතැයි සිතූ පිරිස් ද වූහ. ඉන්දියානු සහයෝගය නොමැතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාවක් කවුන්සිලයෙහි සම්මත කළ නොහැකි යැයි කී අය ද වූහ. නමුත් අද ඒ මයාව කවුන්සිලයේ බහුතරව විසින් පුපුරුවා හැරුණි. ඉන්දියානු ආකල්පය විසින් කිසිඳු රටක ස්ථාවරය වෙනස් වූයේ නැත. දැන් ඉන්දියාව කවුන්සිලයෙහි ජන්දය විසින් හතේ පන්තියේ වාඩි කරවා තිබේ. යෝජනාව සම්මත වුවහොත් එය ක්‍රියාත්මක කිරීමට අරමුදල් ඇත්දැයි පකිස්ථානය විමසා සිටියේ යත මහ කොමසාරිස් කාර්යාලයේ මුදල් බාර නිලධාරියකු පිළිතුරු දෙමින් කියා සිටියේ මෙවැනි පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන එකහමාරක් අවශ්‍ය ගණනය කර ඇති බවත් එවැනි වෙන් කල මුදලක් නොමැති බවත් ය. මුදල් නැති නම් යෝජනා කුමටදැයි ඇසූ පකිස්ථානය එබැවින් යෝජනාව කල් තැබිය යුතු යැයි කියා සිට ඒ සඳහා ජන්දයක් ඉල්ලා සිටියේ ය. ඊට පිළිතුරු දුන් ඇමෙරිකාව කියා සිටියේ මෙයට පෙර සම්මත කරන ලද මෙවැනි කිසිදු යෝජනාවකට පෙර එවැනි මුදලක් වෙන් කර නොතිබුණූ බවයි. එපමණක් නොව කල්දැමීමේ යෝජනාවක් මෙම අවස්ථාවේ ගෙන ඒමට අයිතියක් ඇත්දැයි එරට කවුන්සිලයේ සභාපතිවරයා විමසා සිටියේ ය. මෙයට පෙර මෙවැනි අවස්ථාවක් ඇති වී නැති බවත් එබැවින් කළ හැකි හොඳම දෙය වන්නේ ජන්දයකට ගොස් මත විමසීම බවත් සභාපතිවරයා කියා සිටියේ ය. යෝජනාවේ තිබූ හරයාත්මක ජේදය වන අන්තර් ජාතික පරීක්ෂණය පිළබඳ දස වන ජේදය ඉවත් කළ යුතු බවටත් ඒ සඳහා තමන් ජන්දයක් අපේක්ෂා කරන බවත් පකිස්ථානය කියා සිටියේ ය. ඒ අනුව ජන්ද විමසීම් දෙකක් පැවැත් වුනි. යෝජනාව කල් තැබීමේ ජන්දයට ලැබුණේ ජන්ද 16කි. ඊට විරුද්ධව 25ක් ලැබුණි. අන්තර් ජාතික පරීක්ෂණය පිළිබඳ දසවන ජේදය ඉවත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් පැවැති ජන්දයෙන් ද පකිස්ථානය ජන්ද 13ක් පමණක් ලබා ඊට විරුද්ධ වූ ජන්ද 23කට පැරදුණි. මේ වන විට යෝජනාව ජයග්‍රහණය කරන බව පැහැදිළි වී තිබුණි. ඊට පක්ෂව ලද ජන්ද 23න් බෙනින්, බොස්වානාව, බ්‍රසීලය, කෝ ඩි වා, මෙක්සිකෝව, පේරු, දකුණු කොරියාව, සියරා ලියෝනය, චිලිය, කොස්ටාරිකාව, ආජන්ටිනාව යන රටවල් 12ම අයක් වන්නේ බටහිර රටවල් යන කාණ්ඩයට නොව දකුණූ ලෝකය යැයි හදුන්වන රටවලට ය. ජන්දය දුන් අනෙක් රටවල් නම් ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, එස්තෝනියාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් ය. ජන්දය ප්‍රකාශ නොකළ රටවල් අතරින් කැපී පෙනෙන්නේ ආසියානු රටවල් ය. ඒ අතර ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව සහ පිලිපීනය වෙති. පිලිපීනය දිගටම ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දැක් වූ රටක් වන අතර ඉන්දුනීසියාව 2013 වර්ශයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව ජන්දය දුන්නේ ය. මෙම ජන්ද ප්‍රතිපළ විග්රහ කරන ආණ්ඩුව කියන්නේ තමන් රටවල් 12ක් ජන්දය නොදී සිටීමට පෙළඹ වූ බව ය. එය ජයග්‍රහණයක් බව ය. ඉන් කියන්නේ මේ තාක් ශ්‍රී ලංකාවට පක්ෂව සිටි ඉන්දුනීසියාව සහ පිලිපීනය ජන්දය නොදී සිටියේ ශ්‍රී ලංකාන්ඩුවේ බලපැම නිසා බව ද? අනේ පව්! පසුගිය දෙවතාවේ දී මෙන්ම මෙවර ද ආණ්ඩුව ජන්දය නොදුන් රටවල් දා ගන්නේ තමන්ගේ මල්ලට ය. ඒ මෝඩ චූන් එකකි. ජන්දය නොදී සිටින රටවල් එසේ කරන්නේ හේතු ඇතිව ය. විශේෂයෙන්ම පාර්ශවයක් ගැනීමට නොකැමැති නිසා ය. එම රටවල් තමන්ගේ පාර්ශවයට දා ගැනීම විහිළුවක් වන්නේ ද ඒ නිසා ය. ජන්දය නොදී සිටි රටවල් මෙසේ ය: බුකිනෝ පූසෝ, ඉතියෝපියාව, ගැබොන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසාක්ස්ථානය, ක්වේටය, මෙරොක්කෝ, නැමීබියාව, පිලිපීනය සහ දකුණූ අප්‍රිකාව. ශ්‍රී ලංකාවට පක්ෂව ජන්දය දුන් රටවල් වූයේ ඇල්ජීරියාව, චීනය, කොන්ගෝව, කියුබාව, කෙන්යාව, මාල දිවයින, පකිස්ථානය, රුසියාව, සවුදි අරාබිය, එක්සත් අරාබිය, එක්සත් එමීර් රාජ්‍යය, වෙනිසියුලාව සහ වියට්නාමය යි. මෙම රටවල් 12 අතුරින් ප්‍රායෝගික අර්ථයෙන් බහු පාක්ෂික ප්රජාතන්ත්රවාදී පාලනයන් පවතින්නේ පකිස්ථානය, මාල දිවයින සහ කෙන්යාව යන රටවල පමණි. අන් සියල්ල යම් යම් මට්ටම් වලින් තනි පාක්ෂික රටවල් වෙති. ලෝක දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැටී ඇති කණගාටුදායක තත්ත්වයට වෙන නිදසුන් කුමට ද? මෙවර මානව හිමිකම් කවුන්සිලයේ ජන්ද ප්‍රතිපළ විසින් ද පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික තලය තුල හුදකලා වෙමින් සහ ප්රජාතන්ත්රවාදී නොවන රාජ්‍යන් සමඟ කල්ලි ගැසෙමින් පවතින හැටි ය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුල මෙන්ම පාරදෘශ්‍ය නිදහස් සහ සාධාරණ ජන්දයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දිනයක මෙම තීරණයම රාජපක්ෂවරුන් වෙත නොඑළඹෙනු ඇත් ද? ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධය තුළ පමණක් නොව 1971 සිට 1988 -1990 හරහා කරන ලද මනුෂත්වයට එරෙහි අපරාධ පිළිබඳ ඇත්ත පරීක්ෂනයක් කළ හැකි වනු ඇත්තේ එවැනි නිදහස් ජන්දයක ප්‍රතිපළය වශයෙන් සැබෑ ප්රජාතන්ත්රවාදී පාලනයක් ශ්‍රී ලංකාවේ ඇති වන දවසක ය. වත්මන් අන්තර් ජාතික පරීක්ෂණය ඊට පිටුවහලක් වනු මිස ආදේශකයක් වනු නොහේ. යෝජනාව අනුව මහ කොමසාරිස් නවී පිල්ලේ මසක් අතුළත මූලික සැළසුම් සකස් කරනු ඇත. ඇයගේ කාලය 2014 අගොස්තුවෙන් අවසන් වෙයි. සුනන්ද දේශප්‍රිය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom