Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිම් උදව් Gym Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලෙන් ගහපන් ගූගල් කරපන්

වෙජි උන්ට ප්‍රෝටීන් ගන්න පුලුවන් - සෝයා .. හොද කෑමක්

ඇයි යකෝ හතු එහෙම්පිටින්ම ප්‍රෝටීන් වැක්කෙරෙනවා

තව ගොඩක් තියනවා බන්. උඹ අප්පිරියාවෙන් කන්න එපා

මට ඔයවගේ කුකුල්මස් කන්න කියලා.

වමනේ ගියා අන්තිමෙට

එහෙම අප්පිරියා නම් කන්න එපා සරලවම

මම නම් ජිම් ගියේ බර අඩු කරගන්න

මම ජිමි ගියාම ඉස්සෙල්ලම උන්ට කිව්වේ ඩයට් ප්ලෑන් දෙන්න එපා . මට නම් බැහැ කරන්න කියලා

රෑට එලවලු තම්බලා කන සීන් බෑ බන් අප්පිරියයි

මට ඕන කෑම මම ගත්තා

පිටි කෑම නැතිම කරා

බත් , මස් .මාලු සේරම කෑවා මට ඔන විදියට

හැබැයි දවසට කැලරි 2000ක් විතරයි (ඒක මැනපන් ඇප් එකකින්)

රෑ කෑම මම අතඇරියා අන්තමට

කිලෝ 10ක් අඩු කරා මාස 04 කින්

මාසයකට දෙසැරයක් පීසා , කොත්තු වක් කනවා හැබැයි කන්නේ මාසෙකට 02 විතරයි .එහෙම කරලත් මගේ බර කිලෝ 10කින් අඩුවුනා බන්.

හැමදේම බැලන්ස් කරපන් . අන්තගාමී නැතුව. ඒක තමයි රහස

උඹට ඕකේ අනික් පැත්ත වෙන්න ඔන

මම දන්න තරමින් හිතකර කාබෝහයිඩේට් කාපන්

අල , බතල , මයියොක්කා, රතුබත් , ඉදල හිටලා කුරක්කන් පාන් (කීල්ස් එකේ තියනවා)

සෝයා, කව්පි, කඩල , මුං ඕන තරම් තියනවා

මම දවසට අනිවා කැලරි 2000 ක් වත් ටාගට් කරනවා. උඹ ගන්න ඔන ගාන මෙතන්ට ගිහින් මැනපන්

https://www.mayoclinic.org/healthy-lifestyle/weight-loss/in-depth/calorie-calculator/itt-20402304

[QUOTE="Shamal3001, post: 30559695, member: 578759"] [SIZE=7]සිංහලෙන් ගහපන් ගූගල් කරපන් වෙජි උන්ට ප්‍රෝටීන් ගන්න පුලුවන් - සෝයා .. හොද කෑමක් ඇයි යකෝ හතු එහෙම්පිටින්ම ප්‍රෝටීන් වැක්කෙරෙනවා තව ගොඩක් තියනවා බන්. උඹ අප්පිරියාවෙන් කන්න එපා මට ඔයවගේ කුකුල්මස් කන්න කියලා. වමනේ ගියා අන්තිමෙට එහෙම අප්පිරියා නම් කන්න එපා සරලවම මම නම් ජිම් ගියේ බර අඩු කරගන්න මම ජිමි ගියාම ඉස්සෙල්ලම උන්ට කිව්වේ ඩයට් ප්ලෑන් දෙන්න එපා . මට නම් බැහැ කරන්න කියලා රෑට එලවලු තම්බලා කන සීන් බෑ බන් අප්පිරියයි මට ඕන කෑම මම ගත්තා පිටි කෑම නැතිම කරා බත් , මස් .මාලු සේරම කෑවා මට ඔන විදියට හැබැයි දවසට කැලරි 2000ක් විතරයි (ඒක මැනපන් ඇප් එකකින්) රෑ කෑම මම අතඇරියා අන්තමට[/SIZE] [SIZE=7]කිලෝ 10ක් අඩු කරා මාස 04 කින් මාසයකට දෙසැරයක් පීසා , කොත්තු වක් කනවා හැබැයි කන්නේ මාසෙකට 02 විතරයි .එහෙම කරලත් මගේ බර කිලෝ 10කින් අඩුවුනා බන්. හැමදේම බැලන්ස් කරපන් . අන්තගාමී නැතුව. ඒක තමයි රහස උඹට ඕකේ අනික් පැත්ත වෙන්න ඔන මම දන්න තරමින් හිතකර කාබෝහයිඩේට් කාපන් අල , බතල , මයියොක්කා, රතුබත් , ඉදල හිටලා කුරක්කන් පාන් (කීල්ස් එකේ තියනවා) සෝයා, කව්පි, කඩල , මුං ඕන තරම් තියනවා මම දවසට අනිවා කැලරි 2000 ක් වත් ටාගට් කරනවා. උඹ ගන්න ඔන ගාන මෙතන්ට ගිහින් මැනපන් [URL]https://www.mayoclinic.org/healthy-lifestyle/weight-loss/in-depth/calorie-calculator/itt-20402304[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom