Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිම් උදව් Gym Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vegetarian protein powder, කඩල, මුං ඇට, කව්පි, සෝයා ඇට, සෝයා (පැකට්), සමපෝෂ, protein bar (මේවනම් ගෙදර හදාගන්නත් පුලුවන්).

ඔය ටික තමයි ඔලුවට ආවෙ. කෙට්ටුයි මහත් වෙන්න ඕනෙ කියන්නෙ ඔයාගෙ goal එක muscle gain. Muscle gain කරන්න bulk කරන්න ඕනෙ, ඒ කියන්නෙ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර nutrition අපි දෙන්න ඕනෙ. Bulk කරන්න පුලුවන් දෙවිදියකට. Clean, dirty. Clean එකේදි අපි කන කෑම measure කරනවා සහ carbs අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නෙ නෑ. මටනම් carbs 267 යි ඕනෙ. 65 යි බර. ඒ විදියට කරනවනම් chronometer app එක playstore එකෙන් ගන්න. ඒවගේම dirty bulk එකේදි measure නෑ. කනව carbs, fat ඕන දෙයක් ලිමිට් නෑ. ඕකෙම තව විධියක් කරනවා කට්ටිය කෑම එක eyeball measure කරනවා. ඒකටනම් ටිකක් experience එක ඕනෙ දැක්කම මෙච්චරක් බර ඇති මේකෙ, එතකොට protein, carbs, fats මෙච්චරයි කියල හිතන්න. නැත්තන් search කර කර ගන්න ඕනෙ.

Bulk එකේදි අපිට පුලුවන් පොඩි surplus එකක් තියාගන්න calorie 300ක් වගේ. ඊට වැඩි උනාම fat එක ඉතුරු වෙන්න ඉඩ වැඩියි. එතකොට කැතයි. මම dirty bulk කරල stretch marks ආවා. ඒ නිසා clean bulk කරල බලන්න. හැබැයි slow කියල කියන්නෙ ඒක.

වැදගත්ම ටික

කවුරු කොහොම කිව්වත් අපිට අපේ බර වගේ දෙගුණයක් protein ගන්න අමාරුයි (රටේ හැටියට, ආර්ථිකය, පවුල් පරිසරය ). ඇඟේ බර pounds වලට convert කරල ඒක 0.5 න් වැඩි කරල එන ගාන වඩා ගන්නවනම් muscle build වෙනවා. Progress එක slow උනාට.

උබ vegetarian නිසා, මුං ඇට 200g ක protein 50g තියනවා කියල වේලකට 200ක් කන්න බෑ. ඉක්මනටම බඩ පිරෙනවා. ඒ වගේම සෙම, හෙම්බිරිස්සාව වගේ තියන දවසට කන්නත් බෑ. කඩලත් ඒ වගේ. ඒ නිසා 100g (dry) ක් විතර කන්න try කරන්න වේලකට. මටනම් එක දවසකට ධාන්‍ය වර්ග එකයි කන්න පුලුවන්. උබගෙ හැටියට අනිත් කෑම ටික manage කරගන්න. ඒ වගේම ඕන ටික හදාගන්න වෙන්නෙ ඔයාටමනම්, දවසෙ එක වෙලාවක හදාගන්න ඔක්කොම වෙලාව ඉතුරු කරගන්න.

හෑල්ලක්ද මන්ද

[QUOTE="KSPathirana, post: 30559824, member: 532320"] Vegetarian protein powder, කඩල, මුං ඇට, කව්පි, සෝයා ඇට, සෝයා (පැකට්), සමපෝෂ, protein bar (මේවනම් ගෙදර හදාගන්නත් පුලුවන්). ඔය ටික තමයි ඔලුවට ආවෙ. කෙට්ටුයි මහත් වෙන්න ඕනෙ කියන්නෙ ඔයාගෙ goal එක muscle gain. Muscle gain කරන්න bulk කරන්න ඕනෙ, ඒ කියන්නෙ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර nutrition අපි දෙන්න ඕනෙ. Bulk කරන්න පුලුවන් දෙවිදියකට. Clean, dirty. Clean එකේදි අපි කන කෑම measure කරනවා සහ carbs අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නෙ නෑ. මටනම් carbs 267 යි ඕනෙ. 65 යි බර. ඒ විදියට කරනවනම් chronometer app එක playstore එකෙන් ගන්න. ඒවගේම dirty bulk එකේදි measure නෑ. කනව carbs, fat ඕන දෙයක් ලිමිට් නෑ. ඕකෙම තව විධියක් කරනවා කට්ටිය කෑම එක eyeball measure කරනවා. ඒකටනම් ටිකක් experience එක ඕනෙ දැක්කම මෙච්චරක් බර ඇති මේකෙ, එතකොට protein, carbs, fats මෙච්චරයි කියල හිතන්න. නැත්තන් search කර කර ගන්න ඕනෙ. Bulk එකේදි අපිට පුලුවන් පොඩි surplus එකක් තියාගන්න calorie 300ක් වගේ. ඊට වැඩි උනාම fat එක ඉතුරු වෙන්න ඉඩ වැඩියි. එතකොට කැතයි. මම dirty bulk කරල stretch marks ආවා. ඒ නිසා clean bulk කරල බලන්න. හැබැයි slow කියල කියන්නෙ ඒක. වැදගත්ම ටික කවුරු කොහොම කිව්වත් අපිට අපේ බර වගේ දෙගුණයක් protein ගන්න අමාරුයි (රටේ හැටියට, ආර්ථිකය, පවුල් පරිසරය ). ඇඟේ බර pounds වලට convert කරල ඒක 0.5 න් වැඩි කරල එන ගාන වඩා ගන්නවනම් muscle build වෙනවා. Progress එක slow උනාට. උබ vegetarian නිසා, මුං ඇට 200g ක protein 50g තියනවා කියල වේලකට 200ක් කන්න බෑ. ඉක්මනටම බඩ පිරෙනවා. ඒ වගේම සෙම, හෙම්බිරිස්සාව වගේ තියන දවසට කන්නත් බෑ. කඩලත් ඒ වගේ. ඒ නිසා 100g (dry) ක් විතර කන්න try කරන්න වේලකට. මටනම් එක දවසකට ධාන්‍ය වර්ග එකයි කන්න පුලුවන්. උබගෙ හැටියට අනිත් කෑම ටික manage කරගන්න. ඒ වගේම ඕන ටික හදාගන්න වෙන්නෙ ඔයාටමනම්, දවසෙ එක වෙලාවක හදාගන්න ඔක්කොම වෙලාව ඉතුරු කරගන්න. හෑල්ලක්ද මන්ද [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom