Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිම් එකේ බර උස්සන ආච්චි කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිම් එකේ බර උස්සන ආච්චි කෙනෙක්

“මම කවදාවත් මට බැහැ කියන වචනේ කියන්නේ නෑ. මම කියන්නේ උත්සාහ කරලා බලන්නම් කියලා. ඒ විදියට තමයි මම මගේ ජීවිතය ගෙවන්නේ. පුළුවන් හැමදේම හැකි උපරිමයකින් කරනවා” මෙහෙම කියන්නේ අපි නම් නෙමෙයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ජිවත්වන අවුරුදු 77ක් වයස Willie Murphy (විලී මර්ෆි) කියන ආච්චි අම්මා. එයා අපි එදිනෙදා ජිවිතයේ දැකල තියන අච්චිලගෙන් තරමක් වෙනස් කෙනෙක්. ඉතාමත් ශක්තිමත්. එයාට පුළුවන් එයාගේ බරට වඩා දෙගුණයක බරක් වුනත් ඔසවන්න. Murphy මේ හැමදෙයක්ම පුරුදු පුහුණු වෙලා තියෙන්නේ තනියම. එක තමයි අනෙක් විශේෂත්වය. මෙයාට තනි අතින් pull-ups සහ push-ups ව්‍යායාම කරන්නත් පුළුවන් ලු .මේ ආච්චි අම්මා කායවර්ධන ව්‍යායාම පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 4කට විතර කලින් දැකපු කායවර්ධන තරඟයක දැන්වීමක් දැක්කට පස්සේ. රාත්තල් 5ක බරක් උස්සල ගත්ත ඒ ආරම්භය අද තියෙන්නේ කොයි වගේ තැනකද කියල ඕගොල්ලොන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ සිද්ධියෙන් අපිට පැහැදිලිවෙන්නේ ජිවිතයේ අපිට අවශ්‍ය දේවල් කිරීමට කිසිදා ප්‍රමාද නෑ කියන කාරණයයි. අවශ්‍ය වන්නේ උත්සාහයයි.

ඇයව දකින සමවයසේ කට්ටිය නම් මහත් පුදුමයට පත්වෙනවා කියල දැනගන්න ලැබෙනවා. ඇයගේ මේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් විදියට ඇය World Natural Powerlifting සම්මේලනය මගින් සංවිධානය කළ තරඟයකින් 2014 වසරේ , වසරේ බර උසුලන්නාට හිමි සම්මානය දිනාගැනීමටත් සමත්වුනා.

“මට දැන් අවුරුදු 80ක් වෙන්නත් ලඟයි. අනිත් අය වගේ මාව රෝදපුටුවක තියන් තල්ලු කරන් යන්න මට අවශ්‍යතාවක් නෑ. මම මගේ ජීවිතය උපරිමයෙන් විඳිනවා” ඇය පැවසුවා.

මැයගේ ජිවිතයෙන් අපට ගතහැකි ආදර්ශ බොහොමයි. ගෙවල් වලට වෙලා කම්මැලි කමේ ඉන්න හැමෝටම මේ කතාවෙන් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා. ජිවිතයේ කවදාවත් පසුබට වෙන්න එපා. ඉදිරියටම යන්න. සෑම දෙයක්ම හැකි උපරිමයකින් කරන්න පුරුදු වෙන්න.මෙයා නං ඇත්තටම සිරා ආච්චි කෙනෙක්.

[QUOTE="Dark M, post: 20222285, member: 556824"] [b]ජිම් එකේ බර උස්සන ආච්චි කෙනෙක්[/b] [IMG]http://i2.mirror.co.uk/incoming/article4722674.ece/ALTERNATES/s615/Willie-Murphy-a-77-year-old-grandmother-weightlifter.jpg[/IMG] [SIZE="4"]“මම කවදාවත් මට බැහැ කියන වචනේ කියන්නේ නෑ. මම කියන්නේ උත්සාහ කරලා බලන්නම් කියලා. ඒ විදියට තමයි මම මගේ ජීවිතය ගෙවන්නේ. පුළුවන් හැමදේම හැකි උපරිමයකින් කරනවා” මෙහෙම කියන්නේ අපි නම් නෙමෙයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ජිවත්වන අවුරුදු 77ක් වයස Willie Murphy (විලී මර්ෆි) කියන ආච්චි අම්මා. එයා අපි එදිනෙදා ජිවිතයේ දැකල තියන අච්චිලගෙන් තරමක් වෙනස් කෙනෙක්. ඉතාමත් ශක්තිමත්. එයාට පුළුවන් එයාගේ බරට වඩා දෙගුණයක බරක් වුනත් ඔසවන්න. Murphy මේ හැමදෙයක්ම පුරුදු පුහුණු වෙලා තියෙන්නේ තනියම. එක තමයි අනෙක් විශේෂත්වය. මෙයාට තනි අතින් pull-ups සහ push-ups ව්‍යායාම කරන්නත් පුළුවන් ලු .මේ ආච්චි අම්මා කායවර්ධන ව්‍යායාම පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 4කට විතර කලින් දැකපු කායවර්ධන තරඟයක දැන්වීමක් දැක්කට පස්සේ. රාත්තල් 5ක බරක් උස්සල ගත්ත ඒ ආරම්භය අද තියෙන්නේ කොයි වගේ තැනකද කියල ඕගොල්ලොන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ සිද්ධියෙන් අපිට පැහැදිලිවෙන්නේ ජිවිතයේ අපිට අවශ්‍ය දේවල් කිරීමට කිසිදා ප්‍රමාද නෑ කියන කාරණයයි. අවශ්‍ය වන්නේ උත්සාහයයි.[/SIZE] [IMG]http://www.gannett-cdn.com/-mm-/1d54c2c9def53825481e7d4190956267563894ae/c=0-0-532-400&r=x383&c=540x380/local/-/media/USATODAY/USATODAY/2014/11/28/635528076329904804-LP-willie-murphy-B-112614-Metro.JPG.jpg[/IMG] [IMG]http://assets.makers.com/styles/homepage_carousel/s3/field/image/Screen%20Shot%202014-12-02%20at%204.43.39%20PM.png?itok=v59csl7o[/IMG] [SIZE="4"]ඇයව දකින සමවයසේ කට්ටිය නම් මහත් පුදුමයට පත්වෙනවා කියල දැනගන්න ලැබෙනවා. ඇයගේ මේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් විදියට ඇය World Natural Powerlifting සම්මේලනය මගින් සංවිධානය කළ තරඟයකින් 2014 වසරේ , වසරේ බර උසුලන්නාට හිමි සම්මානය දිනාගැනීමටත් සමත්වුනා.[/SIZE] [SIZE="4"]“මට දැන් අවුරුදු 80ක් වෙන්නත් ලඟයි. අනිත් අය වගේ මාව රෝදපුටුවක තියන් තල්ලු කරන් යන්න මට අවශ්‍යතාවක් නෑ. මම මගේ ජීවිතය උපරිමයෙන් විඳිනවා” ඇය පැවසුවා. මැයගේ ජිවිතයෙන් අපට ගතහැකි ආදර්ශ බොහොමයි. ගෙවල් වලට වෙලා කම්මැලි කමේ ඉන්න හැමෝටම මේ කතාවෙන් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා. ජිවිතයේ කවදාවත් පසුබට වෙන්න එපා. ඉදිරියටම යන්න. සෑම දෙයක්ම හැකි උපරිමයකින් කරන්න පුරුදු වෙන්න.මෙයා නං ඇත්තටම සිරා ආච්චි කෙනෙක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom