Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
ජිම් ගිහින් ගෙදර යනෝ බම් [අඩුකුලේ වීඩියෝවක්]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gym ගිහින් යකඩ උස්සන තරම් පොන්න වැඩක් තවත් නෑ කියල මම මේකෙ කොච්චරවත් කියල තියෙනවා. කරනවා නම් natural exercises කරපන්. යකඩ උස්සන්නෙ health එක වෙන වෙන හුත්තවල් එක්ක පටලගත්ත ගොන් හරක්. කරනකල් හොඳයි, ජීවිතේට sustainable නෑ. ජීවිතේ ප්‍රධාන දේ gym යන එක විතරයි කරගන්නම වෙනවා.කෙල්ලො ලොකුවට පෙනුම බලන් නෑ බං කොහොමත්.

විශේෂයෙන්ම husband හෝ boyfriend වගේ අනිත් උන්ට ප්‍රදර්ශනයට ගන්න පුළුවන් කෙනෙක් නැතිව casual මොකක් හරි නම් උන්ට අපි කොහොම හිටියත් එකයි. උන්ට වැදගත් වෙන්නෙ personality එකයි, එකට ඉද්දි කම්මැලි නැති එක (funny / interesting ඔය මොකක් හරි) වගේ දේවල්. Sex වුණත් ගොඩක් උන්ට එහෙම මහා වැඩ්ඩෙක් වෙන්න උවමනාවක් නෑ. කෙල්ලොන්ට උන්ට feel වෙන එක අනිත් සේරටම වඩා වැදගත්.

Gold digger සීන් සෑහෙන ඉන්නවා, හැබැයි අැත්තටම තියෙන්නෙ බං සල්ලි අතේ තියෙද්දි ඉබේම confidence එක හැදෙනවනෙ. අන්න එ් නිසා attractive වෙනවා. සල්ලි වත්කම් පෙන්නගෙනම නොගියත් සල්ලි / බලය තියෙනවා නම් කෙල්ලෙක්ට අාසයි නම් talk කරන්න ගියාම උන්ට බඩ දඟලන් නෑනෙ. අන්න එ්කයි සෙට් වෙන්නෙ. සල්ලි නැතිව ඕක emulate කරන එක ලේසි වැඩක් නෙවෙයි. කරලම පුරුදු වෙන්න ඕන. Confidence එක තියෙනවා නම්, කෙළින් කතා කරනවා නම්, තමන්ට තමන්ව sure කියල උන්ට පේනවා නම් කෙල්ලො නිකන්ම සෙට් වෙනවා. සල්ලි ලොකුවට තිබ්බත් නැතත් එකයි.

[QUOTE="lndrajithGamage, post: 30839491, member: 588270"] Gym ගිහින් යකඩ උස්සන තරම් පොන්න වැඩක් තවත් නෑ කියල මම මේකෙ කොච්චරවත් කියල තියෙනවා. කරනවා නම් natural exercises කරපන්. යකඩ උස්සන්නෙ health එක වෙන වෙන හුත්තවල් එක්ක පටලගත්ත ගොන් හරක්. කරනකල් හොඳයි, ජීවිතේට sustainable නෑ. ජීවිතේ ප්‍රධාන දේ gym යන එක විතරයි කරගන්නම වෙනවා.කෙල්ලො ලොකුවට පෙනුම බලන් නෑ බං කොහොමත්. විශේෂයෙන්ම husband හෝ boyfriend වගේ අනිත් උන්ට ප්‍රදර්ශනයට ගන්න පුළුවන් කෙනෙක් නැතිව casual මොකක් හරි නම් උන්ට අපි කොහොම හිටියත් එකයි. උන්ට වැදගත් වෙන්නෙ personality එකයි, එකට ඉද්දි කම්මැලි නැති එක (funny / interesting ඔය මොකක් හරි) වගේ දේවල්. Sex වුණත් ගොඩක් උන්ට එහෙම මහා වැඩ්ඩෙක් වෙන්න උවමනාවක් නෑ. කෙල්ලොන්ට උන්ට feel වෙන එක අනිත් සේරටම වඩා වැදගත්. Gold digger සීන් සෑහෙන ඉන්නවා, හැබැයි අැත්තටම තියෙන්නෙ බං සල්ලි අතේ තියෙද්දි ඉබේම confidence එක හැදෙනවනෙ. අන්න එ් නිසා attractive වෙනවා. සල්ලි වත්කම් පෙන්නගෙනම නොගියත් සල්ලි / බලය තියෙනවා නම් කෙල්ලෙක්ට අාසයි නම් talk කරන්න ගියාම උන්ට බඩ දඟලන් නෑනෙ. අන්න එ්කයි සෙට් වෙන්නෙ. සල්ලි නැතිව ඕක emulate කරන එක ලේසි වැඩක් නෙවෙයි. කරලම පුරුදු වෙන්න ඕන. Confidence එක තියෙනවා නම්, කෙළින් කතා කරනවා නම්, තමන්ට තමන්ව sure කියල උන්ට පේනවා නම් කෙල්ලො නිකන්ම සෙට් වෙනවා. සල්ලි ලොකුවට තිබ්බත් නැතත් එකයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom