Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිල්ලි ජිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර, ඒ කිවුවෙ හැට හැත්තෑ ගණන්වල (හැත්තෑහතට කලින්) ගමකට තිබුණේ “රේඩියෝ” දෙක තුනකි. ඒ වායේ “චැනල්” දෙකකි.

“ස්වදේශීය සේවය” හා “වෙළඳ සේවය” යි.

ස්වදේශීය සේවය සීමිත ශ්‍රාවක පිරිසක් සඳහා ය.

දැන් උගත්, බුද්ධිමත් අයට ය.

වෙළඳ සේවය සාමාන්‍ය අසන්නාටය.

එහි “වෙළඳ දැන්වීම්” ප්‍රචාරය වෙයි.

අද ඒවාට කියන්නේ “ඇඩ්” කියාය. බොහෝ දෙනෙක් මේවාට “ඇඩ්” කියා කීවාට ඒ “ඇඩ්වටීස්මන්ට්” යන වචනය කෙටි කර කීමක් බවවත් දන්නේ නැත.

Advertiesment කියන ඉංග්‍රිසි වචනයේ තේරුම “වෙළඳ දැන්වීම්” යන්නය. ඒ උනාට අර කියපු ඒ කාෙල් “වෙළඳ දැන්වීම්” හා මේ කාලේ “ඇඩ්වටීස්මන්ට්” එකක් නොව දෙකකි.

ඒ කාලේ කෙරුණේ “මෙන්න මෙහෙම බඩුවක් තියෙනවාය. ඒකෙ හැටි මෙහෙමය, වුවමනා අය ගනිල්ලාය, ඒක හදන්නේ අහවල් අයය” කියන එකය.

ඒත් අද කාලේ “ඇඩ්” යනු අසන්නාගේ “බෙල්ලෙන් අල්ලා මූණේ උලන” ජාතියේ ඒවා වගයකටය. තකතිරුවා ලියන්ට පටන් ගත්තේ “ඇඩ්” ගැන නොවේය. රේඩියෝ ගැනය.

රේඩියෝ ගැන කතා කරන කොට “ඇඩ්” ගැන කතා නොකර බැරිය. ඒ මොකද කියනවා නම් රේඩියෝ පවතින්නේ “ඇඩ්” නිසා වන බැවිනි. ඒත් මොහොතකට “ඇඩ්” හුටපටය පැත්තකින් තබනවා ය. මාතෘකාව “රේඩියෝ” ය.

ඉස්සර ගමට එකක්, ඒකේ චැනල් දෙකක් උනාට, අද අපි රේඩියෝ චැනල් වලින් “ස්වයංපෝෂිතය”.

තකතිරුවා දන්නා විදිහට “තිස් ගණනක්” ය. ඒ මදිවාට රේඩියෝ හැම තැනමය. වෑන් එකෙත් රේඩියෝය. ෆෝන් එකෙත් රේඩියෝය. ටෝච් එකෙත් රේඩියෝය. නැත්තේ ‘අහවල් එකේ’ විතරය. ඒ මදිවාට රේඩියෝ අහන අයට දාස්ගණන්, ලක්ෂ ගණන් තෑගිත් දෙනවාය!.

“රේඩියෝ” මාධ්‍යයේ “මෙවලම” “හඬ” ය. හඬ කියන්නේ “ශබ්දය”.

ගුවන් විදුලිය භාවිතා කරන ශබ්දවලින් වැඩි හරිය මිනිස් හඬය.

මිනිස් හඩ කියන්නේ “භාෂාවය”.

කවි ගීත, දේශනා, මොක උනත් භාෂාවේ අංගය. භාෂාව සිංහලය.

මොකද තකතිරුවා කතා කරන්නේ සිංහල චැනල් ගැනය. ඒ නයින් ගත් කල මේ චැනල්වල ප්‍රධාන මෙවලම “සිංහල භාෂාවය”.

සිංහල භාෂාව ලෝකයේ සුන්දරතම භාෂා හයෙන් එකකි. එපමණ කුදු නොව, විශ්වය සමඟ ගනුදෙනු කළ හැකි භාෂාවක් ලෙස, කවදා හෝ විශ්වයේ වෙනත් ලෝකයක ජීවියෙක් තවත් ජීව ලෝකයක් සොයා සැරුවහොත් ඔවුනට සම්මුඛ වීම පිණිස අභ්‍යවකාශයේ රඳවා ඇති පණිවුඩය ලියා ඇති එක් භාෂාවකි සිංහල!.

එසේම, වාග් විද්‍යාත්මකව හෝඩිය පෙළ ගැස්මේ පටන් සැකසුණු, හඬ තාක්ෂණය ඉගැන්වීමට ලෝකයේ දියුණු රටවල් පවා භාවිතා කරන භාෂාවකි සිංහල. මේ “තකතිරු” වදන් නොවේ. පිළිගත් පිළිගැනීම් ය. එවන්, සිංහල බස සිය ප්‍රධාන මෙවලම කර ගත් අපේ රේඩියෝ චැනල් එම බසට කරන “වින්නැහිය” “හරි සෝක්” ය. මොකද කියනවා නම්, ඉහත කී වටිනාකම් තිබුණේ උවද, වඳවී ගෙන යන දේවල් ගැන සඳහන් වන “රතු ලැයිස්තුවේ” නොහොත් “අයි සී යූ” එකේ, තවත් විදිහකට කියනවා නම් “මර ඇඳේ” සිටින සිංහල භාෂාවේ “ගෙල මිරිකීමත්” ඔවුන්ගේ “භාෂා භාවිතයත්” දෙකක් නොව එකක් බැවිනි.

මේ නිවේදක නංගිලා මල්ලිලා හරි හුරතල්ය. ජිල්ලි ජිකාය. ඔවුන් කොයි තරම් “හුරතල්” වයසක පසුවෙනවා ද කියනවා නම්, ඇතැම් අක්ෂර පවා ඔවුනගේ කටට හුරු නැත. විශේෂයෙන් මේ නිවේදිකා “දූලාට” “ට” යන්න හෙම කියවෙන්නේ ම නැත. ඒ වෙනුවට කියවෙන්නේ “ත” යන්න හෝ “ච” යන්නය. “ය” ය න්නට “ව” යන්නය. “ඔවෟත”... “ඔවෟච” ආදී වශයෙනි.

අනිත් එක ඔවුන් කතා කරන්නේ සිංහලත් නොවන ඉංග්‍රිසිත් නොවන බාසාවකි. එහි සුවබාවය අනුව ඊට “සිංග්‍රිසි” යැයි කීවාට වැරදි නැත.

“ඔවාලගේ වීකෙන්ඩ් එක සංතෝසෙන් එන්ජෝයි කරන්ඩ සෙට් වෙනවා අපිත්, හෝප්ස් චියාගෙන ඉන්ඩ අපි ඔවාලව සර්ප්‍රයිස් කරනවා විදින් හාෆ් ඇන් අවර්” මේ රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල නිවේදක “චුටි” ලා නිෂ්පාදනය කළ අළුත් ම භාෂාවයි!. රත්න ශ්‍රී විජේසිංහ කවියා කියන පරිදි, මේ නාළිකා “භාෂාව” කෑමක් ලෙස ලබාදෙන “භෝජනාගාර” කියායි!.

රත්න ශ්‍රී තකතිරුවෙක් නොවේ. ඔහු රට පිළිගත් කවියෙකි. ප්‍රාමාණිකයෙකි. එනිසා එතුමාගේ වචන ආවාට ගියාට බැහැර කළ නොහැක.

භෝජනාගාර කියන්නේ “කෑම ගැනීම”, සඳහා වූ “තැන” යන්නයි. භෝජන+ආහාර දෙක එතු වීමෙන් මේ වචනය සෑදී ඇත.

එවිට ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා “බස ආහාරයට ගන්නා භෝජනාගාර” කියමන සුළු පටු චෝදනාවක් නොවේ. සමස්ථ විද්‍යුත් මාධ්‍යයට මෙවන් ප්‍රබලයෙක්, ප්‍රසිද්ධියේ කරන මේ චෝදනාව, ඇසෙන කෙනෙක් නැත.

මේවාට සවන්දීම් සඳහා ම සෑදුණු රාජ්‍ය ආයතන අමාත්‍යාංශ, දෙපාර්තමේන්ත, නිලධාරින් නහුතයකි. සංස්කෘතික කටයුතු ඇමතිලා “බානක්”. අමාත්‍යාංශ දෙකකි. දෙපාර්තමේන්තුය. ජනමාධ්‍යයටත් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු අමාත්‍යාංශ, නිලධාරින්, චක්‍රලේඛ, අණපනත් කෙළවරක් නැත. නමුත් “බස කෑම” දිගට ම කෙරෙයි.

නිදහස සඳහා ඇරඹුණ ජාතික ව්‍යාපාරයේ මුලින් ඇසුණේ “දෙස බස රැස” යන ත්‍රිත්වයයි. පසුව කුමාරණතුංග මුණිදාසයන් එහි අනු පිළිවෙල වෙනස් කළේය. ඔහු කීවේය.

“බස, දෙස, රැස” කියාය.

“බස රැක්කොත් දෙස රැකේ, දෙස රැක්කොත් බස රැකේ” ආදි වශයෙනි.

මෙය හරි ම ඇත්තකි.

මේ ත්‍රිත්වයේ අවසානයට කියැවෙන “රැස” නැතහොත් “ජාතිය” රැකෙන්නේ “බස” රැකුනොත් පමණි. ඉංග්‍රිසි ජාතිකයෙක් කිසි විටෙක පර භාෂාවල වචන කලවං කර නොගනී.

දෙමල බස උසුරු වන අය ද එසේය. ඔවුහු සිංහල කථා කරන්නේ නම්, සිංහලෙන් කතා කරති.

ජපන් ජාතිකයෝ ජපන් බසද,

ප්‍රංශ ජාතිකයෝ ප්‍රංශ බසද,

ජර්මන් ජාතිකයෝ ජර්මන් බසද කතා කරති.

සිංහල අපි “සිංග්‍රිසි” කතා කරමු.

එය ට “උඩ ගෙඩි දෙන්නේ” පෙරමුණේ යන්නේ “රේඩියෝ” නාළිකාය.

මන්ද එය හැම තැනම ඇසෙන බැවිනි.

රූපවාහිනිය නොබලා සිටිය හැක. රේඩියෝ ඇසේ. “ඇසේ” නොව “අස්සවයි. මෙය පාප කර්මයකි.

අයිති වෙන්නේ “පංචාතන්තරීය පාප කර්ම” ගණයටය. මව මැරීම, පියාමැරීම පංචාතන්තරීය පාප කර්මයකි. මවුබස කියන්නේ ද මවක්මය. එබැවින් අද රේඩියෝ කරන්නේ පංචාතන්තරීය පාපකර්මයකි.

Source silumina / කමල් පී. අලහකෝන්

[QUOTE="Pathfinder_A2Z, post: 21297790, member: 558124"] [SIZE=5][B][COLOR=DarkGreen]ඉස්සර, ඒ කිවුවෙ හැට හැත්තෑ ගණන්වල (හැත්තෑහතට කලින්) ගමකට තිබුණේ “රේඩියෝ” දෙක තුනකි. ඒ වායේ “චැනල්” දෙකකි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]“ස්වදේශීය සේවය” හා “වෙළඳ සේවය” යි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]ස්වදේශීය සේවය සීමිත ශ්‍රාවක පිරිසක් සඳහා ය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]දැන් උගත්, බුද්ධිමත් අයට ය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]වෙළඳ සේවය සාමාන්‍ය අසන්නාටය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]එහි “වෙළඳ දැන්වීම්” ප්‍රචාරය වෙයි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]අද ඒවාට කියන්නේ “ඇඩ්” කියාය. බොහෝ දෙනෙක් මේවාට “ඇඩ්” කියා කීවාට ඒ “ඇඩ්වටීස්මන්ට්” යන වචනය කෙටි කර කීමක් බවවත් දන්නේ නැත.[/COLOR][/B] [B][COLOR=DarkGreen]Advertiesment කියන ඉංග්‍රිසි වචනයේ තේරුම “වෙළඳ දැන්වීම්” යන්නය. ඒ උනාට අර කියපු ඒ කාෙල් “වෙළඳ දැන්වීම්” හා මේ කාලේ “ඇඩ්වටීස්මන්ට්” එකක් නොව දෙකකි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]ඒ කාලේ කෙරුණේ “මෙන්න මෙහෙම බඩුවක් තියෙනවාය. ඒකෙ හැටි මෙහෙමය, වුවමනා අය ගනිල්ලාය, ඒක හදන්නේ අහවල් අයය” කියන එකය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]ඒත් අද කාලේ “ඇඩ්” යනු අසන්නාගේ “බෙල්ලෙන් අල්ලා මූණේ උලන” ජාතියේ ඒවා වගයකටය. තකතිරුවා ලියන්ට පටන් ගත්තේ “ඇඩ්” ගැන නොවේය. රේඩියෝ ගැනය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]රේඩියෝ ගැන කතා කරන කොට “ඇඩ්” ගැන කතා නොකර බැරිය. ඒ මොකද කියනවා නම් රේඩියෝ පවතින්නේ “ඇඩ්” නිසා වන බැවිනි. ඒත් මොහොතකට “ඇඩ්” හුටපටය පැත්තකින් තබනවා ය. මාතෘකාව “රේඩියෝ” ය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]ඉස්සර ගමට එකක්, ඒකේ චැනල් දෙකක් උනාට, අද අපි රේඩියෝ චැනල් වලින් “ස්වයංපෝෂිතය”.[/COLOR][/B] [B][COLOR=DarkGreen]තකතිරුවා දන්නා විදිහට “තිස් ගණනක්” ය. ඒ මදිවාට රේඩියෝ හැම තැනමය. වෑන් එකෙත් රේඩියෝය. ෆෝන් එකෙත් රේඩියෝය. ටෝච් එකෙත් රේඩියෝය. නැත්තේ ‘අහවල් එකේ’ විතරය. ඒ මදිවාට රේඩියෝ අහන අයට දාස්ගණන්, ලක්ෂ ගණන් තෑගිත් දෙනවාය!.[/COLOR][/B] [B][COLOR=DarkGreen]“රේඩියෝ” මාධ්‍යයේ “මෙවලම” “හඬ” ය. හඬ කියන්නේ “ශබ්දය”.[/COLOR][/B] [B][COLOR=DarkGreen]ගුවන් විදුලිය භාවිතා කරන ශබ්දවලින් වැඩි හරිය මිනිස් හඬය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]මිනිස් හඩ කියන්නේ “භාෂාවය”.[/COLOR][/B] [B][COLOR=DarkGreen]කවි ගීත, දේශනා, මොක උනත් භාෂාවේ අංගය. භාෂාව සිංහලය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]මොකද තකතිරුවා කතා කරන්නේ සිංහල චැනල් ගැනය. ඒ නයින් ගත් කල මේ චැනල්වල ප්‍රධාන මෙවලම “සිංහල භාෂාවය”.[/COLOR][/B] [B][COLOR=DarkGreen]සිංහල භාෂාව ලෝකයේ සුන්දරතම භාෂා හයෙන් එකකි. එපමණ කුදු නොව, විශ්වය සමඟ ගනුදෙනු කළ හැකි භාෂාවක් ලෙස, කවදා හෝ විශ්වයේ වෙනත් ලෝකයක ජීවියෙක් තවත් ජීව ලෝකයක් සොයා සැරුවහොත් ඔවුනට සම්මුඛ වීම පිණිස අභ්‍යවකාශයේ රඳවා ඇති පණිවුඩය ලියා ඇති එක් භාෂාවකි සිංහල!.[/COLOR][/B] [B][COLOR=DarkGreen]එසේම, වාග් විද්‍යාත්මකව හෝඩිය පෙළ ගැස්මේ පටන් සැකසුණු, හඬ තාක්ෂණය ඉගැන්වීමට ලෝකයේ දියුණු රටවල් පවා භාවිතා කරන භාෂාවකි සිංහල. මේ “තකතිරු” වදන් නොවේ. පිළිගත් පිළිගැනීම් ය. එවන්, සිංහල බස සිය ප්‍රධාන මෙවලම කර ගත් අපේ රේඩියෝ චැනල් එම බසට කරන “වින්නැහිය” “හරි සෝක්” ය. මොකද කියනවා නම්, ඉහත කී වටිනාකම් තිබුණේ උවද, වඳවී ගෙන යන දේවල් ගැන සඳහන් වන “රතු ලැයිස්තුවේ” නොහොත් “අයි සී යූ” එකේ, තවත් විදිහකට කියනවා නම් “මර ඇඳේ” සිටින සිංහල භාෂාවේ “ගෙල මිරිකීමත්” ඔවුන්ගේ “භාෂා භාවිතයත්” දෙකක් නොව එකක් බැවිනි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]මේ නිවේදක නංගිලා මල්ලිලා හරි හුරතල්ය. ජිල්ලි ජිකාය. ඔවුන් කොයි තරම් “හුරතල්” වයසක පසුවෙනවා ද කියනවා නම්, ඇතැම් අක්ෂර පවා ඔවුනගේ කටට හුරු නැත. විශේෂයෙන් මේ නිවේදිකා “දූලාට” “ට” යන්න හෙම කියවෙන්නේ ම නැත. ඒ වෙනුවට කියවෙන්නේ “ත” යන්න හෝ “ච” යන්නය. “ය” ය න්නට “ව” යන්නය. “ඔවෟත”... “ඔවෟච” ආදී වශයෙනි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]අනිත් එක ඔවුන් කතා කරන්නේ සිංහලත් නොවන ඉංග්‍රිසිත් නොවන බාසාවකි. එහි සුවබාවය අනුව ඊට “සිංග්‍රිසි” යැයි කීවාට වැරදි නැත.[/COLOR][/B] [B][COLOR=DarkGreen]“ඔවාලගේ වීකෙන්ඩ් එක සංතෝසෙන් එන්ජෝයි කරන්ඩ සෙට් වෙනවා අපිත්, හෝප්ස් චියාගෙන ඉන්ඩ අපි ඔවාලව සර්ප්‍රයිස් කරනවා විදින් හාෆ් ඇන් අවර්” මේ රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල නිවේදක “චුටි” ලා නිෂ්පාදනය කළ අළුත් ම භාෂාවයි!. රත්න ශ්‍රී විජේසිංහ කවියා කියන පරිදි, මේ නාළිකා “භාෂාව” කෑමක් ලෙස ලබාදෙන “භෝජනාගාර” කියායි!.[/COLOR][/B] [B][COLOR=DarkGreen]රත්න ශ්‍රී තකතිරුවෙක් නොවේ. ඔහු රට පිළිගත් කවියෙකි. ප්‍රාමාණිකයෙකි. එනිසා එතුමාගේ වචන ආවාට ගියාට බැහැර කළ නොහැක.[/COLOR][/B] [B][COLOR=DarkGreen]භෝජනාගාර කියන්නේ “කෑම ගැනීම”, සඳහා වූ “තැන” යන්නයි. භෝජන+ආහාර දෙක එතු වීමෙන් මේ වචනය සෑදී ඇත.[/COLOR][/B] [B][COLOR=DarkGreen]එවිට ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා “බස ආහාරයට ගන්නා භෝජනාගාර” කියමන සුළු පටු චෝදනාවක් නොවේ. සමස්ථ විද්‍යුත් මාධ්‍යයට මෙවන් ප්‍රබලයෙක්, ප්‍රසිද්ධියේ කරන මේ චෝදනාව, ඇසෙන කෙනෙක් නැත.[/COLOR][/B] [B][COLOR=DarkGreen]මේවාට සවන්දීම් සඳහා ම සෑදුණු රාජ්‍ය ආයතන අමාත්‍යාංශ, දෙපාර්තමේන්ත, නිලධාරින් නහුතයකි. සංස්කෘතික කටයුතු ඇමතිලා “බානක්”. අමාත්‍යාංශ දෙකකි. දෙපාර්තමේන්තුය. ජනමාධ්‍යයටත් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු අමාත්‍යාංශ, නිලධාරින්, චක්‍රලේඛ, අණපනත් කෙළවරක් නැත. නමුත් “බස කෑම” දිගට ම කෙරෙයි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]නිදහස සඳහා ඇරඹුණ ජාතික ව්‍යාපාරයේ මුලින් ඇසුණේ “දෙස බස රැස” යන ත්‍රිත්වයයි. පසුව කුමාරණතුංග මුණිදාසයන් එහි අනු පිළිවෙල වෙනස් කළේය. ඔහු කීවේය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]“බස, දෙස, රැස” කියාය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]“බස රැක්කොත් දෙස රැකේ, දෙස රැක්කොත් බස රැකේ” ආදි වශයෙනි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]මෙය හරි ම ඇත්තකි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]මේ ත්‍රිත්වයේ අවසානයට කියැවෙන “රැස” නැතහොත් “ජාතිය” රැකෙන්නේ “බස” රැකුනොත් පමණි. ඉංග්‍රිසි ජාතිකයෙක් කිසි විටෙක පර භාෂාවල වචන කලවං කර නොගනී.[/COLOR][/B] [B][COLOR=DarkGreen]දෙමල බස උසුරු වන අය ද එසේය. ඔවුහු සිංහල කථා කරන්නේ නම්, සිංහලෙන් කතා කරති.[/COLOR][/B] [B][COLOR=DarkGreen]ජපන් ජාතිකයෝ ජපන් බසද,[/COLOR][/B] [B][COLOR=DarkGreen]ප්‍රංශ ජාතිකයෝ ප්‍රංශ බසද,[/COLOR][/B] [B][COLOR=DarkGreen]ජර්මන් ජාතිකයෝ ජර්මන් බසද කතා කරති.[/COLOR][/B] [B][COLOR=DarkGreen]සිංහල අපි “සිංග්‍රිසි” කතා කරමු.[/COLOR][/B] [B][COLOR=DarkGreen]එය ට “උඩ ගෙඩි දෙන්නේ” පෙරමුණේ යන්නේ “රේඩියෝ” නාළිකාය.[/COLOR][/B] [B][COLOR=DarkGreen]මන්ද එය හැම තැනම ඇසෙන බැවිනි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]රූපවාහිනිය නොබලා සිටිය හැක. රේඩියෝ ඇසේ. “ඇසේ” නොව “අස්සවයි. මෙය පාප කර්මයකි.[/COLOR][/B] [B][COLOR=DarkGreen]අයිති වෙන්නේ “පංචාතන්තරීය පාප කර්ම” ගණයටය. මව මැරීම, පියාමැරීම පංචාතන්තරීය පාප කර්මයකි. මවුබස කියන්නේ ද මවක්මය. එබැවින් අද රේඩියෝ කරන්නේ පංචාතන්තරීය පාපකර්මයකි.[/COLOR][/B] [B][COLOR=DarkGreen] [/COLOR][/B] [B][COLOR=DarkGreen]Source silumina / කමල් පී. අලහකෝන් [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom