Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතයට අරුතක් සොයා ගිය ගමනක් "වන්දනාකරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතයට අරුතක් සොයා ගිය ගමනක් "වන්දනාකරු

රෝද දෙකක් උඩ දවස් පහක්

("වන්දනාකරුවන්" සමග.....ජීවිතයට අරුතක් සොයා ගිය ගමනක්...........)

එළකිරියේ මයේ අප්පලට කොහොමද ඉතින්...මං කතාවක් කියන්න කියලා හදන්නේ...ඉස්සෙල්ලම අනික් උන් හැමෝම කියනවා වගේ මාත් කියන්නම් "මචන්ලා මේක තමා මගේ පළවෙනි පොස්ට් එක"...අඩුපාඩු ඇති..අනික කියවන්න එපා වෙයි...

පුළුවන් උන් කියවහල්ලා...බැරි උන් පින්තූරයි බයිස්කෝප් එකයි විතරක් බලපල්ලා...එහෙමත් බැරි උන් නිකන් ඉන්දහල්ලබලලා හොදයිනම් හොදයි..නැත්තන් නෑ කියහල්ලා...අමනාපයක් නෑ කියන්නේ...

අපි ගමනක් ගියා...පුංචි පහේ අරමුණු ටිකකුත් හිතේ තියාන තමා ගියේ හරිය...(අපිට තියෙන්නේ කවදාවත් නිවෙන්නැති ගමන් උණක්)

අපි ගියේ....

1- "බදුල්ල/පස්සර/ගල්ලුල්ල සිංහල විද්‍යාලෙ"ඉන්න පුංචි ඇටකිත්තර කෙලි පොඩ්ඩන්ටයි,කොලු පොඩ්ඩන්ටයි ඉස්කෝලේ අරන් යන්ට පොත් පත් බෙදල දෙන්ටයි,

2- අල්ලක් විතර තියන එත්...කියල ඉවරකරගන්න බැරිතරම් ලස්සන,වටින,"හෙළ භුමියේ"අපි නොදැකපු...තැන් බලා කියාගන්නයි,මේ පොළවේ පයගහල ජීවත්වෙන,අපිට හම්බවෙන දිරිය මිනිස්සු එක්ක ඩිංගිත්තක් හරි කතාකරන්නයි...

3- හැදිලා තියන මේ ගාය ටිකක් අඩුකරගන්නයි...කියහල්ලකෝ...

අපි ගියේ ඉස්කුටර් වල...ගියර් නැති ඔහේ යන අලුත් හුචක්කුවල නෙමේ...අතේ ගියර් පොලු තියන නියම පරණ එව්වගේ හරිය...

ගමන පටන්ගත්තේ 2015-03-07මහරගමින්..ඉවරකලේ 2015-03-11..ඒත් මහරගමින් කියන්නේ....

වෙනදා වගේම අපි අයෙමත් රෝද උඩට පැනගත්තා....ගිය අවුරුද්දේ දෙය්යෝ දුන්න කකුල්වලට පිං සිද්ද වෙන්න "බදුල්ලේ ඉදල පයින් ආවනේ තලවකැලේට දවස් 5ක් "....මෙදා පොටේනම් ගමන යන්න පිටත් උනේ ගෙඩිය පිටිම්ම අපේ ඉස්කුටර් වල කියන්නේ

මමයි,චපියයි,ජිවයි උදේ පාන්දර 5ට වගේ බෝඩිමේ උන් කාටත් හොරා පාන්දරම පිටත් උනා....අපේ ගමන් මලු...හට්ටි මුට්ටි ටිකත් අපේ අමතර රෝදේ ගැටගහගෙන...රූන් ගාල අවා කියන්නකෝ.....හත්තිලව්වේ පැය දෙක හමාරෙන් අපි කඩුගන්නාවේ කියපන්කො..

අපි එනකන් තව අපේ උන් තුන් දෙනෙක් නුවර බලන් හිටියා....වෙන කවුරුත් නෙමේ...ගයියා,මංජු මලයා සහ ක්‍රිශා...මුලින් කිව්ව ඒකා ඇරෙන්න මුන් දෙන්නම අපේ නඩේට අලුත් උන් කියන්නේ....

කඩුගන්නවේදී සුපුරුදු සිරික්කියත් එක්ක ගයියා අපිට එකතු උනා(ඕකට තියෙන්නේ ජාති සිරික්කියක්)....පර සුද්ද ගල විදපු තැන ඉදල අපි හතරදෙනා ගයියා ගෙනාපු කිරිබතුත් කාල එහෙම නුවරට ආවනේ...."පැටියා කාලේ ඉඳලා හැදුන වැදුන ඉසව්වට ආයේ ආවම හරි සනීපයක් දැනෙනවනේ අප්පා..අපිටනන් නුවර හුළගත් හරි සනීපයි...සැපයි අප්පා..."

ඉතින් අපි ටික මාලිගාවටත් ගිහින් දළදා වහන්සේට වැදලා එහෙම එකෙම්ම පිටත් උනා ගයියගෙ ගෙදරට...එතකොට ඔන්න අනික් උන් දෙන්නත් අවා කියහන්කෝ එහාටම....

*පුරුදු විදිහටම මම ඉතින් ගියේ මගේ"ලා පොදෙරෝසා(රස්තියාදුකාරයා)"එකේම තමා...(බජාජ් චේටක් 125cc )

*ගයියා ඉතින් එයාගේ අලුතින් පාට කරපු "පුංචි" "සුපර් FE" එක පැද්ද...

*මංජු මලයා පැද්දෙ මගේ "බජාජ් චේටක් 150cc පරණ මොඩල් කොටු ලයිට් එක"(මේක තමා ගියපු ඒවායින් පරණම එක..80ශ්‍රී)

*ජිවන්තයා එයාගේ "ක්ලැසික් SL"එක පද්දා,

*චපියා පැද්දේ එයාගේ වෙස්පා 150cc ඉස්කුටරේ,

*තව "ක්ලැසික් SL" එකක් ගියා...ඒක ක්රිශාගේ ...

සේරෝම ස්කුටර් 6යි,හරි සෝක් අප්පා....

ඔන්න ඔව්ව තමා අපිට තිබ්බ එකම පිහිට

ගොඩක් ලොකුවට ඕන නෑ ඉතින්....කතාව කියන්නන්කෝ....

අපි ඉස්සෙල්ලම ගලහ පාරෙන් දාල....මුලිම්ම ගියේ "ලුල්කදුර" බලන්න...එතන "ටේලර් සීට්" එක එහම බලාකියාගෙන හෙමින් හෙමින් අපි පල්ලම් බැස්සා."ලුල්කදුර කියන්නේ ලංකාවේ ඉස්සෙල්ලම "තේ" පඳුර හිටෝපු තැන."ටේලර් සීට්"කියන්නේ ඔය වත්ත හදපු,මුලිම්ම තේ පඳුර හිටෝපු සුද්ද(ජේම්ස් ටේලර්)ඉදගෙන කල්පනා කරපු තැන.එතන ගල් පුවරු දෙකක් තියනවා පුටුව වගේ ඉඳගන්න හදාපු...තව වත්ත මුදුනේ තියනවා නාකියගේ "සංචාරක බංගලාව"ඕකා ඔතන තියාන දමළ කෙල්ලෝ කීයකට වගකියන්න ඇද්ද අප්පා සීතලේ  ඔතන මුදුනේ තියනවා ලස්සන තැනක්...එකට කියන්නේ "කොන්ඩගල"කියලා..ඔය අතර මැද ගල්ගුහාවක් තියනවා...අම්මේ ඔකේ ඉදල ඇති නොසැහෙන්න..."

ඔන්න ඉතින් ඔතෙන්ට යන්නත් කලිම්ම ක්‍රිශා ගේ ඉස්කුටරේ ටයර් දෙකම මාරු කරන්න උනා කියහල්ලකෝ  එක හදපු එකාගේ හොදකම කියන්නේ ටයර් දෙකම දාල තියෙන්නේ කණපිට කියන්නේ එකත් අටෝගෙන කොහොමහරි ඔය කලබල අස්සේ අපි හෙමින් හෙමින් හේවාහැට පහුකරගෙන රිකිල්ලගස්කඩට ඇවිත්....යාන්තන් රෑ 10 වෙද්දී "මන්දරම්නුවරට"අවා කියපල්ලකෝ....(කවුද හඳ නගිනවා බලලා තියෙන්නේ?අපි බැලුවා..හරි ලස්සනයි අප්පා)

අම්මේ මන්දාරම්නුවර තිබ්බ සීතලට අපේ "බෝල දෙකත්" ගල්වෙනවා තව ටිකෙන්,ඒ තරමට සීතලයි කියන්නේ එදා "මන්දාරම්නුවර",ඉතින් අපි නැවතුනේ "අජිත් අයියලගේ" ගෙදර...ඒ මිනිස්සුන්ගේ තියෙන්නේ පුදුම මනුස්සකමක්.අපිට හොදට කන්න බොන්න දුන්නා...හොදට සැලකුවා.අජිත් අයියගේ අප්පච්චි නමගිය "සර්ප වෙදමහත්තයෙක්",අම්මා "හන්දිපත් වෙද හාමිනේ" කෙනෙක්...

ඉතින් අපේ පලවෙනි දවස ඔය විදිහට ගෙවුනා අප්පා...

පහුවෙනිදා සිතලේම,උදේ පාන්දරම අපි ගියා"කොලපතන ඇල්ල"බලන්න...හරි විසාල දිය ඇල්ලක් කියන්ටකො අප්පා,මේක කවදාවත් හිඳෙන්නේ නැතිලු...හිදෙන්නත් එපා අප්පා කවදාවත්,

("මන්දාරම්නුවර"කියන්නේ ජීවිතේට එක පාරක් හරි යන්න ඕන තැනක්..ලංකාවේ තියන පුරාණ"හෙළ ගමක්"ඕකේ ඉතිහාසේ "රාවණා අප්පච්චිගේ" කාලේ හිටං එනවයි කියලයි කියන්නේ...තාමත් එහෙට වතුර වලින්,සරු පසෙන්,අඩුවක් නෑ දෙය්යන්ගේ පිහිටෙන්,ඒවගේම මනුස්සකම අතින් උඩිම්ම ඉන්න මිනිස්සු ඉන්නෙත් ඔන්න ඔහේ තමා හරිය.ඉතින් මේ අය අපිට මේ ගම ගැන ගොඩක් එව්වා කියල දුන්න...ගොඩක් එව්වා මේකේ දාන්න බෑ හරිය,ඒවා රහස්)

ඉතින් අපි ඕවා මෙව්වා සේරෝම බලාකියාගෙන ඒ ආදරණිය දිරිය මිනිස්සුන්ට දීර්ඝායුශ ප්‍රර්ථනා කරලා,තව තවත් මේ සිංහල පොලව සරුසාර කරන්න හයිය හත්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා,ඒ නිරහංකාර මනුස්සකම උතුරණ දිරිය මිනිස්සුන්ගේ ආශිර්වාදයත් එක්කම,දෙය්යනේ කියලා අපේ ගමන එන්න පිටත් උනා..

අපි ඉතින් ආතල් එකේ පිදුරුතලාගල කන්ද වටේටම ගිහින්..."මතුරට","ගෝනකැලේ ",හයිෆොරස්ට් " හරහා "කඳපොලට" අවා......එහෙදි ඉතින් අපිට අපේ චපියගේ අක්කලාගේ ගෙදරින් දවල් කෑම වේලකුත් හම්බුනා....මල් හතයි....

ඉතින් කඳපොලින් අපේ ඉස්කුටර් වල අඩුපාඩු ටිකකුත් හදාගෙන ඔන්න අපි ආව "නුවරඑළිය" ටවුමට,මන්දාරම්නුවර ඉඳලා නුවරඑලියට කිලෝමීටර් 40ක් තියනවා..ඒකත් ලේසි නෑ අප්පා..හරි වංගු,කඳු තියෙන්නේ,

අම්මපා මිනිස්සු අපේ දිහා බලන විදිය දැක්කම හරි ආතල් අප්පා... ගෙවල් වල අහලපහල උන්දලාත් අපිට පිස්සෝ කියද්දී මුන් අපිට ඕකම නොකිය හිටීවිද හා,

මෙතැනින් අපිත් එක්ක ආපු" ක්‍රිශා" අපෙන් සමුගත්තා...එයා ආවේ අපිත් එක්ක නුවරඑලියට විතරයි...ක්‍රිශා එහෙම්මම නුවර එන්න පිටත් උනා.. ;-( හිතට ගොඩක්ම දුකයි...6 දෙනෙක් ආව ගමන දැන් ඉන්නේ 5 දෙනයි...ඉතින් ඉතුරු දවස් ටිකම ගෙවන්නේ අපි 5 විතරයි කියන්නකෝ....දුකෙන් උනත් උට ටටා කියල අපි ගමන පිටත් උනා...

ඊට පස්සේ අපි 5 දෙනා හෙමිට "මහා තැන්න" තියන ඉසව්වට එන්න පිටත් උනා."මහා තැන්න" කියන්නේ "හෝර්ටන් ප්ලේන්ස් " වලටයි කියන්නේ,

කොහොමෙන් කොහොමෙන් හරි අපි ඔතනත් පහුකලා,ඉතින් වෙලාව පහුවෙලා උනත් අපිට ගේට්ටුවෙන් යන්න අවසර දුන්න මගේ යාලුවට ස්තුති කරලා එහෙම(උගේ නම දැම්මොත් රස්සාව ගහල යයි අප්පා)හෙමිට එන්න ආවා පාර දිගේ...

"ඔහිය" ඉස්ටෙසොම හරියට එනකොට රැ 8විතර ඇති අප්පා...හරි මහන්සි කියන්නකෝ...ඉතින් අපි ගාමිණී අයියගේ කඩෙන් තේ එකකුත් බීල එහෙම සිතල උන අතපය පොඩ්ඩක් විතර රත්කරගෙන අයෙමත් ගමන පිටත් උනා....

"බොරලන්ද" පැත්තට එනකොට හොඳටම රෑ....ඔය ඉසව්ව පහුකරලා අපි කෙලිම්ම "බදුල්ලට" අවා...

හත්තිලව්වයි...අපි නවතින ගෙදරට එනකොට රෑ 1ත් උනා කියන්නකෝ....

ඉතින් අපිට නැවතුනේ"නදීකා ටීචර්ගේ" ගෙදර,එයාගේ ගෙදර තියෙන්නෙත් බදුල්ලේ ඉදන් තව එහා,එයා උගන්නන්නේ"ගල්ලුල්ල සිංහල විද්‍යාලයේ"එක තියෙන්නේ "මඩොල්සිම"

ආන්න එහාට තමා අපි අර අරන් ගියපු පොත් පත් ටික බෙදල දෙන්නේ...(ඒ සේරම6වෙනිදා අපි මඩොල්සිමට යවලත් ඉවරයි) කොහොමද කොල්ලන්ගේ වැඩ

ඉතින් පහුවෙනිදා උදේම්ම අපි අවා මඩොල්සිමට...බදුල්ලේ ඉදලා සෑහෙන්න දුරයි කියන්නේ "චන්දන අයියා(සර්)එයත් ඒ ඉස්කෝලෙම ගුරුවරයෙක්...අන්න එයා ආව පස්සරට අපිව එක්කන් යන්න....

9වෙනිදා කියන්නේ අපේ ජිවිතේ හොදම දවස කිවොත් ආය ඉතින් එකේ වරදක් නෑ....අපි එනකන් " පුංචි උන් 116ක්" මග බලාගෙන හිටිය අප්පා....ඉතින් අපි ඒ අහිංසක පුංචි උන්ට අපි ගෙනාව පොත් පත් සේරම බෙදල දුන්නා .....

ඒ සමහර පොඩ්ඩෝ දැක්කම අපේ ඇස් වලට කදුළු ආව....සමහර උන්ට කකුල් දෙකට දාන්න සෙරෙප්පු දෙකක්වත් නෑ...කහ ගැහුන ඉස්කෝල ඇදුම් ඇදන් හිටපු මේ පොඩි උන් ගෙවන්නේ පුදුම දුකක් තියන ජිවිත....හිතට ආව..දැනුන හැමදේම මෙතන කොටන්න බෑ අප්පා...

අපි දුන්න ඒ පුංචි දේවල් ටික හරවා හරවා අසාවෙන් බලද්දී අපේ හිතට දැනුනේ පුදුම සතුටක්...ජිවිතේ පලවෙනි වතාවට හරි දෙයක්...වටිනා දෙයක් කරා නේද කියන හැගීම හිතට දැනුනා....

ඉතින් අපි ඒ වැඩේ අහවර කළා....අපේ ප්‍රධාන...මුලික අරමුණ උනෙත් අන්න ඔය කෙරුවාව තමා....ඉස්කෝලේ සේරගේම සතුටු සිනා සුබ පැතුම් සේරම අපේ හිතේ පොදි බැදගෙන....අපි අපේ ගමන එන්න පිටත් උනා....

අපේ චන්දන අපිට ආරාධනා කළා එයාලගේ ගෙදරට ඇවිත් කාල බීලා යන්න කියලා....ඒක අහක දාන්නේ කොහොමද අප්පා...අපි ගියා උන්නැහේලගේ ගෙදර...ඉස්කෝලේ ඉදල 32Km විතර තිබ්බ එහෙටම....

ඉතින් අපි එහෙට ගිහින් කාල බීල.ඉක්මනට පිටත් උනා...

කොහොමහරි අපි "නමුණුකුල"ටවුම,"බල්ලකෙටුව"ටවුම පහුකරලා උඩහට අව අප්පා...පොඩි පොඩි අකරතැබ්බ එහෙම නොවුනම නෙමේ හරිය

අන්න ඔය මඩොල්සිමෙන් ආව පිම්ම තමා එක දවසක ගියපු අමාරුම දුර....මොකද අපි ඊළගට නවතින්න හිතන් හිටියේ "හිමිදිරි පෙදෙසේ"...හැම එකාලම දන්න බාසාවන් කිවොත් "මෝනිං සයිඩ්"...ඔය ඉසව්ව තියෙන්නේ "සිංහරාජ මහා වනන්තරේ" පහලට වෙන්න කියන්නේ

උබළ විස්වාස කරනවානං කරහල්ල අප්පා අපිට එතනට යාගන්න බැරිඋනා...අපි නැවතුනේ "සුරියකන්දේ"....දෙය්යනේ කියල යාන්තන් පාන්දර 4 වෙනකොට එතනට අව අප්පා....උදේ පාන්දර ඉස්කුටරේ උඩට පැන්න ගමන තමා ඔය පාන්දර වෙනකන් හිටියේ....අපේ පශ්චාත් භාගය හිරිවැටිලා අප්පා.....

පැය වලින්නම් කීයද්ද අප්පා....අපිට නින්ද ගියා මළා හා සමානව

අම්මේ කියල අනිද්දවසේ 10ට වගේ නැගිට්ටා ....පිස්සු වගේ....

සුරියකන්ද ටවුමෙන් තමා ඔය කියන ඉසව්වට යන්න තියෙන්නේ....අහන දකින හැම එකාලම කිවේ "පිස්සුද මහත්තයෝ ඔය සයිකල් වල යන්න" කියල

කොහොමහරි අපි ඔය යන්න බෑ කියන පාරෙත් ගියා .....

දෙය්යනේ...ඒ පාරේ යන්න පුළුවන් අර අලී රෝද තියන ලොකු ජිප්පු වලටයි...අර රෝද වල කට්ට කට්ට තියන උඩින් පැන පැන යන බයිසිකල් වලටයි විතරයි කියහන්කෝ.....

අපි 5ස් දෙනා දෙය්යන්ගේ පිහිටෙන් කොහොමහරි ඔය ඉසව්වත් පහු කළා....අම්මප අපිට වුන හැමදේම...හැම අමාරුවක්ම මේකේ දාන්න බෑ අප්පා....

ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි අපි ආවා.....

අපි ගොඩක් දේවල් දැක්කා.....බැලුවා..වින්දා....අපිට හොඳ හදවත් තියන දිරිය මිනිස්සු හම්බුනා....අපි ඒ අයත් එක්ක කතාකලා...අපි දැක්කා සමහර අය ජිවිතේ ගෙනියන්න විඳින දහ දුක...ඉගෙන ගන්න අසා උනාට ඒවාට උදව්වක් නැතිව දුක්විදින අහිංසක බටු ඇට වගේ පුංචි පොඩ්ඩෝ...අපේ අරමුණ වුනෙත් ඒ අසරණ පොඩි උන්ට ඉගෙනගන්න පොඩි තල්ලුවක් දෙන්න....අපිට පුළුවන් විදියට අපි උන්ට උදව්වක් කළා...."වන්දනාකරුවෝ" විදියට අපිට පුළුවන් කාලයක් අපි මේ පුංචි රටේ වන්දනාවේ යනවා....කවදාහරි අපිට ගමනෙන් වෙහෙස උනාම....අපේ ගමන නැවතුනාම...උබලා සේරෝමල වරෙල්ල අපේ උදව්වට.....අපේ රෑනට වරෙල්ල....අපේ හයියට වරෙල්ලා....කවදාහරි හොද දෙයක් කලොත් ඒවා උබලටම තියෙයි...උබලගේ දරුවන්ට තියෙයි....

ඉතින් මේ දේවල් කරන්න අපිට ගොඩක් අය උදව් කළා.....අපිට දිරිය ...දුන්නා.අපිට පොත් වලින්...සල්ලි වලින්...වචන වලින් ගොඩක් අය උදව් කළා....අපිට දිරිය දුන්න...ඒ හැම කෙනාටම බොහොමත්ම පිං....

නම් වශයෙන් කියන්න බැරි උනා කියල මාත් එක්ක අමනාප වෙනවා එහෙම නෙමෙයි....ලබන පාර තව මෙහෙම කරනවා...වරෙල්ල යන්න අපි එක්කලා....හරිය....

(අපි 800Km වඩා පැද්ද වගේ මතක)

පහළ තියනවා යූ ටියුබ් වීඩියෝ එක...බලපල්ලකො හෙමිට....ජයවේවා

[YOUTUBE]JFHUQ72jsmI[/YOUTUBE]

[QUOTE="cannabis, post: 18397325, member: 497964"] [b]ජිවිතයට අරුතක් සොයා ගිය ගමනක් "වන්දනාකරු[/b] [COLOR="DarkGreen"][CENTER][IMG]http://i.imgur.com/HdvyRRq.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]රෝද දෙකක් උඩ දවස් පහක් ("වන්දනාකරුවන්" සමග.....ජීවිතයට අරුතක් සොයා ගිය ගමනක්...........) [IMG]http://i.imgur.com/MaOitk7.jpg[/IMG] [IMG]http://i.imgur.com/96Xbg5O.jpg[/IMG] එළකිරියේ මයේ අප්පලට කොහොමද ඉතින්...මං කතාවක් කියන්න කියලා හදන්නේ...ඉස්සෙල්ලම අනික් උන් හැමෝම කියනවා වගේ මාත් කියන්නම් "මචන්ලා මේක තමා මගේ පළවෙනි පොස්ට් එක"...අඩුපාඩු ඇති..අනික කියවන්න එපා වෙයි... පුළුවන් උන් කියවහල්ලා...බැරි උන් පින්තූරයි බයිස්කෝප් එකයි විතරක් බලපල්ලා...එහෙමත් බැරි උන් නිකන් ඉන්දහල්ල;-)බලලා හොදයිනම් හොදයි..නැත්තන් නෑ කියහල්ලා...අමනාපයක් නෑ කියන්නේ... :-) අපි ගමනක් ගියා...පුංචි පහේ අරමුණු ටිකකුත් හිතේ තියාන තමා ගියේ හරිය...(අපිට තියෙන්නේ කවදාවත් නිවෙන්නැති ගමන් උණක්) අපි ගියේ.... 1- "බදුල්ල/පස්සර/ගල්ලුල්ල සිංහල විද්‍යාලෙ"ඉන්න පුංචි ඇටකිත්තර කෙලි පොඩ්ඩන්ටයි,කොලු පොඩ්ඩන්ටයි ඉස්කෝලේ අරන් යන්ට පොත් පත් බෙදල දෙන්ටයි, 2- අල්ලක් විතර තියන එත්...කියල ඉවරකරගන්න බැරිතරම් ලස්සන,වටින,"හෙළ භුමියේ"අපි නොදැකපු...තැන් බලා කියාගන්නයි,මේ පොළවේ පයගහල ජීවත්වෙන,අපිට හම්බවෙන දිරිය මිනිස්සු එක්ක ඩිංගිත්තක් හරි කතාකරන්නයි... 3- හැදිලා තියන මේ ගාය ටිකක් අඩුකරගන්නයි...කියහල්ලකෝ... අපි ගියේ ඉස්කුටර් වල...ගියර් නැති ඔහේ යන අලුත් හුචක්කුවල නෙමේ...අතේ ගියර් පොලු තියන නියම පරණ එව්වගේ හරිය... ගමන පටන්ගත්තේ 2015-03-07මහරගමින්..ඉවරකලේ 2015-03-11..ඒත් මහරගමින් කියන්නේ.... ;-) වෙනදා වගේම අපි අයෙමත් රෝද උඩට පැනගත්තා....ගිය අවුරුද්දේ දෙය්යෝ දුන්න කකුල්වලට පිං සිද්ද වෙන්න "බදුල්ලේ ඉදල පයින් ආවනේ තලවකැලේට දවස් 5ක් "....මෙදා පොටේනම් ගමන යන්න පිටත් උනේ ගෙඩිය පිටිම්ම අපේ ඉස්කුටර් වල කියන්නේ ;-) මමයි,චපියයි,ජිවයි උදේ පාන්දර 5ට වගේ බෝඩිමේ උන් කාටත් හොරා පාන්දරම පිටත් උනා....අපේ ගමන් මලු...හට්ටි මුට්ටි ටිකත් අපේ අමතර රෝදේ ගැටගහගෙන...රූන් ගාල අවා කියන්නකෝ.....හත්තිලව්වේ පැය දෙක හමාරෙන් අපි කඩුගන්නාවේ කියපන්කො.. අපි එනකන් තව අපේ උන් තුන් දෙනෙක් නුවර බලන් හිටියා....වෙන කවුරුත් නෙමේ...ගයියා,මංජු මලයා සහ ක්‍රිශා...මුලින් කිව්ව ඒකා ඇරෙන්න මුන් දෙන්නම අපේ නඩේට අලුත් උන් කියන්නේ....;-) කඩුගන්නවේදී සුපුරුදු සිරික්කියත් එක්ක ගයියා අපිට එකතු උනා(ඕකට තියෙන්නේ ජාති සිරික්කියක්)....පර සුද්ද ගල විදපු තැන ඉදල අපි හතරදෙනා ගයියා ගෙනාපු කිරිබතුත් කාල එහෙම නුවරට ආවනේ...."පැටියා කාලේ ඉඳලා හැදුන වැදුන ඉසව්වට ආයේ ආවම හරි සනීපයක් දැනෙනවනේ අප්පා..අපිටනන් නුවර හුළගත් හරි සනීපයි...සැපයි අප්පා..." ඉතින් අපි ටික මාලිගාවටත් ගිහින් දළදා වහන්සේට වැදලා එහෙම එකෙම්ම පිටත් උනා ගයියගෙ ගෙදරට...එතකොට ඔන්න අනික් උන් දෙන්නත් අවා කියහන්කෝ එහාටම.... [IMG]http://i.imgur.com/TMDFSTn.jpg[/IMG] [IMG]http://i.imgur.com/glzRWVB.jpg[/IMG] *පුරුදු විදිහටම මම ඉතින් ගියේ මගේ"ලා පොදෙරෝසා(රස්තියාදුකාරයා)"එකේම තමා...(බජාජ් චේටක් 125cc ) *ගයියා ඉතින් එයාගේ අලුතින් පාට කරපු "පුංචි" "සුපර් FE" එක පැද්ද... *මංජු මලයා පැද්දෙ මගේ "බජාජ් චේටක් 150cc පරණ මොඩල් කොටු ලයිට් එක"(මේක තමා ගියපු ඒවායින් පරණම එක..80ශ්‍රී) *ජිවන්තයා එයාගේ "ක්ලැසික් SL"එක පද්දා, *චපියා පැද්දේ එයාගේ වෙස්පා 150cc ඉස්කුටරේ, *තව "ක්ලැසික් SL" එකක් ගියා...ඒක ක්රිශාගේ ... සේරෝම ස්කුටර් 6යි,හරි සෝක් අප්පා.... ඔන්න ඔව්ව තමා අපිට තිබ්බ එකම පිහිට ;-) ගොඩක් ලොකුවට ඕන නෑ ඉතින්....කතාව කියන්නන්කෝ.... අපි ඉස්සෙල්ලම ගලහ පාරෙන් දාල....මුලිම්ම ගියේ "ලුල්කදුර" බලන්න...එතන "ටේලර් සීට්" එක එහම බලාකියාගෙන හෙමින් හෙමින් අපි පල්ලම් බැස්සා."ලුල්කදුර කියන්නේ ලංකාවේ ඉස්සෙල්ලම "තේ" පඳුර හිටෝපු තැන."ටේලර් සීට්"කියන්නේ ඔය වත්ත හදපු,මුලිම්ම තේ පඳුර හිටෝපු සුද්ද(ජේම්ස් ටේලර්)ඉදගෙන කල්පනා කරපු තැන.එතන ගල් පුවරු දෙකක් තියනවා පුටුව වගේ ඉඳගන්න හදාපු...තව වත්ත මුදුනේ තියනවා නාකියගේ "සංචාරක බංගලාව"ඕකා ඔතන තියාන දමළ කෙල්ලෝ කීයකට වගකියන්න ඇද්ද අප්පා සීතලේ ;-) ඔතන මුදුනේ තියනවා ලස්සන තැනක්...එකට කියන්නේ "කොන්ඩගල"කියලා..ඔය අතර මැද ගල්ගුහාවක් තියනවා...අම්මේ ඔකේ ඉදල ඇති නොසැහෙන්න..." [IMG]http://i.imgur.com/mZxlR6Y.jpg[/IMG] [IMG]http://i.imgur.com/IQgmkd5.jpg[/IMG] [IMG]http://i.imgur.com/i0FeHLO.jpg[/IMG] ඔන්න ඉතින් ඔතෙන්ට යන්නත් කලිම්ම ක්‍රිශා ගේ ඉස්කුටරේ ටයර් දෙකම මාරු කරන්න උනා කියහල්ලකෝ :-) එක හදපු එකාගේ හොදකම කියන්නේ ටයර් දෙකම දාල තියෙන්නේ කණපිට කියන්නේ ;-)එකත් අටෝගෙන කොහොමහරි ඔය කලබල අස්සේ අපි හෙමින් හෙමින් හේවාහැට පහුකරගෙන රිකිල්ලගස්කඩට ඇවිත්....යාන්තන් රෑ 10 වෙද්දී "මන්දරම්නුවරට"අවා කියපල්ලකෝ....(කවුද හඳ නගිනවා බලලා තියෙන්නේ?අපි බැලුවා..හරි ලස්සනයි අප්පා) අම්මේ මන්දාරම්නුවර තිබ්බ සීතලට අපේ "බෝල දෙකත්" ගල්වෙනවා තව ටිකෙන්,ඒ තරමට සීතලයි කියන්නේ එදා "මන්දාරම්නුවර",ඉතින් අපි නැවතුනේ "අජිත් අයියලගේ" ගෙදර...ඒ මිනිස්සුන්ගේ තියෙන්නේ පුදුම මනුස්සකමක්.අපිට හොදට කන්න බොන්න දුන්නා...හොදට සැලකුවා.අජිත් අයියගේ අප්පච්චි නමගිය "සර්ප වෙදමහත්තයෙක්",අම්මා "හන්දිපත් වෙද හාමිනේ" කෙනෙක්... ඉතින් අපේ පලවෙනි දවස ඔය විදිහට ගෙවුනා අප්පා... [IMG]http://i.imgur.com/2vWsZEs.jpg[/IMG] [IMG]http://i.imgur.com/8d0LCXv.jpg[/IMG] [IMG]http://i.imgur.com/ifIDi2X.jpg[/IMG] [IMG]http://i.imgur.com/HzYAdLf.jpg[/IMG] [IMG]http://i.imgur.com/wzNyw9k.jpg[/IMG] පහුවෙනිදා සිතලේම,උදේ පාන්දරම අපි ගියා"කොලපතන ඇල්ල"බලන්න...හරි විසාල දිය ඇල්ලක් කියන්ටකො අප්පා,මේක කවදාවත් හිඳෙන්නේ නැතිලු...හිදෙන්නත් එපා අප්පා කවදාවත්, ("මන්දාරම්නුවර"කියන්නේ ජීවිතේට එක පාරක් හරි යන්න ඕන තැනක්..ලංකාවේ තියන පුරාණ"හෙළ ගමක්"ඕකේ ඉතිහාසේ "රාවණා අප්පච්චිගේ" කාලේ හිටං එනවයි කියලයි කියන්නේ...තාමත් එහෙට වතුර වලින්,සරු පසෙන්,අඩුවක් නෑ දෙය්යන්ගේ පිහිටෙන්,ඒවගේම මනුස්සකම අතින් උඩිම්ම ඉන්න මිනිස්සු ඉන්නෙත් ඔන්න ඔහේ තමා හරිය.ඉතින් මේ අය අපිට මේ ගම ගැන ගොඩක් එව්වා කියල දුන්න...ගොඩක් එව්වා මේකේ දාන්න බෑ හරිය,ඒවා රහස්) ඉතින් අපි ඕවා මෙව්වා සේරෝම බලාකියාගෙන ඒ ආදරණිය දිරිය මිනිස්සුන්ට දීර්ඝායුශ ප්‍රර්ථනා කරලා,තව තවත් මේ සිංහල පොලව සරුසාර කරන්න හයිය හත්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා,ඒ නිරහංකාර මනුස්සකම උතුරණ දිරිය මිනිස්සුන්ගේ ආශිර්වාදයත් එක්කම,දෙය්යනේ කියලා අපේ ගමන එන්න පිටත් උනා.. අපි ඉතින් ආතල් එකේ පිදුරුතලාගල කන්ද වටේටම ගිහින්..."මතුරට","ගෝනකැලේ ",හයිෆොරස්ට් " හරහා "කඳපොලට" අවා......එහෙදි ඉතින් අපිට අපේ චපියගේ අක්කලාගේ ගෙදරින් දවල් කෑම වේලකුත් හම්බුනා....මල් හතයි.... ඉතින් කඳපොලින් අපේ ඉස්කුටර් වල අඩුපාඩු ටිකකුත් හදාගෙන ඔන්න අපි ආව "නුවරඑළිය" ටවුමට,මන්දාරම්නුවර ඉඳලා නුවරඑලියට කිලෝමීටර් 40ක් තියනවා..ඒකත් ලේසි නෑ අප්පා..හරි වංගු,කඳු තියෙන්නේ, අම්මපා මිනිස්සු අපේ දිහා බලන විදිය දැක්කම හරි ආතල් අප්පා... ගෙවල් වල අහලපහල උන්දලාත් අපිට පිස්සෝ කියද්දී මුන් අපිට ඕකම නොකිය හිටීවිද හා, මෙතැනින් අපිත් එක්ක ආපු" ක්‍රිශා" අපෙන් සමුගත්තා...එයා ආවේ අපිත් එක්ක නුවරඑලියට විතරයි...ක්‍රිශා එහෙම්මම නුවර එන්න පිටත් උනා.. ;-( හිතට ගොඩක්ම දුකයි...6 දෙනෙක් ආව ගමන දැන් ඉන්නේ 5 දෙනයි...ඉතින් ඉතුරු දවස් ටිකම ගෙවන්නේ අපි 5 විතරයි කියන්නකෝ....දුකෙන් උනත් උට ටටා කියල අපි ගමන පිටත් උනා...:-( [IMG]http://i.imgur.com/2H5LwoC.jpg[/IMG] [IMG]http://i.imgur.com/bcIXf8g.jpg[/IMG] ඊට පස්සේ අපි 5 දෙනා හෙමිට "මහා තැන්න" තියන ඉසව්වට එන්න පිටත් උනා."මහා තැන්න" කියන්නේ "හෝර්ටන් ප්ලේන්ස් " වලටයි කියන්නේ, කොහොමෙන් කොහොමෙන් හරි අපි ඔතනත් පහුකලා,ඉතින් වෙලාව පහුවෙලා උනත් අපිට ගේට්ටුවෙන් යන්න අවසර දුන්න මගේ යාලුවට ස්තුති කරලා එහෙම(උගේ නම දැම්මොත් රස්සාව ගහල යයි අප්පා)හෙමිට එන්න ආවා පාර දිගේ... "ඔහිය" ඉස්ටෙසොම හරියට එනකොට රැ 8විතර ඇති අප්පා...හරි මහන්සි කියන්නකෝ...ඉතින් අපි ගාමිණී අයියගේ කඩෙන් තේ එකකුත් බීල එහෙම සිතල උන අතපය පොඩ්ඩක් විතර රත්කරගෙන අයෙමත් ගමන පිටත් උනා.... "බොරලන්ද" පැත්තට එනකොට හොඳටම රෑ....ඔය ඉසව්ව පහුකරලා අපි කෙලිම්ම "බදුල්ලට" අවා... [IMG]http://i.imgur.com/rp48Nv1.jpg[/IMG] [IMG]http://i.imgur.com/Cdo5cYI.jpg[/IMG] හත්තිලව්වයි...අපි නවතින ගෙදරට එනකොට රෑ 1ත් උනා කියන්නකෝ.... ඉතින් අපිට නැවතුනේ"නදීකා ටීචර්ගේ" ගෙදර,එයාගේ ගෙදර තියෙන්නෙත් බදුල්ලේ ඉදන් තව එහා,එයා උගන්නන්නේ"ගල්ලුල්ල සිංහල විද්‍යාලයේ"එක තියෙන්නේ "මඩොල්සිම" ආන්න එහාට තමා අපි අර අරන් ගියපු පොත් පත් ටික බෙදල දෙන්නේ...(ඒ සේරම6වෙනිදා අපි මඩොල්සිමට යවලත් ඉවරයි) කොහොමද කොල්ලන්ගේ වැඩ ;-) ඉතින් පහුවෙනිදා උදේම්ම අපි අවා මඩොල්සිමට...බදුල්ලේ ඉදලා සෑහෙන්න දුරයි කියන්නේ ;-)"චන්දන අයියා(සර්)එයත් ඒ ඉස්කෝලෙම ගුරුවරයෙක්...අන්න එයා ආව පස්සරට අපිව එක්කන් යන්න.... [IMG]http://i.imgur.com/GHiJrur.jpg[/IMG] [IMG]http://i.imgur.com/s2Kaa7A.jpg[/IMG] [IMG]http://i.imgur.com/K7yRXUF.jpg[/IMG] [IMG]http://i.imgur.com/ZA7nPet.jpg[/IMG] [IMG]http://i.imgur.com/49O2bfG.jpg[/IMG] [IMG]http://i.imgur.com/6WzfPK0.jpg[/IMG] [IMG]http://i.imgur.com/t35ptPP.jpg[/IMG] [IMG]http://i.imgur.com/QZPTtTF.jpg[/IMG] [IMG]http://i.imgur.com/W0tg5GB.jpg[/IMG] [IMG]http://i.imgur.com/JM576nB.jpg[/IMG] [IMG]http://i.imgur.com/TIuSlsA.jpg[/IMG] [IMG]http://i.imgur.com/p0SR0qT.jpg[/IMG] [IMG]http://i.imgur.com/3JOifKd.jpg[/IMG] 9වෙනිදා කියන්නේ අපේ ජිවිතේ හොදම දවස කිවොත් ආය ඉතින් එකේ වරදක් නෑ....අපි එනකන් " පුංචි උන් 116ක්" මග බලාගෙන හිටිය අප්පා....ඉතින් අපි ඒ අහිංසක පුංචි උන්ට අපි ගෙනාව පොත් පත් සේරම බෙදල දුන්නා ..... ඒ සමහර පොඩ්ඩෝ දැක්කම අපේ ඇස් වලට කදුළු ආව....සමහර උන්ට කකුල් දෙකට දාන්න සෙරෙප්පු දෙකක්වත් නෑ...කහ ගැහුන ඉස්කෝල ඇදුම් ඇදන් හිටපු මේ පොඩි උන් ගෙවන්නේ පුදුම දුකක් තියන ජිවිත....හිතට ආව..දැනුන හැමදේම මෙතන කොටන්න බෑ අප්පා... අපි දුන්න ඒ පුංචි දේවල් ටික හරවා හරවා අසාවෙන් බලද්දී අපේ හිතට දැනුනේ පුදුම සතුටක්...ජිවිතේ පලවෙනි වතාවට හරි දෙයක්...වටිනා දෙයක් කරා නේද කියන හැගීම හිතට දැනුනා.... ඉතින් අපි ඒ වැඩේ අහවර කළා....අපේ ප්‍රධාන...මුලික අරමුණ උනෙත් අන්න ඔය කෙරුවාව තමා....ඉස්කෝලේ සේරගේම සතුටු සිනා සුබ පැතුම් සේරම අපේ හිතේ පොදි බැදගෙන....අපි අපේ ගමන එන්න පිටත් උනා.... අපේ චන්දන අපිට ආරාධනා කළා එයාලගේ ගෙදරට ඇවිත් කාල බීලා යන්න කියලා....ඒක අහක දාන්නේ කොහොමද අප්පා...අපි ගියා උන්නැහේලගේ ගෙදර...ඉස්කෝලේ ඉදල 32Km විතර තිබ්බ එහෙටම.... ඉතින් අපි එහෙට ගිහින් කාල බීල.ඉක්මනට පිටත් උනා... කොහොමහරි අපි "නමුණුකුල"ටවුම,"බල්ලකෙටුව"ටවුම පහුකරලා උඩහට අව අප්පා...පොඩි පොඩි අකරතැබ්බ එහෙම නොවුනම නෙමේ හරිය ;-) අන්න ඔය මඩොල්සිමෙන් ආව පිම්ම තමා එක දවසක ගියපු අමාරුම දුර....මොකද අපි ඊළගට නවතින්න හිතන් හිටියේ "හිමිදිරි පෙදෙසේ"...හැම එකාලම දන්න බාසාවන් කිවොත් "මෝනිං සයිඩ්"...ඔය ඉසව්ව තියෙන්නේ "සිංහරාජ මහා වනන්තරේ" පහලට වෙන්න කියන්නේ :-) [IMG]http://i.imgur.com/at0HKxJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/8BGxBXd.jpg[/IMG] උබළ විස්වාස කරනවානං කරහල්ල අප්පා අපිට එතනට යාගන්න බැරිඋනා...අපි නැවතුනේ "සුරියකන්දේ"....දෙය්යනේ කියල යාන්තන් පාන්දර 4 වෙනකොට එතනට අව අප්පා....උදේ පාන්දර ඉස්කුටරේ උඩට පැන්න ගමන තමා ඔය පාන්දර වෙනකන් හිටියේ....අපේ පශ්චාත් භාගය හිරිවැටිලා අප්පා..... පැය වලින්නම් කීයද්ද අප්පා....අපිට නින්ද ගියා මළා හා සමානව :-) අම්මේ කියල අනිද්දවසේ 10ට වගේ නැගිට්ටා ....පිස්සු වගේ.... සුරියකන්ද ටවුමෙන් තමා ඔය කියන ඉසව්වට යන්න තියෙන්නේ....අහන දකින හැම එකාලම කිවේ "පිස්සුද මහත්තයෝ ඔය සයිකල් වල යන්න" කියල :-) කොහොමහරි අපි ඔය යන්න බෑ කියන පාරෙත් ගියා ..... දෙය්යනේ...ඒ පාරේ යන්න පුළුවන් අර අලී රෝද තියන ලොකු ජිප්පු වලටයි...අර රෝද වල කට්ට කට්ට තියන උඩින් පැන පැන යන බයිසිකල් වලටයි විතරයි කියහන්කෝ..... අපි 5ස් දෙනා දෙය්යන්ගේ පිහිටෙන් කොහොමහරි ඔය ඉසව්වත් පහු කළා....අම්මප අපිට වුන හැමදේම...හැම අමාරුවක්ම මේකේ දාන්න බෑ අප්පා....:-) ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි අපි ආවා..... ;-) [IMG]http://i.imgur.com/sG65UfO.jpg[/IMG] [IMG]http://i.imgur.com/3mKWGHR.jpg[/IMG] [IMG]http://i.imgur.com/PvbtY8W.jpg[/IMG] අපි ගොඩක් දේවල් දැක්කා.....බැලුවා..වින්දා....අපිට හොඳ හදවත් තියන දිරිය මිනිස්සු හම්බුනා....අපි ඒ අයත් එක්ක කතාකලා...අපි දැක්කා සමහර අය ජිවිතේ ගෙනියන්න විඳින දහ දුක...ඉගෙන ගන්න අසා උනාට ඒවාට උදව්වක් නැතිව දුක්විදින අහිංසක බටු ඇට වගේ පුංචි පොඩ්ඩෝ...අපේ අරමුණ වුනෙත් ඒ අසරණ පොඩි උන්ට ඉගෙනගන්න පොඩි තල්ලුවක් දෙන්න....අපිට පුළුවන් විදියට අපි උන්ට උදව්වක් කළා...."වන්දනාකරුවෝ" විදියට අපිට පුළුවන් කාලයක් අපි මේ පුංචි රටේ වන්දනාවේ යනවා....කවදාහරි අපිට ගමනෙන් වෙහෙස උනාම....අපේ ගමන නැවතුනාම...උබලා සේරෝමල වරෙල්ල අපේ උදව්වට.....අපේ රෑනට වරෙල්ල....අපේ හයියට වරෙල්ලා....කවදාහරි හොද දෙයක් කලොත් ඒවා උබලටම තියෙයි...උබලගේ දරුවන්ට තියෙයි.... [IMG]http://i.imgur.com/UNecFQZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/UUE0jPU.jpg[/IMG] [IMG]http://i.imgur.com/EIRXZrD.jpg[/IMG] [IMG]http://i.imgur.com/8BGxBXd.jpg[/IMG] ඉතින් මේ දේවල් කරන්න අපිට ගොඩක් අය උදව් කළා.....අපිට දිරිය ...දුන්නා.අපිට පොත් වලින්...සල්ලි වලින්...වචන වලින් ගොඩක් අය උදව් කළා....අපිට දිරිය දුන්න...ඒ හැම කෙනාටම බොහොමත්ම පිං.... නම් වශයෙන් කියන්න බැරි උනා කියල මාත් එක්ක අමනාප වෙනවා එහෙම නෙමෙයි....ලබන පාර තව මෙහෙම කරනවා...වරෙල්ල යන්න අපි එක්කලා....හරිය.... (අපි 800Km වඩා පැද්ද වගේ මතක)[/CENTER][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]පහළ තියනවා යූ ටියුබ් වීඩියෝ එක...බලපල්ලකො හෙමිට....ජයවේවා [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]JFHUQ72jsmI[/YOUTUBE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom