Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතයට යමක් !!! | Must Read !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතයට යමක් !!! | Must Read !!!

වයස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුන අයුරක් පෙනුනා.

වයස අවුරුදු 70ක් පමන වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර ගොස් ඇති අතර එයින් පසු මෙපමන කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා.

පැය කීපයක මහලු නිවාසයේ ආලින්දයේ රැදී සිටිය ඔහුට අවසානයේ ඔහුගේ කාමරය සූදානම් බව පැවසුවා. එවිට සතුටින් සිනාසුනු ඔහු හැරමිටියේ ආධාරයෙ...න් සෙමින් සෙමින් විදුලි සෝපානය දෙසට පැමිනියා.

කාමරයට පැමිනීමට පෙරම මම ඔහුට ඔහුගේ කාමරය විස්තර කලා.කාමරයේ ජනේල් වලට දමා ඇති තිර වල සිට සියලුම ලොකු කුඩා දේ විස්තර කර අවසානයේ ඔහු සතුටින් සිනා සුනා.

"මම එයට ගොඩාක් කැමති" සුරතල් බලු පැටවෙකු දුටු විට සතුටු වන අවුරුදු 8ක දරුවෙකු මෙන් මහත් උද්යෝගයෙන් ඔහු පැවසුවා.

"මහත්මයා ඔබ තවම ඔබගේ කාමරය දුටුවේත් නෑනේ, මදක් ඉවසන්න ,තව ටිකකින් අපි ඔබේ කමරයේ."මම ඔහුට කීවා.

."මම මගේ කාමරයට කැමති වීමට එය සියැසින් දැකීම අවශ්‍ය නෑ දරුවා" ඔහු පිලිතුරු දුන්නා.

"සතුට කියන දේ මම කලින්ම තෝර ගන්නවා,කාමරයට මම කැමතිද නැද්ද කියන දේ කාමරයේ තියන ගෟහ භාණ්ඩ මතවත් කාමරයේ ඇති සුන්දර දේවල් මතවත් රදා පවතින්නේ නෑ...එය රදා පවතින්නේ ,මම එම කාමරය දැකීමට බලාපොරොත්තු වන ආකාරය මතයි."

"මම මගේ කාමරයට ඉතා කැමති බවට මේ වන විට තීරණය කර අවසානයි,සෑම දිණයකම උදෑසන අවදි වන විට මම එම තීරණය ගන්නවා"

"අවශ්‍ය නම් මට උදෑසන නින්දෙන් අවදි වුනු මොහොතේ පටන් යහන මතට වී මගේ දුර්වල ශරීරයේ රිදුම් දෙන ස්ථාන ගණන් කරමින් ඒ ගැන දුක් වෙමින් ඉන්න පුලුවන්,එහෙමත් නැත්නම් වයස 92ක් වූ පසුවත් මගේ ශරීරයේ හොදින් ක්‍රියා කරන ස්ථාන ගැන සිතමින් සතුටු වෙන්න පුලුවන්"

"ජීවිතයේ සෑම දිනයක්ම ත්‍යාගයක්...මට මගේ ඇස් දෙක විවෘත කරන්න පුලුවන් ඒ සෑම දිනකම මම මගේ නව දවස පිලිබදව අවධානය යොමු කරනවා,ජීවිත කාලය පුරා මා ලබා ඇති සුන්දර මතකයන් සිහිපත් කරනවා"

ජීවිතයේ සතුට සදහා පහත කරුණු සිතට ගන්න.

1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න

2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න

3. ජීවිතය සරල කර ගන්න

4. වැඩියෙන් දෙන්න

5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.

[QUOTE="Mr:Virus, post: 13292707, member: 357884"] [b]ජිවිතයට යමක් !!! | Must Read !!![/b] [SIZE="4"][COLOR="DarkRed"]වයස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුන අයුරක් පෙනුනා. වයස අවුරුදු 70ක් පමන වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර ගොස් ඇති අතර එයින් පසු මෙපමන කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා. පැය කීපයක මහලු නිවාසයේ ආලින්දයේ රැදී සිටිය ඔහුට අවසානයේ ඔහුගේ කාමරය සූදානම් බව පැවසුවා. එවිට සතුටින් සිනාසුනු ඔහු හැරමිටියේ ආධාරයෙ...න් සෙමින් සෙමින් විදුලි සෝපානය දෙසට පැමිනියා. කාමරයට පැමිනීමට පෙරම මම ඔහුට ඔහුගේ කාමරය විස්තර කලා.කාමරයේ ජනේල් වලට දමා ඇති තිර වල සිට සියලුම ලොකු කුඩා දේ විස්තර කර අවසානයේ ඔහු සතුටින් සිනා සුනා. "මම එයට ගොඩාක් කැමති" සුරතල් බලු පැටවෙකු දුටු විට සතුටු වන අවුරුදු 8ක දරුවෙකු මෙන් මහත් උද්යෝගයෙන් ඔහු පැවසුවා. "මහත්මයා ඔබ තවම ඔබගේ කාමරය දුටුවේත් නෑනේ, මදක් ඉවසන්න ,තව ටිකකින් අපි ඔබේ කමරයේ."මම ඔහුට කීවා. ."මම මගේ කාමරයට කැමති වීමට එය සියැසින් දැකීම අවශ්‍ය නෑ දරුවා" ඔහු පිලිතුරු දුන්නා. "සතුට කියන දේ මම කලින්ම තෝර ගන්නවා,කාමරයට මම කැමතිද නැද්ද කියන දේ කාමරයේ තියන ගෟහ භාණ්ඩ මතවත් කාමරයේ ඇති සුන්දර දේවල් මතවත් රදා පවතින්නේ නෑ...එය රදා පවතින්නේ ,මම එම කාමරය දැකීමට බලාපොරොත්තු වන ආකාරය මතයි." "මම මගේ කාමරයට ඉතා කැමති බවට මේ වන විට තීරණය කර අවසානයි,සෑම දිණයකම උදෑසන අවදි වන විට මම එම තීරණය ගන්නවා" "අවශ්‍ය නම් මට උදෑසන නින්දෙන් අවදි වුනු මොහොතේ පටන් යහන මතට වී මගේ දුර්වල ශරීරයේ රිදුම් දෙන ස්ථාන ගණන් කරමින් ඒ ගැන දුක් වෙමින් ඉන්න පුලුවන්,එහෙමත් නැත්නම් වයස 92ක් වූ පසුවත් මගේ ශරීරයේ හොදින් ක්‍රියා කරන ස්ථාන ගැන සිතමින් සතුටු වෙන්න පුලුවන්" [B][SIZE="5"][COLOR="Blue"]"ජීවිතයේ සෑම දිනයක්ම ත්‍යාගයක්...මට මගේ ඇස් දෙක විවෘත කරන්න පුලුවන් ඒ සෑම දිනකම මම මගේ නව දවස පිලිබදව අවධානය යොමු කරනවා,ජීවිත කාලය පුරා මා ලබා ඇති සුන්දර මතකයන් සිහිපත් කරනවා"[/COLOR][/SIZE][/B] [SIZE="4"][SIZE="3"][COLOR="DarkOrange"]ජීවිතයේ සතුට සදහා පහත කරුණු සිතට ගන්න. [/COLOR][/SIZE] [/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න 2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න 3. ජීවිතය සරල කර ගන්න 4. වැඩියෙන් දෙන්න 5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom