Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ජිවිතයේ කරපු කුප්ප වැඩ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමම පටන්ගන්නම් පලවෙනි කතාව.

මේ සීන් එක උනේ 2011 විතර. අපි හතර දෙනෙක් අනුරාධපුරේ ගියා. ගියේ ඇත්තටම බැජෙක්ගේ ආච්චි කෙනෙක් නැතිවෙලා මල ගෙදර. ඒ කාලෙට මලගෙවල් පේන්න බෑනේ. කොහොම හරි අවසන් කටයුතු ඉවර කරලා රෑටත් කාලා රෑ දහයට වව්නියාවේ ඉඳන් එන ඒසී බස් එකේ නැග්ගා. මම තමයි අන්තිමට නැග්ගේ. අරුන් ටික ටක් ටක් ගාලා වාඩි උනා සීට් වල. මටත් අන්තිම සීට් එකේ ඉඩක් තිබුනා. මම ඉතින් වාඩිවෙන්න ගියා. එතනට ගියා විතරයි මෙන්න ඩයල් එකක් කියාපී මල්ලි මම මේ සීට් එකට සල්ලි ගෙවලා තියෙන්නේ. මගේ යාලුවෙක් නගිනවා ඉස්සරහින් කියලා. මට අර පොඩි සීට් එකේ ඉඳගන්න කිව්වා. මොනා කරන්නද, ගොනාසේ මාත් වාඩිවෙලා ටික දුරක් යනකොට පොරට එහා පැත්තේ හිටපු ඩයල් එක බැස්සා. මටත් දෙයියෝ බැලුවා වගේ. ටක්ගාලා වාඩි උනා.. දැන් මමයි මට පස්සේ පොරගේ බෑග් එක, ඊට පස්සේ පොර, ඊටත් පස්සේ කවුද හිටියා. ටික දුරකින් මෙන්න කෑල්ලක් නැග්ගා. ඒකි කඩාගෙන බැඳගෙන අනිත් එවුන්වත් නැගිට්ටව නැගිට්ටව පස්සට ආවා. දැන් ඒකි එන්නේ මගේ එහා පැත්තටනේ කියලා පොඩි ආතල් එකක් ආවා විතරයි අර ඩයල් එක බෑග් එක අතට අරගෙන මගේ පැත්තට ආවා...

ආතල් කුඩු.. මොනවා කරන්නද? මමත් හීමීට නින්දක් දැම්මා.

කොහොමහරි මට පැය බාගයක් විතර නින්ද ගියා. එක පාරටම ඇහැරිලා බලනකොම මම දැක්කා අර කෙල්ල අරූගේ අවයවය කටේ දාගෙන ඉන්නවා.. හැමෝම නිදි. මාව දැක්කා විතරයි ඒකි ඒක අත ඇරියා.. බයට වෙන්නැති.. මම ආයෙත් බොරුවට වගේ නිදා ගත්තා... ඒකි ආයෙත් වැඩේට සෙට් වෙනකොටම මම නැගිටිනවා... කොහොම හරි සෑහෙන දුරක් යනකන් මම උන්ගේ ආතල් කැඩුවා... මම එහෙම කලේ ඌ දාපු සද්දෙට... අන්තිමට උන්දෙන්නා වැඩේ අත ඇරලා දැම්මා.. ඌ සද්ද නොදා ශේප් එකේ කිව්වානම් මචං මගේ කෑල්ල ඉස්සරහින් නගිනවා කියලා දැක්කත් දැක්කේ නෑ වගේ ඉඳලා සපෝට් එකක් දෙනවා.. මේ වගේ කුප්ප වැඩනම් අනන්තවත් කරලා තියෙනවා...

[QUOTE="sadamol buwa, post: 24145415, member: 556899"] [SIZE="4"][COLOR="Blue"]මමම පටන්ගන්නම් පලවෙනි කතාව. මේ සීන් එක උනේ 2011 විතර. අපි හතර දෙනෙක් අනුරාධපුරේ ගියා. ගියේ ඇත්තටම බැජෙක්ගේ ආච්චි කෙනෙක් නැතිවෙලා මල ගෙදර. ඒ කාලෙට මලගෙවල් පේන්න බෑනේ. කොහොම හරි අවසන් කටයුතු ඉවර කරලා රෑටත් කාලා රෑ දහයට වව්නියාවේ ඉඳන් එන ඒසී බස් එකේ නැග්ගා. මම තමයි අන්තිමට නැග්ගේ. අරුන් ටික ටක් ටක් ගාලා වාඩි උනා සීට් වල. මටත් අන්තිම සීට් එකේ ඉඩක් තිබුනා. මම ඉතින් වාඩිවෙන්න ගියා. එතනට ගියා විතරයි මෙන්න ඩයල් එකක් කියාපී මල්ලි මම මේ සීට් එකට සල්ලි ගෙවලා තියෙන්නේ. මගේ යාලුවෙක් නගිනවා ඉස්සරහින් කියලා. මට අර පොඩි සීට් එකේ ඉඳගන්න කිව්වා. මොනා කරන්නද, ගොනාසේ මාත් වාඩිවෙලා ටික දුරක් යනකොට පොරට එහා පැත්තේ හිටපු ඩයල් එක බැස්සා. මටත් දෙයියෝ බැලුවා වගේ. ටක්ගාලා වාඩි උනා.. දැන් මමයි මට පස්සේ පොරගේ බෑග් එක, ඊට පස්සේ පොර, ඊටත් පස්සේ කවුද හිටියා. ටික දුරකින් මෙන්න කෑල්ලක් නැග්ගා. ඒකි කඩාගෙන බැඳගෙන අනිත් එවුන්වත් නැගිට්ටව නැගිට්ටව පස්සට ආවා. දැන් ඒකි එන්නේ මගේ එහා පැත්තටනේ කියලා පොඩි ආතල් එකක් ආවා විතරයි අර ඩයල් එක බෑග් එක අතට අරගෙන මගේ පැත්තට ආවා... ආතල් කුඩු.. මොනවා කරන්නද? මමත් හීමීට නින්දක් දැම්මා. කොහොමහරි මට පැය බාගයක් විතර නින්ද ගියා. එක පාරටම ඇහැරිලා බලනකොම මම දැක්කා අර කෙල්ල අරූගේ අවයවය කටේ දාගෙන ඉන්නවා.. හැමෝම නිදි. මාව දැක්කා විතරයි ඒකි ඒක අත ඇරියා.. බයට වෙන්නැති.. මම ආයෙත් බොරුවට වගේ නිදා ගත්තා... ඒකි ආයෙත් වැඩේට සෙට් වෙනකොටම මම නැගිටිනවා... කොහොම හරි සෑහෙන දුරක් යනකන් මම උන්ගේ ආතල් කැඩුවා... මම එහෙම කලේ ඌ දාපු සද්දෙට... අන්තිමට උන්දෙන්නා වැඩේ අත ඇරලා දැම්මා.. ඌ සද්ද නොදා ශේප් එකේ කිව්වානම් මචං මගේ කෑල්ල ඉස්සරහින් නගිනවා කියලා දැක්කත් දැක්කේ නෑ වගේ ඉඳලා සපෝට් එකක් දෙනවා.. මේ වගේ කුප්ප වැඩනම් අනන්තවත් කරලා තියෙනවා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom