Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
50 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතයේ කලකන්නිම දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතයේ කලකන්නිම දවස

යාලුවනේ ඔයාලට මතක ඇති මම ත්රෙඩ් එකක් දැම්මා මගේ ජිවිතේ ලස්සනම දවස කියල. http://www.elakiri.com/forum/showthread.php?t=980120 එත් මගේ ජීවිතේ ලස්සම දවස කියපු ඒ දවස අද මගේ කාලකන්නිම දවස උනා. මම අවුරුදු දෙක හමාරක් තිස්සේ ආදරය කරුපු එයා අද කිව්වා අපේ සම්බන්දය නතර කරමු කියල. මම ටික කාලෙට එයාට ලංඋණු තරම් කිසි කෙනෙකුට ලං වෙලා නෑ. තාමත් මට හිත ගන්න බෑ මට මෙච්චර ආදරය කරපු සුදු කොහොමද වෙනස් උනේ කියලා. මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. එයා කැම්පස් අවුට් වෙනකොට ගොඩක් සල්ලි හොයාගෙන එයාගේ තාත්තාගෙන් ගිහිල්ල අහන්න. වෙඩින් එකට මගේම කාර් එකකින් යන්න. තව ගොඩක් දේවල්. ඒ හීන හැම දෙයක්ම අදින් ඉවරයි. යාලුවනේ ඔයාල විශ්වාස කරනවද මම මේ අවරුදු දෙක හමාරට කිසිම කෙල්ලෙක් දිහා බලල නෑ. මොකද එයාලට හිත ගියොත් මගේ සුදු ගැන තියෙන ආදරේ අඩු වෙයි කියල. අදටත් මන් වෙනුවෙන් මට ආදරය කරන කෙල්ලෙක් ඉන්නවා මම එයාට කැමති උනේ නැත්තේ සුදු හින්ද. එහෙම කරපු මටනේ දෙයියන් මෙහෙම උනේ. මේකට එයාගේ යාළුවොත් සම්බන්දයි එයාල තමා මගේ සුදුගේ හිත කඩලා තියෙන්නේ. මගේ සුදුලට ගොඩක් සල්ලි තියෙනවා. එයා මෙඩිසින් කරන්නේ ඉතින් මම වගේ කොම්පියුටර් හදන කොල්ලෙක් එයට ගැලපෙන්නේ නෑ කියල. අද එයාම කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නෑ අපි මේක නවත්තමු කියල.. මගේ මුළු ලෝකෙම දෙපාමුල කඩාගෙන වැටුන වගේ මට හිතුනේ. මම අද දවසම ඇඩුව. ගෙදර එද්දී වහනය 120 විතර එලෙව්වා වාහනේවත් හැප්පිලා මැරිලා ගියදෙන් කියල. මට මේ ජිවිතේ එපාවෙලා තියෙන්නේ යාලුවනේ. උබලට ආදරය කරන්න උපදෙස් දුන්න එකා අද ආදරයක් හින්ද දුක් විදිනවා. ඉතින් යාලුවනේ මම ඔයාලට කියන්නේ තමන්ගේ ආදරය ගැන ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා. මොකද ඒවා බිදුනාම හිත හදාගන්න ගොඩක් අමාරුයි. මම නම් කියන්නේ මට උනා වගේ දෙයක්නම් කවදාවත් ඔයාලට වෙන්න එපා කියල. මම මේ හැම දෙයක්ක්ම ඔයාලට කිව්වේ ඔයාලගේ හැම දුක සැපක්ම අපිත් එක්ක බෙදා ගන්න හින්ද..

ඔයාල හැමෝටම බුදු සරණයි !!!

[QUOTE="I'ts My Style, post: 9310988, member: 319037"] [b]ජිවිතයේ කලකන්නිම දවස[/b] [SIZE=5]යාලුවනේ ඔයාලට මතක ඇති මම ත්රෙඩ් එකක් දැම්මා මගේ ජිවිතේ ලස්සනම දවස කියල. [SIZE=3][COLOR=Blue][URL]http://www.elakiri.com/forum/showthread.php?t=980120[/URL][/COLOR][/SIZE][/SIZE][SIZE=5] එත් මගේ ජීවිතේ ලස්සම දවස කියපු ඒ දවස අද මගේ කාලකන්නිම දවස උනා. මම අවුරුදු දෙක හමාරක් තිස්සේ ආදරය කරුපු එයා අද කිව්වා අපේ සම්බන්දය නතර කරමු කියල. මම ටික කාලෙට එයාට ලංඋණු තරම් කිසි කෙනෙකුට ලං වෙලා නෑ. තාමත් මට හිත ගන්න බෑ මට මෙච්චර ආදරය කරපු සුදු කොහොමද වෙනස් උනේ කියලා. මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. එයා කැම්පස් අවුට් වෙනකොට ගොඩක් සල්ලි හොයාගෙන එයාගේ තාත්තාගෙන් ගිහිල්ල අහන්න. වෙඩින් එකට මගේම කාර් එකකින් යන්න. තව ගොඩක් දේවල්. ඒ හීන හැම දෙයක්ම අදින් ඉවරයි. යාලුවනේ ඔයාල විශ්වාස කරනවද මම මේ අවරුදු දෙක හමාරට කිසිම කෙල්ලෙක් දිහා බලල නෑ. මොකද එයාලට හිත ගියොත් මගේ සුදු ගැන තියෙන ආදරේ අඩු වෙයි කියල. අදටත් මන් වෙනුවෙන් මට ආදරය කරන කෙල්ලෙක් ඉන්නවා මම එයාට කැමති උනේ නැත්තේ සුදු හින්ද. එහෙම කරපු මටනේ දෙයියන් මෙහෙම උනේ. මේකට එයාගේ යාළුවොත් සම්බන්දයි එයාල තමා මගේ සුදුගේ හිත කඩලා තියෙන්නේ. මගේ සුදුලට ගොඩක් සල්ලි තියෙනවා. එයා මෙඩිසින් කරන්නේ ඉතින් මම වගේ කොම්පියුටර් හදන කොල්ලෙක් එයට ගැලපෙන්නේ නෑ කියල. අද එයාම කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නෑ අපි මේක නවත්තමු කියල.. මගේ මුළු ලෝකෙම දෙපාමුල කඩාගෙන වැටුන වගේ මට හිතුනේ. මම අද දවසම ඇඩුව. ගෙදර එද්දී වහනය 120 විතර එලෙව්වා වාහනේවත් හැප්පිලා මැරිලා ගියදෙන් කියල. මට මේ ජිවිතේ එපාවෙලා තියෙන්නේ යාලුවනේ. උබලට ආදරය කරන්න උපදෙස් දුන්න එකා අද ආදරයක් හින්ද දුක් විදිනවා. ඉතින් යාලුවනේ මම ඔයාලට කියන්නේ තමන්ගේ ආදරය ගැන ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා. මොකද ඒවා බිදුනාම හිත හදාගන්න ගොඩක් අමාරුයි. මම නම් කියන්නේ මට උනා වගේ දෙයක්නම් කවදාවත් ඔයාලට වෙන්න එපා කියල. මම මේ හැම දෙයක්ක්ම ඔයාලට කිව්වේ ඔයාලගේ හැම දුක සැපක්ම අපිත් එක්ක බෙදා ගන්න හින්ද.. [/SIZE] [SIZE=5]ඔයාල හැමෝටම බුදු සරණයි !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom