Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතේට දැකපු නැති දේවල් දකින්න ආසද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතේට දැකපු නැති දේවල් දකින්න ආසද ?

අපේ ලෝකයේ සැඟවුණු විස්මයන් මෙන්න!

බි්රතාන්යයේ රාජකීය ඡායාරූප සංගමයේ අලූත් ම ඡායාරූප ප්‍රදර්ශනයක් පසුගියදා ආරම්භ වුණා. විද්‍යාත්මක පර්යේෂණවල දී දකින්නට ලැබෙන විස්මිත ඡායාරූප රාශියක් ඊට ඇතුළත් වෙලා තියෙනවා. එයින් කීපයක් දැක ගන්නට ඔබටත් අවස්ථාවක් සලසන්නයි, අපි මේ හදන්නේ.

මේ අපූරු ඡායාරූප ලැබෙන්නේ විද්‍යාවට අයත් විවිධ අංශවලින්. මේවායින් ඔබට සිතා ගත හැකි වේවි, ඡායාරූප ශිල්පය විද්‍යාඥයන්ට මේ වන විට කෙතරම් මෙහෙයක් ඉටු කරනවාද කියා.

මේ ඡායාරූප එකතුවට ඇතුළත් වෙනවා, ලෝකයේ හොඳම විද්‍යාත්මක ඡායාරූප සියල්ල ම. එයින් කීපයක් තමයි, අප මේ ඔබට ඉදිරිපත් කරන්නේ.

එක්සත් රාජධානියේ නිව්කාසල්වල හැන්කොක්හි ‘ගේ‍්‍රට් නෝත් කෞතුකාගාරයේ’ දී දැන් පැවැත්වෙන මේ අන්තර්ජාතික විද්‍යාත්මක ඡායාරූප දැක්මට ලෝකයේ විද්‍යාඥයන් 54 දෙනකුගේ ඡායාරූප ඇතුළත් වෙනවා. මේ සේයා රූ දැක්ම ඔක්තෝබර් 1 වැනිදායින් පසු යුරෝපයට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

මේ ඡායාරූප අතරට වෛද්‍ය විද්‍යාව, අධිකරණ විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, පුරාවිද්‍යාව, සාගර විද්‍යාව, ස්වාභාවික විද්‍යාවන් ඇතුළු විද්‍යාවන් රැසක ඒවා ඇතුළත් වෙනවා.

බි්රතාන්යයේ රාජකීය ඡායාරූප සංගමයේ අලූත් ම ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ වුණා. මේ එහි දී හමුවන විද්‍යාවත්, චමත්කාරයත් එක් කළ එක් ඡායාරූපයක්. මේ සාගරයෙන් ලබා ගත් පාෂාණයක්. මැඩගස්කරයේ දී පමණක් හමුවන මේ පාෂාණය ඉතා මිල අධික මැණිකක් ලෙසයි, මැණික්කරුවන් කියන්නේ. මෙයට ඇතුළත් වන්නේ මයික්‍රෝමීටර 30ක් ඝනකම ඇති ඔපමට්ටම් කළ පාෂාණ කැබැල්ලක කොටසක්. විශේෂ අණ්වීක්ෂයක් හා ආලෝක පෙරණ භාවිතා කොට මෙය ඡායාරූපයට නගා ඇත්තේ බර්නාඩෝ සිසෙයා (Bernardo Cesare)විසින්.

මේ ප්‍රදර්ශනය දැකීමෙන් කෙනකුට පහසුවෙන් වටහා ගන්න පුළුවන් ඡායාරූප ශිල්පය විද්‍යාත්මක පර්යේෂණවලට කොයිතරම් නම් ප්‍රයෝජනවත් වෙනවාද යන්න. මේවා අතර කැපී පෙනෙන පින්තූර අතර ප්ලිමත් හී සාගර ජීවී විශේෂඥයකු වූ ආචාර්ය රිචඞ් කර්බි විසින් ගන්නා ලද සාගර ක්ෂුද්රජීවීයකු වූ ඩොලියෝලිඩ්ගේ ඡායාරූප විශේෂයෙන් දැක්විය හැකියි.

එහි ඇති කැපී පෙනෙන තවත් ඡායාරූප ලෙස බි්රතාන්යයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ඇති ප්‍රතිබිම්බ විශ්ලේෂණ මධ්‍යස්ථානයේ ඩෑන් සයික්ස් විසින් මයික්‍රෝ සීටී ස්කෑනරයක් යොදා ගෙන ගත් ලොඩියකුගේ (ජෙලිෆිෂ් සතකුගේ) ඇති එක්ස් රේ ඡායාරූප හඳුන්වන්න පුළුවන්.

ඒ වගේ ම මෙම ප්‍රදර්ශනයේ ඇති මිනිස් වසා ෙසෙලයක ඡායාරූපයත්, ගුල්ලකුගේ හිසක ඡායාරූපයත්, මීයකුගේ කලලයක රූපයත්, රුධිර වාහිනියක ඇති රුධිර ෙසෙලවල රූපයත් විශේෂයෙන් සඳහන් කළ යුතු ඒවායි.

බි්රතාන්යයේ රාජකීය ඡායාරූප සංගමයේ මෙම අලූත් ම ඡායාරූප ප්‍රදර්ශනය ගැන සඳහන් කරමින් එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය මයිකල් පි්රචාඞ් මෙසේ කියා තිබෙනවා: ”මෙම සංගමය 1853 දී මුලින් ම ආරම්භ කළේ ඡායාරූප ශිල්පයේ කලාත්මක හා විද්‍යාත්මක අංශ නංවාලීමේ අරමුණු ඇතිව බවයි.” එදා සිට විවිධ අයුරින් ඔවුන් ඒ සඳහා විශේෂයෙන් කැප වී තියෙනවා.

ඔහු කියන විධියට මේ ආකාරයේ ජාත්‍යන්තර විද්‍යාත්මක ඡායාරූප ප්‍රදර්ශනයක් වාර්ෂිකව පැවැත්වීම මුලින් ම ආරම්භ කළේ 2011දියි. අප ‘මල් කැකුළු’තුළින් එහි විස්තරත්, 2012 ප්‍රදර්ශනයේ කැපී පෙණුණු ඡායාරූප පිළිබඳ තොරතුරුත් ගෙනාවා ඔබට මතක ඇති.

මේ ගෙන්ටූ හා චින්ස්ට්රැප් පෙන්ගුවින්ලා දෙන්නා දක්ෂිණ ධ්‍රැවයේ ඩැන්කෝ දූපත අසල හිම ප්ලාවිතයක් යට එකිනෙකා හා බැඳී කී‍්‍රඩාවක යෙදී ඉන්නා ආකාරයක් මෙසේ ඡායාරූපයට නගා ඇත්තේ සීතල දියේ කිමිදෙමින්. ඡායාරූප ශිල්පියා ඩේවිඩ් ඩබිලිට් (David Doubilet).

මේ කහ කඩදාසි බමරාගේ (Yellow Paper wasp) සමීප රූපයත් සුවිශේෂ එකක්. ඩැනියෙල් කරිකෝ විසින් ගන්නා ලද්දක්.

”මෙවර 2013 ප්‍රදර්ශනය අති සාර්ථකයි. එය අපව නව මානයකට ගෙන යනවා.” ආචාර්ය පි්රචාඞ් කියනවා.

”දැන් ඡායාරූප ශිල්පය හා විශේෂිත ප්‍රතිබ්ම්බ ලබා ගන්නා නව තාක්ෂණික ක්‍රම විද්‍යාඥන්ගේ පර්යේෂණ කටයුතුවල දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා,”

”මෙහි ඇති ඡායාරූප විද්‍යාත්මක පර්යේෂණවලට හා වෛද්‍ය විද්‍යාවේ රෝග නිර්ණය කිරීම්වල දී ඉතා වැදගත් තැනක් ගත්තා. ඒ වගේ ම මේවා ශාස්තී‍්‍රය නිබන්ධනවලට හා ඉදිරිපත් කිරීම්වල දී සන්නිදර්ශන ලෙස යොදා ගනු ලැබූ ඒවායි. කැමරා කාචයට හසු වූ විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර මේවායින් පිළිබිඹු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ස්වාභාවික ලෝකයේ පවතින චමත්කාරයත්, මෙතෙක් මහජනතාව නුදුටු විස්මිත දර්ශනත් දැක ගැනීමට අවස්ථාවක් ද මේ මගින් උදා කර දී තියෙනවා.” ඔහු පවසනවා.

”මෙහි ඇති සමහර දේ විද්‍යා ප්‍රබන්ධවල එන ඒවා වගෙයි, ඒත් ඒවා අප මේ ජීවත්වන ලෝකය තුළ එදිනෙදා පවතින දේ වීමයි, මෙහි ඇති අපූර්වත්වය වන්නේ.” ඔහු වැඩිදුරටත් කියනවා.

ඡායාරූප ශිල්පය විද්‍යාවේ කටයුතුවලට යොදා ගැනීම අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. ඒක ඡායාරූප ශිල්පය තරම් ම පැරණි දෙයක්.

1872 දී බි්රතාන්යයේ උපන් ඡායාරූප ශිල්පියකු වූ ඊඞ්වියර්ඞ් මයිබි්රජ් (Eadweard Muybridge)ඡායාරූප ශිල්පය යොදා ගෙන අශ්වයකුගේ දිවීම අධ්‍යයනය කළා. ඒ වගේ ම විශ්ලේෂණය කළා. එක්තරා ආකාරයකට චලනචිත්‍රය බිහිවෙන්නත් ඒ පර්යේෂණය මග පෑදුවා.

දැන් නව තාක්ෂණයන් හා ඡායාරූප ශිල්පය විද්‍යාවේ නව අවශ්‍යතාවන් මෙන් ම ක්‍රම වේදයන් යොදා ගෙන උසස් තලයකට ඡායාරූප ශිල්පය පත්වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, ප්‍රකාශ තන්තු, විද්‍යුත් අණ්වීක්ෂ, එන්ඩොස්කෝප්, සුවිශේෂ දුරේක්ෂ වැනි අලූතින් බිහි වූ සංකීර්ණ විද්‍යාත්මක උපකරණවලින් මෙතෙක් මිනිස් ඇසට යන්නට නොහැකි වූ තැන්වලට යන්නත්, පියවි මිනිස් ඇසට නොපෙනෙන දේ දකින්නත් කැමරාවට හැකි වුණා.

”ඒ දවස්වල අපි කීවේ ඇහැට පේන ඕනෑම දෙයක් ඡායාරූපයට නැගිය හැකියි, කියායි. ඒත් දැන් ඒ මතය වෙනස් වෙලා. අද ඇහැට නොපෙනෙන ඕනෑම දෙයක් වුවත් ඡායාරූපයට නැගිය හැකියි.” මෙසේ කියන්නේ ඒ ඡායාරූප දැක්මේ සම සංවිධායක ආචාර්ය අෆ්සාල් අන්සාරියි.

මේ විස්මිත ඡායාරූප දැක්ම දැන් එක්සත් රාජධානියේ නිව්කාසල්වල හැන්කොක්හි ‘ගේ‍්‍රට් නෝත් කෞතුකාගාරයේ පැවත්වෙනවා.

මේ ගුල්ලා ඩැනියෙල් කාරිකෝ ඡායාරූප ශිල්පියාට හමුවුනේ ඔහුගේ නිවසේ ඉදිරිපස දොරටුව ළඟ තබා තිබුණු පාපිස්නයේ සිටියදීයි. ගුල්ලන් අයත් වන සර්කියුලියෝනිඬේ කුලයට අයත් මේ වගේ සත්ව විශේෂ 40,000කට වඩා ඉන්නවා. හොඬවැලක් වගේ උගේ හොම්බත්, ඇන්ටෙනාත් මීට කලින් ඔබ දකින්න නැතුව ඇති.

මේ ඉසියුම් වස්තූන් යොදා ගන්නේ ඖෂධ වර්ග සිරුර තුළ ගෙන යාමට වාහකයන් හැටියටයි. ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ ඬේවිඞ් මැකාර්ති විසින් මේ ඇසට නොපෙනෙන තරම් කුඩා වස්තූන් මේ විධියට ඡායාරූපයට නගා ඇත්තේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයක් තුළින්. මේ ඉතා කුඩා දඟරයක් දිගින් මයික්‍රො මීටර 25ක්. පළල මයික්‍රො මීටර 5ක්. මෙහි දඟරයේ ඝනකම නැනෝ මීටර 300ක්.

මේ සමීප රූපය කොවුල් බමරකු (cuckoo wasp)ගේ හිසක්. කැමරාකරුවා ඩැනියෙල් කාරිකෝයි. මේ බමර වර්ගය, උගේ දීප්තිමත් ලෝහමය බඳු සිරුර නිසා ජ්වෙල් වොස්ප්, ගෝල්ඞ් වොස්ප්, එමරල්ඞ් වොස්ප්, ආදී නම්වලිනුත් හැඳින්වෙනවා.

මේ මිනිස් වසා සෛලයක්. මේවා අපේ සිරුර තුළ ප්‍රතිශක්ති පද්ධතියට අයත්. සිරුරේ ඇති ආසාදනවලට එරෙහිව සටන් කරන්නේ මේ සෛලයි. අණ්වීක්ෂ කැමරාවට නගා තියෙන්නේ ඬේවිඞ් ෂාෆ්.

ඉහළ ඇති ඡායාරූපයෙන් පෙනෙන්නේ දිය බිඳු දෙකක් සබන් බුබුළක් පුපුරුවා හරින ආකාරයයි. එය එංගලන්තයේ හැම්ෂයර්හී ග්‍රෙග් පාකර් ඉදිරිපත් කළ එකක්. මේ ආකාරයෙන් ඡායාරූපයට නගා ඇත්තේ ‘කැනන් 5ඞී මාක් ටූ එස්එල්ආර්’ (Canon 5D Mark II SLR) කැමරාවකින්. සෙනොන් ක්ෂණික ආලෝක ධාරාවක් යොදා ගෙන මයික්‍රෝ තත්පර 9ක අනාවරණ කාලයක් භාවිත කරමිනුයි, මේ ඡායාරූපය ගෙන ඇත්තේ.

ඉහළ ඇති ඡායාරූපය දියර ධාරා දෙකක් එකිනෙක හැප්පෙන ආකාරය දක්වන්නක්. ඡායාරූප ශිල්පියා ටෙඞ් කින්ස්මන්. ද්‍රව ගතික විද්‍යාව හැදෑරීමේ දී ගන්නා ලද්දක්.

මේ වර්ණ ස්කෑන් ඉලෙක්ට්‍රෝන මයික්රොග්රාෆය කොළදැත්තා නම් කුහුඹු වර්ගයේ එකකුගේ. ඡායාරූප ශිල්පියාගේ නම මෑන්ෆ්රෙඞ් පී. කේජ්.

මේ ආලෝකමත් කළ අණ්වීක්ෂ ඡායාරූපය සාගරයේ දී හමුවන තවත් දුලබ දසුනක්. පරිණත ක්ෂද්ර ජීවියකුගේ. උගේ දිග මිලිමීටර් 1.5ක්. සත්ව විද්‍යාත්මක නාමය ඩොලියෝලිඞ් ඩොලියෝලම් නැෂනාලිස් (doliolid doliolum nationalis) කියලයි සඳහන් වන්නේ. ප්ලිමත් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රිචඞ් කර්බි විසින් ගන්නා ලද්දක්.

මේ වර්ණයෙන් නිර්මිත ස්කෑන් කළ ඉලෙක්ට්‍රෝන මයික්රෝග්රාෆයක්, කුඩා රුධිර වාහිනියක් තුළ ඇති රතු හා සුදු රුධිරාණු තමයි මෙහි පෙනෙන්නට තියෙන්නේ. මෙය කැමරාවට නගා තියෙන්නේ බෙඩ්ෆර්ඩ්ෂයර්හී ස්ටීව් ගිෂ්මීස්නර් (Steve Gschmeissner) විසින්.

මිනිස් මොළයේ බාහික නියුරෝන පිහිටා ඇති අයුරු හා ඒවා එකිනෙක යා වී ඇති අන්දම දැක්වෙන මේ ඡායාරූපය ඩේවිඩ් ෂාෆ්ගේ. මොළයේ බාහිකය තැනී ඇත්තේ නියුරෝනවලින්. මිනිස් මොළයේ මතකය, අවධානය, නිරන්තර අවබෝධය, සිතුවිලි, භාෂාව හා විඥානය ආදී සියල්ලට වග කියන්නේ එහි ඇති මස්තිෂ්ක බාහිකයයි.

මේ ති‍්‍රමානව වීදුරුවලින් ප්‍රතිනිර්මාණය කළ ජෙලිෆිෂ් හෙවත් ලොඩියකුගේ රුවක්. මේ රුව කැමරාවට නගා ඇත්තේ ස්වාභාවික ඓතිහාසික කෞතුකාගාරයේ ඩෑන් සයික්ස් විසින්, එක්ස් කිරණ භාවිත කරමින් මයික්‍රො සීටී ස්කෑනරයක් මගින්. මෙහි කෘති‍්‍රම වර්ණ යොදා ඇත්තේ එහි වීදුරුවල ඇති ගනකම අනුවයි. මේ විස්මිත නිර්මාණය ජර්මනියේ ලියෝපෝල්ඞ් (Leopold) හා රුඩෝල්ෆ් බ්ලැස්ච්කා (Rudolf Blaschka) යන පියපුතු දෙදෙනා වීදුරුවලින් එකක්. ඔවුන් වීදුරුවලින් සතුන් හා මල් ආදිය තනන ඔවුන්ගේ තාක්ෂණය තාමත් හරියට එළිදරවු කර ගෙන නැහැ. ඒ සඳහා කරන විද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා ගත් පින්තූරයක්, මේ.

මේ පෝසිලේන් කකුළුවා තමන් ආරක්ෂාවට සැඟවී සිටින සත්කාරකයා වූ පෝසිලෝපෝරා කොරල් ඉති බුදින අයුරු. කැමරාවට නැගුවේ ලන්ඩනයේ ලූවිස් මරේ විසින්. උගේ සිරුරට දීප්තිමත් කොළ පැහැයක් ලැබී ඇත්තේ කෙරල් පරයේ ඇති ප්‍රතිදීප්ත කොළ පැහැය නිසයි. මේ සතා කුලෑටි එකකු නිසා මෙසේ කැමරාවට හසු කර ගැනීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.

මේ සූක්ෂම ඡායාරූපය දින දහයමාරක් වයසැති මී කලලයකයි. කැමරා ශිල්පියා ජිම් ස්වෝගර්. මෙහි ඇතුළත පටක හා තන්තු වෙන් වෙන්ව දැක ගත හැකි වන පරිදි කෘති‍්‍රමව වර්ණ ගන්වලයි තියෙන්නේ. මෙය ති‍්‍රමාන මොඩලයක් ලෙසයි සකසා ඇත්තේ.

මේ සිකැමෝ ගසකින් බීජයක් ගිලිහී වැටෙන අයුරුයි. මේ පිළිබිඹුව කැමරාවට නගා ඇත්තේ අනාවරණ තුනකින්.

උපුටා ගැනිමකි

[QUOTE="Supunqw, post: 21886911, member: 225222"] [b]ජිවිතේට දැකපු නැති දේවල් දකින්න ආසද ?[/b] [CENTER][B][SIZE=5][B] [SIZE=6]අපේ ලෝකයේ සැඟවුණු විස්මයන් මෙන්න![/SIZE][/B][/SIZE][/B][SIZE=5] [/SIZE][/CENTER] [CENTER][SIZE=4]බි්රතාන්යයේ රාජකීය ඡායාරූප සංගමයේ අලූත් ම ඡායාරූප ප්‍රදර්ශනයක් පසුගියදා ආරම්භ වුණා. විද්‍යාත්මක පර්යේෂණවල දී දකින්නට ලැබෙන විස්මිත ඡායාරූප රාශියක් ඊට ඇතුළත් වෙලා තියෙනවා. එයින් කීපයක් දැක ගන්නට ඔබටත් අවස්ථාවක් සලසන්නයි, අපි මේ හදන්නේ. මේ අපූරු ඡායාරූප ලැබෙන්නේ විද්‍යාවට අයත් විවිධ අංශවලින්. මේවායින් ඔබට සිතා ගත හැකි වේවි, ඡායාරූප ශිල්පය විද්‍යාඥයන්ට මේ වන විට කෙතරම් මෙහෙයක් ඉටු කරනවාද කියා.[/SIZE] [SIZE=4] මේ ඡායාරූප එකතුවට ඇතුළත් වෙනවා, ලෝකයේ හොඳම විද්‍යාත්මක ඡායාරූප සියල්ල ම. එයින් කීපයක් තමයි, අප මේ ඔබට ඉදිරිපත් කරන්නේ. [/SIZE] [SIZE=4] එක්සත් රාජධානියේ නිව්කාසල්වල හැන්කොක්හි ‘ගේ‍්‍රට් නෝත් කෞතුකාගාරයේ’ දී දැන් පැවැත්වෙන මේ අන්තර්ජාතික විද්‍යාත්මක ඡායාරූප දැක්මට ලෝකයේ විද්‍යාඥයන් 54 දෙනකුගේ ඡායාරූප ඇතුළත් වෙනවා. මේ සේයා රූ දැක්ම ඔක්තෝබර් 1 වැනිදායින් පසු යුරෝපයට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.[/SIZE] [SIZE=4] මේ ඡායාරූප අතරට වෛද්‍ය විද්‍යාව, අධිකරණ විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, පුරාවිද්‍යාව, සාගර විද්‍යාව, ස්වාභාවික විද්‍යාවන් ඇතුළු විද්‍යාවන් රැසක ඒවා ඇතුළත් වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-zBDoDCWKc04/Ui0fYHD1bXI/AAAAAAAAAmM/UJ0drNP0Jns/s1600/1.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] බි්රතාන්යයේ රාජකීය ඡායාරූප සංගමයේ අලූත් ම ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ වුණා. මේ එහි දී හමුවන විද්‍යාවත්, චමත්කාරයත් එක් කළ එක් ඡායාරූපයක්. මේ සාගරයෙන් ලබා ගත් පාෂාණයක්. මැඩගස්කරයේ දී පමණක් හමුවන මේ පාෂාණය ඉතා මිල අධික මැණිකක් ලෙසයි, මැණික්කරුවන් කියන්නේ. මෙයට ඇතුළත් වන්නේ මයික්‍රෝමීටර 30ක් ඝනකම ඇති ඔපමට්ටම් කළ පාෂාණ කැබැල්ලක කොටසක්. විශේෂ අණ්වීක්ෂයක් හා ආලෝක පෙරණ භාවිතා කොට මෙය ඡායාරූපයට නගා ඇත්තේ බර්නාඩෝ සිසෙයා (Bernardo Cesare)විසින්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [SIZE=4] මේ ප්‍රදර්ශනය දැකීමෙන් කෙනකුට පහසුවෙන් වටහා ගන්න පුළුවන් ඡායාරූප ශිල්පය විද්‍යාත්මක පර්යේෂණවලට කොයිතරම් නම් ප්‍රයෝජනවත් වෙනවාද යන්න. මේවා අතර කැපී පෙනෙන පින්තූර අතර ප්ලිමත් හී සාගර ජීවී විශේෂඥයකු වූ ආචාර්ය රිචඞ් කර්බි විසින් ගන්නා ලද සාගර ක්ෂුද්රජීවීයකු වූ ඩොලියෝලිඩ්ගේ ඡායාරූප විශේෂයෙන් දැක්විය හැකියි.[/SIZE] [SIZE=4] එහි ඇති කැපී පෙනෙන තවත් ඡායාරූප ලෙස බි්රතාන්යයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ඇති ප්‍රතිබිම්බ විශ්ලේෂණ මධ්‍යස්ථානයේ ඩෑන් සයික්ස් විසින් මයික්‍රෝ සීටී ස්කෑනරයක් යොදා ගෙන ගත් ලොඩියකුගේ (ජෙලිෆිෂ් සතකුගේ) ඇති එක්ස් රේ ඡායාරූප හඳුන්වන්න පුළුවන්.[/SIZE] [SIZE=4] ඒ වගේ ම මෙම ප්‍රදර්ශනයේ ඇති මිනිස් වසා ෙසෙලයක ඡායාරූපයත්, ගුල්ලකුගේ හිසක ඡායාරූපයත්, මීයකුගේ කලලයක රූපයත්, රුධිර වාහිනියක ඇති රුධිර ෙසෙලවල රූපයත් විශේෂයෙන් සඳහන් කළ යුතු ඒවායි. [/SIZE] [SIZE=4] බි්රතාන්යයේ රාජකීය ඡායාරූප සංගමයේ මෙම අලූත් ම ඡායාරූප ප්‍රදර්ශනය ගැන සඳහන් කරමින් එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය මයිකල් පි්රචාඞ් මෙසේ කියා තිබෙනවා: ”මෙම සංගමය 1853 දී මුලින් ම ආරම්භ කළේ ඡායාරූප ශිල්පයේ කලාත්මක හා විද්‍යාත්මක අංශ නංවාලීමේ අරමුණු ඇතිව බවයි.” එදා සිට විවිධ අයුරින් ඔවුන් ඒ සඳහා විශේෂයෙන් කැප වී තියෙනවා.[/SIZE] [SIZE=4] ඔහු කියන විධියට මේ ආකාරයේ ජාත්‍යන්තර විද්‍යාත්මක ඡායාරූප ප්‍රදර්ශනයක් වාර්ෂිකව පැවැත්වීම මුලින් ම ආරම්භ කළේ 2011දියි. අප ‘මල් කැකුළු’තුළින් එහි විස්තරත්, 2012 ප්‍රදර්ශනයේ කැපී පෙණුණු ඡායාරූප පිළිබඳ තොරතුරුත් ගෙනාවා ඔබට මතක ඇති.[/SIZE] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-6cvsC1ys-po/Ui0ffBT-F8I/AAAAAAAAAmU/1H1H3ElQFWM/s1600/2.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ ගෙන්ටූ හා චින්ස්ට්රැප් පෙන්ගුවින්ලා දෙන්නා දක්ෂිණ ධ්‍රැවයේ ඩැන්කෝ දූපත අසල හිම ප්ලාවිතයක් යට එකිනෙකා හා බැඳී කී‍්‍රඩාවක යෙදී ඉන්නා ආකාරයක් මෙසේ ඡායාරූපයට නගා ඇත්තේ සීතල දියේ කිමිදෙමින්. ඡායාරූප ශිල්පියා ඩේවිඩ් ඩබිලිට් (David Doubilet).[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-YytVkpa1h2s/Ui0fkd89-jI/AAAAAAAAAmc/cy_0C2kOV_0/s1600/3.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ කහ කඩදාසි බමරාගේ (Yellow Paper wasp) සමීප රූපයත් සුවිශේෂ එකක්. ඩැනියෙල් කරිකෝ විසින් ගන්නා ලද්දක්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [SIZE=4] ”මෙවර 2013 ප්‍රදර්ශනය අති සාර්ථකයි. එය අපව නව මානයකට ගෙන යනවා.” ආචාර්ය පි්රචාඞ් කියනවා.[/SIZE] [SIZE=4] ”දැන් ඡායාරූප ශිල්පය හා විශේෂිත ප්‍රතිබ්ම්බ ලබා ගන්නා නව තාක්ෂණික ක්‍රම විද්‍යාඥන්ගේ පර්යේෂණ කටයුතුවල දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා,” [/SIZE] [SIZE=4] ”මෙහි ඇති ඡායාරූප විද්‍යාත්මක පර්යේෂණවලට හා වෛද්‍ය විද්‍යාවේ රෝග නිර්ණය කිරීම්වල දී ඉතා වැදගත් තැනක් ගත්තා. ඒ වගේ ම මේවා ශාස්තී‍්‍රය නිබන්ධනවලට හා ඉදිරිපත් කිරීම්වල දී සන්නිදර්ශන ලෙස යොදා ගනු ලැබූ ඒවායි. කැමරා කාචයට හසු වූ විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර මේවායින් පිළිබිඹු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ස්වාභාවික ලෝකයේ පවතින චමත්කාරයත්, මෙතෙක් මහජනතාව නුදුටු විස්මිත දර්ශනත් දැක ගැනීමට අවස්ථාවක් ද මේ මගින් උදා කර දී තියෙනවා.” ඔහු පවසනවා. [/SIZE] [SIZE=4] ”මෙහි ඇති සමහර දේ විද්‍යා ප්‍රබන්ධවල එන ඒවා වගෙයි, ඒත් ඒවා අප මේ ජීවත්වන ලෝකය තුළ එදිනෙදා පවතින දේ වීමයි, මෙහි ඇති අපූර්වත්වය වන්නේ.” ඔහු වැඩිදුරටත් කියනවා. [/SIZE] [SIZE=4] ඡායාරූප ශිල්පය විද්‍යාවේ කටයුතුවලට යොදා ගැනීම අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. ඒක ඡායාරූප ශිල්පය තරම් ම පැරණි දෙයක්. [/SIZE] [SIZE=4] 1872 දී බි්රතාන්යයේ උපන් ඡායාරූප ශිල්පියකු වූ ඊඞ්වියර්ඞ් මයිබි්රජ් (Eadweard Muybridge)ඡායාරූප ශිල්පය යොදා ගෙන අශ්වයකුගේ දිවීම අධ්‍යයනය කළා. ඒ වගේ ම විශ්ලේෂණය කළා. එක්තරා ආකාරයකට චලනචිත්‍රය බිහිවෙන්නත් ඒ පර්යේෂණය මග පෑදුවා. [/SIZE] [SIZE=4] දැන් නව තාක්ෂණයන් හා ඡායාරූප ශිල්පය විද්‍යාවේ නව අවශ්‍යතාවන් මෙන් ම ක්‍රම වේදයන් යොදා ගෙන උසස් තලයකට ඡායාරූප ශිල්පය පත්වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.[/SIZE] [SIZE=4] ඒ විතරක් නෙවෙයි, ප්‍රකාශ තන්තු, විද්‍යුත් අණ්වීක්ෂ, එන්ඩොස්කෝප්, සුවිශේෂ දුරේක්ෂ වැනි අලූතින් බිහි වූ සංකීර්ණ විද්‍යාත්මක උපකරණවලින් මෙතෙක් මිනිස් ඇසට යන්නට නොහැකි වූ තැන්වලට යන්නත්, පියවි මිනිස් ඇසට නොපෙනෙන දේ දකින්නත් කැමරාවට හැකි වුණා.[/SIZE] [SIZE=4] ”ඒ දවස්වල අපි කීවේ ඇහැට පේන ඕනෑම දෙයක් ඡායාරූපයට නැගිය හැකියි, කියායි. ඒත් දැන් ඒ මතය වෙනස් වෙලා. අද ඇහැට නොපෙනෙන ඕනෑම දෙයක් වුවත් ඡායාරූපයට නැගිය හැකියි.” මෙසේ කියන්නේ ඒ ඡායාරූප දැක්මේ සම සංවිධායක ආචාර්ය අෆ්සාල් අන්සාරියි. [/SIZE] [SIZE=4] මේ විස්මිත ඡායාරූප දැක්ම දැන් එක්සත් රාජධානියේ නිව්කාසල්වල හැන්කොක්හි ‘ගේ‍්‍රට් නෝත් කෞතුකාගාරයේ පැවත්වෙනවා.[/SIZE] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-ezMgPRY6010/Ui0fwKg--TI/AAAAAAAAAmk/869n_yTfa8U/s1600/4.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ ගුල්ලා ඩැනියෙල් කාරිකෝ ඡායාරූප ශිල්පියාට හමුවුනේ ඔහුගේ නිවසේ ඉදිරිපස දොරටුව ළඟ තබා තිබුණු පාපිස්නයේ සිටියදීයි. ගුල්ලන් අයත් වන සර්කියුලියෝනිඬේ කුලයට අයත් මේ වගේ සත්ව විශේෂ 40,000කට වඩා ඉන්නවා. හොඬවැලක් වගේ උගේ හොම්බත්, ඇන්ටෙනාත් මීට කලින් ඔබ දකින්න නැතුව ඇති.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-y4fNHIAjZT0/Ui0f4aFKaFI/AAAAAAAAAms/4kdpO_6f05o/s1600/5.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ ඉසියුම් වස්තූන් යොදා ගන්නේ ඖෂධ වර්ග සිරුර තුළ ගෙන යාමට වාහකයන් හැටියටයි. ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ ඬේවිඞ් මැකාර්ති විසින් මේ ඇසට නොපෙනෙන තරම් කුඩා වස්තූන් මේ විධියට ඡායාරූපයට නගා ඇත්තේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයක් තුළින්. මේ ඉතා කුඩා දඟරයක් දිගින් මයික්‍රො මීටර 25ක්. පළල මයික්‍රො මීටර 5ක්. මෙහි දඟරයේ ඝනකම නැනෝ මීටර 300ක්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-vaPVlqkuZCM/Ui0f-yRQ6RI/AAAAAAAAAm0/54oTP6dOjfA/s1600/6.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ සමීප රූපය කොවුල් බමරකු (cuckoo wasp)ගේ හිසක්. කැමරාකරුවා ඩැනියෙල් කාරිකෝයි. මේ බමර වර්ගය, උගේ දීප්තිමත් ලෝහමය බඳු සිරුර නිසා ජ්වෙල් වොස්ප්, ගෝල්ඞ් වොස්ප්, එමරල්ඞ් වොස්ප්, ආදී නම්වලිනුත් හැඳින්වෙනවා.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-MtVVGYqpAfI/Ui0gGR4O50I/AAAAAAAAAm8/yYBnnpQjZog/s1600/7.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ මිනිස් වසා සෛලයක්. මේවා අපේ සිරුර තුළ ප්‍රතිශක්ති පද්ධතියට අයත්. සිරුරේ ඇති ආසාදනවලට එරෙහිව සටන් කරන්නේ මේ සෛලයි. අණ්වීක්ෂ කැමරාවට නගා තියෙන්නේ ඬේවිඞ් ෂාෆ්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-o8WEtwEHMRw/Ui0gNmzUb4I/AAAAAAAAAnE/DyHf4rnGOAA/s1600/8.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] ඉහළ ඇති ඡායාරූපයෙන් පෙනෙන්නේ දිය බිඳු දෙකක් සබන් බුබුළක් පුපුරුවා හරින ආකාරයයි. එය එංගලන්තයේ හැම්ෂයර්හී ග්‍රෙග් පාකර් ඉදිරිපත් කළ එකක්. මේ ආකාරයෙන් ඡායාරූපයට නගා ඇත්තේ ‘කැනන් 5ඞී මාක් ටූ එස්එල්ආර්’ (Canon 5D Mark II SLR) කැමරාවකින්. සෙනොන් ක්ෂණික ආලෝක ධාරාවක් යොදා ගෙන මයික්‍රෝ තත්පර 9ක අනාවරණ කාලයක් භාවිත කරමිනුයි, මේ ඡායාරූපය ගෙන ඇත්තේ.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-dl4-axMhzyk/Ui0gSBaNBVI/AAAAAAAAAnM/ul8RebYz_F8/s1600/9.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] ඉහළ ඇති ඡායාරූපය දියර ධාරා දෙකක් එකිනෙක හැප්පෙන ආකාරය දක්වන්නක්. ඡායාරූප ශිල්පියා ටෙඞ් කින්ස්මන්. ද්‍රව ගතික විද්‍යාව හැදෑරීමේ දී ගන්නා ලද්දක්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-4yrpp9NQJc0/Ui0gfv3TT1I/AAAAAAAAAnU/vNzC5QeHJaE/s1600/10.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ වර්ණ ස්කෑන් ඉලෙක්ට්‍රෝන මයික්රොග්රාෆය කොළදැත්තා නම් කුහුඹු වර්ගයේ එකකුගේ. ඡායාරූප ශිල්පියාගේ නම මෑන්ෆ්රෙඞ් පී. කේජ්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-_cN86xGc50s/Ui0gqjpTcWI/AAAAAAAAAnc/sxHMgiNgBKA/s1600/11.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ ආලෝකමත් කළ අණ්වීක්ෂ ඡායාරූපය සාගරයේ දී හමුවන තවත් දුලබ දසුනක්. පරිණත ක්ෂද්ර ජීවියකුගේ. උගේ දිග මිලිමීටර් 1.5ක්. සත්ව විද්‍යාත්මක නාමය ඩොලියෝලිඞ් ඩොලියෝලම් නැෂනාලිස් (doliolid doliolum nationalis) කියලයි සඳහන් වන්නේ. ප්ලිමත් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රිචඞ් කර්බි විසින් ගන්නා ලද්දක්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-6WngFuZGn_Y/Ui0gyDr2TeI/AAAAAAAAAnk/BwMgGCeoWrY/s1600/12.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ වර්ණයෙන් නිර්මිත ස්කෑන් කළ ඉලෙක්ට්‍රෝන මයික්රෝග්රාෆයක්, කුඩා රුධිර වාහිනියක් තුළ ඇති රතු හා සුදු රුධිරාණු තමයි මෙහි පෙනෙන්නට තියෙන්නේ. මෙය කැමරාවට නගා තියෙන්නේ බෙඩ්ෆර්ඩ්ෂයර්හී ස්ටීව් ගිෂ්මීස්නර් (Steve Gschmeissner) විසින්.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-QioH-nur6DI/Ui0hBJ3mJAI/AAAAAAAAAns/nLaa2QIk4gY/s1600/13.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මිනිස් මොළයේ බාහික නියුරෝන පිහිටා ඇති අයුරු හා ඒවා එකිනෙක යා වී ඇති අන්දම දැක්වෙන මේ ඡායාරූපය ඩේවිඩ් ෂාෆ්ගේ. මොළයේ බාහිකය තැනී ඇත්තේ නියුරෝනවලින්. මිනිස් මොළයේ මතකය, අවධානය, නිරන්තර අවබෝධය, සිතුවිලි, භාෂාව හා විඥානය ආදී සියල්ලට වග කියන්නේ එහි ඇති මස්තිෂ්ක බාහිකයයි.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-ao8qaDRBj5A/Ui0hQIzz9EI/AAAAAAAAAn0/9XBSnUar87M/s1600/14.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ ති‍්‍රමානව වීදුරුවලින් ප්‍රතිනිර්මාණය කළ ජෙලිෆිෂ් හෙවත් ලොඩියකුගේ රුවක්. මේ රුව කැමරාවට නගා ඇත්තේ ස්වාභාවික ඓතිහාසික කෞතුකාගාරයේ ඩෑන් සයික්ස් විසින්, එක්ස් කිරණ භාවිත කරමින් මයික්‍රො සීටී ස්කෑනරයක් මගින්. මෙහි කෘති‍්‍රම වර්ණ යොදා ඇත්තේ එහි වීදුරුවල ඇති ගනකම අනුවයි. මේ විස්මිත නිර්මාණය ජර්මනියේ ලියෝපෝල්ඞ් (Leopold) හා රුඩෝල්ෆ් බ්ලැස්ච්කා (Rudolf Blaschka) යන පියපුතු දෙදෙනා වීදුරුවලින් එකක්. ඔවුන් වීදුරුවලින් සතුන් හා මල් ආදිය තනන ඔවුන්ගේ තාක්ෂණය තාමත් හරියට එළිදරවු කර ගෙන නැහැ. ඒ සඳහා කරන විද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා ගත් පින්තූරයක්, මේ.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-VYwbrNghuOE/Ui0hbOPcWXI/AAAAAAAAAn8/1FvZPlH321s/s1600/15.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ පෝසිලේන් කකුළුවා තමන් ආරක්ෂාවට සැඟවී සිටින සත්කාරකයා වූ පෝසිලෝපෝරා කොරල් ඉති බුදින අයුරු. කැමරාවට නැගුවේ ලන්ඩනයේ ලූවිස් මරේ විසින්. උගේ සිරුරට දීප්තිමත් කොළ පැහැයක් ලැබී ඇත්තේ කෙරල් පරයේ ඇති ප්‍රතිදීප්ත කොළ පැහැය නිසයි. මේ සතා කුලෑටි එකකු නිසා මෙසේ කැමරාවට හසු කර ගැනීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-ILJHzKYiPnY/Ui0hi-ZpdMI/AAAAAAAAAoE/RRqqHyYyBcc/s1600/16.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ සූක්ෂම ඡායාරූපය දින දහයමාරක් වයසැති මී කලලයකයි. කැමරා ශිල්පියා ජිම් ස්වෝගර්. මෙහි ඇතුළත පටක හා තන්තු වෙන් වෙන්ව දැක ගත හැකි වන පරිදි කෘති‍්‍රමව වර්ණ ගන්වලයි තියෙන්නේ. මෙය ති‍්‍රමාන මොඩලයක් ලෙසයි සකසා ඇත්තේ.[/SIZE][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-Axw6hZYoTlw/Ui0h3jRgZfI/AAAAAAAAAoM/uRSbnYxs-6k/s1600/17.jpg[/IMG] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] මේ සිකැමෝ ගසකින් බීජයක් ගිලිහී වැටෙන අයුරුයි. මේ පිළිබිඹුව කැමරාවට නගා ඇත්තේ අනාවරණ තුනකින්. [/SIZE][SIZE=4][COLOR=Red][B]උපුටා ගැනිමකි[/B][/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom