Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න

සොරි වෙන්න ඕනේ මේක ෆේක් එකකින් දානවට.

මන් කිරියේ අවුරුදු ගානක ඉදන් ඉන්න ඉතා හොද රෙප් අගයක් තියෙන පරණ සාමාජිකයෙක්.

මගේ කතාව ඔරිජිනල් එකෙන් දාන්න තරම් මට ධෛර්යයක් නෑ.

ඒ නිසා ඔරිජිනල් අකවුන්ට් එක ගැන අහන්න එපා.

විනාඩි 2 ක් වෙන් කරලා මගේ කතාව කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේක මගේ ඇත්තම ජිවිත කතාව.

මගේ වයස මේ අවුරුද්දට 27 ක් වෙනවා. මන් ඉන්නේ නුවර දිස්ත්‍රික්කයේ.ඉගෙනගත්තේ රටේ ප්‍රධාන පාසැලක.

හැබැයි ඒ O/L වෙනකන් විතරයි. ඒකට හේතුව මන් පොඩි කාලේ ඉදන් සැරින් සැරේ ලෙඩ වෙනවා.

ඒවා පොඩි පොඩි ලෙඩ උනත් ඒක මගේ ජිවිතේට සෑහෙන්න බලපෑවා. රෝහල් ගතවුණු වාර බොහොමයි. ඉස්කෝලේ ගිය දවස් ගානට වඩා නොගිය ගාන වැඩියි.

ඒ නිසා මට පාසැලේ ක්‍රීඩා, බාහිර ක්‍රියාකාරකම් කරන්න ආසාවක් තිබ්බත් කරන්න බැරිඋනා.

සමහර ඒවාට සහභාගී වෙන්න හැදුවත් පාසැලේ අනිත් ළමයි, ගුරුවරු මන් හැමතිස්සෙම ලෙඩ වෙනවා කියලා දන්න නිසා මාව ගත්තේ නෑ. මාව කොන්කලා. මගේ වයසේ අනිත් ළමයි එක්ක බලද්දී මගේ කායික ශකතිය ගොඩක් අඩුයි. පන්තියේ එවුන් මැර පාට් දැම්මම මන් පැත්තකට වෙලා බයගුල්ලෙක් වගේ හිටියා. මට පාසැල් කාලයේ කියලා කිසිම යාලුවෙක් හිටියේ නෑ.

මන් ඉගෙන ගන්න කැමැති එකෙක්. O/Lසාමානයෙන් හොදට පාස්. මන් A/L පන්තියට යන්න බෑ කිව්වම අම්මා , තාත්තා මට විරුද්ධ උනේ නෑ. එයාලට ඕන උනේ මට හොද කෝස් එකක් කරවලා රස්සාවකට දම්මන්න.

ඉතින් මාව ග්‍රැෆික් ඩිසයින් කෝස් එකකට දැම්ම. සතියට දවස් දෙකයි ක්ලාස් තිබ්බේ. ඒත් ඒකත් මට හරියට කරගන්න බැරිඋනා මන් ලෙඩ වුන නිසා. පස්සේ ඒක අතඇරලා වෙන තැනක ග්‍රැෆික් ඩිසයින් කොස් එකකට දැම්මා ඒකත් කරගන්න බැරිඋනා.

යාන්තම් ඊටත් පස්සේ දාපු කෝස් එක කරලා සහතිකේ ගත්තා. ඊටපස්සේ ජොබ් කීපයකටම ගියත් ඒ හැම එකකම දවස් 2,3 කට ඇරෙන්න හිටියේ නෑ.

ඊටපස්සේ අපි අදුරන කෙනෙක් කිව්වා ඉස්සරහට A/L පාස් එකක් තියෙන එක වටීවි කියලා. ඒ නිසා නිකන් S3 ක් ගන්න හරි කරන්න කියලා.

ඉතින් ලේසිම සබ්ජෙට් 3ක් තෝරාගෙන ගෙවල් ලගම ක්ලාස් 3කට ගිහින් අවුරුදු 24 දී A/Lකළා. ඒකත් එක සබ්ජෙට් එකක් ඇබ්සන්ට්. ඉතින් ඒකෙන් වැඩකුත් නෑ.

ඊටපස්සේත් ඉන්ටවිව් දෙක තුනකට ගියා. ඒත් ජොබ් එකට යන්න බැරිඋනා.

ගෙදර ඉදන් ඔන්ලයින් ජොබ් කරන්න උත්සාහ කළා ඒ හරිගියෙත් නෑ. තාමත් උත්සාහ කරනවා.

ඔහොම කාලේ ගෙවෙද්දී, මාත් එක්ක ඩිසයින් කෝස් එක කරපු කොල්ලෙක් මාත් එක්ක ගොඩක් ෆිට් එකේ හිටියා. මිනිහා විතරයි ජිවිත කාලෙටම මට හිටිය යාලුවා. ඌ බලෙන්ම වගේ මට කෙල්ලෙක්ව ජෝඩු කෙරෙව්වා.

මාත් ඉතින් මේ කෙල්ල නිසාවත් මට ගොඩ එන්න පුළුවන් වෙයි කියලා හිතලා කෙල්ලත් එක්ක යාලු උනා. සම්බන්දෙ මාස 3ක් විතර තිබුනේ. කෙල්ලට තේරුම් යන්නැති මාත් එක්ක එයාට අනාගතයක් නෑ කියලා.

ඉතින් මාත් එයාට සතුටින් සමුදුන්නා. හොදට ඉගෙනගන්න පුළුවන් ලස්සන කෙල්ලෙක්. එයාට මාව කොහොමත් සුදුසු නෑ. මන් තාමත් එයාට ආදරෙයි.

අන්තිමට කොහොමහරි ඒකෙනුත් උනේ මාව තවත් පල්ලෙහාට වැටුණු එකයි.

ඔහොම දිගටම මන් හැමදේකින්ම පරදිද්දී මට දැනුනා මේ ප්‍රශ්න නිසා දැන් මානසිකව මට ගොඩක් බලපාලා තියෙනවා කියලා. ඉතින් මානසික රෝග සම්බන්ධ ඩොක්ටර්ස් ලා කීපදෙනෙක් ගාවටම ගියා. ඒත් වැඩක් උනේ නෑ

මගේ දෙමාපියන් සල්ලිකාරයෝ නෙමේ. එදා වේල ගැටගහගෙන ජිවත් වෙන උදවිය. තාත්තාගේ පෙන්ෂන් එකෙනුයි, බැංකුවේ ඉතිරිව තියෙන සල්ලියෙනුයි තමයි අපි ජිවත් වෙන්නේ.

වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා, එයානම් හොද රස්සාවක් කරනවා. කොලබ ඉන්නේ කුලී ගේක වයිෆ් එක්ක. බබෙකුත් ඉන්නවා. ඒ නිසා එයාට අපි ගැන හොයන්න විදියක් නෑ.

එයාගේ වයිෆ් අපිට උදව් කරනවට කැමතිත් නෑ.

මගේ වයසේ ඉස්කෝලේ උන් හොද ජොබ් කරනවා පිස්සු නට නට හිටපු එවුනුත්. සමහරු කසාද බැදලා ළමයිනුත් ඉන්නවා. ඉතින් මේවා දැකලා depressed වෙන නිසා මන් සෝෂල් මිඩියා වලින් ඈත්වෙලා ඉන්නේ.

මේ වෙනකොට මන් ගෙදරට වෙලා ඔහේ උඩ බලන් ඉන්නවා. අත්‍යවශ්‍යම දෙයකට විතරයි එලියට බහින්නේ. මිනිස්සු එක්ක කතාබහට යන්නේ නෑ. ගෙදරම තමා. කනවා බොනවා නිදියනවා. මන් ගොඩක් නින්දට ඇබ්බැහි වෙලා. මන් ඇත්ත ජිවිතේ ජිවත් වෙන්න කැමති නෑ වගේ දැනෙනවා.

බල්ලව හුරතල් කරනවා. ඉන්ටනෙට් එකේ මොනවහරි කරනවා, එලකිරියට එනවා, ටීවී එකේ මොනවහරි බලනවා, නිදියනවා.

ගෙදරින් මට ලොකු බලපෑමකුත් නෑ. ඒත් මන් දන්නවා දෙමාපියෝ හොදටම අසරණ වෙලා ඉන්නේ කියලා. දෙන්නටම 70 පැනලා

මේ ප්‍රශ්න නිසා මට මැරෙන්න හිතිච්ච අවස්ථා අනන්තයි. ඒත් මැරෙන්නවත් මට ධෛර්යයක් නෑ. දෙමාපියෝ මන් වෙනුවෙන් වෙන මහන්සිය දකිද්දී මන් කොහොමද මැරෙන්නේ..

වෙලාවකට මට හිතෙනවා මට ගොඩ එන්න පුළුවන් කියලා

මාත් කැමතියි අනිත් උන් වගේ ලස්සන ජිවිතයක් ගත කරන්න.

මාත් කැමතියි සමාජේ මිනිස්සු අතරට යන්න.

ඒත් මොකක්දෝ දෙයක් මාව පස්සට අදිනවා. අලුතින් පටන්ගන්න භයක් දැනෙනවා මගේ අතීතයම ෆේල් නිසා.

ජොබකට ගියත් එකදිගට වැඩකරන්න බැරිවෙයි කියල හිතෙනවා.

මේක උබලගෙන් ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමේ. මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ අවුරුදු ගණනාවට මන් කිරියේ දැකලා තියෙනවා.

මගේ ප්‍රශ්නයත් උබලා තේරුම් ගනී කියලා හිතනවා.

පුලුවන්නම් මට උදව් කරන්න. මට ගොඩ එන්න උපදෙසක් දෙන්න. මට ජීවිතය ජයගන්න අවශ්‍යයි.

ස්තුතියි.

[QUOTE="yaluwa19, post: 24277103, member: 570551"] [b]ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න[/b] [SIZE="3"][B]සොරි වෙන්න ඕනේ මේක ෆේක් එකකින් දානවට. මන් කිරියේ අවුරුදු ගානක ඉදන් ඉන්න ඉතා හොද රෙප් අගයක් තියෙන පරණ සාමාජිකයෙක්. මගේ කතාව ඔරිජිනල් එකෙන් දාන්න තරම් මට ධෛර්යයක් නෑ. ඒ නිසා ඔරිජිනල් අකවුන්ට් එක ගැන අහන්න එපා. විනාඩි 2 ක් වෙන් කරලා මගේ කතාව කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේක මගේ ඇත්තම ජිවිත කතාව. මගේ වයස මේ අවුරුද්දට 27 ක් වෙනවා. මන් ඉන්නේ නුවර දිස්ත්‍රික්කයේ.ඉගෙනගත්තේ රටේ ප්‍රධාන පාසැලක. හැබැයි ඒ O/L වෙනකන් විතරයි. ඒකට හේතුව මන් පොඩි කාලේ ඉදන් සැරින් සැරේ ලෙඩ වෙනවා. ඒවා පොඩි පොඩි ලෙඩ උනත් ඒක මගේ ජිවිතේට සෑහෙන්න බලපෑවා. රෝහල් ගතවුණු වාර බොහොමයි. ඉස්කෝලේ ගිය දවස් ගානට වඩා නොගිය ගාන වැඩියි. ඒ නිසා මට පාසැලේ ක්‍රීඩා, බාහිර ක්‍රියාකාරකම් කරන්න ආසාවක් තිබ්බත් කරන්න බැරිඋනා. සමහර ඒවාට සහභාගී වෙන්න හැදුවත් පාසැලේ අනිත් ළමයි, ගුරුවරු මන් හැමතිස්සෙම ලෙඩ වෙනවා කියලා දන්න නිසා මාව ගත්තේ නෑ. මාව කොන්කලා. මගේ වයසේ අනිත් ළමයි එක්ක බලද්දී මගේ කායික ශකතිය ගොඩක් අඩුයි. පන්තියේ එවුන් මැර පාට් දැම්මම මන් පැත්තකට වෙලා බයගුල්ලෙක් වගේ හිටියා. මට පාසැල් කාලයේ කියලා කිසිම යාලුවෙක් හිටියේ නෑ. මන් ඉගෙන ගන්න කැමැති එකෙක්. O/Lසාමානයෙන් හොදට පාස්. මන් A/L පන්තියට යන්න බෑ කිව්වම අම්මා , තාත්තා මට විරුද්ධ උනේ නෑ. එයාලට ඕන උනේ මට හොද කෝස් එකක් කරවලා රස්සාවකට දම්මන්න. ඉතින් මාව ග්‍රැෆික් ඩිසයින් කෝස් එකකට දැම්ම. සතියට දවස් දෙකයි ක්ලාස් තිබ්බේ. ඒත් ඒකත් මට හරියට කරගන්න බැරිඋනා මන් ලෙඩ වුන නිසා. පස්සේ ඒක අතඇරලා වෙන තැනක ග්‍රැෆික් ඩිසයින් කොස් එකකට දැම්මා ඒකත් කරගන්න බැරිඋනා. යාන්තම් ඊටත් පස්සේ දාපු කෝස් එක කරලා සහතිකේ ගත්තා. ඊටපස්සේ ජොබ් කීපයකටම ගියත් ඒ හැම එකකම දවස් 2,3 කට ඇරෙන්න හිටියේ නෑ. ඊටපස්සේ අපි අදුරන කෙනෙක් කිව්වා ඉස්සරහට A/L පාස් එකක් තියෙන එක වටීවි කියලා. ඒ නිසා නිකන් S3 ක් ගන්න හරි කරන්න කියලා. ඉතින් ලේසිම සබ්ජෙට් 3ක් තෝරාගෙන ගෙවල් ලගම ක්ලාස් 3කට ගිහින් අවුරුදු 24 දී A/Lකළා. ඒකත් එක සබ්ජෙට් එකක් ඇබ්සන්ට්. ඉතින් ඒකෙන් වැඩකුත් නෑ. ඊටපස්සේත් ඉන්ටවිව් දෙක තුනකට ගියා. ඒත් ජොබ් එකට යන්න බැරිඋනා. ගෙදර ඉදන් ඔන්ලයින් ජොබ් කරන්න උත්සාහ කළා ඒ හරිගියෙත් නෑ. තාමත් උත්සාහ කරනවා. ඔහොම කාලේ ගෙවෙද්දී, මාත් එක්ක ඩිසයින් කෝස් එක කරපු කොල්ලෙක් මාත් එක්ක ගොඩක් ෆිට් එකේ හිටියා. මිනිහා විතරයි ජිවිත කාලෙටම මට හිටිය යාලුවා. ඌ බලෙන්ම වගේ මට කෙල්ලෙක්ව ජෝඩු කෙරෙව්වා. මාත් ඉතින් මේ කෙල්ල නිසාවත් මට ගොඩ එන්න පුළුවන් වෙයි කියලා හිතලා කෙල්ලත් එක්ක යාලු උනා. සම්බන්දෙ මාස 3ක් විතර තිබුනේ. කෙල්ලට තේරුම් යන්නැති මාත් එක්ක එයාට අනාගතයක් නෑ කියලා. ඉතින් මාත් එයාට සතුටින් සමුදුන්නා. හොදට ඉගෙනගන්න පුළුවන් ලස්සන කෙල්ලෙක්. එයාට මාව කොහොමත් සුදුසු නෑ. මන් තාමත් එයාට ආදරෙයි. අන්තිමට කොහොමහරි ඒකෙනුත් උනේ මාව තවත් පල්ලෙහාට වැටුණු එකයි. ඔහොම දිගටම මන් හැමදේකින්ම පරදිද්දී මට දැනුනා මේ ප්‍රශ්න නිසා දැන් මානසිකව මට ගොඩක් බලපාලා තියෙනවා කියලා. ඉතින් මානසික රෝග සම්බන්ධ ඩොක්ටර්ස් ලා කීපදෙනෙක් ගාවටම ගියා. ඒත් වැඩක් උනේ නෑ මගේ දෙමාපියන් සල්ලිකාරයෝ නෙමේ. එදා වේල ගැටගහගෙන ජිවත් වෙන උදවිය. තාත්තාගේ පෙන්ෂන් එකෙනුයි, බැංකුවේ ඉතිරිව තියෙන සල්ලියෙනුයි තමයි අපි ජිවත් වෙන්නේ. වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා, එයානම් හොද රස්සාවක් කරනවා. කොලබ ඉන්නේ කුලී ගේක වයිෆ් එක්ක. බබෙකුත් ඉන්නවා. ඒ නිසා එයාට අපි ගැන හොයන්න විදියක් නෑ. එයාගේ වයිෆ් අපිට උදව් කරනවට කැමතිත් නෑ. මගේ වයසේ ඉස්කෝලේ උන් හොද ජොබ් කරනවා පිස්සු නට නට හිටපු එවුනුත්. සමහරු කසාද බැදලා ළමයිනුත් ඉන්නවා. ඉතින් මේවා දැකලා depressed වෙන නිසා මන් සෝෂල් මිඩියා වලින් ඈත්වෙලා ඉන්නේ. මේ වෙනකොට මන් ගෙදරට වෙලා ඔහේ උඩ බලන් ඉන්නවා. අත්‍යවශ්‍යම දෙයකට විතරයි එලියට බහින්නේ. මිනිස්සු එක්ක කතාබහට යන්නේ නෑ. ගෙදරම තමා. කනවා බොනවා නිදියනවා. මන් ගොඩක් නින්දට ඇබ්බැහි වෙලා. මන් ඇත්ත ජිවිතේ ජිවත් වෙන්න කැමති නෑ වගේ දැනෙනවා. බල්ලව හුරතල් කරනවා. ඉන්ටනෙට් එකේ මොනවහරි කරනවා, එලකිරියට එනවා, ටීවී එකේ මොනවහරි බලනවා, නිදියනවා. ගෙදරින් මට ලොකු බලපෑමකුත් නෑ. ඒත් මන් දන්නවා දෙමාපියෝ හොදටම අසරණ වෙලා ඉන්නේ කියලා. දෙන්නටම 70 පැනලා මේ ප්‍රශ්න නිසා මට මැරෙන්න හිතිච්ච අවස්ථා අනන්තයි. ඒත් මැරෙන්නවත් මට ධෛර්යයක් නෑ. දෙමාපියෝ මන් වෙනුවෙන් වෙන මහන්සිය දකිද්දී මන් කොහොමද මැරෙන්නේ.. වෙලාවකට මට හිතෙනවා මට ගොඩ එන්න පුළුවන් කියලා මාත් කැමතියි අනිත් උන් වගේ ලස්සන ජිවිතයක් ගත කරන්න. මාත් කැමතියි සමාජේ මිනිස්සු අතරට යන්න. ඒත් මොකක්දෝ දෙයක් මාව පස්සට අදිනවා. අලුතින් පටන්ගන්න භයක් දැනෙනවා මගේ අතීතයම ෆේල් නිසා. ජොබකට ගියත් එකදිගට වැඩකරන්න බැරිවෙයි කියල හිතෙනවා. මේක උබලගෙන් ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමේ. මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ අවුරුදු ගණනාවට මන් කිරියේ දැකලා තියෙනවා. මගේ ප්‍රශ්නයත් උබලා තේරුම් ගනී කියලා හිතනවා. පුලුවන්නම් මට උදව් කරන්න. මට ගොඩ එන්න උපදෙසක් දෙන්න. මට ජීවිතය ජයගන්න අවශ්‍යයි. ස්තුතියි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom