Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතේ ලොකුම achievement එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතේ ලොකුම achievement එක

උඹල මේ වෙනකොට ලඟා කරගෙන තියෙන ජිවිතේ ලොකුම achievement එක මොකක්ද?

ඒක දිනා ගන්න / ඒ මට්ටමට එන්න කරපු කැප කිරීම් මොනවද?

මගේ ජිවිතේ එකම අරමුණ අවුරුදු 30 වෙන්න කළින් මාසෙකට ලක්ෂ 5 ක් අවම ස්ථිර ආදායම් මාර්ගයක් හදා ගන්න එක, මම වැඩ නොකර.

ෆ්‍රී ලාන්ස් කරා, ලෝකල් සහ ෆයිවර් දෙකම. සාමාන්‍ය හොඳ ආදායමක් ආව, එත් එක පාරක් පැපොල හැදිලා වැඩක් කරගන්න බැරි උනාම ෆයිවර් කෙල උනා. ආපහු ට්‍රයි කරන්න හිතලා, අතාරලා දැම්ම මොකද ඒකත් එක්තරා ජොබ් එකක් නිසා. වැඩ කරන්න බැරි උනොත් හුකා.

සයිට් හැදුව 2010 ඉඳන් මේ වෙනකම් 49 ක්. ඇඩ්සෙන්ස් අරව මේවා නෙට්වර්ක් වලින් මාසෙට උපරිම ගියේ $200 ය වගේ. පස්සේ බොට් එකක් වැදිලා Adsense disable උනා. එත් තාමත් ඒ සබ්ජෙක්ට් එක ට්‍රයි කරනවා මොකද හරි ගියොත්, නිදාගෙන හිටියත් සල්ලි.

ෆොරෙක්ස්, බයිනරි කරා, නා ගත්තා ඉවසීම නැති නිසා.

සයිඩ් එකෙන් කරන ඒවා තාමත් ලොස්. ජොබ් එකේ සල්ලි තමා ඒවාට දාන්නේ.

කැපවීම කිව්වොත් දවසට උපරිම පැය 3 - 3.30 ක් වගේ නිදා ගන්නේ. ජිම් යනවා පැය 3 ක්. ඉතුරු ටිකේ වැඩ.

කෙල්ලෝ හිටියා හැබැයි ඒවා සාර්ථක නැහැ. achievement නෙවෙයි.

දැනට තත්වේ, ණය නොවී අවුලක් නැතුව ඉන්නවා. හැබැයි කිසි ඉතිරියක් නැහැ.

උඹලගේ කතාව කිව්වොත්?

[QUOTE="dot.Net, post: 23521953, member: 565164"] [b]ජිවිතේ ලොකුම achievement එක[/b] [SIZE=3][SIZE=4][COLOR=Red]උඹල මේ වෙනකොට ලඟා කරගෙන තියෙන ජිවිතේ ලොකුම achievement එක මොකක්ද? ඒක දිනා ගන්න / ඒ මට්ටමට එන්න කරපු කැප කිරීම් මොනවද?[/COLOR][/SIZE] [/SIZE] [SIZE=3]****[/SIZE] [SIZE=2] [/SIZE][SIZE=3][SIZE=2]මගේ ජිවිතේ එකම අරමුණ අවුරුදු 30 වෙන්න කළින් මාසෙකට ලක්ෂ 5 ක් අවම ස්ථිර ආදායම් මාර්ගයක් හදා ගන්න එක, මම වැඩ නොකර. ෆ්‍රී ලාන්ස් කරා, ලෝකල් සහ ෆයිවර් දෙකම. සාමාන්‍ය හොඳ ආදායමක් ආව, එත් එක පාරක් පැපොල හැදිලා වැඩක් කරගන්න බැරි උනාම ෆයිවර් කෙල උනා. ආපහු ට්‍රයි කරන්න හිතලා, අතාරලා දැම්ම මොකද ඒකත් එක්තරා ජොබ් එකක් නිසා. වැඩ කරන්න බැරි උනොත් හුකා. සයිට් හැදුව 2010 ඉඳන් මේ වෙනකම් 49 ක්. ඇඩ්සෙන්ස් අරව මේවා නෙට්වර්ක් වලින් මාසෙට උපරිම ගියේ $200 ය වගේ. පස්සේ බොට් එකක් වැදිලා Adsense disable උනා. එත් තාමත් ඒ සබ්ජෙක්ට් එක ට්‍රයි කරනවා මොකද හරි ගියොත්, නිදාගෙන හිටියත් සල්ලි. ෆොරෙක්ස්, බයිනරි කරා, නා ගත්තා ඉවසීම නැති නිසා. සයිඩ් එකෙන් කරන ඒවා තාමත් ලොස්. ජොබ් එකේ සල්ලි තමා ඒවාට දාන්නේ. කැපවීම කිව්වොත් දවසට උපරිම පැය 3 - 3.30 ක් වගේ නිදා ගන්නේ. ජිම් යනවා පැය 3 ක්. ඉතුරු ටිකේ වැඩ. කෙල්ලෝ හිටියා හැබැයි ඒවා සාර්ථක නැහැ. achievement නෙවෙයි. :growl: දැනට තත්වේ, ණය නොවී අවුලක් නැතුව ඉන්නවා. හැබැයි කිසි ඉතිරියක් නැහැ.[/SIZE] උඹලගේ කතාව කිව්වොත්? :) :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom