Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිහාඩ් හා ඊළාම් නරුමයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිහාඩ් හා ඊළාම් නරුමයෝ

කහවත්තේ සිදුවූ ඝාතන රැල්ලත් සමග කරළියට පැමිණෙන්නේ ග්‍රීස් යකා යැයි කියාගත් මනංකල්පිත සංකල්පයයි. මෑත අතීතයේදී සිදුවූ ග්‍රීස් ඇගගාගත් මානසික පීඩිතයින් ගෑණුන් භයකිරීමෙන් මෙම ග්‍රීස් යකා සංකල්පය ගොඩ නැගිනි. එය මැකීගොස් හමාර වී තිබියදී එකවිටම නැවත මෙම කාරණය කරළියට ඒම භයංකර සුලුවිය. නමුත් මෙහි ක්‍රියාවලිය දෙස නොත්යොමුකර බැලීමේදී පැහැදිළි වූ කාරණාව මෙම ලිපියෙන් පැවසීමට පසුබට නොවෙමි.

ඊළාම් යනු නැවත නැවත මතක්කල යුතු කාරණාවක් නොවේ, එය ලබාගැනීමේ සටන යුධමය අතින් පරාධවී හමාරය. නමුත් අලුයට ගිණි සේ එම සංකල්පය හිත්හී තබාගත් නරුමයින් නැවත ක්‍රියාත්මක වීමට උත්සාහකරමින් සිටී. දෙමළ දේශපාලන පක්ෂයක් හරහා ඔවුන් නැවත ග්‍රීස්යකා පිටින් ගොඩනැගීමට උත්සාහ කරයි. ඒ ජාතිවාදී අරගලයක් හා හමුදාව පොළීසිය මෙයට හේත්තු කොට ජාත්‍යන්තරයට අමුතු කථාවක් පෙන්වාදීමයි. මඩකලපුවේ සිදුවූයේ එවැනි දෙයකි.ඔවුන් නාවිකහමුදා කදවුරට පවා ප්‍රහාර එල්ලකලේය. මාතෘභූමිය ත්රස්තයන්ගෙන් ගලවාගත් අප වීරයන්ට පහරදීම මොනතරම් නම් නිවට වැඩක්ද? ඒ අප සිංහලයන්ගේ ලේ කෝපකිරීමේ අරමුනයි.

මේ කාරණාව මෙසේ ක්‍රියාත්මක වන අතර මෙහි හැංගිහොරා තවත් පිරිසක් සිටී, ඒ ජිහාඩ් නම් වූ අන්තවාදී කල්ලියයි. ජිහාඩ් යනු ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ ප්‍රසාරණය වීමේදී මුස්ලිම් නොවන සටන්කරැවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරැවන් හෝ ප්රචන්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරින්ට යටත් නොවන රාජ්‍ය වලට විරැද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරැන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.

අහිංසක පැදුරු වෙළෙන්දන් දෙදෙනෙක් මරාදැමෙන්නේ මේ අතරය , ඊට අමතරව පුත්තලමේදී රාජකාරියේ යෙදීසිටි පොළිස් කොස්තාපල් වරයෙක් මරාදමන ලදී.

මොවුන්ගේ අරමුණැ රටතුල ග්‍රීස් යකෙක් මුදාහැර රාජ්‍ය අස්ථාවර කිරීමයි, තවද සිංහල ගම්තුළ මෙය කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරවීමයි. එවිට බොහෝ නූගත් පිරිස් ගමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන්ට පහරදීමටත් , මරාදැමීමටත් පෙලබේ. මෙය ලිපිය ලිවීමේ අරමුණ එය ඉතා පැහැදිළිව වටහා දීමයි. කිසිවිටකත් කිසිවෙකුට පහර නොදෙන්න , සැකසහිතනම් පොලිසීයට දන්වන්න. එයයි කල යුත්තේ. නීතිය අතට ගැනීමට ඔබට කිසිදු බලතලයක් නැත. මේ කරණය නිවැරදිව වටහාගන්න.

මේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අස්ථාවර කර ජාත්‍යන්තරයට ඇගිල්ලෙන් ඇන මේකයි තත්වෙ යැයි කීමේ මූලික ක්රියාදාමයයි. මෙම කුමන්ත්රණකරුවන් , බොරුප්‍රචාරකයන්, අන්තවාදීන් ගැන හෝඩුවාවක් ඇත්නම් වහාම පොලීසියට දන්වන්න. එය මාතෘභූමිය නිවටයින්ගෙ බේරාගැනීමට මනා පිටුවහල්ක් වේවි.

[CODE]http://asipiya.blogspot.com/[/CODE]

[QUOTE="coolkasun, post: 10850098, member: 123068"] [b]ජිහාඩ් හා ඊළාම් නරුමයෝ[/b] [CENTER][SIZE=3][COLOR=Black][B][IMG]http://img577.imageshack.us/img577/1160/traitor.jpg[/IMG][/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Black][B]කහවත්තේ සිදුවූ ඝාතන රැල්ලත් සමග කරළියට පැමිණෙන්නේ ග්‍රීස් යකා යැයි කියාගත් මනංකල්පිත සංකල්පයයි. මෑත අතීතයේදී සිදුවූ ග්රී[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][B]ස්[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][B] ඇගගාගත් මානසික පීඩිතයින් ගෑණුන් භයකිරීමෙන් මෙම ග්‍රීස් යකා සංකල්පය ගොඩ නැගිනි. එය මැකීගොස් හමාර වී තිබියදී එකවිටම නැවත මෙම කාරණය කරළියට ඒම භයංකර සුලුවිය. නමුත් මෙහි ක්‍රියාවලිය දෙස නොත්යොමුකර බැලීමේදී පැහැදිළි වූ කාරණාව මෙම ලිපියෙන් පැවසීමට පසුබට නොවෙමි. [/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Black][B]ඊළාම් යනු නැවත නැවත මතක්කල යුතු කාරණාවක් නොවේ, එය ලබාගැනීමේ සටන යුධමය අතින් පරාධවී හමාරය. නමුත් අලුයට ගිණි සේ එම සංකල්පය හිත්හී තබාගත් නරුමයින් නැවත ක්‍රියාත්මක වීමට උත්සාහකරමින් සිටී. දෙමළ දේශපාලන පක්ෂයක් හරහා ඔවුන් නැවත ග්‍රීස්යකා පිටින් ගොඩනැගීමට උත්සාහ කරයි. ඒ ජාතිවාදී අරගලයක් හා හමුදාව පොළීසිය මෙයට හේත්තු කොට ජාත්‍යන්තරයට අමුතු කථාවක් පෙන්වාදීමයි. මඩකලපුවේ සිදුවූයේ එවැනි දෙයකි.ඔවුන් නාවිකහමුදා කදවුරට පවා ප්‍රහාර එල්ලකලේය. මාතෘභූමිය ත්රස්තයන්ගෙන් ගලවාගත් අප වීරයන්ට පහරදීම මොනතරම් නම් නිවට වැඩක්ද? ඒ අප සිංහලයන්ගේ ලේ කෝපකිරීමේ අරමුනයි. [/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Black][B]මේ කාරණාව මෙසේ ක්‍රියාත්මක වන අතර මෙහි හැංගිහොරා තවත් පිරිසක් සිටී, ඒ ජිහාඩ් නම් වූ අන්තවාදී කල්ලියයි. ජිහාඩ් යනු ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ ප්‍රසාරණය වීමේදී මුස්ලිම් නොවන සටන්කරැවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරැවන් හෝ ප්රචන්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරින්ට යටත් නොවන රාජ්‍ය වලට විරැද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරැන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ. [/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Black][B]අහිංසක පැදුරු වෙළෙන්දන් දෙදෙනෙක් මරාදැමෙන්නේ මේ අතරය , ඊට අමතරව පුත්තලමේදී රාජකාරියේ යෙදීසිටි පොළිස් කොස්තාපල් වරයෙක් මරාදමන ලදී. [/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Black][B]මොවුන්ගේ අරමුණැ රටතුල ග්‍රීස් යකෙක් මුදාහැර රාජ්‍ය අස්ථාවර කිරීමයි, තවද සිංහල ගම්තුළ මෙය කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරවීමයි. එවිට බොහෝ නූගත් පිරිස් ගමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන්ට පහරදීමටත් , මරාදැමීමටත් පෙලබේ. මෙය ලිපිය ලිවීමේ අරමුණ එය ඉතා පැහැදිළිව වටහා දීමයි. කිසිවිටකත් කිසිවෙකුට පහර නොදෙන්න , සැකසහිතනම් පොලිසීයට දන්වන්න. එයයි කල යුත්තේ. නීතිය අතට ගැනීමට ඔබට කිසිදු බලතලයක් නැත. මේ කරණය නිවැරදිව වටහාගන්න.[/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Black][B]මේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අස්ථාවර කර ජාත්‍යන්තරයට ඇගිල්ලෙන් ඇන මේකයි තත්වෙ යැයි කීමේ මූලික ක්රියාදාමයයි. මෙම කුමන්ත්රණකරුවන් , බොරුප්‍රචාරකයන්, අන්තවාදීන් ගැන හෝඩුවාවක් ඇත්නම් වහාම පොලීසියට දන්වන්න. එය මාතෘභූමිය නිවටයින්ගෙ බේරාගැනීමට මනා පිටුවහල්ක් වේවි[/B][/COLOR][/SIZE][SIZE=3].[/SIZE] [/CENTER] [CODE]http://asipiya.blogspot.com/[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom