Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිහාඩ් හිස ඔසවයි...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිහාඩ් හිස ඔසවයි...........

කොළඹ, මන්නාරම, පුත්තලම හා නැගෙනහිර ක්‍රියාත්මක

මුස්ලිම් පාතාලයේ පිරිස් එක්වී "ජිහාඩ්" පැතිරවීමේ සූදානමක්

බුද්ධි අංශ රජයට වාර්තා කරයි

සමන් ගමගේ

කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක් සේ සංවිධානය වී "ජිහාඩ්" නමැති මුස්ලිම් මූලධර්මවාදී සංකල්පය මෙරට මුස්ලිම් ජනතාව අතර ඉස්මතු කරමින් සිටින බව ආරක්ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ.

විශේෂ වාර්තාවක් මගින් රජයට මේ බව දැනුම් දී ඇති අතර මත්කුඩු රට තුළට ගෙන ඒම ඇතුළු සිය ජාවාරම් නිදහසේ කරගෙන යැමේ උපක්‍රමයක් ලෙසින් මුස්ලිම් පාතාලය මෙසේ ක්‍රියාත්මකව සිටින බවද සඳහන් වේ.

ජිහාඩ් නමැති අන්තවාදී සංකල්පය මුස්ලිම් ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා මෙම පාතාල කල්ලි ප්‍රබලයන් තමන් සිටින ප්‍රදේශ නිල නොවන අධිආරක්ෂිත කලාපසේ පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ.

කිසියම් පිටස්තර පුද්ගලයකු එකී නිල නොවන අධිආරක්ෂිත කලාප වෙත එන්නේ නම් අදාළ පාතාල කල්ලියේ අවසරය ලබාගත යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් පිටස්තර පුද්ගලයා පැමිණි නිවසේ සිටින පිරිසට දඬුවම් කිරීමේ වැඩපිළිවෙළක්ද මොවුහු ක්‍රියාත්මක කරති.

තමන්ට අයත් බල ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාවට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ අවස්ථාවද මෙම පාතාල කල්ලි මගින් අහිමි කර ඇති අතර කිසියම් ආරවුල් සහගත අවස්ථාවකදී කිසිවක් පොලිසියට පැමිණිලි නොකොට පාතාලය ලවා ඒවා විසඳා ගත යුතු බවට මොවුන් මුස්ලිම් ජනතාවට නියෝග පනවා ඇතැයිද බුද්ධි අංශ විමර්ශන මගින් හෙළිවී තිබේ.

Source : දිවයින

[QUOTE="spgun, post: 12744677, member: 185099"] [b]ජිහාඩ් හිස ඔසවයි...........[/b] [SIZE="5"]කොළඹ, මන්නාරම, පුත්තලම හා නැගෙනහිර ක්‍රියාත්මක මුස්ලිම් පාතාලයේ පිරිස් එක්වී "ජිහාඩ්" පැතිරවීමේ සූදානමක් බුද්ධි අංශ රජයට වාර්තා කරයි සමන් ගමගේ කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක් සේ සංවිධානය වී "ජිහාඩ්" නමැති මුස්ලිම් මූලධර්මවාදී සංකල්පය මෙරට මුස්ලිම් ජනතාව අතර ඉස්මතු කරමින් සිටින බව ආරක්ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ. විශේෂ වාර්තාවක් මගින් රජයට මේ බව දැනුම් දී ඇති අතර මත්කුඩු රට තුළට ගෙන ඒම ඇතුළු සිය ජාවාරම් නිදහසේ කරගෙන යැමේ උපක්‍රමයක් ලෙසින් මුස්ලිම් පාතාලය මෙසේ ක්‍රියාත්මකව සිටින බවද සඳහන් වේ. ජිහාඩ් නමැති අන්තවාදී සංකල්පය මුස්ලිම් ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා මෙම පාතාල කල්ලි ප්‍රබලයන් තමන් සිටින ප්‍රදේශ නිල නොවන අධිආරක්ෂිත කලාපසේ පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ. කිසියම් පිටස්තර පුද්ගලයකු එකී නිල නොවන අධිආරක්ෂිත කලාප වෙත එන්නේ නම් අදාළ පාතාල කල්ලියේ අවසරය ලබාගත යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් පිටස්තර පුද්ගලයා පැමිණි නිවසේ සිටින පිරිසට දඬුවම් කිරීමේ වැඩපිළිවෙළක්ද මොවුහු ක්‍රියාත්මක කරති. තමන්ට අයත් බල ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාවට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ අවස්ථාවද මෙම පාතාල කල්ලි මගින් අහිමි කර ඇති අතර කිසියම් ආරවුල් සහගත අවස්ථාවකදී කිසිවක් පොලිසියට පැමිණිලි නොකොට පාතාලය ලවා ඒවා විසඳා ගත යුතු බවට මොවුන් මුස්ලිම් ජනතාවට නියෝග පනවා ඇතැයිද බුද්ධි අංශ විමර්ශන මගින් හෙළිවී තිබේ. [/SIZE] Source : [URL="http://www.divaina.com/2012/05/21/news32.html"]දිවයින[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom