Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවක වෛද්‍යවරු ( පළමු කොටස)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවක වෛද්‍යවරු ( පළමු කොටස)

මේ දිනවල අපට නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ බොහෝවිට සිත කළබල කරවන/කම්පාකරවන ප්රවෘත්ති සහ දසුන්ය.

විශේෂයෙන් අප රැකියාවේ නියැලී සිටින අනෙකුත් සගයින්ගේ වැරදි හෝ අඩු පාඩුකම් පුනපුනා කියවෙන බ්ලොග් පොස්ට් රාශියක්ම මේ මෑතකදී කල එළි බැස්සේ ය.

සමහර විවේචන වලට අනුව අපේ සගයින් නිකන්ම "පැනඩෝල් දොස්තරලා " වෙති.

ඔවුන්ගේ රැකියාව සහ ඔවුන් සපයන සේවාව ඊට වඩා හොඳට ඖෂධ සංයෝජකයෙකු ලවා කරගත හැකිය.

වෛද්‍යය වෘත්තිය ගැන මෙවැනි "පටු අදහස්" ඉදිරිපත් වීමට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ අපෙ වෘත්තිකයින් සමහරක් විසින් සිදු කරන පුද්ගලික බෙහෙත් සාප්පු මුදල් මතම පදනම් වූ බිස්නස් ලෙස නිරීක්ෂණය වීමයි.

එමෙන්ම මේ වෘත්තියේ යෙදී සිටින සමහර දෙනෙක් වෙනත් රැකියා කරන්නන් පහත් කොට සැලකීම , ඔවුන්ගේ වෘත්තීයමය දියුණුවට අකුල් හෙලීම සහ වෘත්තියමය ඊර්ෂ්‍යාව , කුහකකම් සහ තම රැකියාවෙන්ම තමා තුල ඇති කරගන්නා මාන්නය නිසා ඔවුන්ට අදාල නොවන දේවල් වලට අත දැමීම් ද කරති

( සම සෞඛ්‍ය උපාධියට අත දැමීම, හෙද සේවය/වින්නඹු මාතා සේවය වැනි සෞඛ්‍ය සේවයේ සමාන්තර සේවා වල පුහුණුවට ඇඟිලි ගැසීම වැනි දේවල්).

මෙවැනි පටු අදහස් දරන වෛද්‍යවරුන් පිරිස සංඛ්‍යාවෙන් තරමක් අඩු වුවද කිසිවක් නොකියා තමන්ගේ පාඩුවේඉන්න පිරිසේ වැඩිකම නිසා බහුතරයක් ලෙස සමාජයට විද්‍යාමාන වේ.

කරුණු එසේ වුවද තම රාජකාරිය මෙන්ම වෛද්‍යවරෙයෙක් ලෙස රාජකාරියෙන් බැහැරව සිටියදී පවා අප විසින් සමාජයට කල යුතු කාර්යභාරය ගැන මනාව අවබෝධ කරගත් සගයින් ද අප අතර සිටිති .

මේ ලියවිල්ල එවැනි ජීවක වෛද්‍යවරුන් ගැනයි.

පොලොන්නරුවේ බණ්ඩාර

බණ්ඩාර මට මුලින්ම හමුවන්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මාත් සමගම සිටි ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් හැටියටයි.

බණ්ඩාර අපට සමාන්තර කණ්ඩායමක පේරාදෙණිය වෛද්‍ය පිඨයේ ඉගෙනගත් සිසුවෙක්.

රුහුණේ උගත් සිසුවෙක් වු මට පේරාදෙණි යන්න සිදුවන්නේ මගේ උවමනාවකටම නොවේ.

ඒ වන විට අවිවාහකව සිටි අපේ අය්යාගේ තනි රැකීමට මා එහි ගෙන යන්නට ඔහු තීරණය කර තිබුණා.

එමෙන්ම එසේ ඔහුට සහයට පේරාදෙණි යන ලෙස අපේ අම්මාද මට යෝජනා කලා.

එලෙස පේරාදෙණි ගිය මට වෛද්‍ය පීඨයේ ඩිමොන්ස්ට්‍රේටර් රැකියාව සකස් කර දුන්නේ ඔහු විසින්මයි.

මම රුහුණේ සිට පේරාදෙණියට එද්දී මට කලින් එම දෙපාර්තමේන්තුවට බැඳුනු ඩිමෝලා පස් දෙනෙක් එහි සිටියා.

මුල් සති කිහිපයෙදී අලුත් තැනක අලුත් මිනිසුන් සමග ගත කල කාලය තරමක් අපහසු එකක් වුණා.

මේ අතර පොලොන්නරුවේ සිට පැමිණි ඩිමෝ කෙනෙක් අනෙක් අයට වඩා මා සමග හිත්වත් වුණා.

"මචං කොහොමද ? මගේ නම බණ්ඩාර . කොල්ලෝ ගොඩ දෙනෙක් මට කියන්නේ ඇබෝ කියලා.

ඔහොම සයිඩ් ගහලා ඉන්න එපා බං.

උඹට මෙහේ පුරුදුත් නැතිව ඇතිනේ?"

වරෙන් මම උඹ කැන්ටිමට එක්කං යන්න.

ප්‍රධාන පිරිසෙන් තරමක් වෙනස් ස්වරුපයක් මට පෙන්වූ මේ හිතවතා මගේ අපහසුතාවය හොඳින් තේරුම් ගෙන තිබුණා.

"ඔය එකෙක් දෙන්නෙක් ලොකුකම් පෙන්නුවාට උඹ ගනණ් ගන්න එපා.

උඹත් අපි වගේම කොලිෆයි වෙච්ච එකෙක් නේ.

ටිකක් පපුව ඉස්සරහට දාලා හිටපං "

මෙසේ මා හා කුළුපග වූ බණ්ඩාර වැඩි කල් නොගොස්ම පේරා සිටි මගේ හොඳම හිතවතා බවට පත් වුණා.

අනෙක් අය තම නිවෙස් වලින් ගෙනා කෑම ගනිද්දී මමත් බණ්ඩාරත් වෛද්‍ය පිඨ ආපන ශාලාවෙන් කෑම ගන්න පුරුදු වුණා.

බණ්ඩාර මට බොහෝ සෙයින් උදව් උපකාර කල අවස්තාවක් වුයේ මා පේරාදෙනියේ සිටි කාලයෙදිම සිදුවු මගේ සොයුරාගේ විවාහයයි.

නුවර ප්‍රසිද්ධ හෝටලයක ගත් "හෝම් කමිං" එකෙ වැඩ වැඩි හරියක් මා පිට පැටවී තිබු අතර ඒවා හැම එකකටම බණ්ඩාර සහය වූයේ තමාගේම සොහුයුරෙකුට සහය වෙන පරිද්දෙන්.

බණ්ඩාර හසලක ගිහින්

මාස කිහිපයක් මෙසේ ගත කල අප සීමාවාසික පුහුණුව සඳහා දිවයිනේ විවිධ පළාත් වලට විසිර ගියා.

ඒ සමගම බණ්ඩාර සහ මා අතර තිබු සබඳතාවයට තාවකාලිකව සමු දෙන්නට අපට සිදුවුණා.

සීමාවාසික පුහුණුව සඳහාත් අය්යාගේ යෝජනාව පිළිගත් මම කොළඹ ළමා හා කාන්තා රොහල් දෙකට යොමු වෙද්දී බණ්ඩාර පේරාදෙණිය ශික්ෂණ රොහලේ සීමාවාසික කාලය ගත කර තිබුණා.

කොළඹ වසරක සීමාවාසික පුහුණුවෙන් පසු මම නැවතත් පේරාදෙණියේ එම දෙපාර්තමේන්තුවටම පැමිණියා.

ඒ කතිකාචාර්ය වරයෙක් ( පරිවාස ) ලෙස.

මම ටිකෙන් ටික පේරාදෙණියේ වටපිටාවට හුරුවුණේ කුඩා පුද්ගලික බෙහෙත් ශාලාවක් ආදිය අරම්භ කරන අතරේමයි.

මේ අතර මගේ හිතවතා බණ්ඩාර ශල්‍යවෛද්‍ය වරයෙක් වන බලාපොරොත්තු වෙන් නුවරම සිටි බවත් දැනගන්න ලැබුණත් මට ඔහු නුවරදී හමුවූයේ නැහැ.

දිනක් අපේ දෙපාර්තමේන්තුවේ සිටි ජේෂ්ඨ කතිකාචාර්ය වරියක් වු සුරේඛා බණ්ඩාර ගැන අපට මතක් කර දුන්නා.

''ඒයි ඔයාලට මතකද අර බණ්ඩාර? පොළොන්නරුවේ ඉඳලා මෙඩිසින් ආපු ළමයා.

අර අපේ ඩිමෝ හිටියේ ගිය අවුරුද්දේ? "

"ආ ඔය කියන්නේ මේ කවිඳු එක්කම හිටිය එක්කෙනා නේ .

එයා සජරි කරනවා කියලා නේද කිව්වේ? "

පිළිතුර තවත් ජේෂ්ඨ කතිකාචාර්ය වරියකගෙනි.

"මොන සජරිද අනේ අන්න එයා ඔක්කොම දමලා ගහලා හෙන ඈතකට ගිහිල්ලලු .

කියපු හැටියට නම් හසලකටද කොහෙද ගිහිල්ලා තියෙන්නේ"

"බණ්ඩාර හරි දක්ෂ ළමයෙක් සජරි කරා නම් උඩින්ම පාස් වෙනවා.

ඇයි දන්නේ නෑ එයාට ඒක එපා වුණේ ? "

ඒක නම් දන්නේ නෑ එයාට මොනවා හිතිලද දන්නේ නෑ ඔච්චර දුරකට ගියේ .

අයිලන්ඩ් රෑන්ක් එකෙත් උඩම හරියේ හිටපු එක්කෙනෙක් නේ හසලක වගේ දුරකට නම් ඉල්ලලාම තමයි යන්න ඈත්තේ "

එයා ටිකක් අමුතු ළමයෙක් නේද ?

මතකද ස්ටාෆ් ඉන්න ගමන් ( ඩිමෝ කාලේ ) එයා අමුතු වැඩ කරලා තිබ්බා.

ඇයි මතක නැද්ද අලුත් ලමයින්ට අරවා මේවා කිව්වා කියලා කියපු සිද්ධිය? "

සුරේඛා බණ්ඩාර හසලක වැනි දුෂ්කර පළාතකට යන්නට ඇත්තේ යම් සිත් කලකිරීමකින් හෝ කිසියම් අයෙකු හා අමනාපයෙන් විය හැකි බවටද ඉඟි පළකලා.

කතාවේ හැටියට ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්නට පුහුණුවට ඇතුල්වන බලාපොරොත්තුවෙන් නුවරට වී සිටි බණ්ඩාර හදිසියේම හසලක දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙස පිටත්ව ගොස් ඇත.

මා මේ කියන්නේ වසර දෙදහස් එකේ දී අපේ විශ්ව විද්‍යාලයේ සහෝදර කතිකාචාර්ය වරියන් දෙදෙනෙක් අතර ඇති වු කතා බහක් ගැනයි.

හසලක වෙනස් කල ජීවක වෛද්‍යවරයා

දෙදහස් එකේ හසලක ගිය බණ්ඩාර ගැන මගේ මතකය හෙමින් හෙමින් යටපත් වී ගියේ නව මිතුරන් , නව සිදුවිම් අපේ ජිවිතයට එකතු වීමත් සමගයි.

දෙදහස් දොලහේ වගේ මෑත කාලෙක අපේ පැරණි මිතුරා මගේ මතකය නැවතත් අවදි කරන්නේ ඉරිදා පුවත්පතක පලවූ

" ජීවක වෛද්‍යවරයාට හසලක උපහාරය " නම් පුවතත් සමගයි.

දහස් ගනණක් සහභාගී වූ පෙරහරක ඉදිරියෙන්ම ගමන් ගන්නා අපේ බණ්ඩාර සහ පළාතේ මහා සංඝරත්නය ප්රමුඛ ප්‍රභුවරුන් පිරිසක් සිටි චායා රූපයකින් ඒ ප්‍රවෘත්තිය අලංකාර වී තිබුණා.

යකෝ මේ අපේ ඇබෝ නේ? මම තවත් උනන්දුවෙන් විස්තරේ කියවන්නට පටන් ගත්තා.

හසලක රෝහලටත් , එහි සේවය ලබා ගන්නට ආ රෝගින්ටත් කල අපරිමිත සේවය් මෙන්ම පොදුවේ හසලක ප්‍රදේශයට කල අති මහත් සේවය වෙනුවෙන් වෛද්‍ය බණ්ඩාර උපහාරයට ලක්වුණු බව ඒ පුවතේ සඳහන් වී තිබුණා.

බණ්ඩාර එළ කොල්ලෙක් නේ. සජරි නොකලට මිනිහා අපි කාටවත් කරන්න බැරි වූ දෙයක් හසලක වගේ දුප්පත් ගොවීන් ඉන්නා පළාතකට ඉටු කරලා වගෙයි. මගේ හිත බණ්ඩාර ගේ නවතම වත ගොත සොයා බලන්නට මට බල කලා.

වහාම නොවුණත් වැඩි කලක් ගත වෙන්නට පෙර මට මගේ පැරණි මිතුරා සමග සම්බන්ධ වන්නට අවස්තාවක් උදා වුණා.

ඒ මුහුණු පොතේ සහ වයිබර් තාක්ෂණයේ පිහිටෙන්.

"ආ මල්ලී කොහොමද විස්තර? මම මේ කවිඳු කතා කරන්නේ "

"හොඳින් ඉන්නවා මචං. කොහොමද උඹේ විස්තර ? දැන් ලංකාවේ නෑ නේද?

නෑ නෑ. අපි ලංකාවෙන් පිටත් වෙලා ටික කාලයක් වෙනවා. "

"මට උඹ පේරාදෙණියේ ඩිපාර්ට්මන්ට් ආවා කියලා නම් ආරංචි වුණා . රට ගියේ කොයි කාලෙද කියලා නම් දැන ගන්න ළැබුණේ නෑ"

"මම නම් දැක්කා උඹ පෙරහරකින් අරන් ගිහිං උපහාර දක්වනවා. දැන් හරි දියුණුයි වගේ නායක හාමුදුරුවන්ගෙන් පවා පැසසුම් ලබන කට්ටිය ආ....."

"නෑ මචං ඔය මම හසලක ඉඳලා මාරුවිම අරං මෙහාට එනකොට තිබ්බ සමුගැනිමේ උත්සවේ ෆොටෝ වගයක් නේ . උඹ කොහෙන්ද දැක්කේ.?"

"කොහෙන්ද ඉතිං පත්තරෙන් මිසක්. හහ් හහ් හා... ඇයි උඹ නෙවෙයිද පත්තරේට විස්තරේ දුන්නේ ?

ඒක නෙවෙයි ඒ පැත්තේ මිනිස්සු උඹට ඔච්චර සලකන්න තරම් හේතුව මොකක්ද?

උඹ දිගට හරහට මෙඩිකල් සටිෆිකෙට් වත් දුන්නද? ඒත් වෙන්න බෑ ඔය පැත්තේ වැඩිපුර ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු නේද? "

"ඇත්තටම මචං ඒ පැත්තේ ඉන්නේ හරි අහිංසක මිනිස්සු ටිකක්.

උඹ කිව්වා වගේ වැඩිපුර ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සුම තමයි.

හසලක වැඩි හරියක් ඉන්නේ ගොවිතැන් කරන අහිංසක මිනිස්සු මචං. අපේ අම්මලා තාත්තලා වගේම තමයි . හරියට මහන්සිවෙන ඒත් ඒ මහන්සියෙන් ලොකු ප්‍රතිඵලයක් නොදකින මිනිස්සු ."

"ඒ කියන්නේ උඹ පොලක් එහෙම කලේ නෑ?

ඉතිං ඔච්චර උපහාර එහෙම කරන්න තරම් මොනවද උඹෙන් ඒ මිනිස්සුන්ට වෙච්ච සේවය ? උඹ මොකක් කියලාද හිතන්නේ? "

"නැත්තේ නෑ මචං . මම හොස්පිට් ල් එකෙත් හොඳටම වැඩ කළා. ඒ වගේම පොලකුත් කළා."

මෙහෙමයි මචං . මම වන්න ඉස්සෙල්ලා එහේ ඉඳල තිබුණේ ඇපොතිකරි අයයි ෆොරින් ග්රැජුඒට්ලයි .

එයාලා හොස්පිටල් එකෙත් වැඩ කරන ගමන් පොලකුත් කරලා තිබ්බා .

ඉතිං මිනිස්සු මගෙනුත් ඒ දේම බලාපොරුත්තු වුණා.

ගොවියෝ විතරක්ම නෙවෙයි එහේ ආණ්ඩුවේ රස්සා කරන මිනිස්සු , මුදලාලිලා එහෙමත් ඉන්නවනේ.

ඉතිං මම පොඩියට ඩිස්පෙන්සරියකුත් පටන් ගත්තා.

හැබැයි මට වැඩි කල් යන්න ඉස්සෙල්ලා තේරුණා හසලක ඉන්න මිනිස්සුන්ගේ ක්‍රොනික් ලෙඩ ( නිදන්ගත රෝග ) එකක් වත් හරියට මැනෙජ් වෙලා නෑ කියලා.

මගේ ක්‍රොනික් ලෙඩ්ඩු ඔක්කොම ඔහේ මාස් පතා කිලිනික් එනවා බෙහෙත් පොදියක් අරන්යනවා.

මුලික පරික්ෂණ, ලෙඩේ කොච්චර ඔඩු දුවලද කියලා බලන්න කරන එකෝ ස්කෑන් වගේ පරික්ෂණ මොකුත් නැතිව ඔහේ බෙහෙත් බොනවා හාර්ට් ෆේලිය,දියවැඩියාව, ප්‍රෙශර් , ආතරයිටිස් තියෙන ලෙඩ්ඩු එහෙම.

මේක මට හොස්පිටල් කිලින්ක් එකෙයි , ඩිස්පෙන්සරියෙයි දෙකේදිම පෙනුණා.

මම පේරාදෙණියෙයි නුවරයි වැඩ කරන කාලේ අඳුර ගත්තා බොසාලට, අනෙක් කන්ස්ලටන්ට්ලට එහෙම කතා කරා .

ටිකෙන් ටික ඒ වගේ ලෙඩ්ඩු නුවර පේරාදෙණි යවලා සොර්ට් අවුට් කරා .ඒ කාලේ සතියට සැරයක් හසලක ඉඳලා වාහනයක් නුවරට යනවා, එහෙම විශේෂඥ සායන වලට යන අපේ ලෙඩ්ඩු අරගෙන.

ගොඩක් වයසක අම්මලාට , තාත්තලාට එහෙම වාහනේට දෙන්න වත් සල්ලි නෑ මචං. එහෙම වුණාම ඒ අයගේ කුලිය මම ම ගෙවනවා.

ෂා උඹනම් ජීවකයෙක්ම තමයි බං . ඒත් එහෙනම් පොල් කැඩුවේ ?

පොලෙත් හැමෝගෙන්ම සල්ලි ගත්තේ නෑ බං .

සමහර දුප්පත් අම්මලා එහෙම පොලට ඇවිල්ලා මට සල්ලි දෙන්න චීත්තේ ගැටේ ලිහලා පොඩි පොඩි සල්ලි කොල එකතු කරනකොට මට පපුව හෝස් ගාලා යනවා බං .

මං එහෙම අම්මලා , තාත්තලා ට නිකම්ම බෙහෙත් දීලා බස් එකටත් ගාණක් අතට දීලා තමයි යවන්නේ.

ඉතිං ඔහොම කරාම උඹට පොලෙන් හරි පාඩු ඇතිනේ ? ඒ වෙනුවෙන් ගත වෙන කාලයත් එක්ක බැලුවහම?

එහෙමමත් නෑ මචං බෙහෙත් ගන්න සල්ලි තියෙන මිනිස්සුත් එනවනේ?

අනික මම හරියට වැඩේ කරගෙන යනකොට නිකන්ම එන සෙනඟ ප්‍රමාණෙත් වැඩි වුණා. "

"නියමයි බණ්ඩාරේ උඹ අපේ රස්සාව කරන අනිත් උන්ට ආදර්ශයක්.

ඒක නෙවෙයි හසලකින් මාරුවක් අරන් ආවට පස්සේ කොහෙද දැන් ඉන්නේ? "

"මචං මම මේ දවස් වල රඹුක්කන වැඩ කරන්නේ . මාවනැල්ල පැත්තෙන් ලොකු ඉඩමකුත් ගත්තා .

ගේත් ඒකෙම හදාගෙන වගාවකුත් දාන්න හිතාගෙන."

"ෂා නියමයිනේ අපේ නිම්මිගේ ගමත් ඒ පැත්තේ අපි එන්නම් කෝ

උඹලව බලන්න ඊලඟ පාර ලංකාවට ආවහම"

"එන්න මචං ටිකක් කතා කර කර ඉඳලා කෑම ටිකක් එහෙම කාලා යන්නත් එක්ක. "

"ඔව් ඔව් මට උඹේ හසලක කතාවේ තව විස්තර දැන ගන්නත් ඕනෑ එහෙනම් වෙලාවක හම්බවෙලාම කතාකරමු. "

අපි බණ්ඩාර ගේ කතාවේ දෙවැනි කොටසින් හමුවෙමු.......

උපුටා ගැනීමකි

http://helmalu.blogspot.com/2017/03/blog-post.html

comment හොඳ වෛද්‍යවරු නැති බව කවුරුත් කියන්නේ නැත. වෛද්‍යවරු ඔහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධ වීම නිසා පැන නැගුනු තත්වයක් පමණි. පොල් කඩන්නට හොඳ නම් පොල් කඩන ඉස්කෝලෙක ඉගෙනීම කිරීමේ වරද කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් හැටියටය.

[QUOTE="rangana26, post: 21343193, member: 461943"] [b]ජීවක වෛද්‍යවරු ( පළමු කොටස)[/b] [SIZE="5"][COLOR="Blue"][IMG]https://1.bp.blogspot.com/-YClahBc2AAs/V_MBkYuMqrI/AAAAAAAABK8/96UUCVRKXhEi_eonf1shWNMjJYbdYrl3wCPcB/s1600/Valley%2Bmedical%2Bstudents.jpg[/IMG] මේ දිනවල අපට නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ බොහෝවිට සිත කළබල කරවන/කම්පාකරවන ප්රවෘත්ති සහ දසුන්ය. විශේෂයෙන් අප රැකියාවේ නියැලී සිටින අනෙකුත් සගයින්ගේ වැරදි හෝ අඩු පාඩුකම් පුනපුනා කියවෙන බ්ලොග් පොස්ට් රාශියක්ම මේ මෑතකදී කල එළි බැස්සේ ය. සමහර විවේචන වලට අනුව අපේ සගයින් නිකන්ම "පැනඩෝල් දොස්තරලා " වෙති. ඔවුන්ගේ රැකියාව සහ ඔවුන් සපයන සේවාව ඊට වඩා හොඳට ඖෂධ සංයෝජකයෙකු ලවා කරගත හැකිය. වෛද්‍යය වෘත්තිය ගැන මෙවැනි "පටු අදහස්" ඉදිරිපත් වීමට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ අපෙ වෘත්තිකයින් සමහරක් විසින් සිදු කරන පුද්ගලික බෙහෙත් සාප්පු මුදල් මතම පදනම් වූ බිස්නස් ලෙස නිරීක්ෂණය වීමයි. එමෙන්ම මේ වෘත්තියේ යෙදී සිටින සමහර දෙනෙක් වෙනත් රැකියා කරන්නන් පහත් කොට සැලකීම , ඔවුන්ගේ වෘත්තීයමය දියුණුවට අකුල් හෙලීම සහ වෘත්තියමය ඊර්ෂ්‍යාව , කුහකකම් සහ තම රැකියාවෙන්ම තමා තුල ඇති කරගන්නා මාන්නය නිසා ඔවුන්ට අදාල නොවන දේවල් වලට අත දැමීම් ද කරති ( සම සෞඛ්‍ය උපාධියට අත දැමීම, හෙද සේවය/වින්නඹු මාතා සේවය වැනි සෞඛ්‍ය සේවයේ සමාන්තර සේවා වල පුහුණුවට ඇඟිලි ගැසීම වැනි දේවල්). මෙවැනි පටු අදහස් දරන වෛද්‍යවරුන් පිරිස සංඛ්‍යාවෙන් තරමක් අඩු වුවද කිසිවක් නොකියා තමන්ගේ පාඩුවේඉන්න පිරිසේ වැඩිකම නිසා බහුතරයක් ලෙස සමාජයට විද්‍යාමාන වේ. කරුණු එසේ වුවද තම රාජකාරිය මෙන්ම වෛද්‍යවරෙයෙක් ලෙස රාජකාරියෙන් බැහැරව සිටියදී පවා අප විසින් සමාජයට කල යුතු කාර්යභාරය ගැන මනාව අවබෝධ කරගත් සගයින් ද අප අතර සිටිති . මේ ලියවිල්ල එවැනි ජීවක වෛද්‍යවරුන් ගැනයි. පොලොන්නරුවේ බණ්ඩාර බණ්ඩාර මට මුලින්ම හමුවන්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මාත් සමගම සිටි ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් හැටියටයි. බණ්ඩාර අපට සමාන්තර කණ්ඩායමක පේරාදෙණිය වෛද්‍ය පිඨයේ ඉගෙනගත් සිසුවෙක්. රුහුණේ උගත් සිසුවෙක් වු මට පේරාදෙණි යන්න සිදුවන්නේ මගේ උවමනාවකටම නොවේ. ඒ වන විට අවිවාහකව සිටි අපේ අය්යාගේ තනි රැකීමට මා එහි ගෙන යන්නට ඔහු තීරණය කර තිබුණා. එමෙන්ම එසේ ඔහුට සහයට පේරාදෙණි යන ලෙස අපේ අම්මාද මට යෝජනා කලා. එලෙස පේරාදෙණි ගිය මට වෛද්‍ය පීඨයේ ඩිමොන්ස්ට්‍රේටර් රැකියාව සකස් කර දුන්නේ ඔහු විසින්මයි. මම රුහුණේ සිට පේරාදෙණියට එද්දී මට කලින් එම දෙපාර්තමේන්තුවට බැඳුනු ඩිමෝලා පස් දෙනෙක් එහි සිටියා. මුල් සති කිහිපයෙදී අලුත් තැනක අලුත් මිනිසුන් සමග ගත කල කාලය තරමක් අපහසු එකක් වුණා. මේ අතර පොලොන්නරුවේ සිට පැමිණි ඩිමෝ කෙනෙක් අනෙක් අයට වඩා මා සමග හිත්වත් වුණා. "මචං කොහොමද ? මගේ නම බණ්ඩාර . කොල්ලෝ ගොඩ දෙනෙක් මට කියන්නේ ඇබෝ කියලා. ඔහොම සයිඩ් ගහලා ඉන්න එපා බං. උඹට මෙහේ පුරුදුත් නැතිව ඇතිනේ?" වරෙන් මම උඹ කැන්ටිමට එක්කං යන්න. ප්‍රධාන පිරිසෙන් තරමක් වෙනස් ස්වරුපයක් මට පෙන්වූ මේ හිතවතා මගේ අපහසුතාවය හොඳින් තේරුම් ගෙන තිබුණා. "ඔය එකෙක් දෙන්නෙක් ලොකුකම් පෙන්නුවාට උඹ ගනණ් ගන්න එපා. උඹත් අපි වගේම කොලිෆයි වෙච්ච එකෙක් නේ. ටිකක් පපුව ඉස්සරහට දාලා හිටපං " මෙසේ මා හා කුළුපග වූ බණ්ඩාර වැඩි කල් නොගොස්ම පේරා සිටි මගේ හොඳම හිතවතා බවට පත් වුණා. අනෙක් අය තම නිවෙස් වලින් ගෙනා කෑම ගනිද්දී මමත් බණ්ඩාරත් වෛද්‍ය පිඨ ආපන ශාලාවෙන් කෑම ගන්න පුරුදු වුණා. බණ්ඩාර මට බොහෝ සෙයින් උදව් උපකාර කල අවස්තාවක් වුයේ මා පේරාදෙනියේ සිටි කාලයෙදිම සිදුවු මගේ සොයුරාගේ විවාහයයි. නුවර ප්‍රසිද්ධ හෝටලයක ගත් "හෝම් කමිං" එකෙ වැඩ වැඩි හරියක් මා පිට පැටවී තිබු අතර ඒවා හැම එකකටම බණ්ඩාර සහය වූයේ තමාගේම සොහුයුරෙකුට සහය වෙන පරිද්දෙන්. බණ්ඩාර හසලක ගිහින් මාස කිහිපයක් මෙසේ ගත කල අප සීමාවාසික පුහුණුව සඳහා දිවයිනේ විවිධ පළාත් වලට විසිර ගියා. ඒ සමගම බණ්ඩාර සහ මා අතර තිබු සබඳතාවයට තාවකාලිකව සමු දෙන්නට අපට සිදුවුණා. සීමාවාසික පුහුණුව සඳහාත් අය්යාගේ යෝජනාව පිළිගත් මම කොළඹ ළමා හා කාන්තා රොහල් දෙකට යොමු වෙද්දී බණ්ඩාර පේරාදෙණිය ශික්ෂණ රොහලේ සීමාවාසික කාලය ගත කර තිබුණා. කොළඹ වසරක සීමාවාසික පුහුණුවෙන් පසු මම නැවතත් පේරාදෙණියේ එම දෙපාර්තමේන්තුවටම පැමිණියා. ඒ කතිකාචාර්ය වරයෙක් ( පරිවාස ) ලෙස. මම ටිකෙන් ටික පේරාදෙණියේ වටපිටාවට හුරුවුණේ කුඩා පුද්ගලික බෙහෙත් ශාලාවක් ආදිය අරම්භ කරන අතරේමයි. මේ අතර මගේ හිතවතා බණ්ඩාර ශල්‍යවෛද්‍ය වරයෙක් වන බලාපොරොත්තු වෙන් නුවරම සිටි බවත් දැනගන්න ලැබුණත් මට ඔහු නුවරදී හමුවූයේ නැහැ. දිනක් අපේ දෙපාර්තමේන්තුවේ සිටි ජේෂ්ඨ කතිකාචාර්ය වරියක් වු සුරේඛා බණ්ඩාර ගැන අපට මතක් කර දුන්නා. ''ඒයි ඔයාලට මතකද අර බණ්ඩාර? පොළොන්නරුවේ ඉඳලා මෙඩිසින් ආපු ළමයා. අර අපේ ඩිමෝ හිටියේ ගිය අවුරුද්දේ? " "ආ ඔය කියන්නේ මේ කවිඳු එක්කම හිටිය එක්කෙනා නේ . එයා සජරි කරනවා කියලා නේද කිව්වේ? " පිළිතුර තවත් ජේෂ්ඨ කතිකාචාර්ය වරියකගෙනි. "මොන සජරිද අනේ අන්න එයා ඔක්කොම දමලා ගහලා හෙන ඈතකට ගිහිල්ලලු . කියපු හැටියට නම් හසලකටද කොහෙද ගිහිල්ලා තියෙන්නේ" "බණ්ඩාර හරි දක්ෂ ළමයෙක් සජරි කරා නම් උඩින්ම පාස් වෙනවා. ඇයි දන්නේ නෑ එයාට ඒක එපා වුණේ ? " ඒක නම් දන්නේ නෑ එයාට මොනවා හිතිලද දන්නේ නෑ ඔච්චර දුරකට ගියේ . අයිලන්ඩ් රෑන්ක් එකෙත් උඩම හරියේ හිටපු එක්කෙනෙක් නේ හසලක වගේ දුරකට නම් ඉල්ලලාම තමයි යන්න ඈත්තේ " එයා ටිකක් අමුතු ළමයෙක් නේද ? මතකද ස්ටාෆ් ඉන්න ගමන් ( ඩිමෝ කාලේ ) එයා අමුතු වැඩ කරලා තිබ්බා. ඇයි මතක නැද්ද අලුත් ලමයින්ට අරවා මේවා කිව්වා කියලා කියපු සිද්ධිය? " සුරේඛා බණ්ඩාර හසලක වැනි දුෂ්කර පළාතකට යන්නට ඇත්තේ යම් සිත් කලකිරීමකින් හෝ කිසියම් අයෙකු හා අමනාපයෙන් විය හැකි බවටද ඉඟි පළකලා. කතාවේ හැටියට ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්නට පුහුණුවට ඇතුල්වන බලාපොරොත්තුවෙන් නුවරට වී සිටි බණ්ඩාර හදිසියේම හසලක දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙස පිටත්ව ගොස් ඇත. මා මේ කියන්නේ වසර දෙදහස් එකේ දී අපේ විශ්ව විද්‍යාලයේ සහෝදර කතිකාචාර්ය වරියන් දෙදෙනෙක් අතර ඇති වු කතා බහක් ගැනයි. හසලක වෙනස් කල ජීවක වෛද්‍යවරයා දෙදහස් එකේ හසලක ගිය බණ්ඩාර ගැන මගේ මතකය හෙමින් හෙමින් යටපත් වී ගියේ නව මිතුරන් , නව සිදුවිම් අපේ ජිවිතයට එකතු වීමත් සමගයි. දෙදහස් දොලහේ වගේ මෑත කාලෙක අපේ පැරණි මිතුරා මගේ මතකය නැවතත් අවදි කරන්නේ ඉරිදා පුවත්පතක පලවූ " ජීවක වෛද්‍යවරයාට හසලක උපහාරය " නම් පුවතත් සමගයි. දහස් ගනණක් සහභාගී වූ පෙරහරක ඉදිරියෙන්ම ගමන් ගන්නා අපේ බණ්ඩාර සහ පළාතේ මහා සංඝරත්නය ප්රමුඛ ප්‍රභුවරුන් පිරිසක් සිටි චායා රූපයකින් ඒ ප්‍රවෘත්තිය අලංකාර වී තිබුණා. යකෝ මේ අපේ ඇබෝ නේ? මම තවත් උනන්දුවෙන් විස්තරේ කියවන්නට පටන් ගත්තා. හසලක රෝහලටත් , එහි සේවය ලබා ගන්නට ආ රෝගින්ටත් කල අපරිමිත සේවය් මෙන්ම පොදුවේ හසලක ප්‍රදේශයට කල අති මහත් සේවය වෙනුවෙන් වෛද්‍ය බණ්ඩාර උපහාරයට ලක්වුණු බව ඒ පුවතේ සඳහන් වී තිබුණා. බණ්ඩාර එළ කොල්ලෙක් නේ. සජරි නොකලට මිනිහා අපි කාටවත් කරන්න බැරි වූ දෙයක් හසලක වගේ දුප්පත් ගොවීන් ඉන්නා පළාතකට ඉටු කරලා වගෙයි. මගේ හිත බණ්ඩාර ගේ නවතම වත ගොත සොයා බලන්නට මට බල කලා. වහාම නොවුණත් වැඩි කලක් ගත වෙන්නට පෙර මට මගේ පැරණි මිතුරා සමග සම්බන්ධ වන්නට අවස්තාවක් උදා වුණා. ඒ මුහුණු පොතේ සහ වයිබර් තාක්ෂණයේ පිහිටෙන්. "ආ මල්ලී කොහොමද විස්තර? මම මේ කවිඳු කතා කරන්නේ " "හොඳින් ඉන්නවා මචං. කොහොමද උඹේ විස්තර ? දැන් ලංකාවේ නෑ නේද? නෑ නෑ. අපි ලංකාවෙන් පිටත් වෙලා ටික කාලයක් වෙනවා. " "මට උඹ පේරාදෙණියේ ඩිපාර්ට්මන්ට් ආවා කියලා නම් ආරංචි වුණා . රට ගියේ කොයි කාලෙද කියලා නම් දැන ගන්න ළැබුණේ නෑ" "මම නම් දැක්කා උඹ පෙරහරකින් අරන් ගිහිං උපහාර දක්වනවා. දැන් හරි දියුණුයි වගේ නායක හාමුදුරුවන්ගෙන් පවා පැසසුම් ලබන කට්ටිය ආ....." "නෑ මචං ඔය මම හසලක ඉඳලා මාරුවිම අරං මෙහාට එනකොට තිබ්බ සමුගැනිමේ උත්සවේ ෆොටෝ වගයක් නේ . උඹ කොහෙන්ද දැක්කේ.?" "කොහෙන්ද ඉතිං පත්තරෙන් මිසක්. හහ් හහ් හා... ඇයි උඹ නෙවෙයිද පත්තරේට විස්තරේ දුන්නේ ? ඒක නෙවෙයි ඒ පැත්තේ මිනිස්සු උඹට ඔච්චර සලකන්න තරම් හේතුව මොකක්ද? උඹ දිගට හරහට මෙඩිකල් සටිෆිකෙට් වත් දුන්නද? ඒත් වෙන්න බෑ ඔය පැත්තේ වැඩිපුර ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු නේද? " "ඇත්තටම මචං ඒ පැත්තේ ඉන්නේ හරි අහිංසක මිනිස්සු ටිකක්. උඹ කිව්වා වගේ වැඩිපුර ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සුම තමයි. හසලක වැඩි හරියක් ඉන්නේ ගොවිතැන් කරන අහිංසක මිනිස්සු මචං. අපේ අම්මලා තාත්තලා වගේම තමයි . හරියට මහන්සිවෙන ඒත් ඒ මහන්සියෙන් ලොකු ප්‍රතිඵලයක් නොදකින මිනිස්සු ." "ඒ කියන්නේ උඹ පොලක් එහෙම කලේ නෑ? ඉතිං ඔච්චර උපහාර එහෙම කරන්න තරම් මොනවද උඹෙන් ඒ මිනිස්සුන්ට වෙච්ච සේවය ? උඹ මොකක් කියලාද හිතන්නේ? " "නැත්තේ නෑ මචං . මම හොස්පිට් ල් එකෙත් හොඳටම වැඩ කළා. ඒ වගේම පොලකුත් කළා." මෙහෙමයි මචං . මම වන්න ඉස්සෙල්ලා එහේ ඉඳල තිබුණේ ඇපොතිකරි අයයි ෆොරින් ග්රැජුඒට්ලයි . එයාලා හොස්පිටල් එකෙත් වැඩ කරන ගමන් පොලකුත් කරලා තිබ්බා . ඉතිං මිනිස්සු මගෙනුත් ඒ දේම බලාපොරුත්තු වුණා. ගොවියෝ විතරක්ම නෙවෙයි එහේ ආණ්ඩුවේ රස්සා කරන මිනිස්සු , මුදලාලිලා එහෙමත් ඉන්නවනේ. ඉතිං මම පොඩියට ඩිස්පෙන්සරියකුත් පටන් ගත්තා. හැබැයි මට වැඩි කල් යන්න ඉස්සෙල්ලා තේරුණා හසලක ඉන්න මිනිස්සුන්ගේ ක්‍රොනික් ලෙඩ ( නිදන්ගත රෝග ) එකක් වත් හරියට මැනෙජ් වෙලා නෑ කියලා. මගේ ක්‍රොනික් ලෙඩ්ඩු ඔක්කොම ඔහේ මාස් පතා කිලිනික් එනවා බෙහෙත් පොදියක් අරන්යනවා. මුලික පරික්ෂණ, ලෙඩේ කොච්චර ඔඩු දුවලද කියලා බලන්න කරන එකෝ ස්කෑන් වගේ පරික්ෂණ මොකුත් නැතිව ඔහේ බෙහෙත් බොනවා හාර්ට් ෆේලිය,දියවැඩියාව, ප්‍රෙශර් , ආතරයිටිස් තියෙන ලෙඩ්ඩු එහෙම. මේක මට හොස්පිටල් කිලින්ක් එකෙයි , ඩිස්පෙන්සරියෙයි දෙකේදිම පෙනුණා. මම පේරාදෙණියෙයි නුවරයි වැඩ කරන කාලේ අඳුර ගත්තා බොසාලට, අනෙක් කන්ස්ලටන්ට්ලට එහෙම කතා කරා . ටිකෙන් ටික ඒ වගේ ලෙඩ්ඩු නුවර පේරාදෙණි යවලා සොර්ට් අවුට් කරා .ඒ කාලේ සතියට සැරයක් හසලක ඉඳලා වාහනයක් නුවරට යනවා, එහෙම විශේෂඥ සායන වලට යන අපේ ලෙඩ්ඩු අරගෙන. ගොඩක් වයසක අම්මලාට , තාත්තලාට එහෙම වාහනේට දෙන්න වත් සල්ලි නෑ මචං. එහෙම වුණාම ඒ අයගේ කුලිය මම ම ගෙවනවා. ෂා උඹනම් ජීවකයෙක්ම තමයි බං . ඒත් එහෙනම් පොල් කැඩුවේ ? පොලෙත් හැමෝගෙන්ම සල්ලි ගත්තේ නෑ බං . සමහර දුප්පත් අම්මලා එහෙම පොලට ඇවිල්ලා මට සල්ලි දෙන්න චීත්තේ ගැටේ ලිහලා පොඩි පොඩි සල්ලි කොල එකතු කරනකොට මට පපුව හෝස් ගාලා යනවා බං . මං එහෙම අම්මලා , තාත්තලා ට නිකම්ම බෙහෙත් දීලා බස් එකටත් ගාණක් අතට දීලා තමයි යවන්නේ. ඉතිං ඔහොම කරාම උඹට පොලෙන් හරි පාඩු ඇතිනේ ? ඒ වෙනුවෙන් ගත වෙන කාලයත් එක්ක බැලුවහම? එහෙමමත් නෑ මචං බෙහෙත් ගන්න සල්ලි තියෙන මිනිස්සුත් එනවනේ? අනික මම හරියට වැඩේ කරගෙන යනකොට නිකන්ම එන සෙනඟ ප්‍රමාණෙත් වැඩි වුණා. " "නියමයි බණ්ඩාරේ උඹ අපේ රස්සාව කරන අනිත් උන්ට ආදර්ශයක්. ඒක නෙවෙයි හසලකින් මාරුවක් අරන් ආවට පස්සේ කොහෙද දැන් ඉන්නේ? " "මචං මම මේ දවස් වල රඹුක්කන වැඩ කරන්නේ . මාවනැල්ල පැත්තෙන් ලොකු ඉඩමකුත් ගත්තා . ගේත් ඒකෙම හදාගෙන වගාවකුත් දාන්න හිතාගෙන." "ෂා නියමයිනේ අපේ නිම්මිගේ ගමත් ඒ පැත්තේ අපි එන්නම් කෝ උඹලව බලන්න ඊලඟ පාර ලංකාවට ආවහම" "එන්න මචං ටිකක් කතා කර කර ඉඳලා කෑම ටිකක් එහෙම කාලා යන්නත් එක්ක. " "ඔව් ඔව් මට උඹේ හසලක කතාවේ තව විස්තර දැන ගන්නත් ඕනෑ එහෙනම් වෙලාවක හම්බවෙලාම කතාකරමු. " [IMG]https://3.bp.blogspot.com/-eWZxbALJWWY/WMfoSQOhPVI/AAAAAAAABqQ/ubbDP-KHBi4X9yARXDjdQKpXxc7EiC8XwCLcB/s1600/315751_142191822595142_1100775282_n.jpg[/IMG] අපි බණ්ඩාර ගේ කතාවේ දෙවැනි කොටසින් හමුවෙමු....... උපුටා ගැනීමකි [URL="http://helmalu.blogspot.com/2017/03/blog-post.html"]http://helmalu.blogspot.com/2017/03/blog-post.html[/URL] [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]comment හොඳ වෛද්‍යවරු නැති බව කවුරුත් කියන්නේ නැත. වෛද්‍යවරු ඔහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධ වීම නිසා පැන නැගුනු තත්වයක් පමණි. පොල් කඩන්නට හොඳ නම් පොල් කඩන ඉස්කෝලෙක ඉගෙනීම කිරීමේ වරද කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් හැටියටය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom