Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජීවක v. මස් කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවක v. මස් කෑම

මජ්ජිම නිකායෙ ගෘහපති වග්ගයෙ තියෙනවා හරි ලස්සන සූත්‍රයක් ජීවක සූත්‍රය කියලා. ජීවක සූත්‍රය කියලා තවත් තියෙනවා. අපි මෙතනදි කතා කරන්නෙ මජ්ජිම නිකායෙ තියෙන සූත්‍රය ගැන. මේ සූත්රයෙදි ජීවක, තමුන්ට අහන්න ලැබුන කටකතාවක් ගැන බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත නැත්ත අහනවා. ඒකට කලින් අපි ජීවකව අඳුනාගෙන ඉමු. ජීවක කියන්නේ බිම්බිසාර රජ්ජුරුවන්ගේ රාජකීය වෛද්‍යවරයා. පස්සෙ ජීවක බුදුරජාණන්වහන්සේගේ වෛද්‍යවරයාත් වෙනවා.

ඉතින් මොකක් ද ජීවකට අහන්න ලැබිලා බුදුරජාණන්වහන්සේගෙන් අහන කතාව.

‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය’

සරලව මේ කියන්නෙ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් සතුන් මරනවා, ඒක බුදුරජාණන්වහන්සේ දන්නවා, දැන දැනත් ඒ මරපු සතුන්ගෙ මස් වළඳනවා කියන එක.

මේකට බුදුරජාණන්වහන්සේගේ පිළිතුර මොකක් ද?

"ජීවකය, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතම තෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය පරිභොග කරන්නේ යයි’ (කියායි.) ඔවුහු මා විසින් කරන ලද්දක් කියන්නාහු නොවෙත්. ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්"

මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නෙ ජීවක අහපු කතාව වැරදි කතාවක් වගේම බුදුරජාණන්වහන්සේට බොරුවට දොස් කියන කතාවක් කියන එක. දැන් මේකට පස්සෙ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම කතාවක්.

"ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුණුතුනෙන් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග කටයුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහි මේ කරුණු තුනින් යුක්තවූ මාංසය වැළඳිය යුතුයයි කියමි."

මොකක් ද මේ කියන්නෙ. ආකාර තුනකින් යුතු මස් පරිභෝජනය කිරීම බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන්නෙ නැහැ. ඒ තමන් වෙනුවෙන් මරනවා දැක්ක, තමන් වෙනුවෙන් මැරුවා කියලා ඇහැව්ව, තමන් වෙනුවෙන් මැරුවා කියලා සැක හිතෙන මස්. ඊළඟට බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන පරිභෝජනය කළ හැකි මස් මොනවද? ඒ තමුන් වෙනුවෙන් මරනවා නොදැක්ක, තමුන් වෙනුවෙන් මැරුවා කියලා නොඅසන, තමුන් වෙනුවෙන් මැරුවා කියලා සැක නොහිතන මස්. මේ ටිකත් හරිම පැහැදිලියි.

බුදුරජාණන්වහන්සේ මෙතැනින් නවතින්නෙ නෑ. බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් නැත්නම් ශ්‍රාවක සංඝයා වහන්සේ වෙනුවෙන් සතෙක් මරලා, මස් සකසන අයවලුන් ගැනත් කාරණයක් දේශනා කරනවා.

“ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම කරුණු පසකින් බොහෝ පව් රැස්කරයි. හෙතෙමේ ‘යව් අසවල් සතා ගෙනෙව්’ යන යම් වචනයක් කියයිද, මේ පළමුවන කාරණයෙන් බොහෝ පව් රැස්කරයි. ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ දෙවෙනි කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. හෙතෙම ‘යව්, මේ සතා මරව්’ යන යම් වචනයක් කියයිද, මේ තුන්වන කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. ඒ සතා මරණු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ සතරවන කරුණෙන් බොහෝ පව් රැස්කරයි. යම් හෙයකිනුත් හෙතෙම තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ නොකැපවූ දෙයින් වළඳවාද මේ පස්වන කරුණෙන් බොහෝ පව් රැස් කරයි. ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම මේ කරුණු පසින් බොහෝ පව් රැස් කෙරේයයි”

මොකක් ද මේ කියන්නේ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් හරි ශ්‍රාවක සංඝයාවහන්සේ වෙනුවෙන් සතෙක් මරන කෙනෙක් කරන පව් පහක් ගැන.

1. මරන්න නියම කරන සතාව ගන්න කියද්දි පව් කර ගන්නවා.

2. ඉන් පස්සෙ ඒ සතාව මරන්න ගේද්දි සතා දුකට පත්වෙනවද ඒකෙනුත් පව් සිද්ධ කරගන්නවා. (මේ වෙද්දි මරණයට ලන් වෙන සත්තු විඳින දුක වීඩියෝ වලින් පවා දකින්න පුළුවන්)

3. ඒ සතාව මරන්න කියද්දිත් පව් කරගන්නවා.

4. සතා මැරෙද්දි යම් දුකක් විඳිනවද ඒකෙනුත් පව් සිද්ධ කරගන්නවා.

5. බුදුරජාණන්වහන්සේට හරි ශ්‍රාවක සංඝයාවහන්සේ වෙනුවෙන් අකැප දෙයක් වළඳවන්න කටයුතු කරනවා නම් ඒකෙනුත් පව් කරගන්නවා.

ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසයක් ගැන සමහරු කතා කරනවා අහලා ඇති. ඒ කතාව පදනම් වෙන්නෙ මේ ජීවක සූත්‍රය ආශ්රයෙන්. ඒ කතා කරද්දි ඔය අන්තිමට කියන පස්වැදෑරුම් පාප ක්‍රියා ගැන කතා කරන්නෙ අඩුවෙන්. ඒකට හේතුව තමයි එතැනදි බුදුරජාණන්වහන්සේ සහ ශ්‍රාවක සංඝයාවහන්සේ ගැන සඳහන් වෙන එක. අර මුලින් ජීවක කට කතාවක් අහලා ඒකෙ හරි වැරදි අහන කට කතාව අදාළ වෙන්නෙ බුදුරජාණන්වහන්සේට. ඒකට අනුවයි පිළිතුර ලැබෙන්නෙත්. ඒ මුලයි අගයි අතරෙ බුදුරජාණන්වහන්සේ මෛත්‍රිය ගැන දේශනා කරනවා. ඒක සූත්‍රය කියවද්දි දකින්න පුළුවන්. මෛත්‍රියෙන් ඉද්දි නැත්නම් මෛත්‍රිය පතුරුවද්දි සත්ව ඝාතනයට අනුමැතිය දෙන්න බැහැ නෙ.

බුද්ධ ශාසනයේ දැක්වෙන භික්ෂුව කියන්නෙ අනුන්ගෙන් යැපෙන චරිතයක්. අනුන් දෙන දානයෙන් තමයි භික්ෂුව යැපෙන්නෙ. අන්න ඒ භික්ෂුව වළඳන දානය නැත්නම් ඒ භික්ෂුවට පූජා කරන දානය තුළට ඇතුල් කරන මස් ගැන තමයි මෙතැන බුදුරජාණන්වහන්සේ කථා කරන්නෙ. ගිහියගෙ මස් මාංශ භාවිතයයි මේකයි පටලවගන්න හොඳ නැහැ. අනික ගිහියො මේක ගැන වාද කරගන්න යන්න අවශ්‍යත් නැහැ බැලුවම. මොකද ඒක ගිහියන්ට අදාළ නැති දෙයක් නිසා.

හැබැයි පින්වතුනි වර්තමාන බෞද්ධයන් බහුතරයක් ගිහියාගෙ ධර්මයයි පැවිද්දගෙ ධර්මයයි එක්කො පටලවන්, එක්කො දන්නෙ නැහැ. නැත්නම් ගිහියො මේ මාතෘකාව ගැන කතා කරන්න යන්නෙ නැහැ නෙ නේද. මොනව වුනත් ජීවක කට කතාවක් අහන් ඇහිල්ලා බුදුරජාණන්වහන්සේගෙන් ඇහැව්ව ප්‍රශ්නයට දෙන පිළිතුර අපේ ධර්ම ජීවිතයටත් වැදගත්. මොකද දානයක් දීලා ඒ දානෙන් කරගන්න තියෙන පව් පහකින් වළකින්න අවස්ථාව මේ සූත්‍රය නිසා ගිහි අපිට ලැබෙනවා.

[QUOTE="hpalpola, post: 26684423, member: 321413"] [CENTER][SIZE=5][B]ජීවක v. මස් කෑම[/B][/SIZE][/CENTER] [JUSTIFY][SIZE=4] මජ්ජිම නිකායෙ ගෘහපති වග්ගයෙ තියෙනවා හරි ලස්සන සූත්‍රයක් [/SIZE][URL='https://pitaka.lk/main?n=33136'][SIZE=4]ජීවක සූත්‍රය[/SIZE][/URL][SIZE=4] කියලා. ජීවක සූත්‍රය කියලා තවත් තියෙනවා. අපි මෙතනදි කතා කරන්නෙ මජ්ජිම නිකායෙ තියෙන සූත්‍රය ගැන. මේ සූත්රයෙදි ජීවක, තමුන්ට අහන්න ලැබුන කටකතාවක් ගැන බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත නැත්ත අහනවා. ඒකට කලින් අපි ජීවකව අඳුනාගෙන ඉමු. ජීවක කියන්නේ බිම්බිසාර රජ්ජුරුවන්ගේ රාජකීය වෛද්‍යවරයා. පස්සෙ ජීවක බුදුරජාණන්වහන්සේගේ වෛද්‍යවරයාත් වෙනවා. ඉතින් මොකක් ද ජීවකට අහන්න ලැබිලා බුදුරජාණන්වහන්සේගෙන් අහන කතාව. [/SIZE] [URL='https://pitaka.lk/main?n=33136'][SIZE=4]‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය’[/SIZE][/URL] [SIZE=4] සරලව මේ කියන්නෙ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් සතුන් මරනවා, ඒක බුදුරජාණන්වහන්සේ දන්නවා, දැන දැනත් ඒ මරපු සතුන්ගෙ මස් වළඳනවා කියන එක. මේකට බුදුරජාණන්වහන්සේගේ පිළිතුර මොකක් ද? [/SIZE] [URL='https://pitaka.lk/main?n=33136'][SIZE=4]"ජීවකය, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතම තෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය පරිභොග කරන්නේ යයි’ (කියායි.) ඔවුහු මා විසින් කරන ලද්දක් කියන්නාහු නොවෙත්. ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්"[/SIZE][/URL] [SIZE=4] මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නෙ ජීවක අහපු කතාව වැරදි කතාවක් වගේම බුදුරජාණන්වහන්සේට බොරුවට දොස් කියන කතාවක් කියන එක. දැන් මේකට පස්සෙ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම කතාවක්. [/SIZE] [URL='https://pitaka.lk/main?n=33136'][SIZE=4]"ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුණුතුනෙන් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග කටයුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහි මේ කරුණු තුනින් යුක්තවූ මාංසය වැළඳිය යුතුයයි කියමි."[/SIZE][/URL] [SIZE=4] මොකක් ද මේ කියන්නෙ. ආකාර තුනකින් යුතු මස් පරිභෝජනය කිරීම බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන්නෙ නැහැ. ඒ තමන් වෙනුවෙන් මරනවා දැක්ක, තමන් වෙනුවෙන් මැරුවා කියලා ඇහැව්ව, තමන් වෙනුවෙන් මැරුවා කියලා සැක හිතෙන මස්. ඊළඟට බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන පරිභෝජනය කළ හැකි මස් මොනවද? ඒ තමුන් වෙනුවෙන් මරනවා නොදැක්ක, තමුන් වෙනුවෙන් මැරුවා කියලා නොඅසන, තමුන් වෙනුවෙන් මැරුවා කියලා සැක නොහිතන මස්. මේ ටිකත් හරිම පැහැදිලියි. බුදුරජාණන්වහන්සේ මෙතැනින් නවතින්නෙ නෑ. බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් නැත්නම් ශ්‍රාවක සංඝයා වහන්සේ වෙනුවෙන් සතෙක් මරලා, මස් සකසන අයවලුන් ගැනත් කාරණයක් දේශනා කරනවා. [/SIZE] [URL='https://pitaka.lk/main?n=33136'][SIZE=4]“ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම කරුණු පසකින් බොහෝ පව් රැස්කරයි. හෙතෙමේ ‘යව් අසවල් සතා ගෙනෙව්’ යන යම් වචනයක් කියයිද, මේ පළමුවන කාරණයෙන් බොහෝ පව් රැස්කරයි. ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ දෙවෙනි කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. හෙතෙම ‘යව්, මේ සතා මරව්’ යන යම් වචනයක් කියයිද, මේ තුන්වන කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. ඒ සතා මරණු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ සතරවන කරුණෙන් බොහෝ පව් රැස්කරයි. යම් හෙයකිනුත් හෙතෙම තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ නොකැපවූ දෙයින් වළඳවාද මේ පස්වන කරුණෙන් බොහෝ පව් රැස් කරයි. ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම මේ කරුණු පසින් බොහෝ පව් රැස් කෙරේයයි”[/SIZE][/URL] [SIZE=4] මොකක් ද මේ කියන්නේ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් හරි ශ්‍රාවක සංඝයාවහන්සේ වෙනුවෙන් සතෙක් මරන කෙනෙක් කරන පව් පහක් ගැන. 1. මරන්න නියම කරන සතාව ගන්න කියද්දි පව් කර ගන්නවා. 2. ඉන් පස්සෙ ඒ සතාව මරන්න ගේද්දි සතා දුකට පත්වෙනවද ඒකෙනුත් පව් සිද්ධ කරගන්නවා. (මේ වෙද්දි මරණයට ලන් වෙන සත්තු විඳින දුක වීඩියෝ වලින් පවා දකින්න පුළුවන්) 3. ඒ සතාව මරන්න කියද්දිත් පව් කරගන්නවා. 4. සතා මැරෙද්දි යම් දුකක් විඳිනවද ඒකෙනුත් පව් සිද්ධ කරගන්නවා. 5. බුදුරජාණන්වහන්සේට හරි ශ්‍රාවක සංඝයාවහන්සේ වෙනුවෙන් අකැප දෙයක් වළඳවන්න කටයුතු කරනවා නම් ඒකෙනුත් පව් කරගන්නවා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසයක් ගැන සමහරු කතා කරනවා අහලා ඇති. ඒ කතාව පදනම් වෙන්නෙ මේ ජීවක සූත්‍රය ආශ්රයෙන්. ඒ කතා කරද්දි ඔය අන්තිමට කියන පස්වැදෑරුම් පාප ක්‍රියා ගැන කතා කරන්නෙ අඩුවෙන්. ඒකට හේතුව තමයි එතැනදි බුදුරජාණන්වහන්සේ සහ ශ්‍රාවක සංඝයාවහන්සේ ගැන සඳහන් වෙන එක. අර මුලින් ජීවක කට කතාවක් අහලා ඒකෙ හරි වැරදි අහන කට කතාව අදාළ වෙන්නෙ බුදුරජාණන්වහන්සේට. ඒකට අනුවයි පිළිතුර ලැබෙන්නෙත්. ඒ මුලයි අගයි අතරෙ බුදුරජාණන්වහන්සේ මෛත්‍රිය ගැන දේශනා කරනවා. ඒක සූත්‍රය කියවද්දි දකින්න පුළුවන්. මෛත්‍රියෙන් ඉද්දි නැත්නම් මෛත්‍රිය පතුරුවද්දි සත්ව ඝාතනයට අනුමැතිය දෙන්න බැහැ නෙ. බුද්ධ ශාසනයේ දැක්වෙන භික්ෂුව කියන්නෙ අනුන්ගෙන් යැපෙන චරිතයක්. අනුන් දෙන දානයෙන් තමයි භික්ෂුව යැපෙන්නෙ. අන්න ඒ භික්ෂුව වළඳන දානය නැත්නම් ඒ භික්ෂුවට පූජා කරන දානය තුළට ඇතුල් කරන මස් ගැන තමයි මෙතැන බුදුරජාණන්වහන්සේ කථා කරන්නෙ. ගිහියගෙ මස් මාංශ භාවිතයයි මේකයි පටලවගන්න හොඳ නැහැ. අනික ගිහියො මේක ගැන වාද කරගන්න යන්න අවශ්‍යත් නැහැ බැලුවම. මොකද ඒක ගිහියන්ට අදාළ නැති දෙයක් නිසා. හැබැයි පින්වතුනි වර්තමාන බෞද්ධයන් බහුතරයක් ගිහියාගෙ ධර්මයයි පැවිද්දගෙ ධර්මයයි එක්කො පටලවන්, එක්කො දන්නෙ නැහැ. නැත්නම් ගිහියො මේ මාතෘකාව ගැන කතා කරන්න යන්නෙ නැහැ නෙ නේද. මොනව වුනත් ජීවක කට කතාවක් අහන් ඇහිල්ලා බුදුරජාණන්වහන්සේගෙන් ඇහැව්ව ප්‍රශ්නයට දෙන පිළිතුර අපේ ධර්ම ජීවිතයටත් වැදගත්. මොකද දානයක් දීලා ඒ දානෙන් කරගන්න තියෙන පව් පහකින් වළකින්න අවස්ථාව මේ සූත්‍රය නිසා ගිහි අපිට ලැබෙනවා.[/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom