Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවත් වෙන්න ළමයි ඕනද එන්න ඇතුලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.කොල්ලෙක් කෙල්ලෙක් මැරි කරන්න අවශ්‍යයද අනිවාර්යයෙන් (ලංකාවේ 25 පැන්න ගමන් ගෙදරින් බල කරනවා බදින්න කියලා)

මෙහෙමයි.. කොල්ලෙක් විදියට තමන් ආර්ථික අතින් ශකිතමත් නම් කසාද බඳින එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.. ලක්ෂේ පැනලා ස්ථිර ආදායමක් එනවා නම් ඉන්න ගෙයක් තියෙනවා නම් කාර් එකක් තියෙනව නම් පිරිමි පෞර්ෂය තියෙනවා නම් කසාද බඳින එකේ කිසිම අවුලක් නෑ... තමන්ට තේරෙන්න ඕනේ මේ කෙල්ලව මම බැන්දොත් මට අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා.. මේ ඈත ගම්වල ඉන්න අහිංසක ලස්සන උන් නෙමේ හොඳ "උගත්" ගුණ යහපත් කෙල්ලෙක්, ඕන තැනක ඒ විදියට සෙටල් වෙන්න පුළුවන් කෙල්ලෙක්..

එහෙම නැතුව ජාමේ බේරගෙන ලාමක ටින් ටින් වෙලා කසාද බඳින්න ගියොත් කෙලවෙලා තමයි නතර වෙන්නේ...

කොල්ලෙක්ට බඳින්න නම් හොඳම වයස 33.. ඔය 25 දි බඳින්න කියන්නේ ටිපිකල් සිංහළු.. උන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. ගෙදරින් කිව්වම හා ඉතින් බැඳපන්.. කොල්ලෙක් උනාම 33 වෙද්දි සෙටල් වෙන්න කාලය හොඳටම ඇති.. ඒ වගේම හොඳට සමාජය ගෑණු ආශ්‍රය කරපු එකෙක් නම් නාඩියෙන් තේරෙනවා හැමදේම.. ඒ වගේ එකෙක්ට ඕන දෙයක් බැලන්ස් කර ගන්න පුළුවන්...

ගොඩක් එවුන්ට ෆක් එක කසාදයේ මූලික දේ උනාට ඕක මාස 3යි.. ඊට පස්සේ මාසෙට එකයි දෙකයි.. එකම හෝටලෙන් කද්දි එපා වෙනවා.. ඒකයි ලෝක ස්වභාවය..

තමන්ට තනියෙන් ඉන්න පුළුවන් කියලා ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා කියලා ඉන්නවා කියලා හිතුවට ඒක හැමෝටම පොදු නෑ.. රන්ජන්ලා වයසට ගියත් කොච්චර බඩු ගැහුවත් බැරි වෙලාවක ඔය බඩු එකෙක් නෑ බන් වතුර උගුරක් දෙන්න.. ඒක තමා තිත්ත ඇත්ත.!

තමන් බීලා ගිහින් මාට්ට්ටු උනොත් බෙල්ලේ තියෙන මාලේ හරි තියලා 25 දෙනවා ගෑණී.. බැන බැන හරි උසාවියට එන්නේ ගෑණී විතරයි.. බීපූ යාළුවෝ එන්නේ නෑ 25 දෙන්න..

2.ලංකාවේ ලිවින් ටුගෙදර් වගේ කන්සෙප්ට් එකකට යන්න බැරි හේතු(මේ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි)

ලිවින්ටු ගෙදර් ලංකාවට හරියන්නේ නෑ බන්.. එහෙම ඉන්නවා නම් උඹත් ඕන අහක ගිහින් බුදියලා වරෙන් මට ගානක් නෑ වගේ මයින්ඩ් එකක් තියෙන්න ඕනේ.. ලිවින්ටු ගෙදර් හිටියත් බැඳීමක් ඇති වෙන්නේ.. කොයි වෙලේ දාලා යයිද දන්නේ නෑ.. එහෙම ගියාම දුක වේදනාව ඉවරයක් නෑ..

3.මැරි කරත් ළමයි හදන්න ඕනද

ළමයෙක් හදන එක අවුලක් නෙමේ.. එකෙක් හැදුවත් ප්‍රමාණවත්.. ඕක මුල් ටිකේ කට්ට තමා.. නින්දක් නෑ.. කක්කා චූ කෝස් එකක් තියෙනවා.. ඒත් ළමයා අවුරුද්ද දෙක තුන ලොකු වෙලා එද්දී උගෙ හුරතල් බලද්දි ඒක වෙනම ෆීල් එකක් බන්.. ඒක ඉතින් පියෙක් වෙලාම බලන්න ඕනේ.. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ චූටි බබලා ඉන්න අය දන්නවා කොච්චර හුරතල්ද කියලා පොඩි ළමයි.. ඉතින් තමන්ටත් තමන්ගේම කියලා දරුවෙක් හිටියම තවත් සතුට වැඩී.. ඒකෙක් හැදුවම පොර තනි වෙනවා.. තමන්ගේ රහසක් වත් කියන්න කෙනෙක් නැති වෙනවා.. නිකන් බුම්මැට්ටා වගේ තමා හැදෙන්න වෙන්නේ.. ඉතින් එයාට සපෝට් එකක් විදියට දෙවැනි කෙනෙක් හදන්න වෙනවා..

ලොකු උනාම ළමයා කරයි කියලා කවදාවත් හිතන්න එපා.. පොරට හොඳට උගන්වලා යහමග යවන්න අපි දැන ගන්න ඕනේ.. ඒ වගේම අපි විශ්‍රාම වයසට එනකොට අපිට ආදායමක් එන මාර්ගයක් අපි හදාගන්න ඕනේ..

[QUOTE="BuLaTha, post: 25816052, member: 571852"] [B]1.කොල්ලෙක් කෙල්ලෙක් මැරි කරන්න අවශ්‍යයද අනිවාර්යයෙන් (ලංකාවේ 25 පැන්න ගමන් ගෙදරින් බල කරනවා බදින්න කියලා)[/B] [COLOR=rgb(184, 49, 47)]මෙහෙමයි.. කොල්ලෙක් විදියට තමන් ආර්ථික අතින් ශකිතමත් නම් කසාද බඳින එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.. ලක්ෂේ පැනලා ස්ථිර ආදායමක් එනවා නම් ඉන්න ගෙයක් තියෙනවා නම් කාර් එකක් තියෙනව නම් පිරිමි පෞර්ෂය තියෙනවා නම් කසාද බඳින එකේ කිසිම අවුලක් නෑ... තමන්ට තේරෙන්න ඕනේ මේ කෙල්ලව මම බැන්දොත් මට අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා.. මේ ඈත ගම්වල ඉන්න අහිංසක ලස්සන උන් නෙමේ හොඳ "උගත්" ගුණ යහපත් කෙල්ලෙක්, ඕන තැනක ඒ විදියට සෙටල් වෙන්න පුළුවන් කෙල්ලෙක්.. එහෙම නැතුව ජාමේ බේරගෙන ලාමක ටින් ටින් වෙලා කසාද බඳින්න ගියොත් කෙලවෙලා තමයි නතර වෙන්නේ... කොල්ලෙක්ට බඳින්න නම් හොඳම වයස 33.. ඔය 25 දි බඳින්න කියන්නේ ටිපිකල් සිංහළු.. උන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. ගෙදරින් කිව්වම හා ඉතින් බැඳපන්.. කොල්ලෙක් උනාම 33 වෙද්දි සෙටල් වෙන්න කාලය හොඳටම ඇති.. ඒ වගේම හොඳට සමාජය ගෑණු ආශ්‍රය කරපු එකෙක් නම් නාඩියෙන් තේරෙනවා හැමදේම.. ඒ වගේ එකෙක්ට ඕන දෙයක් බැලන්ස් කර ගන්න පුළුවන්... ගොඩක් එවුන්ට ෆක් එක කසාදයේ මූලික දේ උනාට ඕක මාස 3යි.. ඊට පස්සේ මාසෙට එකයි දෙකයි.. එකම හෝටලෙන් කද්දි එපා වෙනවා.. ඒකයි ලෝක ස්වභාවය.. තමන්ට තනියෙන් ඉන්න පුළුවන් කියලා ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා කියලා ඉන්නවා කියලා හිතුවට ඒක හැමෝටම පොදු නෑ.. රන්ජන්ලා වයසට ගියත් කොච්චර බඩු ගැහුවත් බැරි වෙලාවක ඔය බඩු එකෙක් නෑ බන් වතුර උගුරක් දෙන්න.. ඒක තමා තිත්ත ඇත්ත.! තමන් බීලා ගිහින් මාට්ට්ටු උනොත් බෙල්ලේ තියෙන මාලේ හරි තියලා 25 දෙනවා ගෑණී.. බැන බැන හරි උසාවියට එන්නේ ගෑණී විතරයි.. බීපූ යාළුවෝ එන්නේ නෑ 25 දෙන්න..[/COLOR] 2.ලංකාවේ ලිවින් ටුගෙදර් වගේ කන්සෙප්ට් එකකට යන්න බැරි හේතු(මේ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි) [COLOR=rgb(184, 49, 47)]ලිවින්ටු ගෙදර් ලංකාවට හරියන්නේ නෑ බන්.. එහෙම ඉන්නවා නම් උඹත් ඕන අහක ගිහින් බුදියලා වරෙන් මට ගානක් නෑ වගේ මයින්ඩ් එකක් තියෙන්න ඕනේ.. ලිවින්ටු ගෙදර් හිටියත් බැඳීමක් ඇති වෙන්නේ.. කොයි වෙලේ දාලා යයිද දන්නේ නෑ.. එහෙම ගියාම දුක වේදනාව ඉවරයක් නෑ.. [/COLOR] 3.මැරි කරත් ළමයි හදන්න ඕනද [COLOR=rgb(184, 49, 47)]ළමයෙක් හදන එක අවුලක් නෙමේ.. එකෙක් හැදුවත් ප්‍රමාණවත්.. ඕක මුල් ටිකේ කට්ට තමා.. නින්දක් නෑ.. කක්කා චූ කෝස් එකක් තියෙනවා.. ඒත් ළමයා අවුරුද්ද දෙක තුන ලොකු වෙලා එද්දී උගෙ හුරතල් බලද්දි ඒක වෙනම ෆීල් එකක් බන්.. ඒක ඉතින් පියෙක් වෙලාම බලන්න ඕනේ.. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ චූටි බබලා ඉන්න අය දන්නවා කොච්චර හුරතල්ද කියලා පොඩි ළමයි.. ඉතින් තමන්ටත් තමන්ගේම කියලා දරුවෙක් හිටියම තවත් සතුට වැඩී.. ඒකෙක් හැදුවම පොර තනි වෙනවා.. තමන්ගේ රහසක් වත් කියන්න කෙනෙක් නැති වෙනවා.. නිකන් බුම්මැට්ටා වගේ තමා හැදෙන්න වෙන්නේ.. ඉතින් එයාට සපෝට් එකක් විදියට දෙවැනි කෙනෙක් හදන්න වෙනවා.. ලොකු උනාම ළමයා කරයි කියලා කවදාවත් හිතන්න එපා.. පොරට හොඳට උගන්වලා යහමග යවන්න අපි දැන ගන්න ඕනේ.. ඒ වගේම අපි විශ්‍රාම වයසට එනකොට අපිට ආදායමක් එන මාර්ගයක් අපි හදාගන්න ඕනේ.. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom