Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
''ජීවන මග දීගේ''
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

''විටෙක ජීවිතය මහා පුදුමාකාරයයි මට සිතේ.සතුට,දුක,සිනහා,කදුළු,කළකිරීම,වේදනාව,

බලාපොරොත්තු,පසුතැවීම,අහිමිවීම,අසරණකම,විදවීම,පාලුව,තනිකම,ආත්මානුකම්පාව ආදී වූ සියලුම දේ එක්තැන්වන මේ ජීවන නවාතැන්පලේ අප ජීවත්කර තබන මතකයන් සෑම කල්හිම මතකයේ රැදේ.

ජීවිතේ සුන්දරම සිනහා ඉතිරූ කාලයන් මෙන්ම කාළකන්නිම කදුලු වැගිරූ කාලයන්හිද මතකයන් හදවතේ ගැඹුරුම තැන්හී තැමපත් වී ඇත. විටෙක කටුකවූත් විටෙක සොදුරු වූත් ජීවනගමනේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් මතක් වෙත්දී දෙනෙත් අග තෙත්වන්නේ ඒ මතකයන් සමග අවංකවම ජීවත් වූ නිසාය.

ජීවන ගමනේ හමුවූ සොදුරුවූ මිනිසුන් මෙන්ම නපුරුවූ මිනිසුන්ද ජීවිතයෙන් ඈතට යන්නේ මතකයන් පමනක් ඉතිරි කරමින්ය. ජීවිතේ කලකිරුනු බොහෝ අවස්ථාවන් හීදී සොදුරු වූ මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවාලයි.එවන් වූ ජීවන ගමනේ දහසකුත් එකක් අත්දැකීම්,මතකයන්,කදුළු මෙන්ම සිනහවන්ද,සොදුරු වූද නපුරු වූද මිනිසුන්ද,සුන්දර වූද වේදනාබර වූද මතකයේ රැදි කාලපරිජේදයන්ද සදාකල් ''ජීවන මග දීගේ'' යන ගමනේ මතකයේ රැදේ.''

''මේ ඇරඹෙන්නේ ඒ මතක ආවර්ජනයයි......''

ජීවන මග දීගේ කියවන්න එන්න

http://jeewanamagadigee.blogspot.com/

[QUOTE="sridas, post: 6283691, member: 142553"] [LEFT][SIZE=5]''විටෙක ජීවිතය මහා පුදුමාකාරයයි මට සිතේ.සතුට,දුක,සිනහා,කදුළු,කළකිරීම,වේදනාව, බලාපොරොත්තු,පසුතැවීම,අහිමිවීම,අසරණකම,විදවීම,පාලුව,තනිකම,ආත්මානුකම්පාව ආදී වූ සියලුම දේ එක්තැන්වන මේ ජීවන නවාතැන්පලේ අප ජීවත්කර තබන මතකයන් සෑම කල්හිම මතකයේ රැදේ. ජීවිතේ සුන්දරම සිනහා ඉතිරූ කාලයන් මෙන්ම කාළකන්නිම කදුලු වැගිරූ කාලයන්හිද මතකයන් හදවතේ ගැඹුරුම තැන්හී තැමපත් වී ඇත. විටෙක කටුකවූත් විටෙක සොදුරු වූත් ජීවනගමනේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් මතක් වෙත්දී දෙනෙත් අග තෙත්වන්නේ ඒ මතකයන් සමග අවංකවම ජීවත් වූ නිසාය. ජීවන ගමනේ හමුවූ සොදුරුවූ මිනිසුන් මෙන්ම නපුරුවූ මිනිසුන්ද ජීවිතයෙන් ඈතට යන්නේ මතකයන් පමනක් ඉතිරි කරමින්ය. ජීවිතේ කලකිරුනු බොහෝ අවස්ථාවන් හීදී සොදුරු වූ මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවාලයි.එවන් වූ ජීවන ගමනේ දහසකුත් එකක් අත්දැකීම්,මතකයන්,කදුළු මෙන්ම සිනහවන්ද,සොදුරු වූද නපුරු වූද මිනිසුන්ද,සුන්දර වූද වේදනාබර වූද මතකයේ රැදි කාලපරිජේදයන්ද සදාකල් [B]''ජීවන මග දීගේ''[/B] යන ගමනේ මතකයේ රැදේ.'' [COLOR=#ff0000][B]''මේ ඇරඹෙන්නේ ඒ මතක ආවර්ජනයයි......''[/B][/COLOR][/SIZE] [/LEFT] [CENTER][B][SIZE=6]ජීවන මග දීගේ කියවන්න එන්න[/SIZE][/B] [URL="http://jeewanamagadigee.blogspot.com/"][SIZE=6]http://jeewanamagadigee.blogspot.com/[/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom