Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවන වියදම...... හාල් 200යි බොලව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන්

බිත්තර වී ආසන්න වශයෙන් 15000

පලවෙනි හීය 5000

දෙවෙනි හීය 5000

වපුරන දවසේ 20000

පොහොර 100000

තෙල් 15000

කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000

අසවැන්න නෙලන්න 17000

අස්වැන්න ප්රවාහනය කරන්න 3000

අසැන්න වේලන්න 7000

(අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්යපාරයක්ම එහෙම තම කරන්නේ)

විකුනන්න යන ප්රවාහන කුලී 3000

වෙනත් වියදම් සහ ශ්රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000

කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී......

උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද.......

ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි.....

උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ...

උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්.......

[QUOTE="snakedoctor, post: 27501236, member: 565438"] මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන් බිත්තර වී ආසන්න වශයෙන් 15000 පලවෙනි හීය 5000 දෙවෙනි හීය 5000 වපුරන දවසේ 20000 පොහොර 100000 තෙල් 15000 කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000 අසවැන්න නෙලන්න 17000 අස්වැන්න ප්රවාහනය කරන්න 3000 අසැන්න වේලන්න 7000 (අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්යපාරයක්ම එහෙම තම කරන්නේ) විකුනන්න යන ප්රවාහන කුලී 3000 වෙනත් වියදම් සහ ශ්රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000 කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී...... උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද....... ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි..... උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ... උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්....... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom