Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවමාන බුදුරජාණන් වහන්සේව දකිමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවමාන බුදුරජාණන් වහන්සේව දකිමු.....

ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටිනවා හා සමාන ස්ථාන 4ක් ගැන උන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරඇත.

►සිදුහත් කුමරු උපන් ලුම්බිණිය.

►බුද්ධත්වයට පත් බුද්ධගයාව.

►මංගල ධර්මදේශනය පැවැත්වූ බරණැස ඉසිපතන, මිගදාය.

►පිරිනිවන් පෑ කුසිනාරා නුවර.

-ලුම්බිණිය-

වර්තමානයේ නේපාලයේ, ඉන්දියානු දේශසීමාවට ආසන්නව ලුම්බිණි නගරය පිහිටා ඇත. මහාමායා දේවියගේ කුසින් බිහිවී සත් පියුමන් මතින් පියමැන්න ස්ථානය වේ.

1997දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබිණි.

සත්‍යම උප්පත්ති ස්ථානය සළකුණු කර පවතී.

ලුම්බිණි උයන

-බුද්ධගයාව-

බුදුරදුන් නිවන් මඟ අවබෝධ කරගත් ස්ථානය බුද්ධගයාවවේ. සුජාතාවගේ කිරිපිඬු දානයෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නිවන් අවබෝධ කළ පසු සෙවනදුන් බෝධියට සතියක්ද, අනෙකුත් ස්ථානවලද සති 7ක් ගතකරමින් ගෞරවදැක්වීය.

අද එම ස්ථානය ශ්‍රී ලංකා මහාබෝධිසමාගමෙන් පාලනයවේ. බුද්ධගයාව 2002දී ලෝක උරුමයක් බවට පත්විය.

ශ්‍රී මහා බෝධිය(1880ඇඳි චිත්‍රයක්)

මහාබෝධි විහාරය

-බරණැස ඉසිපතන, මිගදාය-

මෙහිදී බුදුන් වහන්සේ තම ප්‍රථම ධර්මදේශනාව ධම්මචක්කපවත්වන සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කරනලදී. තම අනන්තවූ ධර්මප්‍රචාරයේ මූලික පියවර ලෙස ප්‍රථම ශ්‍රාවකයන් මෙහිදී තෙරුවණ් සරණ ගියහ.

වර්තමානයේ ටිබෙට් ජාතික භික්ෂූන් විසින් මෙම ස්ථානය පාලනය කරයි.

ඉසිපතන චේතිය

-කුසිනාරා නුවර-

මහාපරිනිර්වාණය සිදුවූ ස්ථානය මෙයවේ. පරිනිර්වාණයට මෙම නගරය තෝරා ගැනීමට හේතු 3ක් බුදුරදුන් දක්වා ඇත.

►මහා සුදස්සන සූත්‍රය දේශනාවට උචිත ස්ථානයක් වීම.

►සුභද්‍ර එම ස්ථානයට පැමිණ බුදුසරණ ගොස් රහත් පල ලැබීම.

►තම ධාතුන් බෙදාදීමට ද්‍රෝණ බමුණා සිටීම.

බුදුහිමිගේ පාද ස්පර්ශය ලැබූ මෙම් මනස්කාන්ත ස්ථාන ඔබට සියැසින් දැකීමට ලැබේවායි මම පතමි.

ඔබගේ වෙසක් පණිවිඩයද මෙහි සඳහන් කරණු මැනවි....

[QUOTE="migaramk, post: 7539712, member: 38647"] [b]ජීවමාන බුදුරජාණන් වහන්සේව දකිමු.....[/b] [CENTER][SIZE="4"][B]ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටිනවා හා සමාන ස්ථාන 4ක් ගැන උන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරඇත. ►සිදුහත් කුමරු උපන් ලුම්බිණිය. ►බුද්ධත්වයට පත් බුද්ධගයාව. ►මංගල ධර්මදේශනය පැවැත්වූ බරණැස ඉසිපතන, මිගදාය. ►පිරිනිවන් පෑ කුසිනාරා නුවර. [SIZE="5"]-ලුම්බිණිය-[/SIZE] වර්තමානයේ නේපාලයේ, ඉන්දියානු දේශසීමාවට ආසන්නව ලුම්බිණි නගරය පිහිටා ඇත. මහාමායා දේවියගේ කුසින් බිහිවී සත් පියුමන් මතින් පියමැන්න ස්ථානය වේ. 1997දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබිණි. සත්‍යම උප්පත්ති ස්ථානය සළකුණු කර පවතී. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e2/Birthplacebuddha.jpg/600px-Birthplacebuddha.jpg[/IMG] ලුම්බිණි උයන [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/9/9c/LumbiniGarden2.JPG/800px-LumbiniGarden2.JPG[/IMG] [SIZE="5"]-බුද්ධගයාව-[/SIZE] බුදුරදුන් නිවන් මඟ අවබෝධ කරගත් ස්ථානය බුද්ධගයාවවේ. සුජාතාවගේ කිරිපිඬු දානයෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නිවන් අවබෝධ කළ පසු සෙවනදුන් බෝධියට සතියක්ද, අනෙකුත් ස්ථානවලද සති 7ක් ගතකරමින් ගෞරවදැක්වීය. අද එම ස්ථානය ශ්‍රී ලංකා මහාබෝධිසමාගමෙන් පාලනයවේ. බුද්ධගයාව 2002දී ලෝක උරුමයක් බවට පත්විය. ශ්‍රී මහා බෝධිය(1880ඇඳි චිත්‍රයක්) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/A_small_temple_beneath_the_Bodhi_tree%2C_Bodh_Gaya%2C_c._1810.jpg/778px-A_small_temple_beneath_the_Bodhi_tree%2C_Bodh_Gaya%2C_c._1810.jpg[/IMG] මහාබෝධි විහාරය [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4e/Mahabodhitemple.jpg/450px-Mahabodhitemple.jpg[/IMG] [SIZE="5"]-බරණැස ඉසිපතන, මිගදාය-[/SIZE] මෙහිදී බුදුන් වහන්සේ තම ප්‍රථම ධර්මදේශනාව ධම්මචක්කපවත්වන සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කරනලදී. තම අනන්තවූ ධර්මප්‍රචාරයේ මූලික පියවර ලෙස ප්‍රථම ශ්‍රාවකයන් මෙහිදී තෙරුවණ් සරණ ගියහ. වර්තමානයේ ටිබෙට් ජාතික භික්ෂූන් විසින් මෙම ස්ථානය පාලනය කරයි. ඉසිපතන චේතිය [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/7/78/Sarnath1.jpg[/IMG] [SIZE="5"]-කුසිනාරා නුවර-[/SIZE] මහාපරිනිර්වාණය සිදුවූ ස්ථානය මෙයවේ. පරිනිර්වාණයට මෙම නගරය තෝරා ගැනීමට හේතු 3ක් බුදුරදුන් දක්වා ඇත. ►මහා සුදස්සන සූත්‍රය දේශනාවට උචිත ස්ථානයක් වීම. ►සුභද්‍ර එම ස්ථානයට පැමිණ බුදුසරණ ගොස් රහත් පල ලැබීම. ►තම ධාතුන් බෙදාදීමට ද්‍රෝණ බමුණා සිටීම. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/04/Mahaparinirvana.jpg/800px-Mahaparinirvana.jpg[/IMG] [/B][/SIZE][/CENTER] [SIZE="5"][CENTER][B][COLOR="Red"]බුදුහිමිගේ පාද ස්පර්ශය ලැබූ මෙම් මනස්කාන්ත ස්ථාන ඔබට සියැසින් දැකීමට ලැබේවායි මම පතමි. ඔබගේ වෙසක් පණිවිඩයද මෙහි සඳහන් කරණු මැනවි....[/COLOR][/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom