Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවමාන සිතුවමක එකම උරුමකරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවමාන සිතුවමක එකම උරුමකරු

ඇතැම් නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණය සඳහා සාධාරණයක් කිරීමට බොහෝ සේ වෙහෙසෙනු ලබති. එවැනි කලාකරුවන් අතරින් විශිෂ්ට කලාකරුවෙකු ලෙස Riusuke Fukahori හැඳින්විය හැකිය. ඔහුගේ කලා ලක්ෂණය වන්නේ ඔහු නිර්මාණය කරනු ලබන නිර්මාණයන් සඳහා ජීවනයක් ලබාදීමයි.

Riusuke Fukahori විසින් ත්‍රිමාන ආකාරයට ඔහු කැමතිම සුරතලා වන ගෝල්ඩ් ෆිෂ් මාළුවාව නිර්මාණය කරනු ලබයි. මෙය ඉතාමත් සංකීර්ණ කලා නිර්මාණයකි. ඉතා සූක්ෂ්ම ලෙස මෙය නිර්මාණය කිරීම සඳහා බොහෝ වෙහෙසක් දැරීමට සිදුවේ. මෙම කලාව එක්තරා මට්ටමින් ලොව හඳුනනු ලබන්නේ ගාඩිනියා පින්තාරු කලාව ලෙසිනි. එම කලාවටම අමතරව වෙනස් පැතිකඩයන් මෙහි අන්තර්ගත වනු ලබයි.

භාජනයක් තුළ පීනන මාළුවෙකුගේ කලා කෘතියක් නිර්මාණය කරනු ලබන්නේ ඔහුගේ දක්ෂතාවන් ලොවට විදහා දැක්වීමටය. මෙම නිර්මාණ සඳහා යුරෝපයේ විශාල ඉල්ලුමක් පවතී. Riusuke Fukahori විසින් කුමන ආකාරයකට හෝ නිර්මාණය කරනු ලබන්නේ ඔහු වඩාත් ඇලුම් කරනු ලබන සුරතල් මසුන්ය. මෙම නිර්මාණයන් සඳහා යුරෝපානු කලා සංස්කෘතිය විසින් නමක්ද යොදා ඇත. එය හඳුන්වනු ලබන්නේ Fukahori Goldfish නිර්මාණ ලෙසය.

මෙම පින්තාරු සිතුවම නොහොත් කලා නිර්මාණය ජීවමාන ලෙස හැඩගන්වනු ලබන්නේ කුමන හෝ භාජනයක් මත විනිවිද පෙනෙන තීන්ත රසායනික ද්‍රව්‍යයක් එක්කොටය. එම තීන්ත ද්‍රව්‍ය මුල්ම පියවර වශයෙන් භාජනය වෙත වත්කර එය සවි වූ විගස ඒ මත තම පින්සලෙන් සිතුවම් කරනු ලබයි. මෙම සිතුවම පූර්ණ වශයෙන් සිදුනොකරන අතර, ස්ථරයන් ආකාරයට සිතුවම් කරනු ලබයි. ඒ ආකාරයට ස්ථරයන් කිහිපයක සිතුවම් කරනු ලැබූ පසුව එය සම්පූර්ණ වශයෙන් සවි වීමට තබයි.

මෙම නිර්මාණයන් සම්පූර්ණ වශයෙන් අවසන් වූ විට හැඟෙන්නේ වතුර භාජනයක් මත ජීවමාන මාළුවන් සිටින බවයි. එයට හේතුව වන්නේ එම නිර්මාණ තුළට එතරම් ජීවමාන බවක් ලබාදෙන බැවිනි. පසුගිය දිනෙක ඔහු විසින් ලන්ඩනයෙහි ICN Gallery හිදී පවත්වනු ලැබූ මෙවැනි නිර්මාණ එකමුතුවේදී සියලු නිර්මාණ විකිණී අවසන් විය. එයට හේතු වූයේ එම නිර්මාණයන්ට ලැබී තිබුණු ඉල්ලුම ඉතාමත් ඉහළ නිසාය. එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් එම නිර්මාණයන් 10කට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන තිබේ. එයට හේතු විසින් ඔහු සඳහන් කළේ මෙවැනි නිර්මාණයන් හේතුවෙන් හිතට දැනෙන සුවය කියා නිම කළ නොහැකි බවයි.

එම නිර්මාණයන් මිලදී ගත් ඇතැමුන් පවසා සිටියේ මෙම නිර්මාණයන් ත්‍රිමාන තාක්ෂණයෙන් මුද්‍රණය කළාදැයි සැකයක් මතුවූ බවයි. නමුත් Riusuke Fukahori විසින් එම ප්‍රදර්ශනයේදී එක් කලාකෘතියක් නිර්මාණය කර පෙන්වීම නිසා ඔවුන්ගේ සැකය දුරු වූවායැයි ඔවුන් පවසා ඇත.

Riusuke Fukahori විසින් පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ, ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට නිර්මාණ හැකියාව ඇති බවත්, එම නිර්මාණ හැකියාව විදහා දැක්වීමට තම මනස සැහැල්ලු විය යුතු බවත්ය.

source : ada.lk

[QUOTE="sonic911, post: 19259851, member: 456082"] [b]ජීවමාන සිතුවමක එකම උරුමකරු[/b] [SIZE=5]ඇතැම් නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණය සඳහා සාධාරණයක් කිරීමට බොහෝ සේ වෙහෙසෙනු ලබති. එවැනි කලාකරුවන් අතරින් විශිෂ්ට කලාකරුවෙකු ලෙස Riusuke Fukahori හැඳින්විය හැකිය. ඔහුගේ කලා ලක්ෂණය වන්නේ ඔහු නිර්මාණය කරනු ලබන නිර්මාණයන් සඳහා ජීවනයක් ලබාදීමයි. [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/1_Goldfish-Salvation_Riusuke-Fukahori.png[/IMG] Riusuke Fukahori විසින් ත්‍රිමාන ආකාරයට ඔහු කැමතිම සුරතලා වන ගෝල්ඩ් ෆිෂ් මාළුවාව නිර්මාණය කරනු ලබයි. මෙය ඉතාමත් සංකීර්ණ කලා නිර්මාණයකි. ඉතා සූක්ෂ්ම ලෙස මෙය නිර්මාණය කිරීම සඳහා බොහෝ වෙහෙසක් දැරීමට සිදුවේ. මෙම කලාව එක්තරා මට්ටමින් ලොව හඳුනනු ලබන්නේ ගාඩිනියා පින්තාරු කලාව ලෙසිනි. එම කලාවටම අමතරව වෙනස් පැතිකඩයන් මෙහි අන්තර්ගත වනු ලබයි. භාජනයක් තුළ පීනන මාළුවෙකුගේ කලා කෘතියක් නිර්මාණය කරනු ලබන්නේ ඔහුගේ දක්ෂතාවන් ලොවට විදහා දැක්වීමටය. මෙම නිර්මාණ සඳහා යුරෝපයේ විශාල ඉල්ලුමක් පවතී. Riusuke Fukahori විසින් කුමන ආකාරයකට හෝ නිර්මාණය කරනු ලබන්නේ ඔහු වඩාත් ඇලුම් කරනු ලබන සුරතල් මසුන්ය. මෙම නිර්මාණයන් සඳහා යුරෝපානු කලා සංස්කෘතිය විසින් නමක්ද යොදා ඇත. එය හඳුන්වනු ලබන්නේ Fukahori Goldfish නිර්මාණ ලෙසය. [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/goldfish-2-3.jpg[/IMG] මෙම පින්තාරු සිතුවම නොහොත් කලා නිර්මාණය ජීවමාන ලෙස හැඩගන්වනු ලබන්නේ කුමන හෝ භාජනයක් මත විනිවිද පෙනෙන තීන්ත රසායනික ද්‍රව්‍යයක් එක්කොටය. එම තීන්ත ද්‍රව්‍ය මුල්ම පියවර වශයෙන් භාජනය වෙත වත්කර එය සවි වූ විගස ඒ මත තම පින්සලෙන් සිතුවම් කරනු ලබයි. මෙම සිතුවම පූර්ණ වශයෙන් සිදුනොකරන අතර, ස්ථරයන් ආකාරයට සිතුවම් කරනු ලබයි. ඒ ආකාරයට ස්ථරයන් කිහිපයක සිතුවම් කරනු ලැබූ පසුව එය සම්පූර්ණ වශයෙන් සවි වීමට තබයි. [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/just_go_with_the_flow____by_kenglye-d6p0jin.jpg[/IMG] මෙම නිර්මාණයන් සම්පූර්ණ වශයෙන් අවසන් වූ විට හැඟෙන්නේ වතුර භාජනයක් මත ජීවමාන මාළුවන් සිටින බවයි. එයට හේතුව වන්නේ එම නිර්මාණ තුළට එතරම් ජීවමාන බවක් ලබාදෙන බැවිනි. පසුගිය දිනෙක ඔහු විසින් ලන්ඩනයෙහි ICN Gallery හිදී පවත්වනු ලැබූ මෙවැනි නිර්මාණ එකමුතුවේදී සියලු නිර්මාණ විකිණී අවසන් විය. එයට හේතු වූයේ එම නිර්මාණයන්ට ලැබී තිබුණු ඉල්ලුම ඉතාමත් ඉහළ නිසාය. එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් එම නිර්මාණයන් 10කට අධික සංඛ්‍යාවක් මිලදී ගෙන තිබේ. එයට හේතු විසින් ඔහු සඳහන් කළේ මෙවැනි නිර්මාණයන් හේතුවෙන් හිතට දැනෙන සුවය කියා නිම කළ නොහැකි බවයි. [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/i_m_a_lover_not_a_fighter__by_kenglye-d750qs7.jpg[/IMG] එම නිර්මාණයන් මිලදී ගත් ඇතැමුන් පවසා සිටියේ මෙම නිර්මාණයන් ත්‍රිමාන තාක්ෂණයෙන් මුද්‍රණය කළාදැයි සැකයක් මතුවූ බවයි. නමුත් Riusuke Fukahori විසින් එම ප්‍රදර්ශනයේදී එක් කලාකෘතියක් නිර්මාණය කර පෙන්වීම නිසා ඔවුන්ගේ සැකය දුරු වූවායැයි ඔවුන් පවසා ඇත. Riusuke Fukahori විසින් පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ, ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට නිර්මාණ හැකියාව ඇති බවත්, එම නිර්මාණ හැකියාව විදහා දැක්වීමට තම මනස සැහැල්ලු විය යුතු බවත්ය. [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/4_Goldfish-Salvation_Riusuke-Fukahori.jpg[/IMG][IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/Riusuke-Fukahori1.jpg[/IMG] [SIZE=2]source : ada.lk[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom