Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටර්නින් පොයින්ට් නම් තියෙනවා...එකක් දෙකක් වගේ..මේ සමහර උන් දාල තියෙන ඒවා ටර්නින් පොයින්ට් නෙමෙයි ඒවා ජීවිතේ පලවෙනි වතාවට හෝ අහම්බෙන් වෙන විශේෂ සිද්ධි...ඒවා ඇවිල්ලා මයිල්ස්ටෝන්ස්..ටර්නින් පොයින්ට් නෙමෙයි...ටර්නින් පොයින්ට් එකක් නම් ජීවිතේ එතනින් වෙනස් වෙන්න ඕනේ...හොදට හෝ නරකට...ඒ සිද්දිය නිසා එතනින් එහාට ජීවිතේ තමන්ගේ ගිය මාර්ගය නැතුව වෙන මාර්ගයක ගිහින් තියෙන්න ඕනේ...ඒ කියන්නේ එදා ඒ සිදුවීම් උනේ නැත්තම් අද මම මෙහෙම නෙමෙයි ඉන්න ඕනේ වගේ සිද්දි...

මට එහෙම පලවෙනි වතාවට උනේ 2009..මාත් එක්ක සෑහෙන්න එකට හිටපු පවුලේ ලොකුම බැදීමක් තිබුන මගේම අයියා suicide කරගත්තා...මේක මන් හිතන්නේ නැහැ මෙහෙම කිව්වට තව මනුස්සයෙක්ට තේරෙයි කියල..එක මාරම විදිහට දරාගන්න අමාරු දෙයක්..මට එතකොට 16යි..ඕලෙවල් කරලා ඉවර උනා විතරයි..මා එක්ක දවල් කතා කර කර ඉදල ගියේ...මම නිකමට වත් හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියල......මාව ඒ සිද්දියෙන් මාර විදිහට වැටුනා..මන් විතරක් නෙමෙයි අපේ පවුලම මානසිකව වැටුනා..අම්මට පිස්සු වගේ..ගෙදර හෙනම මූසලයි..පාලුයි..සින්දුවක් ඇහෙන්නේ නැහැ..මිනිස්සු ඔහේ ඉන්නවා..හිස් ගෙයක් වගේ...ජීවිතේ සැහෙන්න නෙගටිව් විදිහට වෙනස් වුනා..මම ඕලෙවල් හොදටම පාස් උනා..මම සාමන්යෙන් හොද මීටර් එකක්..එත් ඒ සිද්දියෙන් මට කිසි දෙයක් ගැන උනන්දුවක් නැති උනා..නිකන් ඔහේ කාලකන්නියෙක් වගේ ජීවත් උනා..අම්මලත් ඔහේ ඉන්නවා..මමත් ඔහේ ඉන්නවා...ඊට පස්සේ ඒ ලෙවල් වලට මම මැත්ස් කරා මට රිසල්ට්ස් තිබ්බ නිසා...එත් කිසි පාඩම් වැඩක් වත් මොකක්වත් කරේ නැහැ..සමහර දවස් වලට මම ඉස්කෝලේ ගිහින් බැල්කනි එකෙන් එලිය බලාගෙන ඉන්නවා..ඉස්කෝලේ වැඩ කරලා නැහැ..පාඩමක් දන්නේ නැහැ...සමහර වෙලාවට මට ජීවිතේ නැති කරගන්න හිතිලා තියෙනවා..එහෙම එලිය බලාගෙන කල්පනා කර කර ඉන්නකොට නිකන්ම කදුළු වෙනවා මොනවද මේ උනේ මොන කාලකන්නි ජීවිතයක්ද මම ගෙවන්නේ කියල..හිතන පතන විදිහ සෑහෙන්න වෙනස් උනා මේ සිද්දිය නිසා..එකට යාළුවො කියල හිටපු උන්ගෙන් එකෙක්වත් මගේ ඇහේ තිබ්බ කදුළු දැක්කේ නැහැ  එකම එකෙක් ඇරෙන්න...ඌ විතරයි මගේ ලගට ඇවිත් මොකක්ද මචන් අවුල, කතා කරපන් කියල කතා කරේ..අදටත් ඒ යාළුවො ඔක්කොම ඉන්නවා..එත් ඉතින් කවුද යාළුවා, කවුද එහෙම නැත්තේ කියන දේ ගොඩක් ඉගෙනගත්ත...එදා ඉදන් මට යාළුවො කියල උනුත් නැහැ..ආශ්‍රය කරනවා...යාළුවො නෙමෙයි හැබැයි..මේ තමයි පලවෙනි ටර්නින්ග් පොයින්ට් එක...

ඊට පස්සේ දෙවෙනි එක..ඒ කාලේ ෆෝන් එකක් ගත්තා ඊට පස්සේ මම..එකෙන් මම වැප් සයිට් වලට යන්න පුරුදු උනා..කාලේ ගෙව්වේ ගොඩක් ඒවායේ...ඔන්ලයින් යාළුවො, කෙල්ලෝ සැහෙන්න සෙට් උනා..කතා කරා, කෝල් ගත්ත..ඕව තමයි කරේ...මට පොඩි කාලේ ඉදලම වෙබ් සයිට්ස්, programming ගැන උනන්දුවක් තිබ්බ..එත් උඩ කියපු සිද්දිය නිසා ඒ ඔක්කොම නැති වෙලා තිබ්බේ...එත් ෆෝන් එක අරන් වැප් සයිට් වලට යන්න ගත්තම මට හිතුනා මටත් එකක් හදන්න ඕනේ කියලා..මේ ඒ ලෙවල් කාලේ..මම ස්ක්‍රිප්ට් එකක් හොයාගෙන තනියෙන් කෝඩ් එක කියවල එක මොඩිෆයි කරගෙන මගේම එකක් හදල පබ්ලිෂ් කරා...එකට සැහෙන්න මෙම්බර්ස්ලත් හිටියා...ඊට පස්සේ ඉතින් ජීවිතේ ගෙවුනේ ඕව එක්ක..

ඊට පස්සේ මම පොඩි කාලේ ඉදල ට්‍රයි කරගෙන හිටපු ගර්ල් ව සෙට් උනා...එතනින් ආයේ ජීවිතේ හොද අතට හැරෙන්න ගත්ත...එතකොට මම ජොබ් එකක් කරනවා..

ආයෙම එක වෙනස් උනේ මම පළවෙනියට කර කර ඉදපු ජොබ් එක දාල, අඩු පඩියට අමාරුවෙන් හොයාගත්තු ට්‍රේනී සොෆ්ට්වෙයා ඩිවලොපර් කියන ජොබ් එකට ගියාම..එතනින් මම මගේ ඩ්‍රීම් ජොබ් එකට පැනගත්ත..එහෙම අමාරුවෙන් කරගෙන ඉදල ඉන් පස්සේ එක පාර ලොකු ගැප් එකක් එක්ක සාපේක්ෂව ලොකු පඩියකට වෙන කම්පැනි එකකට ජොයින් උනා..ඒ ජොයින් වෙන එකත් ලේසි උනේ නැහැ..වැඩ කරගෙන හිටපු කම්පනියෙන් යන්න එපා අරක මේක කියල සැහෙන්න ස්ට්‍රෙස් කරා..මම රිස්ක් එක අරන් එතනින් ගියා..ඒ ගිය එක සැහෙන්න හොද දෙයක් උනා...ලොකු මොරාල් බූස්ට් එකක් ආව....ඉන් පස්සේ යාලුවෙක් කියල එකෙක් මට ඌ වැඩ කරපු කම්පනියට එන්න කියල කිව්වා...සැලරි එකත් තිබ්බට වැඩිය එකක්...ගියාමයි දන්නේ එක පාඩු ලබල වහන්න යන එකක් කියල...යාළුවො විස්වාස නොකරගෙන ඉදල අන්තිමේ ආයේ අහු උනා...ඌ තනියෙන් ගිලෙන්න අකමැති කමට උගේ නැවට මාවත් ගෙන්න ගත්ත කියල එතැන් වැඩ කරපු HR එකෙන්ම මට කිව්වා...තව මොනවද...මට පඩි හම්බ්නෙත් නැහැ අන්තිමේ...මේකත් ටර්නින්ග් පොයින්ට් එකක්...මම හිටපු කම්පනියේ හිටියා නම් මම මේ වෙද්දී සැහෙන්න දුරක් ගිහින්...අතන හිර වෙලා හිටිය නිසා මට ප්‍රොමෝෂන් හිර උනා...සැලරි ඉන්ක්‍රිමන්ට් හිර උනා...ඒ මම ගත්තු මොඩම තීරණයක්..ඉන් පස්සේ එකෙන් වෙන ජොබ් එකකට මාරු උනා..දැන් ඉතින් ඉන්නවා මෙහෙම..

ඉස්සහරට මොනවා වෙයිද දන්නේ නැහැ...

[QUOTE="kolavari, post: 25689639, member: 412792"] ටර්නින් පොයින්ට් නම් තියෙනවා...එකක් දෙකක් වගේ..මේ සමහර උන් දාල තියෙන ඒවා ටර්නින් පොයින්ට් නෙමෙයි ඒවා ජීවිතේ පලවෙනි වතාවට හෝ අහම්බෙන් වෙන විශේෂ සිද්ධි...ඒවා ඇවිල්ලා මයිල්ස්ටෝන්ස්..ටර්නින් පොයින්ට් නෙමෙයි...ටර්නින් පොයින්ට් එකක් නම් ජීවිතේ එතනින් වෙනස් වෙන්න ඕනේ...හොදට හෝ නරකට...ඒ සිද්දිය නිසා එතනින් එහාට ජීවිතේ තමන්ගේ ගිය මාර්ගය නැතුව වෙන මාර්ගයක ගිහින් තියෙන්න ඕනේ...ඒ කියන්නේ එදා ඒ සිදුවීම් උනේ නැත්තම් අද මම මෙහෙම නෙමෙයි ඉන්න ඕනේ වගේ සිද්දි... මට එහෙම පලවෙනි වතාවට උනේ 2009..මාත් එක්ක සෑහෙන්න එකට හිටපු පවුලේ ලොකුම බැදීමක් තිබුන මගේම අයියා suicide කරගත්තා...මේක මන් හිතන්නේ නැහැ මෙහෙම කිව්වට තව මනුස්සයෙක්ට තේරෙයි කියල..එක මාරම විදිහට දරාගන්න අමාරු දෙයක්..මට එතකොට 16යි..ඕලෙවල් කරලා ඉවර උනා විතරයි..මා එක්ක දවල් කතා කර කර ඉදල ගියේ...මම නිකමට වත් හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියල......මාව ඒ සිද්දියෙන් මාර විදිහට වැටුනා..මන් විතරක් නෙමෙයි අපේ පවුලම මානසිකව වැටුනා..අම්මට පිස්සු වගේ..ගෙදර හෙනම මූසලයි..පාලුයි..සින්දුවක් ඇහෙන්නේ නැහැ..මිනිස්සු ඔහේ ඉන්නවා..හිස් ගෙයක් වගේ...ජීවිතේ සැහෙන්න නෙගටිව් විදිහට වෙනස් වුනා..මම ඕලෙවල් හොදටම පාස් උනා..මම සාමන්යෙන් හොද මීටර් එකක්..එත් ඒ සිද්දියෙන් මට කිසි දෙයක් ගැන උනන්දුවක් නැති උනා..නිකන් ඔහේ කාලකන්නියෙක් වගේ ජීවත් උනා..අම්මලත් ඔහේ ඉන්නවා..මමත් ඔහේ ඉන්නවා...ඊට පස්සේ ඒ ලෙවල් වලට මම මැත්ස් කරා මට රිසල්ට්ස් තිබ්බ නිසා...එත් කිසි පාඩම් වැඩක් වත් මොකක්වත් කරේ නැහැ..සමහර දවස් වලට මම ඉස්කෝලේ ගිහින් බැල්කනි එකෙන් එලිය බලාගෙන ඉන්නවා..ඉස්කෝලේ වැඩ කරලා නැහැ..පාඩමක් දන්නේ නැහැ...සමහර වෙලාවට මට ජීවිතේ නැති කරගන්න හිතිලා තියෙනවා..එහෙම එලිය බලාගෙන කල්පනා කර කර ඉන්නකොට නිකන්ම කදුළු වෙනවා මොනවද මේ උනේ මොන කාලකන්නි ජීවිතයක්ද මම ගෙවන්නේ කියල..හිතන පතන විදිහ සෑහෙන්න වෙනස් උනා මේ සිද්දිය නිසා..එකට යාළුවො කියල හිටපු උන්ගෙන් එකෙක්වත් මගේ ඇහේ තිබ්බ කදුළු දැක්කේ නැහැ :) එකම එකෙක් ඇරෙන්න...ඌ විතරයි මගේ ලගට ඇවිත් මොකක්ද මචන් අවුල, කතා කරපන් කියල කතා කරේ..අදටත් ඒ යාළුවො ඔක්කොම ඉන්නවා..එත් ඉතින් කවුද යාළුවා, කවුද එහෙම නැත්තේ කියන දේ ගොඩක් ඉගෙනගත්ත...එදා ඉදන් මට යාළුවො කියල උනුත් නැහැ..ආශ්‍රය කරනවා...යාළුවො නෙමෙයි හැබැයි..මේ තමයි පලවෙනි ටර්නින්ග් පොයින්ට් එක... ඊට පස්සේ දෙවෙනි එක..ඒ කාලේ ෆෝන් එකක් ගත්තා ඊට පස්සේ මම..එකෙන් මම වැප් සයිට් වලට යන්න පුරුදු උනා..කාලේ ගෙව්වේ ගොඩක් ඒවායේ...ඔන්ලයින් යාළුවො, කෙල්ලෝ සැහෙන්න සෙට් උනා..කතා කරා, කෝල් ගත්ත..ඕව තමයි කරේ...මට පොඩි කාලේ ඉදලම වෙබ් සයිට්ස්, programming ගැන උනන්දුවක් තිබ්බ..එත් උඩ කියපු සිද්දිය නිසා ඒ ඔක්කොම නැති වෙලා තිබ්බේ...එත් ෆෝන් එක අරන් වැප් සයිට් වලට යන්න ගත්තම මට හිතුනා මටත් එකක් හදන්න ඕනේ කියලා..මේ ඒ ලෙවල් කාලේ..මම ස්ක්‍රිප්ට් එකක් හොයාගෙන තනියෙන් කෝඩ් එක කියවල එක මොඩිෆයි කරගෙන මගේම එකක් හදල පබ්ලිෂ් කරා...එකට සැහෙන්න මෙම්බර්ස්ලත් හිටියා...ඊට පස්සේ ඉතින් ජීවිතේ ගෙවුනේ ඕව එක්ක.. ඊට පස්සේ මම පොඩි කාලේ ඉදල ට්‍රයි කරගෙන හිටපු ගර්ල් ව සෙට් උනා...එතනින් ආයේ ජීවිතේ හොද අතට හැරෙන්න ගත්ත...එතකොට මම ජොබ් එකක් කරනවා.. ආයෙම එක වෙනස් උනේ මම පළවෙනියට කර කර ඉදපු ජොබ් එක දාල, අඩු පඩියට අමාරුවෙන් හොයාගත්තු ට්‍රේනී සොෆ්ට්වෙයා ඩිවලොපර් කියන ජොබ් එකට ගියාම..එතනින් මම මගේ ඩ්‍රීම් ජොබ් එකට පැනගත්ත..එහෙම අමාරුවෙන් කරගෙන ඉදල ඉන් පස්සේ එක පාර ලොකු ගැප් එකක් එක්ක සාපේක්ෂව ලොකු පඩියකට වෙන කම්පැනි එකකට ජොයින් උනා..ඒ ජොයින් වෙන එකත් ලේසි උනේ නැහැ..වැඩ කරගෙන හිටපු කම්පනියෙන් යන්න එපා අරක මේක කියල සැහෙන්න ස්ට්‍රෙස් කරා..මම රිස්ක් එක අරන් එතනින් ගියා..ඒ ගිය එක සැහෙන්න හොද දෙයක් උනා...ලොකු මොරාල් බූස්ට් එකක් ආව....ඉන් පස්සේ යාලුවෙක් කියල එකෙක් මට ඌ වැඩ කරපු කම්පනියට එන්න කියල කිව්වා...සැලරි එකත් තිබ්බට වැඩිය එකක්...ගියාමයි දන්නේ එක පාඩු ලබල වහන්න යන එකක් කියල...යාළුවො විස්වාස නොකරගෙන ඉදල අන්තිමේ ආයේ අහු උනා...ඌ තනියෙන් ගිලෙන්න අකමැති කමට උගේ නැවට මාවත් ගෙන්න ගත්ත කියල එතැන් වැඩ කරපු HR එකෙන්ම මට කිව්වා...තව මොනවද...මට පඩි හම්බ්නෙත් නැහැ අන්තිමේ...මේකත් ටර්නින්ග් පොයින්ට් එකක්...මම හිටපු කම්පනියේ හිටියා නම් මම මේ වෙද්දී සැහෙන්න දුරක් ගිහින්...අතන හිර වෙලා හිටිය නිසා මට ප්‍රොමෝෂන් හිර උනා...සැලරි ඉන්ක්‍රිමන්ට් හිර උනා...ඒ මම ගත්තු මොඩම තීරණයක්..ඉන් පස්සේ එකෙන් වෙන ජොබ් එකකට මාරු උනා..දැන් ඉතින් ඉන්නවා මෙහෙම.. ඉස්සහරට මොනවා වෙයිද දන්නේ නැහැ...:) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom