Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවාගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩි කතා බතා නෑ නිකන් ඉන්න එකේ කොටස් වශයෙන් යන කතාවක් ලියන්න පටන්ගත්ත මම. කැමති අය කියවල බලන්න. ටිකක් අමුතුම විදිහෙ එකක් වෙයි

දයාබර වූ හැන්දෑවක තනිකම විඳ දරා සිටින මා ජීවා......

මේ මගේ කතාවයි

මම දනංජය ජීවන් සුබසිංහ. මම ඉපදුනේ මධ්‍යම පාන්තික පවුලක. මගේ තාත්ත කරේ දුම් රිය දෙපාර්තුමේන්තුවේ පොඩි රස්සාවක්. මගේ අම්ම ගෘහනියක්. අමතක උනා. තත්තගෙ නම සිරිල්. අම්මගෙ නම මාලා. අපේ ගෙවල් පැත්තෙ කවෘත් සිරිල් අයිය කිව්වම දන්නව අපේ තත්තව. මොකද තාත්ත ගමේ ගොඩේ හැම වැඩකටම බැහැල වැඩ කරන නිසා. මට ඉන්න එකම සහෝදරිය තමයි අචිලා. ආදරේට මං ඒකිට කතාකරන්නෙ අචී කියල. මොනව උනත් මට හිටපු එකම සහෝදරී. ඒකිත් මට පන වගේ මාත් එහෙමයි.

ඉතින් ජීවිතේ හුගක් දේවල් ගෙවිල ගිහින් අද මම බොහොම නාගරික ටවුමක උස බිල්ඩිමක උඩම තට්ටුවෙ අයිනකට වෙලා කකුල් දෙක ඒකෙ තාප්පෙන් පහලට දාගෙන ඉර බැහැගෙන යන හැටි බලන් ඉන්නව. කොච්චර ලස්සනද ඉර. වටේම රතුම රතුපාටයි. ජීවිතේ අවස්න් හරියද කියලත් හිතෙනව වෙලාවකට. හිමීට හමාගෙන යන සුලන් රැලි නිසා ඇගට අමුතුම කූල් ගතියක් ගේනව. ඇදල ඉන්න ඩෙනිමෙත් කකුල් දෙක ඉරිල. ටී ශර්ට් එකෙත් බියර් හැලිල. අතේ බියර් කෑන් එකකුත් තියන් මං කල්පනා කරනව අහස දිහා බලාගෙන මම තවමත් මේ ලෝකෙ ඉන්නෙ ඇයි කියල.

මුලිනම මගේ කතාවෙ මම කියන්න යන්නෙ මම මෙතන තනිවෙලා ඉන්න හේතුවයි. මේ සිද්දිය පටන් ගත්තෙ දවස් 3කට කලින්. එතකොට මම සී අයි ඩී එකේ හිටපු ප්‍රබල සාමාජිකයෙක්. මෙගේ සර්විස් එක අවුරුදු 4යි. අවුරුදු 4ට මම කරපු වැඩ වැඩී. ඒ නිසාම ද මම නිකන්ම නිකන් අහස දිහා බලන් ඉන්න ලෝකෙ ඉන්න තවත් එකම එක මනුස්සයෙක් උනා.

අපිට ලැබුන අලුත්ම මෙහෙයුමක්. මේල ලීඩ් කරේ මගේ හොදම යාලුව ගජන්. මේ මෙහෙයුම උනේ බුද්දි අංශයේ සාමජිකයන් 6ක් එකම තැන මරා හැමූ ප්‍රබල ත්‍රස්තවාදියක් අල්ලන එක. සියලූම දත්ත රැස් කර අවසානයේ මෙහෙයුම ක්‍රියාත්ම කිරීමට ගජන් ඇතුලු 16දෙනෙකුගෙන් යුත් අප කණ්ඩායමට පැවරුවා.

ගජන්ට පසු එතන හිටිය සීනියර්ම කෙනා තමයි මම. අපිට තිබුනෙ අදාල ත්රස්තවාදියා පනපිටින් අපේ මූලස්තානයට රැගෙන ඒමටයි. අපට ලැබී තිබූ දත්ත අනුව ක්‍රියාත්ම වූ අපි මුලින්ම ගියේ ඔහු අවසානයටම සැගවී සිටියායැයි කියන ක්ලබ් එක වැටලීමටයි. ඒ සදහා ඇක්ටිව් මෙම්බර්ස්ල 4 දෙක් මා හා ගජන් සමග අදාල ක්ලබ් එක සහිත පෙදෙසේ ගැවසෙන්නට පටන් ගත්ත. හරියටම අදට දින 3කට කලින්. අපෙ අනිත් සාමාජිකයන් සියල්ල අපේ මෙහෙයුම් මැදිරියේ රැදී සිටි අතර අපගේ බැකප් එක සදහා තව 4 දෙනෙක් වෑන් රථයක සිද්දිය සිදුවන ස්තානයට මීටර් 300ක පමන දුරින් රැදී සිටිනව.

මෙහෙයුම ක්‍රියාත්මකයි. මුලිනම ගජන් හා මම අප පැමිනි වාහනයෙන් බැස ක්ලබ් එකට මීටර් 100ක පමන දුර සිර ඇවිද යාමට තීරනය කලා.

ගජන් තම හඩ අවදිකරමින්

"ලගටම ටිකක් කිට්ටුකරල වාහනේ නවත්තපන් "

ටිකක් බයානක ගනයේ කඩහඩක් වන අතර ඔහුද ඉතාම හැඩි දැසි තරුනයකි. ඔහු ඩෙනිම, ටී ශර්ට් එක හා කැප් එකෙන් සැරසී සිටි අතර මාද ඔහු වගේම සැරසී සිටියේ එකම වර්නයේ ටීශර්ට් එකකින්. මගේ කැමතිම වර්නය වුනේ නිල් පාට. අප දෙදෙනාම වාහනය නවත්වා අපගේ තුවක්කු දෙක රදාව ගත්තේ අපගේ ඩෙනිම තුලය. එයට උඩින් දෙදෙනාම ජැකට්ටු පැලදූ අතර ගජන් කලු කන්නාඩි දෙකක්ද පැලද සිටී. වේලාව හරියටම හවස 7.30යි. අප ටික වේලාවක් රතය අසල රැදී සිට ක්ලබ් එක දෙසට යන්නට පටන්ගත්තේය. ගජන් නැවත්ත්.

"අන්න උබට හරියන අයිටම් එකක් ඉන්නව"

ඔහු ඇහෙන් මාහට එතන සිටි ගැහැනු ලමයෙක්ව පෙන්වා කිව්වේය.

"ඒකනම් සිරා තමයි"

අප දෙදෙනාම අවිවාහක 32 හැවරදි තරුනයන් වෙමු. ගජන් කිව්ව කෙල්ලනම් පන්කාදු පහයි. කොලපාට ගවුමකින් සැරසී තම මිතුරන් හා මිතුරියන් සමග ක්ල්බ් එකට යාමට එය අසල රැදී සිටී. මූන උල් හැඩයේ ගැහැනු ලමයින්ට මා ගොඩක් ප්‍රිය කරන බව ගජන් දැන සිටි නිසාම ඔහු අර කෙල්ලව මට පෙන්නුව. අපි අඩි කිහිපයක් ඉදිරියට යාමේදී අපගේ මෙහෙයුම් මැදිරියෙන්හඩක් අවදිවිය

"තොපිල කෙල්ලො බලන්නද යකෝ ආවේ වැඩේ කරපියව්"

කනේ සවිකර තිබූ උපාන්ගය මගින් අපට මැදිරිය හාසම්බන්ද වෙමට අව්ස්තාව සැලසුනේ මීටර 300කට පමන එහායි තිබුනු අපගේ රතය හරහායි.

ගජන් ඔහුට පිලිතුරු දෙමින්

"හරි හරි උබට අවුලද කෙල්ලව බලන්න නැතිනිසා?"

මැදිරියෙන්

"නැත්තන්"

මැදිරියෙන් අප හා සම්බන්ද වන්නේ හර්ශ. අප සියල්ලෝම මිස්තුරන් සේ එකට වැඩකටයුතු කරන නිසා කතාබහේද එතරම් සන්වරකමක් දක්වන්නේ නැත.

මම හර්ශට

"එනගමන් උබට බලන්නම පොටෝ එකක් අරන් එන්නම් ඒකිගෙ"

"අනේ තියාගනින් උබේ පොටෝ එක හොදට රාමු කරල"

"ඇයි යකෝ එපාද උබට"

"එපා බන් උබේ වැඩ ගැන නම දන්නව හොදට"

ගජන් නැවත්ත හර්ශගේ හා මගේ සන්වාදයට එක්වෙමින්

"දැන් මේක කරමු පොටෝ පස්සෙ ගහමු. "

ක්ලබ් එක ලගටම ඇවිත් නැවත්ත් ගජ

"රෙඩීවෙලාම ඉදපන් මම ඩෝකීපර්ට කතාකරන්නම්"

ගජන් මාව පසුකර ගොසින් ඩෝකීපර් හා වචනයක් කතාකර මා දෙස බලා ඔහු ඔලුවෙන් අඩගැසුවා. මාද ලගට යනවිට ගජන් දෙර විවෘත්ත කරමින් ඇතුලට පිය නැගුවා. ඇතුලට යන විටම ඇස්දෙක කඩාගෙන යන එලියක් ඇහැට වැදුන. කැරකෙන බල්බ් එකක් යන තැනම හයි කරල.

"මගේ ඇස් දෙකටත් කන වෙනව තව ඩින්ගෙන් මේ ලයිට් එකට"

"ඒක හොදයි එතකොට උබට කෙල්ලොන්ව බලන්න වෙන්නෙ නෑනෙ" ගජන් පැවසුවේ ලාවට සිනාසෙමිනි.

එවිටම

"we are in"

අපගේ අනිකුත් සාමජිකයන් 4 දෙනා ක්ලබ් එකේ බූමිය වටේ නොයෙකුත් ස්තාන වල රැදී සිටිමින් අපට කීවේ සන්නිවේදන උපකරනය හරහාය.

ගජන්

"මං මේන් එකෙන් දකුනටයනව"

මට අඩිකිහිපයක් ඉදිරියෙන් සිටි ඔහු සන්නිවේදන උපකානය හරහා මා හට පැවසීය. ඒකෙ ඇතුලෙ සද්දෙට මොන බම්බුවක්වත් ඇහෙන්නෙ නෑ.

"i'm turn left"

දෙදෙනා දෙපැත්තට ගියේය. අපගේ තව සාමාජිකයන් දෙදෙනෙක් දොරෙන් ඇතුලට ඇවිත්.

"gajan in vision"

මම එවිට "මම ස්ටේජ් එක කිට්ටුව"

"හරි දැක්ක අපි."

ඔවුන් දෙදෙනාද විසිර ගියේය. විනාඩි 5ක් පමන අප ඇතුලේ සැරිසරන විට

"we are in feild"

අපගේ අනිකුත් සාමාජිකයන් දෙදෙනාද ඇතුලුවිය.

ගජන් දකුනු පැත්තේ කෙලවරේ ඇතුලට වෙන්නට තිබූ කාමරයක් දෙසට යනවා මා දුටුවා. මම බාර් එක දෙසට ගොස් මත් බදුනක් තොල ගෑමට අතර ගත්ත. ගජන් අප අමතා

"ස්ටේජ් එකෙන් දකුනෙ කාමර අන්ක එක. සස්පෙක්ට් මෙම්බර් කෙනෙක් ඉන්නව. ඩෝ එක ගාඩ් කරන්න."

කියන පමාවෙන් ඒ අසල රැහී සිටි ඉන්දික එම කාමරයට කිට්ටුවම ගැවසෙන්නට පටන්ගත්ත

නැවත ගජන්

"මම ඇතුලටම යනව ප්‍රයිමරි ටාර්ගට් නෝ විශන් මචන්"

මා ක්ලබ් එක තුල සිටි සියලු පිරිස වෙත ඇස් දෙක යොමු කලද මා හට කිසිදු ත්රස්තවාදියෙකුගේ රුවක් පෙනුනේ නැත. මනුත් මා දෙස එක් රුවක් බාල සිටිනු දුටුවේය. ඒ මට දකුනුපසින් වූ කනුවක් අසල තිබූ පුලුවක වාඩිවී දුරකතනය තම කනේ රදවා ගත් සුදුම සුදු පැහැපත් කාන්තා රුවකි. නලල මැද හරියටම තිලකයක් තබා ඇති ඇය කලු පැහැ ඇදුමක් ඇද සිටී. අයගේ දිගු ඇස් දෙක මාගේ ඇස් දෙක මොහොතකට ඇය කෙරෙහි නවතා ගැනීමට සමත්වේය. ඇය මාදෙස බලා සිටී.

ගජන් අප අමතා" බැකප් වන්"

කාමරයේ දොර ලග සිටි අපගේ සාමාජිකයා කාමරය තුලය ඇතුලු වූ පසු තව සාමාජිකයෙක් කාමරයේ දොර අසලට ලන් විය. මා මේ සියල්ල සිහුවන අතර තුර අහම්බෙන් හම්බුනු ඇස් දෙකක් දෙසම එකහෙලාම බලා සිටී.

ගජන් නැවත්ත් "ජීවා බැකප්"

ඔහු මාගේ සහය පැතූහ

නමුත් මා කාන්තා රුවකට වශීවී සිටී.

මම "ඔන් ද වේ"

ගජන් නැවත්ත් " රූම් එකක් තියෙනව ඩෝ එක ලොක්. ඇතුලෙ ගන් ලෝඩ් කරන සද්දයක් එනව. බැකප් බැකප් ජීවා"

ඔහු නැවත්ත මට අඩගසනවා.

අපගේ බැකප් එකට පැමිනි රතයේ සිටි සාමාජිකයන්ද "we are one feild"

ඔවුන්ද රතයෙන් බැස ක්ලබ් එකේ බූමියට සිවිල් ඇදුමෙන් සැරසී ඇතුල් වී සිටී.

මම ගජන්ට " i'm comming"

මම ගජන් ඇතුලු වූ කාමරය තුලට ඇතුල්වූයේ මාගේ තුවක්කුවේ අගුලද හරිමිනි.

එවිටම මාදෙස බලා සිටි කෙල්ල නැවත ඇයගෙ දුරකතනය කනේ රදවාගෙන මාදෙස මා යන දෙස බලාගෙන සිටී. ඒ ඇස් දෙක ආයෙම දැක ගැනීමේ ආසාව හිතේ රදවා ගෙන කාමරය තුලට ඇතුල් වීමේදී ගජන්

"මම දොරට තට්ටු කරනව"

මම පුලුවන් තරන් ඉකමනින් ගජන් සිටින ස්තානයට ලගාවීමට කාමර අතරින් වූ කොරිඩෝව දිගේ ඉදිරියට ඇදෙමින් සිටී.

ක්ලබ් එකේ ස්ටේජ් එක දෙසින් ව්ක්වරම වෙඩි ශබ්දයක් ඇසුනි. මාඒ ගමනම් ක්ෂනිකවම නැවතුනු අතර මා පසුපස හැරී බලන විට අපගේ සන්නිවේද උපකරන හරහා

"we are on fire

firing on dance floor

need backup need backup"

වෙඩි වරුසාවක හඩක් ඇසෙන්නට පටන්ගත්තා. මාකොයි පැත්තට යම්දෝකියා සිතා එක්වරම ගජන් සිටි දෙසට යාමට තීරනය කලා.

ගජන් "ජීවා im going in"

"im comming"

නැවත කාමරයේ දොරට තට්ටු කල ගජන්ට කාමරය තුල එක්වරම නිහැඩියාවක් අසන්නට ලැබුනි.

මා කොරිඩෝව දිගේ දිව ගොස කෙලවරේ වූ පඩිපෙල දිගේ උඩට යාමට යාමේදී

"sir මන් ආව" ඉන්දික මට කලින් ගජන් හා එකතුවෙමින්.

එය අසා මා දිව ගිය වේගය මදක් අඩුවුනි

එක්වරම ගජන් හට කාමරය තුලින් තුවක්කුවට ලෝඩ් කිරීමේ හඩ ඇසුනි. ගජන් එක්වරම කාමරයේ දෙරට පයින් ගසමින් දොරේ අගල කඩා දෙමුවේය.ඉන්දික විසින් එක්වරම කාමරය තුලට දුමාරයෙන් යුත් දුම් සිලින්ඩරයක් විසිකල අතර එක්වරම කාමරය තුලින් වෙඩි වරුසාවක හඩක් ඇසුනි. එවිට මාද උඩතට්ටුවේ අදාල කාලරයට අඩි 10ක් 12ක් පමන ඈතින් රැදී සිටී. එක්වරම කාමරය තුලින් පිටතට පැමිනි එක් වෙඩික්කරුවෙකු ගජන් ගේ වෙඩිපහරි කාමරයේ දොර ලගම ඇද වැටුනි. එවිට එක් වරම ලොකු ආලෝකයකින් යුත් පිපිරීමක් වුනි. මා විසිවී ඇද වැටුනි මා පඩිපෙලේ ආරම්බක ස්තානයේ ත්බූ යකඩ පොල්ලක ඔලුව වැදී තුවාල ලැබුවේය. ඉන්දික විසිවී ගොස්පඩිපෙලින් පහතට වැටුනි. කාමරයේ අනික්පසින් වූ ගජන් එක්වරම කාමරයෙන් එලියට පැමිනි වෙඩික්කරුවන් 4 දෙනෙකුගෙන් එක් අයකුට වැඩිතබන අතර ඔවුන් සියල්ලෝම ගජන්ට එක දිගටම වෙඩි තියන්නට විය. මා මා සිටි තැනට අඩි කිහිපයක් ඉදිරියෙන් වූ මාගේ තුවක්කුව අතට ගෙන එතන වූ දෙහ්ඩෙනෙකුගේ ඔලුව ටම වෙඩිතබන ලදී. අනෙකාගජන්ගේ ඔලුව පසාරුකරගෙන යන ලෙස වෙඩිල්ලක් තබන ලදී.මා ඔහුට වෙඩිතැබීමට පෙර අපගේ බැකප් එකට පැමිනි සාමාජිකයින් විසින් ඔහුගෙ මුලු ඇගම පසාරු වන සේ වෙඩි වරුසාවක් ඔහු කෙරෙහි හෙලන ලදී.

දෙනහිස් වලින් සිටගෙන සිටි ගජන් බිමට ඇදවෙටෙන අයුරු මා හට දුම් ගොඩ අස්සෙන් ලාවට පෙනෙන්නට විට. මා "ගජන්......"

මා දිවගොස් ගජන්ව බදාගත්ත. නමුත් ඔහුගේ මුලු සිරුර පුරාම ලේ.

මෙම රැකියාවට පැමිනි දින සිටම මා හා රැදී සිටි මාගේ එකම හිතාදර මිතුරාගේ දේහය මගේ දෑතේ. ඇස් දෙකෙන් කදුලු වැටෙන්නට පටන්ගත්තේ හරියට උල්කාපාත පොලවට කඩාවැටෙනවා වගේ රිදුමක් හිතට දෙමිනි. අපගේ සියලු සාමජිකයින් එතනට රැස්විය. විනාඩි 10ක් යන්නට පෙර පොලීසියද එතනට පැමිනියේය.

දරාගත නොහැකි කනගාටුවක් හිතේරදවාගෙන මා මාගේ කඳුලු සගවා ගතිමි. ගජන්ගේ දේහය එම ස්තානයෙන් ඉවත් කරගත් පසු මාද එම ස්තානයෙන් පහලට බැසනැවත කොරිඩෝව දිගේ ක්ලබ් එකේ ඉදිරිපිටට පැමිනෙන්නට විය. පලමු කාමරය තුල සිටි සැකකරුගේ අත්වලට මාන්චුදමා ඔහුව අපගේ රතයට නන්වාගැනීමට රැගෙන යයි. ක්ලබ් එකේ ස්ටේජ් එක එතිරියේ එකම ලේ විලකි. ඒ අතර තුවක්කුවක් අත දරා සිටින රුවක් දෙස මාගේ දෑස නතර විය. ඒ මාදෙස බලා සිටි ලස්සන ගැහැනු ලමයාය.

වූ දෙය මාහට පැහැදිලිවන්නට විය. ඇය ඇතුලේ සිට අප ඇතුලට පැමිනි මොහොතේ සිට අප පිලිබදව කිසියන් අයෙක්ට දුරකතනය හරහා පවසා ඇතිබව මට සිතාගන්නට පුලුවන්ය. මා ඇයගේ ඇස් දෙස බලා නොසිට ගජන් වෙත ගියානම් තත්වය වෙනස්වන්නටද පුලුවනි. ගජන්ගේ මරනයට හේතුව මමද? මට එම ක්ලබ් එක තුලින් පිටතට ඒමේදී ඇතිවූ එකම ගැටලුව එයයි. මනසට වදදෙන ප්‍රශ්නයක් රැගෙන මා අපගේ රතයේ පසුපස ආසනයකට ගොඩවී ක්ලබ් එක දෙස වාහනයේ දොරේ වීදුරුව පහත් කර බලා සිටි. ගජන් අපගෙන් වෙන් වුනා. ඉන්දිකට දැඩිලෙස තුවාල. මටද තුවාලය. ක්ලබ් එක තුල ස්ටේජ් එක අසල වෙඩි තැබීමෙන් අපගේ සාමාජිකයන් දෙදෙනෙක් ද සාමන්‍ය වැසියන් 4ක් ද මිය ගිය අතර සාමන්‍ය වැසියන් 2කට තුවාල විය. සියල්ලටම වගකිව යුත්තේ මන්ද? හිතද ගතද නිශ්චලව බලා සිටින මා ජීවා......

[QUOTE="ppkgamage, post: 16683291, member: 170856"] [CENTER][SIZE=4]වැඩි කතා බතා නෑ නිකන් ඉන්න එකේ කොටස් වශයෙන් යන කතාවක් ලියන්න පටන්ගත්ත මම. කැමති අය කියවල බලන්න. ටිකක් අමුතුම විදිහෙ එකක් වෙයි [COLOR=Magenta]***************************************************[/COLOR] දයාබර වූ හැන්දෑවක තනිකම විඳ දරා සිටින මා ජීවා...... මේ මගේ කතාවයි මම දනංජය ජීවන් සුබසිංහ. මම ඉපදුනේ මධ්‍යම පාන්තික පවුලක. මගේ තාත්ත කරේ දුම් රිය දෙපාර්තුමේන්තුවේ පොඩි රස්සාවක්. මගේ අම්ම ගෘහනියක්. අමතක උනා. තත්තගෙ නම සිරිල්. අම්මගෙ නම මාලා. අපේ ගෙවල් පැත්තෙ කවෘත් සිරිල් අයිය කිව්වම දන්නව අපේ තත්තව. මොකද තාත්ත ගමේ ගොඩේ හැම වැඩකටම බැහැල වැඩ කරන නිසා. මට ඉන්න එකම සහෝදරිය තමයි අචිලා. ආදරේට මං ඒකිට කතාකරන්නෙ අචී කියල. මොනව උනත් මට හිටපු එකම සහෝදරී. ඒකිත් මට පන වගේ මාත් එහෙමයි. ඉතින් ජීවිතේ හුගක් දේවල් ගෙවිල ගිහින් අද මම බොහොම නාගරික ටවුමක උස බිල්ඩිමක උඩම තට්ටුවෙ අයිනකට වෙලා කකුල් දෙක ඒකෙ තාප්පෙන් පහලට දාගෙන ඉර බැහැගෙන යන හැටි බලන් ඉන්නව. කොච්චර ලස්සනද ඉර. වටේම රතුම රතුපාටයි. ජීවිතේ අවස්න් හරියද කියලත් හිතෙනව වෙලාවකට. හිමීට හමාගෙන යන සුලන් රැලි නිසා ඇගට අමුතුම කූල් ගතියක් ගේනව. ඇදල ඉන්න ඩෙනිමෙත් කකුල් දෙක ඉරිල. ටී ශර්ට් එකෙත් බියර් හැලිල. අතේ බියර් කෑන් එකකුත් තියන් මං කල්පනා කරනව අහස දිහා බලාගෙන මම තවමත් මේ ලෝකෙ ඉන්නෙ ඇයි කියල. මුලිනම මගේ කතාවෙ මම කියන්න යන්නෙ මම මෙතන තනිවෙලා ඉන්න හේතුවයි. මේ සිද්දිය පටන් ගත්තෙ දවස් 3කට කලින්. එතකොට මම සී අයි ඩී එකේ හිටපු ප්‍රබල සාමාජිකයෙක්. මෙගේ සර්විස් එක අවුරුදු 4යි. අවුරුදු 4ට මම කරපු වැඩ වැඩී. ඒ නිසාම ද මම නිකන්ම නිකන් අහස දිහා බලන් ඉන්න ලෝකෙ ඉන්න තවත් එකම එක මනුස්සයෙක් උනා. අපිට ලැබුන අලුත්ම මෙහෙයුමක්. මේල ලීඩ් කරේ මගේ හොදම යාලුව ගජන්. මේ මෙහෙයුම උනේ බුද්දි අංශයේ සාමජිකයන් 6ක් එකම තැන මරා හැමූ ප්‍රබල ත්‍රස්තවාදියක් අල්ලන එක. සියලූම දත්ත රැස් කර අවසානයේ මෙහෙයුම ක්‍රියාත්ම කිරීමට ගජන් ඇතුලු 16දෙනෙකුගෙන් යුත් අප කණ්ඩායමට පැවරුවා. ගජන්ට පසු එතන හිටිය සීනියර්ම කෙනා තමයි මම. අපිට තිබුනෙ අදාල ත්රස්තවාදියා පනපිටින් අපේ මූලස්තානයට රැගෙන ඒමටයි. අපට ලැබී තිබූ දත්ත අනුව ක්‍රියාත්ම වූ අපි මුලින්ම ගියේ ඔහු අවසානයටම සැගවී සිටියායැයි කියන ක්ලබ් එක වැටලීමටයි. ඒ සදහා ඇක්ටිව් මෙම්බර්ස්ල 4 දෙක් මා හා ගජන් සමග අදාල ක්ලබ් එක සහිත පෙදෙසේ ගැවසෙන්නට පටන් ගත්ත. හරියටම අදට දින 3කට කලින්. අපෙ අනිත් සාමාජිකයන් සියල්ල අපේ මෙහෙයුම් මැදිරියේ රැදී සිටි අතර අපගේ බැකප් එක සදහා තව 4 දෙනෙක් වෑන් රථයක සිද්දිය සිදුවන ස්තානයට මීටර් 300ක පමන දුරින් රැදී සිටිනව. මෙහෙයුම ක්‍රියාත්මකයි. මුලිනම ගජන් හා මම අප පැමිනි වාහනයෙන් බැස ක්ලබ් එකට මීටර් 100ක පමන දුර සිර ඇවිද යාමට තීරනය කලා. ගජන් තම හඩ අවදිකරමින් "ලගටම ටිකක් කිට්ටුකරල වාහනේ නවත්තපන් " ටිකක් බයානක ගනයේ කඩහඩක් වන අතර ඔහුද ඉතාම හැඩි දැසි තරුනයකි. ඔහු ඩෙනිම, ටී ශර්ට් එක හා කැප් එකෙන් සැරසී සිටි අතර මාද ඔහු වගේම සැරසී සිටියේ එකම වර්නයේ ටීශර්ට් එකකින්. මගේ කැමතිම වර්නය වුනේ නිල් පාට. අප දෙදෙනාම වාහනය නවත්වා අපගේ තුවක්කු දෙක රදාව ගත්තේ අපගේ ඩෙනිම තුලය. එයට උඩින් දෙදෙනාම ජැකට්ටු පැලදූ අතර ගජන් කලු කන්නාඩි දෙකක්ද පැලද සිටී. වේලාව හරියටම හවස 7.30යි. අප ටික වේලාවක් රතය අසල රැදී සිට ක්ලබ් එක දෙසට යන්නට පටන්ගත්තේය. ගජන් නැවත්ත්. "අන්න උබට හරියන අයිටම් එකක් ඉන්නව" ඔහු ඇහෙන් මාහට එතන සිටි ගැහැනු ලමයෙක්ව පෙන්වා කිව්වේය. "ඒකනම් සිරා තමයි" අප දෙදෙනාම අවිවාහක 32 හැවරදි තරුනයන් වෙමු. ගජන් කිව්ව කෙල්ලනම් පන්කාදු පහයි. කොලපාට ගවුමකින් සැරසී තම මිතුරන් හා මිතුරියන් සමග ක්ල්බ් එකට යාමට එය අසල රැදී සිටී. මූන උල් හැඩයේ ගැහැනු ලමයින්ට මා ගොඩක් ප්‍රිය කරන බව ගජන් දැන සිටි නිසාම ඔහු අර කෙල්ලව මට පෙන්නුව. අපි අඩි කිහිපයක් ඉදිරියට යාමේදී අපගේ මෙහෙයුම් මැදිරියෙන්හඩක් අවදිවිය "තොපිල කෙල්ලො බලන්නද යකෝ ආවේ වැඩේ කරපියව්" කනේ සවිකර තිබූ උපාන්ගය මගින් අපට මැදිරිය හාසම්බන්ද වෙමට අව්ස්තාව සැලසුනේ මීටර 300කට පමන එහායි තිබුනු අපගේ රතය හරහායි. ගජන් ඔහුට පිලිතුරු දෙමින් "හරි හරි උබට අවුලද කෙල්ලව බලන්න නැතිනිසා?" මැදිරියෙන් "නැත්තන්" මැදිරියෙන් අප හා සම්බන්ද වන්නේ හර්ශ. අප සියල්ලෝම මිස්තුරන් සේ එකට වැඩකටයුතු කරන නිසා කතාබහේද එතරම් සන්වරකමක් දක්වන්නේ නැත. මම හර්ශට "එනගමන් උබට බලන්නම පොටෝ එකක් අරන් එන්නම් ඒකිගෙ" "අනේ තියාගනින් උබේ පොටෝ එක හොදට රාමු කරල" "ඇයි යකෝ එපාද උබට" "එපා බන් උබේ වැඩ ගැන නම දන්නව හොදට" ගජන් නැවත්ත හර්ශගේ හා මගේ සන්වාදයට එක්වෙමින් "දැන් මේක කරමු පොටෝ පස්සෙ ගහමු. " ක්ලබ් එක ලගටම ඇවිත් නැවත්ත් ගජ "රෙඩීවෙලාම ඉදපන් මම ඩෝකීපර්ට කතාකරන්නම්" ගජන් මාව පසුකර ගොසින් ඩෝකීපර් හා වචනයක් කතාකර මා දෙස බලා ඔහු ඔලුවෙන් අඩගැසුවා. මාද ලගට යනවිට ගජන් දෙර විවෘත්ත කරමින් ඇතුලට පිය නැගුවා. ඇතුලට යන විටම ඇස්දෙක කඩාගෙන යන එලියක් ඇහැට වැදුන. කැරකෙන බල්බ් එකක් යන තැනම හයි කරල. "මගේ ඇස් දෙකටත් කන වෙනව තව ඩින්ගෙන් මේ ලයිට් එකට" "ඒක හොදයි එතකොට උබට කෙල්ලොන්ව බලන්න වෙන්නෙ නෑනෙ" ගජන් පැවසුවේ ලාවට සිනාසෙමිනි. එවිටම "we are in" අපගේ අනිකුත් සාමජිකයන් 4 දෙනා ක්ලබ් එකේ බූමිය වටේ නොයෙකුත් ස්තාන වල රැදී සිටිමින් අපට කීවේ සන්නිවේදන උපකරනය හරහාය. ගජන් "මං මේන් එකෙන් දකුනටයනව" මට අඩිකිහිපයක් ඉදිරියෙන් සිටි ඔහු සන්නිවේදන උපකානය හරහා මා හට පැවසීය. ඒකෙ ඇතුලෙ සද්දෙට මොන බම්බුවක්වත් ඇහෙන්නෙ නෑ. "i'm turn left" දෙදෙනා දෙපැත්තට ගියේය. අපගේ තව සාමාජිකයන් දෙදෙනෙක් දොරෙන් ඇතුලට ඇවිත්. "gajan in vision" මම එවිට "මම ස්ටේජ් එක කිට්ටුව" "හරි දැක්ක අපි." ඔවුන් දෙදෙනාද විසිර ගියේය. විනාඩි 5ක් පමන අප ඇතුලේ සැරිසරන විට "we are in feild" අපගේ අනිකුත් සාමාජිකයන් දෙදෙනාද ඇතුලුවිය. ගජන් දකුනු පැත්තේ කෙලවරේ ඇතුලට වෙන්නට තිබූ කාමරයක් දෙසට යනවා මා දුටුවා. මම බාර් එක දෙසට ගොස් මත් බදුනක් තොල ගෑමට අතර ගත්ත. ගජන් අප අමතා "ස්ටේජ් එකෙන් දකුනෙ කාමර අන්ක එක. සස්පෙක්ට් මෙම්බර් කෙනෙක් ඉන්නව. ඩෝ එක ගාඩ් කරන්න." කියන පමාවෙන් ඒ අසල රැහී සිටි ඉන්දික එම කාමරයට කිට්ටුවම ගැවසෙන්නට පටන්ගත්ත නැවත ගජන් "මම ඇතුලටම යනව ප්‍රයිමරි ටාර්ගට් නෝ විශන් මචන්" මා ක්ලබ් එක තුල සිටි සියලු පිරිස වෙත ඇස් දෙක යොමු කලද මා හට කිසිදු ත්රස්තවාදියෙකුගේ රුවක් පෙනුනේ නැත. මනුත් මා දෙස එක් රුවක් බාල සිටිනු දුටුවේය. ඒ මට දකුනුපසින් වූ කනුවක් අසල තිබූ පුලුවක වාඩිවී දුරකතනය තම කනේ රදවා ගත් සුදුම සුදු පැහැපත් කාන්තා රුවකි. නලල මැද හරියටම තිලකයක් තබා ඇති ඇය කලු පැහැ ඇදුමක් ඇද සිටී. අයගේ දිගු ඇස් දෙක මාගේ ඇස් දෙක මොහොතකට ඇය කෙරෙහි නවතා ගැනීමට සමත්වේය. ඇය මාදෙස බලා සිටී. ගජන් අප අමතා" බැකප් වන්" කාමරයේ දොර ලග සිටි අපගේ සාමාජිකයා කාමරය තුලය ඇතුලු වූ පසු තව සාමාජිකයෙක් කාමරයේ දොර අසලට ලන් විය. මා මේ සියල්ල සිහුවන අතර තුර අහම්බෙන් හම්බුනු ඇස් දෙකක් දෙසම එකහෙලාම බලා සිටී. ගජන් නැවත්ත් "ජීවා බැකප්" ඔහු මාගේ සහය පැතූහ නමුත් මා කාන්තා රුවකට වශීවී සිටී. මම "ඔන් ද වේ" ගජන් නැවත්ත් " රූම් එකක් තියෙනව ඩෝ එක ලොක්. ඇතුලෙ ගන් ලෝඩ් කරන සද්දයක් එනව. බැකප් බැකප් ජීවා" ඔහු නැවත්ත මට අඩගසනවා. අපගේ බැකප් එකට පැමිනි රතයේ සිටි සාමාජිකයන්ද "we are one feild" ඔවුන්ද රතයෙන් බැස ක්ලබ් එකේ බූමියට සිවිල් ඇදුමෙන් සැරසී ඇතුල් වී සිටී. මම ගජන්ට " i'm comming" මම ගජන් ඇතුලු වූ කාමරය තුලට ඇතුල්වූයේ මාගේ තුවක්කුවේ අගුලද හරිමිනි. එවිටම මාදෙස බලා සිටි කෙල්ල නැවත ඇයගෙ දුරකතනය කනේ රදවාගෙන මාදෙස මා යන දෙස බලාගෙන සිටී. ඒ ඇස් දෙක ආයෙම දැක ගැනීමේ ආසාව හිතේ රදවා ගෙන කාමරය තුලට ඇතුල් වීමේදී ගජන් "මම දොරට තට්ටු කරනව" මම පුලුවන් තරන් ඉකමනින් ගජන් සිටින ස්තානයට ලගාවීමට කාමර අතරින් වූ කොරිඩෝව දිගේ ඉදිරියට ඇදෙමින් සිටී. ක්ලබ් එකේ ස්ටේජ් එක දෙසින් ව්ක්වරම වෙඩි ශබ්දයක් ඇසුනි. මාඒ ගමනම් ක්ෂනිකවම නැවතුනු අතර මා පසුපස හැරී බලන විට අපගේ සන්නිවේද උපකරන හරහා "we are on fire firing on dance floor need backup need backup" වෙඩි වරුසාවක හඩක් ඇසෙන්නට පටන්ගත්තා. මාකොයි පැත්තට යම්දෝකියා සිතා එක්වරම ගජන් සිටි දෙසට යාමට තීරනය කලා. ගජන් "ජීවා im going in" "im comming" නැවත කාමරයේ දොරට තට්ටු කල ගජන්ට කාමරය තුල එක්වරම නිහැඩියාවක් අසන්නට ලැබුනි. මා කොරිඩෝව දිගේ දිව ගොස කෙලවරේ වූ පඩිපෙල දිගේ උඩට යාමට යාමේදී "sir මන් ආව" ඉන්දික මට කලින් ගජන් හා එකතුවෙමින්. එය අසා මා දිව ගිය වේගය මදක් අඩුවුනි එක්වරම ගජන් හට කාමරය තුලින් තුවක්කුවට ලෝඩ් කිරීමේ හඩ ඇසුනි. ගජන් එක්වරම කාමරයේ දෙරට පයින් ගසමින් දොරේ අගල කඩා දෙමුවේය.ඉන්දික විසින් එක්වරම කාමරය තුලට දුමාරයෙන් යුත් දුම් සිලින්ඩරයක් විසිකල අතර එක්වරම කාමරය තුලින් වෙඩි වරුසාවක හඩක් ඇසුනි. එවිට මාද උඩතට්ටුවේ අදාල කාලරයට අඩි 10ක් 12ක් පමන ඈතින් රැදී සිටී. එක්වරම කාමරය තුලින් පිටතට පැමිනි එක් වෙඩික්කරුවෙකු ගජන් ගේ වෙඩිපහරි කාමරයේ දොර ලගම ඇද වැටුනි. එවිට එක් වරම ලොකු ආලෝකයකින් යුත් පිපිරීමක් වුනි. මා විසිවී ඇද වැටුනි මා පඩිපෙලේ ආරම්බක ස්තානයේ ත්බූ යකඩ පොල්ලක ඔලුව වැදී තුවාල ලැබුවේය. ඉන්දික විසිවී ගොස්පඩිපෙලින් පහතට වැටුනි. කාමරයේ අනික්පසින් වූ ගජන් එක්වරම කාමරයෙන් එලියට පැමිනි වෙඩික්කරුවන් 4 දෙනෙකුගෙන් එක් අයකුට වැඩිතබන අතර ඔවුන් සියල්ලෝම ගජන්ට එක දිගටම වෙඩි තියන්නට විය. මා මා සිටි තැනට අඩි කිහිපයක් ඉදිරියෙන් වූ මාගේ තුවක්කුව අතට ගෙන එතන වූ දෙහ්ඩෙනෙකුගේ ඔලුව ටම වෙඩිතබන ලදී. අනෙකාගජන්ගේ ඔලුව පසාරුකරගෙන යන ලෙස වෙඩිල්ලක් තබන ලදී.මා ඔහුට වෙඩිතැබීමට පෙර අපගේ බැකප් එකට පැමිනි සාමාජිකයින් විසින් ඔහුගෙ මුලු ඇගම පසාරු වන සේ වෙඩි වරුසාවක් ඔහු කෙරෙහි හෙලන ලදී. දෙනහිස් වලින් සිටගෙන සිටි ගජන් බිමට ඇදවෙටෙන අයුරු මා හට දුම් ගොඩ අස්සෙන් ලාවට පෙනෙන්නට විට. මා "ගජන්......" මා දිවගොස් ගජන්ව බදාගත්ත. නමුත් ඔහුගේ මුලු සිරුර පුරාම ලේ. මෙම රැකියාවට පැමිනි දින සිටම මා හා රැදී සිටි මාගේ එකම හිතාදර මිතුරාගේ දේහය මගේ දෑතේ. ඇස් දෙකෙන් කදුලු වැටෙන්නට පටන්ගත්තේ හරියට උල්කාපාත පොලවට කඩාවැටෙනවා වගේ රිදුමක් හිතට දෙමිනි. අපගේ සියලු සාමජිකයින් එතනට රැස්විය. විනාඩි 10ක් යන්නට පෙර පොලීසියද එතනට පැමිනියේය. දරාගත නොහැකි කනගාටුවක් හිතේරදවාගෙන මා මාගේ කඳුලු සගවා ගතිමි. ගජන්ගේ දේහය එම ස්තානයෙන් ඉවත් කරගත් පසු මාද එම ස්තානයෙන් පහලට බැසනැවත කොරිඩෝව දිගේ ක්ලබ් එකේ ඉදිරිපිටට පැමිනෙන්නට විය. පලමු කාමරය තුල සිටි සැකකරුගේ අත්වලට මාන්චුදමා ඔහුව අපගේ රතයට නන්වාගැනීමට රැගෙන යයි. ක්ලබ් එකේ ස්ටේජ් එක එතිරියේ එකම ලේ විලකි. ඒ අතර තුවක්කුවක් අත දරා සිටින රුවක් දෙස මාගේ දෑස නතර විය. ඒ මාදෙස බලා සිටි ලස්සන ගැහැනු ලමයාය. වූ දෙය මාහට පැහැදිලිවන්නට විය. ඇය ඇතුලේ සිට අප ඇතුලට පැමිනි මොහොතේ සිට අප පිලිබදව කිසියන් අයෙක්ට දුරකතනය හරහා පවසා ඇතිබව මට සිතාගන්නට පුලුවන්ය. මා ඇයගේ ඇස් දෙස බලා නොසිට ගජන් වෙත ගියානම් තත්වය වෙනස්වන්නටද පුලුවනි. ගජන්ගේ මරනයට හේතුව මමද? මට එම ක්ලබ් එක තුලින් පිටතට ඒමේදී ඇතිවූ එකම ගැටලුව එයයි. මනසට වදදෙන ප්‍රශ්නයක් රැගෙන මා අපගේ රතයේ පසුපස ආසනයකට ගොඩවී ක්ලබ් එක දෙස වාහනයේ දොරේ වීදුරුව පහත් කර බලා සිටි. ගජන් අපගෙන් වෙන් වුනා. ඉන්දිකට දැඩිලෙස තුවාල. මටද තුවාලය. ක්ලබ් එක තුල ස්ටේජ් එක අසල වෙඩි තැබීමෙන් අපගේ සාමාජිකයන් දෙදෙනෙක් ද සාමන්‍ය වැසියන් 4ක් ද මිය ගිය අතර සාමන්‍ය වැසියන් 2කට තුවාල විය. සියල්ලටම වගකිව යුත්තේ මන්ද? හිතද ගතද නිශ්චලව බලා සිටින මා ජීවා...... [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom