ජීවිතයක් ජීවත් කරවමු

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ජීවිතයක් ජීවත් කරවමු

    සත්වයන් මැරීමෙන් වලකින අයට ලැබෙන ආනිසංස

    1' ආරෝගය පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
    2' ජව සම්පතියෙන් යුක්තවීම.
    3' මනාව පොළවෙහි පිහිටන පියවර ඇත්තෙකු වීම.
    4' රන්වන් පාට සිරුරක් ඇතෙකු වීම.
    5' මෘදු මොලොක් සිරුරක් ඇතෙකු වීම.
    6' නිර්මල බව, පිරිසිදු පැවතුම් ඇතෙකු වීම.
    7' සූර වීර ගති ඇතෙකු වීම.
    8' මහා බලවන්තයෙකු වීම.
    9' නොපැකිලිව කිව හැකි වචන ඇතෙකු වීම.
    10' ලෝක සත්වයාට ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම.
    11' පහ කළ දොස් ඇතෙකු වීම.
    12' කෙනෙකුට කේලාම් කියා බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම.
    13' තැති නොගත් කෙනෙකු වීම.
    14' විනාශ කලනොහැකි උතුමෙකු වීම.
    15' පර උපක්‍රම වලින් අකල් මරණයට පත් නොවන්නෙකු වීම.
    16' අනන්ත වූ පරිවාර සම්පත්තියක් ඇති වීම.
    17' සුරූපී පුද්ගලයෙකු වීම.
    18' මනා සටහන් ඇතෙකු වීම.
    19' අල්ප ආබාධ ඇතෙකු වීම.
    20' ශෝක නොකරන්නෙකු වීම.
    21' ප්‍රිය මනාප පුද්ගලයන්ගෙන් වෙන් වෙන්නට සිදු නොවීම.
    22' දීර්ඝායුෂ ලබන්නෙකු වීම.
    23' මනාව පිහිටි අගපසග ඇතෙකු වීම.


    ගව මස් හා කුකුලු මස් කෑමෙන්වත් වලකිමු

     
    Last edited: